ඇත්තටම බුදුන් ලOකාවට වැඩියේද ?
ඇත්තටම බුදුන් ලOකාවට වැඩියේද ? මෙම ප්රශ්ණයට ඇත්තේ පිළිතුරු දෙකකි ඒ ඔවු හෝ නෑ යන්නයි පිළිතුර නෑ නම් එයට හේතු මොනවාද?
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඒක වාරයක් ප්රකාශ කර තිබෙන පරිදි බුදුන් වහන්සේ ලoකාවට නොවැඩි බවයි මේ මතයට පදනම් කරගෙන තිබෙන්නේ ත්රිපිටකයෙ බුදුන් වහන්සේ විසින් ලoකාවට පැමිණ දේශනා කල සූත්රයක් නොතිබිමයි එසේ සූත්ර දේශනාවක් තිබුනානම් මිහිඳු රහතන් වහන්සේ හට බුද්ධාගම වෙනම ලoකාවට හඳුන්වා දෙන්න අවශය වෙන්නෙ නෑ
ඔය කියන මතය සාවදය කිරිමටද කාරනා ඇත බුදුන් වහන්සේ විසින් වදාල ධර්මය මතක තබා ගත්තේ ආනන්ද තෙරුන් විසිනි බුදුන් වහන්සේගේ ලක්දිව ආගමනයන්ගේදී ආනන්ද තෙරුන් කැටුව නොයෙන්නට ඇති. එය සිදු විය හැකිද? අගසවු දෙනමට පසු ඊටත් වඩා බුදුන් වහන්සේ හට ලෙoගතු වුයේ ආනන්ද තෙරුන්ය.
එසේනම් සිදු වී ඇත්තේ කුමක්ද? ශ්රී ලoකාව ඉන්දියාවේ ප්රාන්තයක්(දූපතක්) ලෙස තිබුනා විය හැකිද එසේ තිබුන නම් එය එසේ මෙසේ ප්රාන්තයක් නොව දැවැන්ත යුද්ධ බලයක් සහිත ප්රාන්තයක් විය යුතුය. මන්ද පසු කාලෙක අශෝක අධිරාජයා හට ලoකාව යටත් කර ගැනීමට නොහැකි වීමයි එය එසේ සිදු වුයේ නම් බුදු දහම ලOකාවට එවීමෙන් අධිරාජයා අනුගමනය කර ඇත්තේ කපන්නට බැරි අත සිඹින පිලිවෙතයි. එයින් තවත් කාරණයක් තමන්ගේ නිරුවත හෙලි කරයි එනම් මිහිඳු තෙරුන් ලoකාවේ රජ බවට දේවානම්පියතිස්ස පත් වෙනකන් සිටියේ ඔහු නැමෙන ගතිගුන සහිත වීමද?
ඉහත කරුණු කාරණා දෙකම මෙයට හේතු නොවේ නම් සිදුවන්නට ඇත්තෙ මෙයයි http://elakiri.com/forum/showthread.php?t=1026033
රචකයා වශයෙන් මාගේ මතය දෙවැන්නයි. එය එසේ නොවේ නම් මා පිලිගන්නේ බුදුන් වහන්සේ ලoකාවට නොවැඩි බවයි. ඔබේ අදහස කුමක්ද ? සOවාදයට විවෘතයි.
(මෙය ආගම විකුර්ති කිරීමක් නොව ඉතිහාසයේ තැනක විග්රහයක් පමණි)

මතනම් පල කරන්න පුළුවං කාට උනත්.දැනටමතත් මිනිස්සු මොනාද නොකියන්නේ?මොනාද නොකරන්නේ?