ඇත්තටම සඳකැන් හරිද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    ඕකට සඳකැත් ගේන තර්කය ඒ තිරිපිටකය ලිව්ව මිනිස්සුත් මිනිස්සු නේද වැරදෙ වෙන්නම බැරිද කියන එක. ඒක්ට එකඟ වෙන්න පුලුවන්නෙ. ඒ අනුව අකුරක් නෑර තම අතෙන්ම ලියපු ලියවිල්ලක නිරවද්‍යතාවය 100% කියල ගන්න පුලුවන්.
    digital media එකක් වෙනස් උනොත් ඒකෙ hash එක චෙක් කරල වෙනස් product එකක් කියල කියන්න පුලුවන් උනාට මුඛ පරම්පරාවෙන් ආව දේවල් ගැන සැකයක් තියනවනෙ.
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ සාමාන්‍ය මිනිස්සු නෙවේ රහතන් වහන්සේලා .

    පසු වදන
    කතෝලික 300 ක් මරලා බොම්බ ගහලා සින්හලුන්ගේ චන්ද අරන් මුස්ලින් සින්හල කොටවලා බලේට ආවා.දැන් අලුත්ම කොන්තරත් එක.ආර්ට් කරපු දෙදහෙන් පස්සේ ජයන්ත චන්ද්‍රසිරිගේ දෙදහෙන් පස්සේ ඉපදුන සිපයි කොල්ලා අල්ලගෙන බුදු දහමයි විද්‍යාවයි ගලපලා. බැසිල් ලගේ කතෝලික හා බෞද්ධයන් අතර කෙට වීමක් ඇති කරලා ආයෙම බලයට එන්න
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පරමායුෂ සහ ආයු අපේක්ෂා කතාව නම් පරිනාමය එක්ක වෙන්න පුළුවන්.
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    video එකේ සෑහෙන්න වැරදි තැන් තියනව සහ අන්ත දෙකක් එකතු කරගෙන පටලවගෙන ඉන්න විදිහකුත් පේනව. මම කියන්නෙ නෑ මුතුගල හරිය සඳකැන් හරිය කියල. ඒත් අන්ත දෙකට යන්නෙ නැතුව මැද ඉඳන් දෙගොල්ලොම කියන දේ analize කරාම පොඩ්ඩක් අවුල් වගේ තේරෙනව.
    මගේ මතය. පල්ලෙහ ලියල තියන එකට යම්තාක් දුරට එකඟ වෙන්න පුලුවන්.

    පල්ලෙහ කෑල්ල fb එකෙන් ගත්තෙ. මගෙ නෙවෙයි.

    -title එක සඳකැත් කියල වෙනස් වෙන්නෝනෙ. corri.

    ~ සඳකැත් , බටහිර විද්‍යාව සහ ආගම ~
    සඳකැත්ගෙ විග්‍රහය අහපු මට යමක් ලියන්න හිත නොදුන්නෙ විනාඩි 20 ඇතුලත ඔහු කියන කරුණු ගොඩකට කෙටියෙන් පිළිතුරක් ලියන්න content එක වැඩි නිසා. නමුත් කෙටියෙන් උනත් පහත කරුණු ටික ගැන ලියන්න හිතුව

    🔸
    ආගම සහ ධර්මය
    ආගමික දර්ශණ දෙකක් ලෙස ඔහු රෝමානු කතෝලික ධර්මය සහ ථෙරවාද බෞද්ධ ධර්මය තෝරගන්නව. පළමු දෝෂය එතැන. ථෙරවාද බෞද්ධ දර්ශණය යනු ආගමික දර්ශණයක් නෙවෙයි. ථෙරවාද බෞද්ධ දර්ශණය ලෝකෙ දරන දෙයක් පෙන්වා දීමක් පමණයි. එහි මූලික පදනම ම, ආගමික ඇදහීම් වලින් වෙන් වන ආකාරය. ඒක ආගමික දර්ශණයක් කීවොත් ඊට ගොඩක් කලින් බටහිර විද්‍යාව ආගමික දර්ශණයක් වෙනව.

    🔸
    පරිණාමවාදය theory එකක් ද fact එකක් ද?
    පරිණාමවාදය theory එකක්. ඒක ඔප්පු වෙලා තියනව කියන කරුණ සම්පූර්ණයෙන් ම වැරදියි. මෙතනදි අපි ගන්න ඕනි "ඔප්පු වීම" කියන එකේ වචන අර්ථය මිසක scientific method එක ඇතුලෙ "ඔප්පු වීම(prove)" යනුවෙන් හදාගත්ත විග්‍රහය නෙවෙයි. කෙටියෙන් කීවොත් scientific method එකේ කල්පිතයක්(hypothesis) හරහා predictions කරනව. Experiment කරල එන ප්‍රථිඵලවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ prediction එක්ක ගැලපුණා නං , ඩෝං ගාල අර hypothesis එක theory එකක් කියනව. ඒකට එයාල ඒ සංස්කෘතිය ඇතුලෙ "prove" උනා කියනව. සැබෑ ලෝකෙ භාෂාවෙන් ඒක ඔප්පු වීමක් නෙවෙයි. මේක නොදන්න ගොඩක් අය හිතනව බටහිර විද්‍යාවෙ යමක් පිළිගන්නෙ ඔප්පු උනාම කියල. කිසි සේත්ම නෑ. බටහිර විද්‍යාත්මක ක්‍රමවේදය අනූව කිසිවක් ඔප්පු කළ නොහැකියි. කරන්නෙ prediction වලට experimental results ටිකක් match වීම.
    ඒකෙන් ඒ කාලෙ තියන හොඳම විග්‍රහය එලියට එනව ද? ඒත් නෑ.ඒ කියන්නෙ ඇස් පනාපිට පේන ගල් පැලෙන ගජබින්නයක් ලෙස හොඳටම දන්න එකක් පවා මේ යටතේ theory එකක් විදියට prove වෙන්න පුළුවන්. හොඳම උදාහරණය, නිවුටන් නියම අනූව ග්‍රහලෝක කැරකෙන්න අවශ්‍ය වෘත්තාකාර පථයක. නමුත් ඒව යන්නෙ ඉලිප්සීය මගක. (මේක පසුකාලීනව අවකාශ කාලයේ වක්‍රතාව කියන ක්‍රමවේදය හරහා ඇල්බට් අයින්ස්ටයින් විග්‍රහ කළා). ඒක කමක් නෑ කියමු. නමුත් නිවුටන් නියමයන් ලෝකෙ හොඳම පැහැදිළි කිරීම ලෙස ඔටුනු දරා සිටි සමයේත් ඉලිප්සීය මග ගැන දැනගෙන හිටිය. ඒ prediction එක match නොවුනට අනිත් ඒව match උන නිසා නිවුටන් ගේ නියම තුන ( හරියට කිව්වොත් නිවුටන් ගෙ පච 3) ඒ කාලෙ පිළිගත් මතය ලෙස පිළිගත්ත. අද භෞතික විද්‍යාවෙ තියන සියළු dominant තියරිවලත් තියෙන්නෙ ඔය සෙතේ ම තමයි. Theory of relativity , string theory වගේ ලෝකෙම හොල්ලං ඉන්න සේරම theory වලට match නොවන observation තියනව. ඒ කියන්නෙ ඒව පච බව කෙලින්ම "ඔප්පු" වෙලා තියනව. නමුත් කවදාවත් ඕව එකක් වත් ඇත්‍ත කියල නම් ඔප්පු වෙලා නෑ. ඔප්පු කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වත් scientific method එකේ දීල නෑ. සරලව කීවොත් බටහිර විද්‍යාව ඔප්පු කරල පිළිගන්න දෙයක් කියල , විද්‍යාත්මක ක්‍රමය දන්න අය කියනෙ නෑ.
    මේ භෞතික විද්‍යාව තමා බටහිර විද්‍යාත්මක ක්‍රමයේ මහා නෞකාව. ඔය පරිණාමය සම්බන්ධ සත්ව, ජීව, ෆොසිල විද්‍යා කියන්නෙ අර මහා නෞකාව පසුපස සෙල්ලම් කර කර එන ඩොල්ෆින් මාලු විතරයි. ඒව ගැන කියන්න වත් දෙයක් නෑ.

