බින්දු;11054827 said:copy paste god
No arguments, no logic. just copy and paste total bullshit in a thread. Praise the copy paste god

යක්ශයා නිතරම අපිට එරෙහි වෙන්න බලනවා නමුත් මෙ මිතුරන්ට කියන්න කැමති අපි ජෙසුස් වහන්සෙ ගැන තව කෙනෙකුට කියනවා මොකද හොද දෙයක් දැනගත්තාම එක වෙන අය සමගත් බෙදාගන්න එක හොද දෙයක් නමුත් ඔබට සම්පුර්ණ අයිතිය තියෙනවා එය ප්‍රතික්ශෙප කරන්න සමහර ආගම් වගේ අපෙ දහමෙ කිසිම කෙනෙකුව බලෙන් බදවගන්නෙ නැ එවගෙම බලෙන් තියාගන්නෙත් නැ, අතහර කියාම මරණ් තර්ජනත් කිසි සෙත්ම නැ එක නිසා ඉතින් මෙ ගැන මෙච්චරම කලබල වෙන්න දෙයක් නැ, අනික මෙ ලමයින්ම කියලා තිබුනා මගෙ ත්‍රිස් වෙලෙනවා කිසිම කෙනෙකු බලන්නෙ නැ කියලා නමුත් කුමන හො හෙතුවකට මගෙ පස්සෙන්ම එනවා මගෙ අදහස් විකෘති කිරිමට නමුත් මගෙ තරහක් නැ මෙ දරුවා ගෙ ලමා සැසිරිම ගැන අනිවාර්යෙන් ඔවුන් එතරම් වැඩි හිටි අය වෙන්න බැ එක නිසා අපි ඔවුන්ට අනුකම්ප කරමු
හැබැයි එක දෙයක් කියන්න අවස්ශයි ඔබට කුමන හො මාර්ගයකින් දෙවියන්වහන්සෙගෙ පනිවුඩය එන්න පුලුවන් එහෙම වුනොත් කිසිම විටකදිවත් මෙනෙහි කිරිමකින් තොරව එම අවස්තාව මග හරින්න එපා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දන්න කෙනෙකුගෙන් අහන්න, මට ප්රශ්නය යොමු කරන්න පුලුවන් විදිහකින් මා එය විස්තර කර දෙන්නම් ශුද්ධාත්ම මග පෙන්විමෙන්
තව දෙයක් කියන්න තියෙන්වා මා මෙ දෙවල් දැන ගත්තෙ කිසිම පල්ලියකින් නොවේ මා විසින්ම සතය ගවෙශනයක් හිතට එගකව කිරිමෙන්, මුලික වශ්යෙන් මා බුදුදහම්,කිතුදහම්, ඉස්ලාම් අදහම, හින්දු දහම යන ප්‍රදාන ආගම් පිලිබද අධයනය කරා,
ආගම් අදයනය කරා කිව්වේ අගාම් ශ්රස්තුවරයාගෙන් ඉගැන්විම් අධයනය මිසාක් හුදු මනුස්ස වන්දා නා ක්රිම ගැන හො එහි වියප්තිය ගැන හො නොවන බවත් මතක් කරන්න කැමති
දැන් බලන්න ඉහත බයිබල් වකය ඉතින් ගොඩාක් දෙනෙක් සමහර විට මෙක අනුගමනය නොකරනවා වෙන්න පුලුවන් නමුත් ඉගැන්විම් ඉතා ශ්රශ්ටයි එහෙම නෙද? නමුත් ඔබ අනුගාමිකයන් දිහා දහමක හොද නරක මනින්න් යනවා කියන්නෙ අඩි කොදුවෙන් බර මනිනවා වගෙ වැඩක්, මෙය මගෙ අදමට විතරක් නෙමෙයි බුදුදහමට පොදුයි දැන් එතුමා කියනවා වෛරයෙන් වෛරය නොසන්සිදෙ කියලා, සම්මා වාචා ගැන කියනවා නමුත් කරන්නෙම වෛරය, මුවින් නගන්නෙම අසම්මා වාචා ඉතින් මෙවගෙ පුද්ගලයෙකුගෙ හැසීරිමෙන් අපි බුදුදහම මැනින්න ගියොත් අපිට එතුමාගෙ ප්‍රබල ඉගැන්විම් අතපහු වෙන්න පුලුවන් .




