ඇත්තටම භුතයෝ දැකලා තියෙනවද

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;19606398 said:
    ඔවා බොරු බන් එ වෙලාවට යන program වල රෙට්න් වැඩි කර ගන්න දපු ගැට ඔව :P
    සොහොනේ ඉන්න එකෙකුත් කියනව භූතයෝ නෑ කියල :eek:
    ඉතිං තව මොනව කියන්නද :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ela ela :D

    ada derane oya vage eva gana yanavane program ekak,eke gurunnanse kenek ave na bn :D

    සොහොනේ ඉන්න එකෙකුත් කියනව භූතයෝ නෑ කියල :eek:
    ඉතිං තව මොනව කියන්නද :D
    eka thama bn :D
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    හොල්මන් කියන්නේ "හෙල්ලෙන මනස" කියල තමයි කියන්න වෙන්නේ
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Labu gediya mohiniwa dakala uta una siddiya thread ekaka daala thbuna.

    Wenase dawasak holman scene ekak pennakota qwa un e gedarata yanakota unge vehicle eka nawathuna qyla.uba daapu vid ekeda qyla mataka naha eka scene eka thbune.mata bus ekedi ekek meet una eka pennapu dawas walama wage.u wenasa programme eke wada karana ekek qwa.mama ahuwa sirawatama vehicle eka nawathunaada qyla pora qwa ow qyla.u boru qwda aththa qwda qyla nam mama danne naha.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය පෙරේතයො භූතයො 100% බොරු. ආගම් වලින් මිනිස්සු දුර්වල කරන්න හදපු මිථ්‍යාවල් ඕව. ලංකාවෙ ගෝත්‍රික මානසික මට්ටම්වල උන් මේව පිළිගත්තට දියුණු රටවල් මේව පිළිගන්නෙ නෑ. විද්‍යාවෙන් ඔය වගේ මිථ්‍යාවල් පිළිගන්නෙ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පෙරේතයො භූතයො 100% බොරු. ආගම් වලින් මිනිස්සු දුර්වල කරන්න හදපු මිථ්‍යාවල් ඕව. ලංකාවෙ ගෝත්‍රික මානසික මට්ටම්වල උන් මේව පිළිගත්තට දියුණු රටවල් මේව පිළිගන්නෙ නෑ. විද්‍යාවෙන් ඔය වගේ මිථ්‍යාවල් පිළිගන්නෙ නෑ.

    පුදුමයි මෙන්න උඹ සුදු වෙලා :D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කැමරා වලිං පේනව කියනව එකනං බොරුවක් එක එකා ප්‍රසිද්ධ වෙන්න හදාගන්න වැඩ :rolleyes: :rolleyes:
    කැමරා වලට අහුවෙන්නෑ ඇත්තටම ඉන්නව :yes: :yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Labu gediya mohiniwa dakala uta una siddiya thread ekaka daala thbuna.

    Wenase dawasak holman scene ekak pennakota qwa un e gedarata yanakota unge vehicle eka nawathuna qyla.uba daapu vid ekeda qyla mataka naha eka scene eka thbune.mata bus ekedi ekek meet una eka pennapu dawas walama wage.u wenasa programme eke wada karana ekek qwa.mama ahuwa sirawatama vehicle eka nawathunaada qyla pora qwa ow qyla.u boru qwda aththa qwda qyla nam mama danne naha.
    hmm ehema vahana nathara vena scne ekak thiyenavalu neda bn.ara adisi 10 eke ehema giye bn :D
    siravata ehema kathath thiyenavalu bn

    ඔය පෙරේතයො භූතයො 100% බොරු. ආගම් වලින් මිනිස්සු දුර්වල කරන්න හදපු මිථ්‍යාවල් ඕව. ලංකාවෙ ගෝත්‍රික මානසික මට්ටම්වල උන් මේව පිළිගත්තට දියුණු රටවල් මේව පිළිගන්නෙ නෑ. විද්‍යාවෙන් ඔය වගේ මිථ්‍යාවල් පිළිගන්නෙ නෑ.
    ammatsiri Sharma danna deval bole :D