    🔸
    ඩාවින් "වාදය" කීවෙ නිහතමානී නිසා ද?
    නෑ. එහෙම කීවෙ scientific thinking එක එහෙම නිසා. එතන සඳකැත් හරි. පරිණාම වාදය කියන්නෙ ඔප්පු උන fact එකක් කියන සඳකැත්ට නැත්තෙත් ඒ scientific thinking එක. එතන දි "මුතුගල" මතුකරන point එක සඳකැත්ම පැනල ඔප්පු කිරීමක් තමා උනේ. මුතුගලගෙ ලොජික් එක බිඳගෙන සඳකැත්ගෙ ලොජික් එකත් බිඳ ගත්ත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කීවොත් නිවැරදියි.

    🔸
    ආගම විද්‍යාව කරත්ත සහ කාර්
    බටහිර විද්‍යාත්මක ක්‍රමය යටතේ අලුතෙන් අලුතෙන් තියරි( හොඳ හොඳ පච) සම්පාදනය ඉදිරි ගමනක් ලෙස හඳුන්වනව. ඒක හරි. එන්න එන්න ඒකෙන් කළ හැකි වැඩ ප්‍රමාණය ඉහල යනව. නමුත් එතන සඳකැත් වරදවාගන්න කරුණ තමා ආගමක සහ බටහිර විද්‍යාව කියන දෙකේ තියෙන්නෙ අරමුණු දෙකක්. ආගමක ඉපදෙන මැරෙන සත්වයාට පෞද්ගලික හිත සුව පිණිස වන ක්‍රමවේදයක් යෝජනා කිරීම. බටහිර විද්‍යාව කරන්නෙ දැනුම සොයා යාම සහ ලෞකික සැප හඹායාම ට ආධාරක සැපයීම. මේ සංරචක දෙකක්. හරියට සුසන්තිකා ජයසිංහයි ,සනත් ජයසූරියයි compare කළා වගේ.

    🔸
    ඩාවින් කිව්ව දේ සහ බුදුන් වහන්සේ කිව්ව දේ
    බුදුන් වහන්සේ කීව දේ කෙටියෙන් කීවොත් "චතුරාර්‍ය සත්‍ය". දුකක් හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව නැත්තන් දුකක් නෑ. මේක කුමන සංරචකයක් යටතේ වත් බොරු කියල තර්කානුකූලව කියන්න බෑ. අදටත් සත්‍ය බව ඕනෑම ප්‍රඤ්ඤාවන්ත අයෙක්ට හිතල බැලුවම තේරෙනව. ඩාවින් කියපු එක පිළිගන්න ඒ ඩාවින්ගෙ ජාතියෙම ශුවර් නැති තවත් theories(පච) ගණනාවක් හරහා එන සුරංගනා කතන්දර ගලපන්න වෙනව. එතකොට ඩාවින් කියල තාම 150 යි, බුදුන් වහන්සේ කියල 2500 යි කියන සාධකය වලංගු නෑ. අනිත් කරුණ තමයි, අතරමගදි වෙනස් උනත් මොකද ඇවිත් තියන එක ඇත්තක් නම්? අපිට මුල හොයන්න අවශ්‍යතාවක් ඇත්තෙම නෑ.

    🔸
    බයිබල් version 50 ක් තියනව ද?
    ඔව්. ඉතින්? එහෙනම් බටහිර විද්‍යාවේ dominant මතවාදයට පරිබාහිර වූ සෙසු alternative මතවාද 50ක් නෙවෙයි 50,000 කටත් වඩා ඇති. එක එකා කරපු mainstream නොවන එකිනෙකට පරස්පර විරෝධී දේවල් ඔප්පු කළ research papers ලක්ෂ ගානක් ඇති. බටහිර විද්‍යාව ආපු අවුරුදු 300-400 ඇතුලෙ ලක්ෂ ගානක් version එනව නම් බයිබලේ අවුරුදු 2000 ට version 50යි කියන්නෙ ඒක සාපේක්ෂව හොඳයිනෙ.

    🔸
    සමලිංගිකත්වය හා incest
    මේව ලෝකෙ බුද්ධ කාලෙටත් කලින් ඉඳන් තිබුණ බවට සාධක ඔහු ඉදිපත් කරනව. ඒක ඉදිරිපත් කරනකොට එක පාරට අවුරුදු 2000 පැරණි ශුවර් නෑ කියපු මූලාශ්‍ර සඳකැත්ට facts වෙලා. කමක් නෑ. නමුත් ලෝකෙ කිසිම කාලෙක කිසිම සංස්කෘතියක එය එකම ප්‍රධානම පිළිගත් සංස්කෘතික ක්‍රමවේදය වෙලා තිබිල නෑ. මෙච්චර ඊට නැඹුරුවීමක් තියන අද වත් ඒක mainstream එක නෙවෙයි. බුදුන් වහන්සේ කියනවාය කියන්නෙ මතු කාලෙක ඒක mainstream එක වෙන බව. මෙන්න මේ කරුණ සඳකැත් පටලවාගන්නව. ඊට පස්සෙ shape එකේ නොදැනෙන්න homophobia නම් අලුත් දෙයක් කියල මඩක් ගහනව. ඒකත් වැරදියි. Homophobia යනු දන්න අතීතයේ ඉඳන් ලෝකෙ mainstream එක.

