සොහොනේ ඉන්න එකෙකුත් කියනව භූතයෝ නෑ කියලසොහොන;19606398 said:ඔවා බොරු බන් එ වෙලාවට යන program වල රෙට්න් වැඩි කර ගන්න දපු ගැට ඔව![]()

ඉතිං තව මොනව කියන්නද

සොහොනේ ඉන්න එකෙකුත් කියනව භූතයෝ නෑ කියලසොහොන;19606398 said:ඔවා බොරු බන් එ වෙලාවට යන program වල රෙට්න් වැඩි කර ගන්න දපු ගැට ඔව![]()


ela elabump

ada derane oya vage eva gana yanavane program ekak,eke gurunnanse kenek ave na bnසොහොන;19606398 said:ඔවා බොරු බන් එ වෙලාවට යන program වල රෙට්න් වැඩි කර ගන්න දපු ගැට ඔව![]()

eka thama bnසොහොනේ ඉන්න එකෙකුත් කියනව භූතයෝ නෑ කියල
ඉතිං තව මොනව කියන්නද

නොපෙනෙන මානය නේada derane oya vage eva gana yanavane program ekak,eke gurunnanse kenek ave na bn![]()


ehemadaහොල්මන් කියන්නේ "හෙල්ලෙන මනස" කියල තමයි කියන්න වෙන්නේ

not seen one yet, so far...

ow bn.නොපෙනෙන මානය නේ
අර පොල් කරකවන පොර වැඩේ මග ඇරිය ෂේප් එකේ![]()




ඔය පෙරේතයො භූතයො 100% බොරු. ආගම් වලින් මිනිස්සු දුර්වල කරන්න හදපු මිථ්යාවල් ඕව. ලංකාවෙ ගෝත්රික මානසික මට්ටම්වල උන් මේව පිළිගත්තට දියුණු රටවල් මේව පිළිගන්නෙ නෑ. විද්යාවෙන් ඔය වගේ මිථ්යාවල් පිළිගන්නෙ නෑ.




hmm ehema vahana nathara vena scne ekak thiyenavalu neda bn.ara adisi 10 eke ehema giye bnLabu gediya mohiniwa dakala uta una siddiya thread ekaka daala thbuna.
Wenase dawasak holman scene ekak pennakota qwa un e gedarata yanakota unge vehicle eka nawathuna qyla.uba daapu vid ekeda qyla mataka naha eka scene eka thbune.mata bus ekedi ekek meet una eka pennapu dawas walama wage.u wenasa programme eke wada karana ekek qwa.mama ahuwa sirawatama vehicle eka nawathunaada qyla pora qwa ow qyla.u boru qwda aththa qwda qyla nam mama danne naha.

ammatsiri Sharma danna deval boleඔය පෙරේතයො භූතයො 100% බොරු. ආගම් වලින් මිනිස්සු දුර්වල කරන්න හදපු මිථ්යාවල් ඕව. ලංකාවෙ ගෝත්රික මානසික මට්ටම්වල උන් මේව පිළිගත්තට දියුණු රටවල් මේව පිළිගන්නෙ නෑ. විද්යාවෙන් ඔය වගේ මිථ්යාවල් පිළිගන්නෙ නෑ.

ela elabump

ane mnda bn.habai uba games of thrones kali danne nathuva comments danava dakkamai bnඔය කැමරා වලිං පේනව කියනව එකනං බොරුවක් එක එකා ප්රසිද්ධ වෙන්න හදාගන්න වැඩ![]()
කැමරා වලට අහුවෙන්නෑ ඇත්තටම ඉන්නව![]()
![]()

bump. apata nopenena hemadema boru kiyala kiyanna sudanamwela inna pirisakuth innawa ban monawa unath. eka paratama ona deyak thaman danne nethi wechcha pamanin boru kiyala atha arala dana eka e miinissunge modakama.

ඔය රවුම් කරලා පෙන්නන තැන් වල මොනවත් පේනවද බන් උඹලට, මට මොකුත් පෙන්නේ නෑ නේ.

nikanma 16ye bnමේ 2016 ද 1016ද බං

ehema deyak ada ude derane program eke unane bnbump. apata nopenena hemadema boru kiyala kiyanna sudanamwela inna pirisakuth innawa ban monawa unath. eka paratama ona deyak thaman danne nethi wechcha pamanin boru kiyala atha arala dana eka e miinissunge modakama.

uba ithin bayen bayen hoyanava athiමමත් ඉස්සර පණදාගෙන හොයනව![]()


ඔය පෙරේතයො භූතයො 100% බොරු. ආගම් වලින් මිනිස්සු දුර්වල කරන්න හදපු මිථ්යාවල් ඕව. ලංකාවෙ ගෝත්රික මානසික මට්ටම්වල උන් මේව පිළිගත්තට දියුණු රටවල් මේව පිළිගන්නෙ නෑ. විද්යාවෙන් ඔය වගේ මිථ්යාවල් පිළිගන්නෙ නෑ.

භූතයො ඉන්නව කියල කොහෙවත් ඔප්පු වෙලා නෑ. ඔය භූතයො වැහෙනව කියන කතා 100% මානසික ලෙඩ. ලංකාවෙ මිනිස්සු ආගමික සංකල්ප වලින් අන්ධ වෙලා ඉන්නෙ. බලනව දියුණු රටවල් වල ඔය පෙරේත භූත කිසි ප්රශ්නයක් නෑ. අපේ ගෝත්රික හරක්ට (හැමෝම නෙමේ) මේව ඇත්ත. ඉතිං ලංකාව කවද දියුණු වෙයිද. මේ වගේ මෝඩයො ඉන්නකන් අපි හැමදාම තුන්වෙනි ලෝකෙ.එදා විද්යාවෙන් පිළිනොගත්තු කීයක් අද පිළිගන්නවද ?![]()
![]()
uba hena budhdhimatha,e unata rathu vela inneභූතයො ඉන්නව කියල කොහෙවත් ඔප්පු වෙලා නෑ. ඔය භූතයො වැහෙනව කියන කතා 100% මානසික ලෙඩ. ලංකාවෙ මිනිස්සු ආගමික සංකල්ප වලින් අන්ධ වෙලා ඉන්නෙ. බලනව දියුණු රටවල් වල ඔය පෙරේත භූත කිසි ප්රශ්නයක් නෑ. අපේ ගෝත්රික හරක්ට (හැමෝම නෙමේ) මේව ඇත්ත. ඉතිං ලංකාව කවද දියුණු වෙයිද. මේ වගේ මෝඩයො ඉන්නකන් අපි හැමදාම තුන්වෙනි ලෝකෙ.

