ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මචන් ඉතින් එහෙම කෙනෙකු නැ නෙ? අනෙ මන්දා නිවන කොහොමද ඔබ බෞද්ධයෙකු වශයෙන් තෙරුම් අරගෙන තියෙන්නෙ? නිවනින් පසු ඔබ පවතිනවාද? නැද්ද?

එහෙව් උතුමන් පෘතග්ජන අපි වගේ මෙහෙම ෆෝරම් වල ඉන්නේ නැහැ බන්.
නිවන තේරුම් ගන්න පුළුවන් එක අවබෝද කරපු කෙනෙකුටම පමණයි !!!
නිවනින් පසු කයනම් මරෙනලක් පවතී . ඔබ/මම කියා පුත්ගලයෙක්නම් නැති වේවි .
 
Infernape

Member
Jul 26, 2011
157
19
0
Office
jesus was crucified because he was preaching about Christianity right? so if he was preaching gods religion why did god let jesus be crucified!!!
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
එහෙව් උතුමන් පෘතග්ජන අපි වගේ මෙහෙම ෆෝරම් වල ඉන්නේ නැහැ බන්.
නිවන තේරුම් ගන්න පුළුවන් එක අවබෝද කරපු කෙනෙකුටම පමණයි !!!
නිවනින් පසු කයනම් මරෙනලක් පවතී . ඔබ/මම කියා පුත්ගලයෙක්නම් නැති වේවි .

Thanks Bro ;)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
jesus was crucified because he was preaching about Christianity right? so if he was preaching gods religion why did god let jesus be crucified!!!

Common man he started his ministry at the age of 30 he preached Christianity for 3 years

He is the way, the truth and the life

so preaching is not just enough you have to set an example brother

You can say yo your lover that you love him truely & you can even give your life but it is very difficult to do that .... isn't it but Jesus gave his life for ransom for many

I think you should read more Christian Theology to understand it

Theology & Pure love :yes:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

හ්ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැ , අපි ඉබේම පවතිනවා ඉබේම නැති වෙලා යනවා කියලා ..:oo:
ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයගොල්ලන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?

එහෙම කෙනෙක් ඉඳලත් නැහැ ඉන්නෙත් නැහැ එහෙම කෙනෙක් ඉන්නවා දැකපු කෙනෙකුත් නැහැ ඉඳලත් නැහැ .
හිටිය බවට කිසිම පුරාවිද්‍යාත්මක සාදකයක් මෙතුවක් කාලෙකට හම්බෙලත් නැහැ.
එහෙම කෙනෙක් නැහැ .
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
me loke prashna okkoma athi wela thiyenne menna me awichaarawath aagam deka nisa.ewain dena weradi adarsha nisa.nikan kalugale oluwa happa ganne nathuwa hitapa!!!

Obejection Sir ! මචන් මම ඔබෙ මතයට විරුද්ධයි එක නිකන් අර හාමුදුරුවන්ගෙ පිස්සු වැඩවල්ට බුදුදහමට හො බුදුන්ට බැනිනවා වගෙ වැඩක් ඉතින් කාට හරි වෙන කෙනෙකුට එහෙම නම් කියන්න පුලුවන් ඔක්කොම ප්‍රශන් මෙ බුදුන් වදාල දහම නිසා කියලා එය මොන තරම් වැරදිද නෙද? ප්‍රශනය තියෙන්නෙ ආගම්වල නෙමෙයි එවා ඔලුවට ගහලා තියෙන අන්තගාමී පුද්ගලයන්ගෙ

මා දන්න විදිහට ලොකයෙ අදරය ප්‍රමය මත පදනම් වෙනවානම් කිසියම් දහමක් එය උතුම් එකක් වෙනවා අගම මනුස්ශත්වයට බාදාවක් නොවිය යුතුය
:rolleyes:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
me loke prashna okkoma athi wela thiyenne menna me awichaarawath aagam deka nisa.ewain dena weradi adarsha nisa.nikan kalugale oluwa happa ganne nathuwa hitapa!!!