    🔸
    පරමායුෂ සහ ආයු අපේක්ෂාව
    මිනිසුන්ගේ ටිකෙන් ටික අඩු වෙන්නෙ පරමායුෂ මිසක ආයු අපේක්ෂාව නෙවෙයි. මෙන්න ඊලඟ පටලවා ගැනීම. මොකද්ද ඔය දෙකේ වෙනස. ආයු අපේක්ෂාව කියන්නෙ සියලු මරණ වයස්වල එකතුව බෙදීම මරණ සංඛ්‍යාව. දල වශයෙන්. නමුත් පරමායුෂ කියන්නෙ යම් සමාජයක ඉහලම ආයුශ විදින 0.01% හෝ 0.001% ගෙන ඒ අතරින් රෝගාතුරවීම් අනතුරු යනාදියත් ඉවත් කොට සොභාවික මරණ වයස්වල සාමාන්‍ය අගය. මේ දෙක දෙකක්.

    🔸
    වයස 5 දි දරුවො හදන්න පුළුවන් ද?
    සඳකැත් ට අනූව දරුවො හදන්න පුළුවන් අවම වයස වසර 12. ෆුල් මොරාල් පිට බෑමයි කියනව ඊට යට. මේකත් නොදැනුවත් කමට කරන ප්‍රකාශයක්. 1933 ඉපදුන Lina Medina කියන කෙනා තමයි ලාබාලම අම්ම. එයාගෙ වයස අවුරුදු 5 යි මාස 7 යි. දරුව හදල ඉපදිලා බොහෝ කලක් ජීවත් වෙනව. මවටවත් දරුවට වත් ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ. හැබැයි මේක ටික ටික පරමායුෂ වෙනස්වෙනකොට ශරීර වෙනස්වීම් වෙනව නම් මතු අනාගතේ මේක mainstream වෙන්නෙ නෑ කියල කියන්න සඳකැත්ට බෑ. එක google search එකෙන් එන ලාබාලම මව කවුද කියල හොයාගන්න හිතාගන්න බැරි සඳකැල්ට තව අවුරුදු දස දහස් සමහර විට ලක්ෂ ගානක් යද්දි මනුශ්‍යයාගේ සොභාවය කොහොම හිතන්න ද.

    🔸
    සඳකැත් ආගමකට අපහාස කළා ද?
    මට හිතෙන්නෙ සඳකැත් ආගමකට අපහාස කරනවට වඩා අපහාස කරල තියෙන්නෙ scientific community එකට. Scientific community එක කියන්නෙ ඔහොම baseless arguments වලට ඉඩක් ඇති තැනක් නෙවෙයි. Science කියන්නෙ හොඳ විශයක්. Tool එකක්. වේදයක්. ඒකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඒ science කියා දෙන්න ඕනි scientific method එකත් එක්ක. ඉස්කෝලෙ 4 වසරෙ ආරම්භක විද්‍යාව උගන්නල 12 වසරට එද්දි scientific method එක උගන්නල වැඩක් නෑ. මුලින්ම උගන්වන්න ඕනි scientific method එක. නැත්තන් 12 වසර වෙද්දි මේ බරහිර විද්‍යාව ආගමක් කරගත්ත සඳැකැත් කෙනෙක් හැදිල ඉවරයි. එතකොට විවෘත මනස ඒ බටහිර විද්‍යා ආගමික භක්තියෙන් අන්ධ වෙලා ඉවරයි.
    ~~~~~~~~

    අවසානයට
    මේ සඳකැත් ගැන විවේචනයක් නෙවෙයි. ඒ නිසා සඳකැත් දායක සභාව කුපිත වෙන්න අවශ්‍ය නෑ. මේ ඒ පිළිබඳව විචාරයක් පමණයි.
    ~~~~~~~~~~~
    සඳකැත් හරි උනත් වැරදි උනත් මුතුගල ලමයිගෙන් සල්ලි අරන් ඒ වෙලාවේ බණ කියන එකනං වැරදි. ළමයි එන්නේ බණ අහන්න නෙමෙයි නේ. ගොන් යකෙක් වගේ මිත්‍යාව වපුරනවා
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ක්‍රිස්තියනි ආගම සහ philosophers ලා අතර එ කලෙ ප්‍රශ්න තිබ්බා පස්සෙ ඔය දෙක merge කරන්න කට්ටිය ට්‍රයි කලා . බුද්ද දර්ශනය කියන්නෙ philosophy එක්ක් එක අගමක් කරගෙන ඩෙන් එක වෙලදාමක් කරගෙන . එක නිසා ඩෙන් තියෙන ඩෙවල් එක්ක බලලා බුද්ද දර්ශනය ගන කත කරන එක වෑරදි
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ සාමාන්‍ය මිනිස්සු නෙවේ රහතන් වහන්සේලා .

    පසු වදන
    කතෝලික 300 ක් මරලා බොම්බ ගහලා සින්හලුන්ගේ චන්ද අරන් මුස්ලින් සින්හල කොටවලා බලේට ආවා.දැන් අලුත්ම කොන්තරත් එක.ආර්ට් කරපු දෙදහෙන් පස්සේ ජයන්ත චන්ද්‍රසිරිගේ දෙදහෙන් පස්සේ ඉපදුන සිපයි කොල්ලා අල්ලගෙන බුදු දහමයි විද්‍යාවයි ගලපලා. බැසිල් ලගේ කතෝලික හා බෞද්ධයන් අතර කෙට වීමක් ඇති කරලා ආයෙම බලයට එන්න
    මූ 2000 පස්සේ නෙමේ නේද😳2020 campus out වෙලා තීන්නේ...pruve එක කරන්නේ මෙයාලා...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    Dan meka liyapu ekaa kawuda umbada?
    video එකේ සෑහෙන්න වැරදි තැන් තියනව සහ අන්ත දෙකක් එකතු කරගෙන පටලවගෙන ඉන්න විදිහකුත් පේනව. මම කියන්නෙ නෑ මුතුගල හරිය සඳකැන් හරිය කියල. ඒත් අන්ත දෙකට යන්නෙ නැතුව මැද ඉඳන් දෙගොල්ලොම කියන දේ analize කරාම පොඩ්ඩක් අවුල් වගේ තේරෙනව.
    මගේ මතය. පල්ලෙහ ලියල තියන එකට යම්තාක් දුරට එකඟ වෙන්න පුලුවන්.

    පල්ලෙහ කෑල්ල fb එකෙන් ගත්තෙ. මගෙ නෙවෙයි.

    -title එක සඳකැත් කියල වෙනස් වෙන්නෝනෙ. corri.