    ela ela :D

    ඔය කැමරා වලිං පේනව කියනව එකනං බොරුවක් එක එකා ප්‍රසිද්ධ වෙන්න හදාගන්න වැඩ :rolleyes: :rolleyes:
    කැමරා වලට අහුවෙන්නෑ ඇත්තටම ඉන්නව :yes: :yes:
    ane mnda bn.habai uba games of thrones kali danne nathuva comments danava dakkamai bn :P
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    bump. apata nopenena hemadema boru kiyala kiyanna sudanamwela inna pirisakuth innawa ban monawa unath. eka paratama ona deyak thaman danne nethi wechcha pamanin boru kiyala atha arala dana eka e miinissunge modakama.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bump. apata nopenena hemadema boru kiyala kiyanna sudanamwela inna pirisakuth innawa ban monawa unath. eka paratama ona deyak thaman danne nethi wechcha pamanin boru kiyala atha arala dana eka e miinissunge modakama.

    එහෙමයි කියල නොපෙනෙන හැම එකම විශ්වාස කරන්න ගියොත් එක ඊට වඩා මෝඩකමක් වෙන්නේ නැද්ද බන් :oo:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ 2016 ද 1016ද බං
    nikanma 16ye bn :P

    bump. apata nopenena hemadema boru kiyala kiyanna sudanamwela inna pirisakuth innawa ban monawa unath. eka paratama ona deyak thaman danne nethi wechcha pamanin boru kiyala atha arala dana eka e miinissunge modakama.
    ehema deyak ada ude derane program eke unane bn :D

    මමත් ඉස්සර පණදාගෙන හොයනව :dull:
    uba ithin bayen bayen hoyanava athi :D
    rata penne na bn ova :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය පෙරේතයො භූතයො 100% බොරු. ආගම් වලින් මිනිස්සු දුර්වල කරන්න හදපු මිථ්‍යාවල් ඕව. ලංකාවෙ ගෝත්‍රික මානසික මට්ටම්වල උන් මේව පිළිගත්තට දියුණු රටවල් මේව පිළිගන්නෙ නෑ. විද්‍යාවෙන් ඔය වගේ මිථ්‍යාවල් පිළිගන්නෙ නෑ.

    එදා විද්‍යාවෙන් පිළිනොගත්තු කීයක් අද පිළිගන්නවද ? :P :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එදා විද්‍යාවෙන් පිළිනොගත්තු කීයක් අද පිළිගන්නවද ? :P :P
    භූතයො ඉන්නව කියල කොහෙවත් ඔප්පු වෙලා නෑ. ඔය භූතයො වැහෙනව කියන කතා 100% මානසික ලෙඩ. ලංකාවෙ මිනිස්සු ආගමික සංකල්ප වලින් අන්ධ වෙලා ඉන්නෙ. බලනව දියුණු රටවල් වල ඔය පෙරේත භූත කිසි ප්‍රශ්නයක් නෑ. අපේ ගෝත්‍රික හරක්ට (හැමෝම නෙමේ) මේව ඇත්ත. ඉතිං ලංකාව කවද දියුණු වෙයිද. මේ වගේ මෝඩයො ඉන්නකන් අපි හැමදාම තුන්වෙනි ලෝකෙ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    භූතයො ඉන්නව කියල කොහෙවත් ඔප්පු වෙලා නෑ. ඔය භූතයො වැහෙනව කියන කතා 100% මානසික ලෙඩ. ලංකාවෙ මිනිස්සු ආගමික සංකල්ප වලින් අන්ධ වෙලා ඉන්නෙ. බලනව දියුණු රටවල් වල ඔය පෙරේත භූත කිසි ප්‍රශ්නයක් නෑ. අපේ ගෝත්‍රික හරක්ට (හැමෝම නෙමේ) මේව ඇත්ත. ඉතිං ලංකාව කවද දියුණු වෙයිද. මේ වගේ මෝඩයො ඉන්නකන් අපි හැමදාම තුන්වෙනි ලෝකෙ.
    uba hena budhdhimatha,e unata rathu vela inne :P
    uba kivva oya holman case agam valin adala gaththa boru katha kiyala,ethakota buduhamuduruvo deshanakarapu karaneeya meththa suthraya mokadda bn ethakota?? :D