ඇත්තටම බුදුන් ලOකාවට වැඩියේද ?

Kalana_65

Well-known member
  • ඇත්තටම බුදුන් ලOකාවට වැඩියේද ?

    buddha_sarnath-3.jpg

    ඇත්තටම බුදුන් ලOකාවට වැඩියේද ? මෙම ප්‍රශ්ණයට ඇත්තේ පිළිතුරු දෙකකි ඒ ඔවු හෝ නෑ යන්නයි පිළිතුර නෑ නම් එයට හේතු මොනවාද?

    මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඒක වාරයක් ප්‍රකාශ කර තිබෙන පරිදි බුදුන් වහන්සේ ලoකාවට නොවැඩි බවයි මේ මතයට පදනම් කරගෙන තිබෙන්නේ ත්‍රිපිටකයෙ බුදුන් වහන්සේ විසින් ලoකාවට පැමිණ දේශනා කල සූත්‍රයක් නොතිබිමයි එසේ සූත්‍ර දේශනාවක් තිබුනානම් මිහිඳු රහතන් වහන්සේ හට බුද්ධාගම වෙනම ලoකාවට හඳුන්වා දෙන්න අවශය වෙන්නෙ නෑ

    ඔය කියන මතය සාවදය කිරිමටද කාරනා ඇත බුදුන් වහන්සේ විසින් වදාල ධර්මය මතක තබා ගත්තේ ආනන්ද තෙරුන් විසිනි බුදුන් වහන්සේගේ ලක්දිව ආගමනයන්ගේදී ආනන්ද තෙරුන් කැටුව නොයෙන්නට ඇති. එය සිදු විය හැකිද? අගසවු දෙනමට පසු ඊටත් වඩා බුදුන් වහන්සේ හට ලෙoගතු වුයේ ආනන්ද තෙරුන්ය.

    එසේනම් සිදු වී ඇත්තේ කුමක්ද? ශ්‍රී ලoකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්(දූපතක්) ලෙස තිබුනා විය හැකිද එසේ තිබුන නම් එය එසේ මෙසේ ප්‍රාන්තයක් නොව දැවැන්ත යුද්ධ බලයක් සහිත ප්‍රාන්තයක් විය යුතුය. මන්ද පසු කාලෙක අශෝක අධිරාජයා හට ලoකාව යටත් කර ගැනීමට නොහැකි වීමයි එය එසේ සිදු වුයේ නම් බුදු දහම ලOකාවට එවීමෙන් අධිරාජයා අනුගමනය කර ඇත්තේ කපන්නට බැරි අත සිඹින පිලිවෙතයි. එයින් තවත් කාරණයක් තමන්ගේ නිරුවත හෙලි කරයි එනම් මිහිඳු තෙරුන් ලoකාවේ රජ බවට දේවානම්පියතිස්ස පත් වෙනකන් සිටියේ ඔහු නැමෙන ගතිගුන සහිත වීමද?

    ඉහත කරුණු කාරණා දෙකම මෙයට හේතු නොවේ නම් සිදුවන්නට ඇත්තෙ මෙයයි http://elakiri.com/forum/showthread.php?t=1026033

    රචකයා වශයෙන් මාගේ මතය දෙවැන්නයි. එය එසේ නොවේ නම් මා පිලිගන්නේ බුදුන් වහන්සේ ලoකාවට නොවැඩි බවයි. ඔබේ අදහස කුමක්ද ? සOවාදයට විවෘතයි.

    (මෙය ආගම විකුර්ති කිරීමක් නොව ඉතිහාසයේ තැනක විග්‍රහයක් පමණි)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mage adahasa mekai, Budu hamuduruwo Lankawata wediyath nethath eka unwahanse deshana karapu dharmayata adala wenne nehene. Mokada Buduhamuduruwo ithihasayawath sahithyawath deshana kale nehene. itin ape thawathwath adurata gihin owa hoyanawata wada narakada me poya dawase Dharmaye karunu tikak hoya gaththoththin....
     
    • Like
    Reactions: hansa1018

    Kalana_65

    Well-known member
  • Mage adahasa mekai, Budu hamuduruwo Lankawata wediyath nethath eka unwahanse deshana karapu dharmayata adala wenne nehene. Mokada Buduhamuduruwo ithihasayawath sahithyawath deshana kale nehene. itin ape thawathwath adurata gihin owa hoyanawata wada narakada me poya dawase Dharmaye karunu tikak hoya gaththoththin....

