ඔව් පරණ බලකොටුවක් වෙන්න ඇතිමම හිතන්නෙ ඕක ඔය භූමියේ ප්ලෑන් එක කියල. මිනිස්සු අවුල් යන්නෙ වටේ තියෙන මාලුන්ගෙ පින්තූර නිසා. ඒ බෝඩර් එක.
වටේට දිය අගලකුත් තියෙන්න ඇති
ඔව් පරණ බලකොටුවක් වෙන්න ඇතිමම හිතන්නෙ ඕක ඔය භූමියේ ප්ලෑන් එක කියල. මිනිස්සු අවුල් යන්නෙ වටේ තියෙන මාලුන්ගෙ පින්තූර නිසා. ඒ බෝඩර් එක.
Interesting
Ado can you send me this font.
------ Post added on Sep 27, 2021 at 9:34 AM
මේක මායාවරුන්ගෙ හෝඩිය වෙන්න ඕනි. ලක්දිව හිටපු මායා ගෝත්රිකයො ගැන මම කියන්නෙ. ඔය triangle එකෙන් කියන්නෙ 'එ' කියන එක තව විදියකින් එතන කියලත් අරුත් ගන්වන්න ඕක පාවිච්චි කරනව. ඔතන තියන reversed p එකෙන් කියන්න අතන කියන එක. ඔය රවුම මැද ඩොට් එකෙන් කියන්නෙ 'ඉ' කියන එක ඉමර ගිරි වගේ දෙයක් හගවන්නත් ඕක පාවිච්චි කරනව. ඒ කියන්නෙ ඉදිරියෙන් ඇති ගල කියල කියන්න. තව හුගක් තියනවWhat do you think
![]()

Hmm.mekane bn oke issarahara pokuna pitipasse wewa.anith wate okoma kale.gale seats thunak kotala tiyenawa.mona magulakda kiyala terenne ne.gale tawa walawal tiyenawa hut ekak gahala tibba wage okata udin.මේක මායාවරුන්ගෙ හෝඩිය වෙන්න ඕනි. ලක්දිව හිටපු මායා ගෝත්රිකයො ගැන මම කියන්නෙ. ඔය triangle එකෙන් කියන්නෙ 'එ' කියන එක තව විදියකින් එතන කියලත් අරුත් ගන්වන්න ඕක පාවිච්චි කරනව. ඔතන තියන reversed p එකෙන් කියන්න අතන කියන එක. ඔය රවුම මැද ඩොට් එකෙන් කියන්නෙ 'ඉ' කියන එක ඉමර ගිරි වගේ දෙයක් හගවන්නත් ඕක පාවිච්චි කරනව. ඒ කියන්නෙ ඉදිරියෙන් ඇති ගල කියල කියන්න. තව හුගක් තියනව
තුම්පාරක් ලියලත් A එකක් තිබ්බට

oyaata meka neda apita kiyaganna onekama tibbe pren ?![]()
ඔවු බන් ඔක දැකලා මේකේ එකේක් මට ජොබ් එකක් හරි, කියක් හරි දෙයි කියලා හිතුනා. අයින්කරාට කමක් නැද්ද ඒක එහෙනම්
![]()