    ~ සඳකැත් , බටහිර විද්‍යාව සහ ආගම ~
    සඳකැත්ගෙ විග්‍රහය අහපු මට යමක් ලියන්න හිත නොදුන්නෙ විනාඩි 20 ඇතුලත ඔහු කියන කරුණු ගොඩකට කෙටියෙන් පිළිතුරක් ලියන්න content එක වැඩි නිසා. නමුත් කෙටියෙන් උනත් පහත කරුණු ටික ගැන ලියන්න හිතුව

    🔸
    ආගම සහ ධර්මය
    ආගමික දර්ශණ දෙකක් ලෙස ඔහු රෝමානු කතෝලික ධර්මය සහ ථෙරවාද බෞද්ධ ධර්මය තෝරගන්නව. පළමු දෝෂය එතැන. ථෙරවාද බෞද්ධ දර්ශණය යනු ආගමික දර්ශණයක් නෙවෙයි. ථෙරවාද බෞද්ධ දර්ශණය ලෝකෙ දරන දෙයක් පෙන්වා දීමක් පමණයි. එහි මූලික පදනම ම, ආගමික ඇදහීම් වලින් වෙන් වන ආකාරය. ඒක ආගමික දර්ශණයක් කීවොත් ඊට ගොඩක් කලින් බටහිර විද්‍යාව ආගමික දර්ශණයක් වෙනව.

    🔸
    පරිණාමවාදය theory එකක් ද fact එකක් ද?
    පරිණාමවාදය theory එකක්. ඒක ඔප්පු වෙලා තියනව කියන කරුණ සම්පූර්ණයෙන් ම වැරදියි. මෙතනදි අපි ගන්න ඕනි "ඔප්පු වීම" කියන එකේ වචන අර්ථය මිසක scientific method එක ඇතුලෙ "ඔප්පු වීම(prove)" යනුවෙන් හදාගත්ත විග්‍රහය නෙවෙයි. කෙටියෙන් කීවොත් scientific method එකේ කල්පිතයක්(hypothesis) හරහා predictions කරනව. Experiment කරල එන ප්‍රථිඵලවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ prediction එක්ක ගැලපුණා නං , ඩෝං ගාල අර hypothesis එක theory එකක් කියනව. ඒකට එයාල ඒ සංස්කෘතිය ඇතුලෙ "prove" උනා කියනව. සැබෑ ලෝකෙ භාෂාවෙන් ඒක ඔප්පු වීමක් නෙවෙයි. මේක නොදන්න ගොඩක් අය හිතනව බටහිර විද්‍යාවෙ යමක් පිළිගන්නෙ ඔප්පු උනාම කියල. කිසි සේත්ම නෑ. බටහිර විද්‍යාත්මක ක්‍රමවේදය අනූව කිසිවක් ඔප්පු කළ නොහැකියි. කරන්නෙ prediction වලට experimental results ටිකක් match වීම.
    ඒකෙන් ඒ කාලෙ තියන හොඳම විග්‍රහය එලියට එනව ද? ඒත් නෑ.ඒ කියන්නෙ ඇස් පනාපිට පේන ගල් පැලෙන ගජබින්නයක් ලෙස හොඳටම දන්න එකක් පවා මේ යටතේ theory එකක් විදියට prove වෙන්න පුළුවන්. හොඳම උදාහරණය, නිවුටන් නියම අනූව ග්‍රහලෝක කැරකෙන්න අවශ්‍ය වෘත්තාකාර පථයක. නමුත් ඒව යන්නෙ ඉලිප්සීය මගක. (මේක පසුකාලීනව අවකාශ කාලයේ වක්‍රතාව කියන ක්‍රමවේදය හරහා ඇල්බට් අයින්ස්ටයින් විග්‍රහ කළා). ඒක කමක් නෑ කියමු. නමුත් නිවුටන් නියමයන් ලෝකෙ හොඳම පැහැදිළි කිරීම ලෙස ඔටුනු දරා සිටි සමයේත් ඉලිප්සීය මග ගැන දැනගෙන හිටිය. ඒ prediction එක match නොවුනට අනිත් ඒව match උන නිසා නිවුටන් ගේ නියම තුන ( හරියට කිව්වොත් නිවුටන් ගෙ පච 3) ඒ කාලෙ පිළිගත් මතය ලෙස පිළිගත්ත. අද භෞතික විද්‍යාවෙ තියන සියළු dominant තියරිවලත් තියෙන්නෙ ඔය සෙතේ ම තමයි. Theory of relativity , string theory වගේ ලෝකෙම හොල්ලං ඉන්න සේරම theory වලට match නොවන observation තියනව. ඒ කියන්නෙ ඒව පච බව කෙලින්ම "ඔප්පු" වෙලා තියනව. නමුත් කවදාවත් ඕව එකක් වත් ඇත්‍ත කියල නම් ඔප්පු වෙලා නෑ. ඔප්පු කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වත් scientific method එකේ දීල නෑ. සරලව කීවොත් බටහිර විද්‍යාව ඔප්පු කරල පිළිගන්න දෙයක් කියල , විද්‍යාත්මක ක්‍රමය දන්න අය කියනෙ නෑ.
    මේ භෞතික විද්‍යාව තමා බටහිර විද්‍යාත්මක ක්‍රමයේ මහා නෞකාව. ඔය පරිණාමය සම්බන්ධ සත්ව, ජීව, ෆොසිල විද්‍යා කියන්නෙ අර මහා නෞකාව පසුපස සෙල්ලම් කර කර එන ඩොල්ෆින් මාලු විතරයි. ඒව ගැන කියන්න වත් දෙයක් නෑ.

    🔸
    ඩාවින් "වාදය" කීවෙ නිහතමානී නිසා ද?
    නෑ. එහෙම කීවෙ scientific thinking එක එහෙම නිසා. එතන සඳකැත් හරි. පරිණාම වාදය කියන්නෙ ඔප්පු උන fact එකක් කියන සඳකැත්ට නැත්තෙත් ඒ scientific thinking එක. එතන දි "මුතුගල" මතුකරන point එක සඳකැත්ම පැනල ඔප්පු කිරීමක් තමා උනේ. මුතුගලගෙ ලොජික් එක බිඳගෙන සඳකැත්ගෙ ලොජික් එකත් බිඳ ගත්ත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කීවොත් නිවැරදියි.

    🔸
    ආගම විද්‍යාව කරත්ත සහ කාර්
    බටහිර විද්‍යාත්මක ක්‍රමය යටතේ අලුතෙන් අලුතෙන් තියරි( හොඳ හොඳ පච) සම්පාදනය ඉදිරි ගමනක් ලෙස හඳුන්වනව. ඒක හරි. එන්න එන්න ඒකෙන් කළ හැකි වැඩ ප්‍රමාණය ඉහල යනව. නමුත් එතන සඳකැත් වරදවාගන්න කරුණ තමා ආගමක සහ බටහිර විද්‍යාව කියන දෙකේ තියෙන්නෙ අරමුණු දෙකක්. ආගමක ඉපදෙන මැරෙන සත්වයාට පෞද්ගලික හිත සුව පිණිස වන ක්‍රමවේදයක් යෝජනා කිරීම. බටහිර විද්‍යාව කරන්නෙ දැනුම සොයා යාම සහ ලෞකික සැප හඹායාම ට ආධාරක සැපයීම. මේ සංරචක දෙකක්. හරියට සුසන්තිකා ජයසිංහයි ,සනත් ජයසූරියයි compare කළා වගේ.

