ඇත්තටම මේ මොකක්ද බන්? (AKA සක්වල චක්‍රය)

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම හිතන්නෙ ඕක ඔය භූමියේ ප්ලෑන් එක කියල. මිනිස්සු අවුල් යන්නෙ වටේ තියෙන මාලුන්ගෙ පින්තූර නිසා. ඒ බෝඩර් එක.
    ඔව් පරණ බලකොටුවක් වෙන්න ඇති
    වටේට දිය අගලකුත් තියෙන්න ඇති
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    What do you think
    DrRN1.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    What do you think
    DrRN1.jpg
    මේක මායාවරුන්ගෙ හෝඩිය වෙන්න ඕනි. ලක්දිව හිටපු මායා ගෝත්‍රිකයො ගැන මම කියන්නෙ. ඔය triangle එකෙන් කියන්නෙ 'එ' කියන එක තව විදියකින් එතන කියලත් අරුත් ගන්වන්න ඕක පාවිච්චි කරනව. ඔතන තියන reversed p එකෙන් කියන්න අතන කියන එක. ඔය රවුම මැද ඩොට් එකෙන් කියන්නෙ 'ඉ' කියන එක ඉමර ගිරි වගේ දෙයක් හගවන්නත් ඕක පාවිච්චි කරනව. ඒ කියන්නෙ ඉදිරියෙන් ඇති ගල කියල කියන්න. තව හුගක් තියනව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    ඉලෙක්ට්‍රොනික තේරුම්ගන්න බැරු උන එකේක් ඒ කාලේ ඇදපු එකක් වේන්න බැරිද, එලෙක්ට්‍රෝන පීනගෙන ඒ පැත්තෙන් මේ පැත්තට යනවා. ප්‍රෝටෝන තියනවා. මාලු වගේ පීනාගෙන යනවා​

    තුම්පාරක් ලියලත් A එකක් තිබ්බට තාමත් හරියට තේරේන්නේ නෑ මටත් :lol: :lol::lol:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මේක මායාවරුන්ගෙ හෝඩිය වෙන්න ඕනි. ලක්දිව හිටපු මායා ගෝත්‍රිකයො ගැන මම කියන්නෙ. ඔය triangle එකෙන් කියන්නෙ 'එ' කියන එක තව විදියකින් එතන කියලත් අරුත් ගන්වන්න ඕක පාවිච්චි කරනව. ඔතන තියන reversed p එකෙන් කියන්න අතන කියන එක. ඔය රවුම මැද ඩොට් එකෙන් කියන්නෙ 'ඉ' කියන එක ඉමර ගිරි වගේ දෙයක් හගවන්නත් ඕක පාවිච්චි කරනව. ඒ කියන්නෙ ඉදිරියෙන් ඇති ගල කියල කියන්න. තව හුගක් තියනව
    Hmm.mekane bn oke issarahara pokuna pitipasse wewa.anith wate okoma kale.gale seats thunak kotala tiyenawa.mona magulakda kiyala terenne ne.gale tawa walawal tiyenawa hut ekak gahala tibba wage okata udin.
     
    • Like
    Reactions: spunkyisii

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    oyaata meka neda apita kiyaganna onekama tibbe pren ? :)

    ඔවු බන් ඔක දැකලා මේකේ එකේක් මට ජොබ් එකක් හරි, කියක් හරි දෙයි කියලා හිතුනා. අයින්කරාට කමක් නැද්ද ඒක එහෙනම් :lol: :lol:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo

    ඔවු බන් ඔක දැකලා මේකේ එකේක් මට ජොබ් එකක් හරි, කියක් හරි දෙයි කියලා හිතුනා. අයින්කරාට කමක් නැද්ද ඒක එහෙනම් :lol: :lol:

    oyata job ekak one nam ero ayyata hari nakamura ayyata hari kiyanna.nic ayyath me dawas wala job walata gannawa :)
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    පුරාවිද්යානයො Plan එකක් කියනව නම් ඒකෙ සංකේතවල තේරුම් මොනවාද?
    Indian සාගරේවත් නැති මෝරු විශේෂ ගැන කොහොමද ඒකාලෙ මිනිස්සු දැනං හිටියෙ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඔය මැද තියෙන එකයි මහ සැයෙයි මාර සමාන කමක් තියෙනවා. හරියටම හිතන්නත් බෑ කියන්නත් බෑ. ඒක වෙලාවකට හිතෙනවා පූජා නගරේ හෝ මහ සෑය අවට සිතියමද කියලත්

    1632760935269.png
    1632760869908.png