    ඒක ඇත්ත..... ඒත් ඉතිහාසය ගැන කරුණු හාරද්දි තමා අලුත් අදහස් මතු වෙන්නෙ අලුත් දේ සොයා ගන්නෙ දැනුම බෙදී යන්නෙ... ඔබටත් කාලයාත්‍රාවක් හරහා බුදු සමයට යන්න ලැබුනොත් ප්‍රතික්ශේප කරනවද?
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Mage adahasa mekai, Budu hamuduruwo Lankawata wediyath nethath eka unwahanse deshana karapu dharmayata adala wenne nehene. Mokada Buduhamuduruwo ithihasayawath sahithyawath deshana kale nehene. itin ape thawathwath adurata gihin owa hoyanawata wada narakada me poya dawase Dharmaye karunu tikak hoya gaththoththin....

    නියම අදහස. හිසනමා ආචාර කරමි.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බුද්ධ දේශනාව අකාලිකයි. කිසිම කාලයකට සීමා නොවන ග්‍රහණය නොවන දෙයක්. ඉතින් මේ ඉතිහාසය කොහොම උනත් වැදගත් වෙන්නෙ බුද්ධ දේශනාවයි. මූලික හරය වන චතුරාර්ය සත්‍යයි. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදීමයි. සමානාත්ම තාවයයි. සෑම බුදුවරයෙකුගේම දේශනය වන්නෙ එයයි. අනික් දෙය නම් හිතාගන්න බැරි දේවල් ගැන පර තෙරට හොයන්න යන්න එපා කියලත් ගොඩක් බුදුවරු දේශනා කරනවලු. විශ්වයේ ආරම්භය, මිනිසාගේ පරිණාමය, වැනි දේ ගැන විශේෂයෙන් දේශනා කරල තියනව. ඒවා ගැන කවදාවත්ම හරි මතයකට එන්න තරම් මිනිසා දියුණුවෙන්නෙ නැහැ. ඒක නම් පරම සත්‍යයක්. මොකද පරිණාමය ගැනම හිතුවොත් අද වෙනකොට කීයක් මත තියනවාද? වඳුරාගෙන්, මාළුවාගෙන්, ඇමීබා වැනි ඒක ස්‍යෛයිලික ජීවියෙක්ගෙන්.... දැන් අළුත්ම මතය මොකක්ද කියල දන්නවාද? පිටසක්වල ජීවීන් විසින් පෘතුවියේ ජීවය ආරම්භ කලා කියල අළුත් මතයක් දැන් ඇතිවෙලා. ඒක ගැන දැන් කාලෙක ඉඳලා පර්යේෂණත් පවත්වනවළු. ඉතිං මතනම් පල කරන්න පුළුවං කාට උනත්. බුදු දහමේ ප්‍රායෝගික බව අත්දකින කිසි කෙනෙකුට ඉතිහාසයේ සාධක ඕන වෙන්නෙ නැහැ සත්‍ය දකින්න. මොකද බුදුන් ලංකාවට වැඩියත් නැතත්, සැබෑ බෞද්ධයාගේ හද පතුලේම බුදුන් සදාකාලිකව වැඩ හිඳින නිසා.
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    බුද්ධ දේශනාව අකාලිකයි. කිසිම කාලයකට සීමා නොවන ග්‍රහණය නොවන දෙයක්. ඉතින් මේ ඉතිහාසය කොහොම උනත් වැදගත් වෙන්නෙ බුද්ධ දේශනාවයි. මූලික හරය වන චතුරාර්ය සත්‍යයි. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදීමයි. සමානාත්ම තාවයයි. සෑම බුදුවරයෙකුගේම දේශනය වන්නෙ එයයි. අනික් දෙය නම් හිතාගන්න බැරි දේවල් ගැන පර තෙරට හොයන්න යන්න එපා කියලත් ගොඩක් බුදුවරු දේශනා කරනවලු. විශ්වයේ ආරම්භය, මිනිසාගේ පරිණාමය, වැනි දේ ගැන විශේෂයෙන් දේශනා කරල තියනව. ඒවා ගැන කවදාවත්ම හරි මතයකට එන්න තරම් මිනිසා දියුණුවෙන්නෙ නැහැ. ඒක නම් පරම සත්‍යයක්. මොකද පරිණාමය ගැනම හිතුවොත් අද වෙනකොට කීයක් මත තියනවාද? වඳුරාගෙන්, මාළුවාගෙන්, ඇමීබා වැනි ඒක ස්‍යෛයිලික ජීවියෙක්ගෙන්.... දැන් අළුත්ම මතය මොකක්ද කියල දන්නවාද? පිටසක්වල ජීවීන් විසින් පෘතුවියේ ජීවය ආරම්භ කලා කියල අළුත් මතයක් දැන් ඇතිවෙලා. ඒක ගැන දැන් කාලෙක ඉඳලා පර්යේෂණත් පවත්වනවළු. ඉතිං මතනම් පල කරන්න පුළුවං කාට උනත්. බුදු දහමේ ප්‍රායෝගික බව අත්දකින කිසි කෙනෙකුට ඉතිහාසයේ සාධක ඕන වෙන්නෙ නැහැ සත්‍ය දකින්න. මොකද බුදුන් ලංකාවට වැඩියත් නැතත්, සැබෑ බෞද්ධයාගේ හද පතුලේම බුදුන් සදාකාලිකව වැඩ හිඳින නිසා.[/QUO
    aththa machan sampuurna athta
     