    🔸
    ඩාවින් කිව්ව දේ සහ බුදුන් වහන්සේ කිව්ව දේ
    බුදුන් වහන්සේ කීව දේ කෙටියෙන් කීවොත් "චතුරාර්‍ය සත්‍ය". දුකක් හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව නැත්තන් දුකක් නෑ. මේක කුමන සංරචකයක් යටතේ වත් බොරු කියල තර්කානුකූලව කියන්න බෑ. අදටත් සත්‍ය බව ඕනෑම ප්‍රඤ්ඤාවන්ත අයෙක්ට හිතල බැලුවම තේරෙනව. ඩාවින් කියපු එක පිළිගන්න ඒ ඩාවින්ගෙ ජාතියෙම ශුවර් නැති තවත් theories(පච) ගණනාවක් හරහා එන සුරංගනා කතන්දර ගලපන්න වෙනව. එතකොට ඩාවින් කියල තාම 150 යි, බුදුන් වහන්සේ කියල 2500 යි කියන සාධකය වලංගු නෑ. අනිත් කරුණ තමයි, අතරමගදි වෙනස් උනත් මොකද ඇවිත් තියන එක ඇත්තක් නම්? අපිට මුල හොයන්න අවශ්‍යතාවක් ඇත්තෙම නෑ.

    🔸
    බයිබල් version 50 ක් තියනව ද?
    ඔව්. ඉතින්? එහෙනම් බටහිර විද්‍යාවේ dominant මතවාදයට පරිබාහිර වූ සෙසු alternative මතවාද 50ක් නෙවෙයි 50,000 කටත් වඩා ඇති. එක එකා කරපු mainstream නොවන එකිනෙකට පරස්පර විරෝධී දේවල් ඔප්පු කළ research papers ලක්ෂ ගානක් ඇති. බටහිර විද්‍යාව ආපු අවුරුදු 300-400 ඇතුලෙ ලක්ෂ ගානක් version එනව නම් බයිබලේ අවුරුදු 2000 ට version 50යි කියන්නෙ ඒක සාපේක්ෂව හොඳයිනෙ.

    🔸
    සමලිංගිකත්වය හා incest
    මේව ලෝකෙ බුද්ධ කාලෙටත් කලින් ඉඳන් තිබුණ බවට සාධක ඔහු ඉදිපත් කරනව. ඒක ඉදිරිපත් කරනකොට එක පාරට අවුරුදු 2000 පැරණි ශුවර් නෑ කියපු මූලාශ්‍ර සඳකැත්ට facts වෙලා. කමක් නෑ. නමුත් ලෝකෙ කිසිම කාලෙක කිසිම සංස්කෘතියක එය එකම ප්‍රධානම පිළිගත් සංස්කෘතික ක්‍රමවේදය වෙලා තිබිල නෑ. මෙච්චර ඊට නැඹුරුවීමක් තියන අද වත් ඒක mainstream එක නෙවෙයි. බුදුන් වහන්සේ කියනවාය කියන්නෙ මතු කාලෙක ඒක mainstream එක වෙන බව. මෙන්න මේ කරුණ සඳකැත් පටලවාගන්නව. ඊට පස්සෙ shape එකේ නොදැනෙන්න homophobia නම් අලුත් දෙයක් කියල මඩක් ගහනව. ඒකත් වැරදියි. Homophobia යනු දන්න අතීතයේ ඉඳන් ලෝකෙ mainstream එක.

    🔸
    පරමායුෂ සහ ආයු අපේක්ෂාව
    මිනිසුන්ගේ ටිකෙන් ටික අඩු වෙන්නෙ පරමායුෂ මිසක ආයු අපේක්ෂාව නෙවෙයි. මෙන්න ඊලඟ පටලවා ගැනීම. මොකද්ද ඔය දෙකේ වෙනස. ආයු අපේක්ෂාව කියන්නෙ සියලු මරණ වයස්වල එකතුව බෙදීම මරණ සංඛ්‍යාව. දල වශයෙන්. නමුත් පරමායුෂ කියන්නෙ යම් සමාජයක ඉහලම ආයුශ විදින 0.01% හෝ 0.001% ගෙන ඒ අතරින් රෝගාතුරවීම් අනතුරු යනාදියත් ඉවත් කොට සොභාවික මරණ වයස්වල සාමාන්‍ය අගය. මේ දෙක දෙකක්.

    🔸
    වයස 5 දි දරුවො හදන්න පුළුවන් ද?
    සඳකැත් ට අනූව දරුවො හදන්න පුළුවන් අවම වයස වසර 12. ෆුල් මොරාල් පිට බෑමයි කියනව ඊට යට. මේකත් නොදැනුවත් කමට කරන ප්‍රකාශයක්. 1933 ඉපදුන Lina Medina කියන කෙනා තමයි ලාබාලම අම්ම. එයාගෙ වයස අවුරුදු 5 යි මාස 7 යි. දරුව හදල ඉපදිලා බොහෝ කලක් ජීවත් වෙනව. මවටවත් දරුවට වත් ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ. හැබැයි මේක ටික ටික පරමායුෂ වෙනස්වෙනකොට ශරීර වෙනස්වීම් වෙනව නම් මතු අනාගතේ මේක mainstream වෙන්නෙ නෑ කියල කියන්න සඳකැත්ට බෑ. එක google search එකෙන් එන ලාබාලම මව කවුද කියල හොයාගන්න හිතාගන්න බැරි සඳකැල්ට තව අවුරුදු දස දහස් සමහර විට ලක්ෂ ගානක් යද්දි මනුශ්‍යයාගේ සොභාවය කොහොම හිතන්න ද.