ඇත්ත ඇත්ත .:yes::yes:
ලෝකයේ මෙතුවක් කාලෙකට ඇති උන සැම යුද්යක්ම ඔය ආගම් ජාති මුල්කරගෙන ඇති උන් දේවල් .
කවදාවත් මිනිස්සු මිනිස්සු වෙනුවෙන් වෙනත් සත්ව කොටශයක් එක්ක යුධ කරලා නැහැනේ.
එත් එක නිවැරදි දහම නෙමෙයි . ඒ අගමැ කන අන්තවාදී කොටස් හැබැයි සමහර අගම්නම් ඉන්තේරුවෙන්ම අන්තවාදීයි . :angry::angry:
 
Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala

Obejection Sir ! මචන් මම ඔබෙ මතයට විරුද්ධයි එක නිකන් අර හාමුදුරුවන්ගෙ පිස්සු වැඩවල්ට බුදුදහමට හො බුදුන්ට බැනිනවා වගෙ වැඩක් ඉතින් කාට හරි වෙන කෙනෙකුට එහෙම නම් කියන්න පුලුවන් ඔක්කොම ප්‍රශන් මෙ බුදුන් වදාල දහම නිසා කියලා එය මොන තරම් වැරදිද නෙද? ප්‍රශනය තියෙන්නෙ ආගම්වල නෙමෙයි එවා ඔලුවට ගහලා තියෙන අන්තගාමී පුද්ගලයන්ගෙ

මා දන්න විදිහට ලොකයෙ අදරය ප්‍රමය මත පදනම් වෙනවානම් කිසියම් දහමක් එය උතුම් එකක් වෙනවා අගම මනුස්ශත්වයට බාදාවක් නොවිය යුතුය
:rolleyes:

na machang.man meka kiwwe godak hithala.poddak hithanna.muslim agame thiyenawa aagama wenuwen karana yuddhaya kapai kiyala.ethakota kristhiyani agame eka eka nikaaya hadila un duppath ratawal agame naamayen huran kewa.adath eka wenawa.namuth buddhagame ehema deyak na.man kathaa karanne oya kiyana hamuduru nam gaththu ballo gana newei.ada ishrayal,palasthina arbudaye mula oya aagamwaadaya neweida kiyala hithanna.
 
RESPECT YOUR toughts :yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔබ ඔය සල්ලිවලට අනෙක් බෞද්ධයෙන් බදවා ගන්න එකක් ගැන කිව්වානෙ, ප්‍රතමයෙන් කියන්න ඔනැ එකට මා විරුද්ධයි.

නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැ එහෙම තම ආගම පාවා දිලා වෙනත් ආගමකට ඔය කියන සොච්චමකට යයි කියලා, එ ගියාත් කෙනෙකු දිගටම ‍රැදෙයිද? නමුත් ඇත්තටම දුප්පතුන්ට උගන්වන, කන්න බොන්න දෙන පල්ලිත් තියෙනවා කිසිම යටි අරමුණු නැති ඉතින් එ අය යම් වෙනසක් දැකලාත් සිත් හැරිමක් වෙන්න පුලුවන් අපි දන්නවා බෞද්ධයො මෙකට කැමති නැ ගොඩාක් වෙලාවට අනෙක ඉතින් මෙ පල්ලිවල්ට සෙනග අවා කියලා පල්ලියට ඇති පලය කුමක්ද?

වැඩෙ කියන්නෙ මෙච්චර දානය ගැන කතා කරන දහමකින් දුප්පතුන්ට අඩුවක් වත් වෙලාද? අපි දන්නවා අද Business කරන වශි ගුරුකම්, කොඩිවින කරන හබුදුරුවොත් ඉන්නවා තම නිකායෙම අය වෙලත් එ අයට එකනවත්වා ගන්න බැරි තත්වයක් තියෙන්නෙ මම හිතන්නෙ හරි සන්විදාන ශක්තියක් නොමැති නිසා ඉතින් එකට මුලු සන්ගයන්ටම බැන වැදලා පලක් වන්නෙ නැ, එවගෙම එම ක්‍රියා නිසා අගම් ඒපා වෙන එකත් එතරම් සුදුසු නැ ගුරුවරයා හොද නැ කියලා විශය එපා කරලා පලක් නැ වගෙ .....වඩා වැදගත් වන්නෙ බුදුන්ගෙ දහම නැතුව මෙ පුහු ක්‍රියාවන් නොවෙයි.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Those are very small things. even it big for science .