    Mozilla

    Well-known member
  • Mage adahasa mekai, Budu hamuduruwo Lankawata wediyath nethath eka unwahanse deshana karapu dharmayata adala wenne nehene. Mokada Buduhamuduruwo ithihasayawath sahithyawath deshana kale nehene. itin ape thawathwath adurata gihin owa hoyanawata wada narakada me poya dawase Dharmaye karunu tikak hoya gaththoththin....

    බුද්ධ දේශනාව අකාලිකයි. කිසිම කාලයකට සීමා නොවන ග්‍රහණය නොවන දෙයක්. ඉතින් මේ ඉතිහාසය කොහොම උනත් වැදගත් වෙන්නෙ බුද්ධ දේශනාවයි. මූලික හරය වන චතුරාර්ය සත්‍යයි. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදීමයි. සමානාත්ම තාවයයි. සෑම බුදුවරයෙකුගේම දේශනය වන්නෙ එයයි. අනික් දෙය නම් හිතාගන්න බැරි දේවල් ගැන පර තෙරට හොයන්න යන්න එපා කියලත් ගොඩක් බුදුවරු දේශනා කරනවලු. විශ්වයේ ආරම්භය, මිනිසාගේ පරිණාමය, වැනි දේ ගැන විශේෂයෙන් දේශනා කරල තියනව. ඒවා ගැන කවදාවත්ම හරි මතයකට එන්න තරම් මිනිසා දියුණුවෙන්නෙ නැහැ. ඒක නම් පරම සත්‍යයක්. මොකද පරිණාමය ගැනම හිතුවොත් අද වෙනකොට කීයක් මත තියනවාද? වඳුරාගෙන්, මාළුවාගෙන්, ඇමීබා වැනි ඒක ස්‍යෛයිලික ජීවියෙක්ගෙන්.... දැන් අළුත්ම මතය මොකක්ද කියල දන්නවාද? පිටසක්වල ජීවීන් විසින් පෘතුවියේ ජීවය ආරම්භ කලා කියල අළුත් මතයක් දැන් ඇතිවෙලා. ඒක ගැන දැන් කාලෙක ඉඳලා පර්යේෂණත් පවත්වනවළු. ඉතිං මතනම් පල කරන්න පුළුවං කාට උනත්. බුදු දහමේ ප්‍රායෝගික බව අත්දකින කිසි කෙනෙකුට ඉතිහාසයේ සාධක ඕන වෙන්නෙ නැහැ සත්‍ය දකින්න. මොකද බුදුන් ලංකාවට වැඩියත් නැතත්, සැබෑ බෞද්ධයාගේ හද පතුලේම බුදුන් සදාකාලිකව වැඩ හිඳින නිසා.[/QUO
    aththa machan sampuurna athta

    එක ඇත්ත නිකන් වැඩට නැති දෙයක් මේ පෝය දවසේ අදාල ගන්න ඕනි නැනේ.:no: මතනම් පල කරන්න පුළුවං කාට උනත්.දැනටමතත් මිනිස්සු මොනාද නොකියන්නේ?මොනාද නොකරන්නේ?
    :oo:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    බුදුහාමුදුරුවෝ ලංකාවට ආවද නෙද්ද කියන්න නම් හරියට කියන්න බැහැ තාමය්.එත් වෙදගත් වෙන්නේ උන් වහන්සේ දේශනා කරපු දර්මය කියලය් මටත් හිතෙන්නේ ,කොහොම උනත් අමතක කරන්න එපා පරණ විතාන කියන්නේ හොද කතෝලික බක්තිමතෙක් කියල