    🔸
    සඳකැත් ආගමකට අපහාස කළා ද?
    මට හිතෙන්නෙ සඳකැත් ආගමකට අපහාස කරනවට වඩා අපහාස කරල තියෙන්නෙ scientific community එකට. Scientific community එක කියන්නෙ ඔහොම baseless arguments වලට ඉඩක් ඇති තැනක් නෙවෙයි. Science කියන්නෙ හොඳ විශයක්. Tool එකක්. වේදයක්. ඒකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඒ science කියා දෙන්න ඕනි scientific method එකත් එක්ක. ඉස්කෝලෙ 4 වසරෙ ආරම්භක විද්‍යාව උගන්නල 12 වසරට එද්දි scientific method එක උගන්නල වැඩක් නෑ. මුලින්ම උගන්වන්න ඕනි scientific method එක. නැත්තන් 12 වසර වෙද්දි මේ බරහිර විද්‍යාව ආගමක් කරගත්ත සඳැකැත් කෙනෙක් හැදිල ඉවරයි. එතකොට විවෘත මනස ඒ බටහිර විද්‍යා ආගමික භක්තියෙන් අන්ධ වෙලා ඉවරයි.
    ~~~~~~~~

    අවසානයට
    මේ සඳකැත් ගැන විවේචනයක් නෙවෙයි. ඒ නිසා සඳකැත් දායක සභාව කුපිත වෙන්න අවශ්‍ය නෑ. මේ ඒ පිළිබඳව විචාරයක් පමණයි.
    ~~~~~~~~~~~
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Api balamu Ruchira mekata reply video ekak daida kiyala...

    Thava Raamuve Randika

    Thava Malinda

    Thava Video kathaa channel karana science gena kathaa karana...

    avasaana washayen Samantha Badra saha Indika thotawaththa meka gena reply video ekak aniva karannama one :baffled:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    මුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා

    සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා

    මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා

    නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා

    හතර හිනා 😀
    සරලවම ඔච්චරයි...
    Copied from FB

    2000 න් පස්සේ ක්‍රිස්තියානි පවුලක ඉපදිච්ච පොඩි එකෙක් කියන ටෝක් එච්චර ගණන් ගන්න එපා බං..👍👍
    අපේ සඳකත් සර් ජපුරේ ඉංග්‍රීසි සාහිත්‍ය කරපු සුපිරි විද්‍යාඥයෙක් හරිද

    Api balamu Ruchira mekata reply video ekak daida kiyala...

    Thava Raamuve Randika

    Thava Malinda

    Thava Video kathaa channel karana science gena kathaa karana...

    avasaana washayen Samantha Badra saha Indika thotawaththa meka gena reply video ekak aniva karannama one :baffled:
    Kawuda ban malinda? Mokakda uge channel1?
    ------ Post added on Dec 13, 2022 at 2:42 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    Api balamu Ruchira mekata reply video ekak daida kiyala...

    Thava Raamuve Randika

    Thava Malinda

    Thava Video kathaa channel karana science gena kathaa karana...

    avasaana washayen Samantha Badra saha Indika thotawaththa meka gena reply video ekak aniva karannama one :baffled:
    Thotawaththa will do for sure.
     
    • Love
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    අපේ සඳකත් සර් ජපුරේ ඉංග්‍රීසි සාහිත්‍ය කරපු සුපිරි විද්‍යාඥයෙක් හරිද

    Kawuda ban malinda? Mokakda uge channel1?
    ------ Post added on Dec 13, 2022 at 2:42 PM
    Tech track show kiyala YTber kenek innava... science and techs gena content karana... search karala balanna
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    INCEST WALA KATHANAM KIYWNA MN

    video එකේ සෑහෙන්න වැරදි තැන් තියනව සහ අන්ත දෙකක් එකතු කරගෙන පටලවගෙන ඉන්න විදිහකුත් පේනව. මම කියන්නෙ නෑ මුතුගල හරිය සඳකැන් හරිය කියල. ඒත් අන්ත දෙකට යන්නෙ නැතුව මැද ඉඳන් දෙගොල්ලොම කියන දේ analize කරාම පොඩ්ඩක් අවුල් වගේ තේරෙනව.
    මගේ මතය. පල්ලෙහ ලියල තියන එකට යම්තාක් දුරට එකඟ වෙන්න පුලුවන්.

    පල්ලෙහ කෑල්ල fb එකෙන් ගත්තෙ. මගෙ නෙවෙයි.

    -title එක සඳකැත් කියල වෙනස් වෙන්නෝනෙ. corri.

    ~ සඳකැත් , බටහිර විද්‍යාව සහ ආගම ~
    සඳකැත්ගෙ විග්‍රහය අහපු මට යමක් ලියන්න හිත නොදුන්නෙ විනාඩි 20 ඇතුලත ඔහු කියන කරුණු ගොඩකට කෙටියෙන් පිළිතුරක් ලියන්න content එක වැඩි නිසා. නමුත් කෙටියෙන් උනත් පහත කරුණු ටික ගැන ලියන්න හිතුව

    🔸
    ආගම සහ ධර්මය
    ආගමික දර්ශණ දෙකක් ලෙස ඔහු රෝමානු කතෝලික ධර්මය සහ ථෙරවාද බෞද්ධ ධර්මය තෝරගන්නව. පළමු දෝෂය එතැන. ථෙරවාද බෞද්ධ දර්ශණය යනු ආගමික දර්ශණයක් නෙවෙයි. ථෙරවාද බෞද්ධ දර්ශණය ලෝකෙ දරන දෙයක් පෙන්වා දීමක් පමණයි. එහි මූලික පදනම ම, ආගමික ඇදහීම් වලින් වෙන් වන ආකාරය. ඒක ආගමික දර්ශණයක් කීවොත් ඊට ගොඩක් කලින් බටහිර විද්‍යාව ආගමික දර්ශණයක් වෙනව.