Yeah I think they have enough time but you have very limited time :yes:

Lord Said:

"The time has come," he said. "The kingdom of God is near. Repent and believe the good news!"

mensoft2003 like saul persecute Christian you persecute our Lord but he is ready to give you the holy spirit if you really b'live my words
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඔබ ඔය සල්ලිවලට අනෙක් බෞද්ධයෙන් බදවා ගන්න එකක් ගැන කිව්වානෙ, ප්‍රතමයෙන් කියන්න ඔනැ එකට මා විරුද්ධයි.

නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැ එහෙම තම ආගම පාවා දිලා වෙනත් ආගමකට ඔය කියන සොච්චමකට යයි කියලා, එ ගියාත් කෙනෙකු දිගටම ‍රැදෙයිද? නමුත් ඇත්තටම දුප්පතුන්ට උගන්වන, කන්න බොන්න දෙන පල්ලිත් තියෙනවා කිසිම යටි අරමුණු නැති ඉතින් එ අය යම් වෙනසක් දැකලාත් සිත් හැරිමක් වෙන්න පුලුවන් අපි දන්නවා බෞද්ධයො මෙකට කැමති නැ ගොඩාක් වෙලාවට අනෙක ඉතින් මෙ පල්ලිවල්ට සෙනග අවා කියලා පල්ලියට ඇති පලය කුමක්ද?

වැඩෙ කියන්නෙ මෙච්චර දානය ගැන කතා කරන දහමකින් දුප්පතුන්ට අඩුවක් වත් වෙලාද? අපි දන්නවා අද Business කරන වශි ගුරුකම්, කොඩිවින කරන හබුදුරුවොත් ඉන්නවා තම නිකායෙම අය වෙලත් එ අයට එකනවත්වා ගන්න බැරි තත්වයක් තියෙන්නෙ මම හිතන්නෙ හරි සන්විදාන ශක්තියක් නොමැති නිසා ඉතින් එකට මුලු සන්ගයන්ටම බැන වැදලා පලක් වන්නෙ නැ, එවගෙම එම ක්‍රියා නිසා අගම් ඒපා වෙන එකත් එතරම් සුදුසු නැ ගුරුවරයා හොද නැ කියලා විශය එපා කරලා පලක් නැ වගෙ .....වඩා වැදගත් වන්නෙ බුදුන්ගෙ දහම නැතුව මෙ පුහු ක්‍රියාවන් නොවෙයි.

හරියටම හරි . ඔක්ක තමයි ඇත්ත තත්වේ . ඔක්කම තමයි අනිවාර්යෙන් වෙන්නෙත් . බුදුදහම කියන්නේ හැමදාම ලෝකේ තියන දෙයක් නෙමෙයි . එක බොහොම දුර්ලබ දෙයක්.
බුදුකෙනෙක් කලාතුරකින් පහලවෙලා දේශනාකරන බොහොම දුර්ලබ නමුත් වෙනත් කිසිවකට සම කරන්න බැරි විශ්වයේ පවතින දර්මතාවය ගැන කරන දේශනාවක්.
ටික කාලයක් ලෝකේ පැවතිලා නැති වෙලා යනවා . දැන් මේ යන්නේ බුදු දහම නැති වේගෙන යන කලේ . ඉක්මනට මේකෙන් ප්‍රයෝජනය ගන්න එක තමයි වැදගත් වෙන්නේ . පල්ලිවලට යන සෙනගවත් පන්සලට ලැබෙන දනේවත් නෙමෙයි . ඔය දේවල් අතීතයේත් උන අනාගතේටත් වෙනවා.
ඕක තමයි ලෝකේ හැටි . ඉපදෙනවා , වයසට යනවා , ලේදවෙනවා , ජරාවට පත්වෙනවා , අඩනවා දොඩනවා , වැලපෙනවා , මැරෙනවා , අයෙත් ඉපදෙනවා .................
එවරයක් වෙන්නේ නැහැ. ඔය ට්‍රැක් එකෙන් අයින් වෙන එක තම නිවන් දකිනවා කියන්නේ .