    🔸
    පරිණාමවාදය theory එකක් ද fact එකක් ද?
    පරිණාමවාදය theory එකක්. ඒක ඔප්පු වෙලා තියනව කියන කරුණ සම්පූර්ණයෙන් ම වැරදියි. මෙතනදි අපි ගන්න ඕනි "ඔප්පු වීම" කියන එකේ වචන අර්ථය මිසක scientific method එක ඇතුලෙ "ඔප්පු වීම(prove)" යනුවෙන් හදාගත්ත විග්‍රහය නෙවෙයි. කෙටියෙන් කීවොත් scientific method එකේ කල්පිතයක්(hypothesis) හරහා predictions කරනව. Experiment කරල එන ප්‍රථිඵලවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ prediction එක්ක ගැලපුණා නං , ඩෝං ගාල අර hypothesis එක theory එකක් කියනව. ඒකට එයාල ඒ සංස්කෘතිය ඇතුලෙ "prove" උනා කියනව. සැබෑ ලෝකෙ භාෂාවෙන් ඒක ඔප්පු වීමක් නෙවෙයි. මේක නොදන්න ගොඩක් අය හිතනව බටහිර විද්‍යාවෙ යමක් පිළිගන්නෙ ඔප්පු උනාම කියල. කිසි සේත්ම නෑ. බටහිර විද්‍යාත්මක ක්‍රමවේදය අනූව කිසිවක් ඔප්පු කළ නොහැකියි. කරන්නෙ prediction වලට experimental results ටිකක් match වීම.
    ඒකෙන් ඒ කාලෙ තියන හොඳම විග්‍රහය එලියට එනව ද? ඒත් නෑ.ඒ කියන්නෙ ඇස් පනාපිට පේන ගල් පැලෙන ගජබින්නයක් ලෙස හොඳටම දන්න එකක් පවා මේ යටතේ theory එකක් විදියට prove වෙන්න පුළුවන්. හොඳම උදාහරණය, නිවුටන් නියම අනූව ග්‍රහලෝක කැරකෙන්න අවශ්‍ය වෘත්තාකාර පථයක. නමුත් ඒව යන්නෙ ඉලිප්සීය මගක. (මේක පසුකාලීනව අවකාශ කාලයේ වක්‍රතාව කියන ක්‍රමවේදය හරහා ඇල්බට් අයින්ස්ටයින් විග්‍රහ කළා). ඒක කමක් නෑ කියමු. නමුත් නිවුටන් නියමයන් ලෝකෙ හොඳම පැහැදිළි කිරීම ලෙස ඔටුනු දරා සිටි සමයේත් ඉලිප්සීය මග ගැන දැනගෙන හිටිය. ඒ prediction එක match නොවුනට අනිත් ඒව match උන නිසා නිවුටන් ගේ නියම තුන ( හරියට කිව්වොත් නිවුටන් ගෙ පච 3) ඒ කාලෙ පිළිගත් මතය ලෙස පිළිගත්ත. අද භෞතික විද්‍යාවෙ තියන සියළු dominant තියරිවලත් තියෙන්නෙ ඔය සෙතේ ම තමයි. Theory of relativity , string theory වගේ ලෝකෙම හොල්ලං ඉන්න සේරම theory වලට match නොවන observation තියනව. ඒ කියන්නෙ ඒව පච බව කෙලින්ම "ඔප්පු" වෙලා තියනව. නමුත් කවදාවත් ඕව එකක් වත් ඇත්‍ත කියල නම් ඔප්පු වෙලා නෑ. ඔප්පු කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වත් scientific method එකේ දීල නෑ. සරලව කීවොත් බටහිර විද්‍යාව ඔප්පු කරල පිළිගන්න දෙයක් කියල , විද්‍යාත්මක ක්‍රමය දන්න අය කියනෙ නෑ.
    මේ භෞතික විද්‍යාව තමා බටහිර විද්‍යාත්මක ක්‍රමයේ මහා නෞකාව. ඔය පරිණාමය සම්බන්ධ සත්ව, ජීව, ෆොසිල විද්‍යා කියන්නෙ අර මහා නෞකාව පසුපස සෙල්ලම් කර කර එන ඩොල්ෆින් මාලු විතරයි. ඒව ගැන කියන්න වත් දෙයක් නෑ.

    🔸
    ඩාවින් "වාදය" කීවෙ නිහතමානී නිසා ද?
    නෑ. එහෙම කීවෙ scientific thinking එක එහෙම නිසා. එතන සඳකැත් හරි. පරිණාම වාදය කියන්නෙ ඔප්පු උන fact එකක් කියන සඳකැත්ට නැත්තෙත් ඒ scientific thinking එක. එතන දි "මුතුගල" මතුකරන point එක සඳකැත්ම පැනල ඔප්පු කිරීමක් තමා උනේ. මුතුගලගෙ ලොජික් එක බිඳගෙන සඳකැත්ගෙ ලොජික් එකත් බිඳ ගත්ත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කීවොත් නිවැරදියි.

    🔸
    ආගම විද්‍යාව කරත්ත සහ කාර්
    බටහිර විද්‍යාත්මක ක්‍රමය යටතේ අලුතෙන් අලුතෙන් තියරි( හොඳ හොඳ පච) සම්පාදනය ඉදිරි ගමනක් ලෙස හඳුන්වනව. ඒක හරි. එන්න එන්න ඒකෙන් කළ හැකි වැඩ ප්‍රමාණය ඉහල යනව. නමුත් එතන සඳකැත් වරදවාගන්න කරුණ තමා ආගමක සහ බටහිර විද්‍යාව කියන දෙකේ තියෙන්නෙ අරමුණු දෙකක්. ආගමක ඉපදෙන මැරෙන සත්වයාට පෞද්ගලික හිත සුව පිණිස වන ක්‍රමවේදයක් යෝජනා කිරීම. බටහිර විද්‍යාව කරන්නෙ දැනුම සොයා යාම සහ ලෞකික සැප හඹායාම ට ආධාරක සැපයීම. මේ සංරචක දෙකක්. හරියට සුසන්තිකා ජයසිංහයි ,සනත් ජයසූරියයි compare කළා වගේ.

    🔸
    ඩාවින් කිව්ව දේ සහ බුදුන් වහන්සේ කිව්ව දේ
    බුදුන් වහන්සේ කීව දේ කෙටියෙන් කීවොත් "චතුරාර්‍ය සත්‍ය". දුකක් හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව නැත්තන් දුකක් නෑ. මේක කුමන සංරචකයක් යටතේ වත් බොරු කියල තර්කානුකූලව කියන්න බෑ. අදටත් සත්‍ය බව ඕනෑම ප්‍රඤ්ඤාවන්ත අයෙක්ට හිතල බැලුවම තේරෙනව. ඩාවින් කියපු එක පිළිගන්න ඒ ඩාවින්ගෙ ජාතියෙම ශුවර් නැති තවත් theories(පච) ගණනාවක් හරහා එන සුරංගනා කතන්දර ගලපන්න වෙනව. එතකොට ඩාවින් කියල තාම 150 යි, බුදුන් වහන්සේ කියල 2500 යි කියන සාධකය වලංගු නෑ. අනිත් කරුණ තමයි, අතරමගදි වෙනස් උනත් මොකද ඇවිත් තියන එක ඇත්තක් නම්? අපිට මුල හොයන්න අවශ්‍යතාවක් ඇත්තෙම නෑ.

    🔸
    බයිබල් version 50 ක් තියනව ද?
    ඔව්. ඉතින්? එහෙනම් බටහිර විද්‍යාවේ dominant මතවාදයට පරිබාහිර වූ සෙසු alternative මතවාද 50ක් නෙවෙයි 50,000 කටත් වඩා ඇති. එක එකා කරපු mainstream නොවන එකිනෙකට පරස්පර විරෝධී දේවල් ඔප්පු කළ research papers ලක්ෂ ගානක් ඇති. බටහිර විද්‍යාව ආපු අවුරුදු 300-400 ඇතුලෙ ලක්ෂ ගානක් version එනව නම් බයිබලේ අවුරුදු 2000 ට version 50යි කියන්නෙ ඒක සාපේක්ෂව හොඳයිනෙ.

    🔸
    සමලිංගිකත්වය හා incest
    මේව ලෝකෙ බුද්ධ කාලෙටත් කලින් ඉඳන් තිබුණ බවට සාධක ඔහු ඉදිපත් කරනව. ඒක ඉදිරිපත් කරනකොට එක පාරට අවුරුදු 2000 පැරණි ශුවර් නෑ කියපු මූලාශ්‍ර සඳකැත්ට facts වෙලා. කමක් නෑ. නමුත් ලෝකෙ කිසිම කාලෙක කිසිම සංස්කෘතියක එය එකම ප්‍රධානම පිළිගත් සංස්කෘතික ක්‍රමවේදය වෙලා තිබිල නෑ. මෙච්චර ඊට නැඹුරුවීමක් තියන අද වත් ඒක mainstream එක නෙවෙයි. බුදුන් වහන්සේ කියනවාය කියන්නෙ මතු කාලෙක ඒක mainstream එක වෙන බව. මෙන්න මේ කරුණ සඳකැත් පටලවාගන්නව. ඊට පස්සෙ shape එකේ නොදැනෙන්න homophobia නම් අලුත් දෙයක් කියල මඩක් ගහනව. ඒකත් වැරදියි. Homophobia යනු දන්න අතීතයේ ඉඳන් ලෝකෙ mainstream එක.

    🔸
    පරමායුෂ සහ ආයු අපේක්ෂාව
    මිනිසුන්ගේ ටිකෙන් ටික අඩු වෙන්නෙ පරමායුෂ මිසක ආයු අපේක්ෂාව නෙවෙයි. මෙන්න ඊලඟ පටලවා ගැනීම. මොකද්ද ඔය දෙකේ වෙනස. ආයු අපේක්ෂාව කියන්නෙ සියලු මරණ වයස්වල එකතුව බෙදීම මරණ සංඛ්‍යාව. දල වශයෙන්. නමුත් පරමායුෂ කියන්නෙ යම් සමාජයක ඉහලම ආයුශ විදින 0.01% හෝ 0.001% ගෙන ඒ අතරින් රෝගාතුරවීම් අනතුරු යනාදියත් ඉවත් කොට සොභාවික මරණ වයස්වල සාමාන්‍ය අගය. මේ දෙක දෙකක්.

    🔸
    වයස 5 දි දරුවො හදන්න පුළුවන් ද?
    සඳකැත් ට අනූව දරුවො හදන්න පුළුවන් අවම වයස වසර 12. ෆුල් මොරාල් පිට බෑමයි කියනව ඊට යට. මේකත් නොදැනුවත් කමට කරන ප්‍රකාශයක්. 1933 ඉපදුන Lina Medina කියන කෙනා තමයි ලාබාලම අම්ම. එයාගෙ වයස අවුරුදු 5 යි මාස 7 යි. දරුව හදල ඉපදිලා බොහෝ කලක් ජීවත් වෙනව. මවටවත් දරුවට වත් ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ. හැබැයි මේක ටික ටික පරමායුෂ වෙනස්වෙනකොට ශරීර වෙනස්වීම් වෙනව නම් මතු අනාගතේ මේක mainstream වෙන්නෙ නෑ කියල කියන්න සඳකැත්ට බෑ. එක google search එකෙන් එන ලාබාලම මව කවුද කියල හොයාගන්න හිතාගන්න බැරි සඳකැල්ට තව අවුරුදු දස දහස් සමහර විට ලක්ෂ ගානක් යද්දි මනුශ්‍යයාගේ සොභාවය කොහොම හිතන්න ද.

    🔸
    සඳකැත් ආගමකට අපහාස කළා ද?
    මට හිතෙන්නෙ සඳකැත් ආගමකට අපහාස කරනවට වඩා අපහාස කරල තියෙන්නෙ scientific community එකට. Scientific community එක කියන්නෙ ඔහොම baseless arguments වලට ඉඩක් ඇති තැනක් නෙවෙයි. Science කියන්නෙ හොඳ විශයක්. Tool එකක්. වේදයක්. ඒකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඒ science කියා දෙන්න ඕනි scientific method එකත් එක්ක. ඉස්කෝලෙ 4 වසරෙ ආරම්භක විද්‍යාව උගන්නල 12 වසරට එද්දි scientific method එක උගන්නල වැඩක් නෑ. මුලින්ම උගන්වන්න ඕනි scientific method එක. නැත්තන් 12 වසර වෙද්දි මේ බරහිර විද්‍යාව ආගමක් කරගත්ත සඳැකැත් කෙනෙක් හැදිල ඉවරයි. එතකොට විවෘත මනස ඒ බටහිර විද්‍යා ආගමික භක්තියෙන් අන්ධ වෙලා ඉවරයි.
    ~~~~~~~~

    අවසානයට
    මේ සඳකැත් ගැන විවේචනයක් නෙවෙයි. ඒ නිසා සඳකැත් දායක සභාව කුපිත වෙන්න අවශ්‍ය නෑ. මේ ඒ පිළිබඳව විචාරයක් පමණයි.
    ~~~~~~~~~~~
    kelinma kiypnko muthugal wardi kiyl lool, blpnko e hukannabio sir ekenk welth homosexuality eka gana dena openions lol
    ------ Post added on Dec 13, 2022 at 2:48 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සඳකැත්ට challenge කරන්න උඹ කවුද කනවා කැවුත්ත දැනගං 😁
    පැයක් දෙන්නං අයිං කරපං මේක
    නැත්තං සඳකත් fan army එක දාලා රිපොට් කරෝනවා 😁
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    ado ai me naki tima sadakath dinousour agamakata aphsa krnw kiyla aragnena thiynne, u video eka critisize krnw witrnee, appiriyai munnam
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    මෙතන ප්‍රධාන ප්‍රශ්නය පරිණාමවාදය ද ඇත්ත, ආගම ද ඇත්ත කියන එක නෙමෙයි. :)
    විද්‍යාව ගුරුවරයෙක් ළමයින්ට පච උගන්නනන එකයි ප්‍රශ්නෙ.

    පරිණාමවාදයට වාදය කියන්නෙ ඒක ඔප්පු කරල නැති නිසාලු. ඔප්පු කරා නම් ඒක නියමයක් වෙනවලු.
    තඩි ගල් පැලෙන පචයක්නේ. -> scientific theory definition | scientific law definition

    පරිණාමය පට්ටපල් බොරුවක් නම්, බැක්ටීරියා anti-biotics වලට එරෙහිව adapt වෙනවා කියන එකත් බොරුවක් වෙනවා නේත? එතකොට delta/omicron කිය කිය වයිරස් වල අලුත් ප්‍රභේද හැදෙන්නත් විදිහක් නෑනෙ..

    මුගෙන් ඉගෙනත්තු ඩොකාලාගෙන් බෙහෙත් ගන්න උන්ට අබ සරණයි :(
     
    • Love
    Reactions: Suwaris2