දැන් සමහර අය අහනවා නෙ ඔය එක එක කොට්ටාස මොකද එවා ඇත්තක්ද කියලා, අපි දන්නවා බුද්ධ දර්මයෙත් මෙ වගෙ නිකායවල් ගොඩාක් අද බිහිවෙලා තියෙනවා සමහර අය කියනවා තෙරවාදය පිරිසිදු දහම කියලා සමහ්ර අය කියනවා මහයාන තමයි හරි කියලා ඉතින් එ වගෙ අද ගොඩාක් ක්‍රිස්තියානි නිකායවල් අනන්තව බිහිවෙලා තියෙන්වා නමුත් බයිබලයට විරුද්ධනම් එය නිවැරදි දහමක් නොවේ හරියට බුදුන්ගෙ ඉගැන්විම්වලට පැටහැනි නම් එය බුදුදහම නොවෙනවා වගෙ
ඉතින් අසතය තුල සතය සැගව පවතිනවා නමුත් සතය නිතරම ජය ගන්නවා



අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරනවට සමහර බෞද්දයින් විරුද්දයි.. අන්යාගමීකරනය කරනවා කියලා චෝදනා කරනවා..
මම ඒ අයගෙන් අහන්න කැමතියි එතකොට ක්‍රිස්තියානි රටවල්වල පන්සල් හදාගෙන හාමුදුරුගොල්ලන් දර්මය ප්‍රචාරය කරන එක ගැන මොනවද කියන්නේ?
එතකොට ඒක හරිද? එහෙමද?
ඔයගොල්ලොත් කරන්නෙත් දර්මය ප්‍රචාරය කරන එක නේද? ඉතින් ඒකම අපි කරපුවම වැරදි වෙන්නෙ කොහොමද?
අපි ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත් අන්යාගමීකරනය කරනවා කියලා බනිනවා.. එතකොට ඔයගොල්ලන් කරන එකට කියන නම මොකක්ද?![]()
මේ ලෝකෙ ජීවත්වෙන ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් අදහන දර්මය තව කෙනෙකුට කියලා දෙන්න...ඔන්න Joker Part 2. බුදු දහමේ කිසිම දාක අන්‍යආගමිකයන් වෙත ගොස් ධර්මය ප්‍රචාරය නොකරයි. එසේම සංඝයා වහන්සේලා ගෙයින් ගෙට ගොස් නොයෙකුත් පොත් පත් බෙදීමක් නොකරයි. එසේම නොයෙකුත් වරප්‍රසාද ලබා දෙන බව කියමින් අන්‍යආගමිකයින් බුදු දහමට නොගනී කොටින්ම කියතොත් බලු වැඩ නොකරයි යමෙක් (ආගම් භේදයකින් තොරව) බුද්ධ දර්ශණය ගැන පැහැදී ඒ පිළිබදව විමසුවහොත් එය ඔහුට පහදා දේ. ධර්මය ප්‍රචාරය කිරීම සහ මිනිසුන්ට වංචා කිරීම දෙකකි ඒ බව මන්ද බුද්ධික ඔබ තුමාට නොතේරේනම් ඉහත ජායාරෑප බලනු අවශ්‍යනම් වැඩි විස්තර ලබා දිය හැක ඔබතුමාලගේ පල්ලි විසින් අසරණ දුප්පත් රටවල ගෙන යන අසාධාරණ බලු වැඩ පිළිබද අලුතින් Thread එකක් වුවද දැමිය හැක.
මේ ලෝකෙ ජීවත්වෙන ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් අදහන දර්මය තව කෙනෙකුට කියලා දෙන්න...
ඕනම ආගමික නායකයෙක් කියලා තියෙන්නේ තමන් ලබා ගත්දේ අනිත් අය අතරෙත් බෙදා ගන්න කියලා..
බුදුහාමුදුරුවො පවා එහෙම කියලා තියෙනවා එහෙම නේද?..
අද මේ ලෝකෙ කොච්චරනම් ආගම් තියෙනවද ගනන් කරන්නවත් බැරි තරමට ආගම් බිහිවෙලා තියෙනවා.. කෝටිගනන් දෙවිවරුන්ට(මිත්‍යා) නමස්කාර කරනවා. ඉර ,හද ,තාරකා ,ගස් ,ගල් ,කදු ,සත්තුන්ට ,මිනිස්සුන්ට ,වගේම හැම දෙයකට නමස්කාර කරනවා ඒවා අදහනවා.... නමුත් ක්‍රිස්තියානිය කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්, ක්‍රිස්තියානිය කියන්නෙ තවත් එක් ආගමක්වත් ජේසුස්වහන්සේ කියන්නේ තවත් එක් ආගමික නායකයෙකුවත් නෙවෙයි..
ජේසුස් වහන්සේ මේ පොලොවෙ මනුස්ස කයක් අරගෙන බිහිවුනේ ආගමක් බිහි කරලා සෙනග එකතු කර ගන්න නෙවෙයි... එහෙමනම් ජේසුස්වහන්සෙ කුරුසියෙ මැරෙන්න ඕන කමක් නැහැ.
අනිත් ආගමික නායකවරු වගේ ආගමක් බිහි කරලා වයසට ගිහින් මැරෙන්න තිබුනා..
ඒ වුනත් ජේසුස්වහන්සේ එහෙම කෙරුවෙ නැහැ..ජේසුස්වහන්සේ මේ මුලු ලෝකයාගේම පව් වෙනුවෙන් කුරුසියෙ මැරුනා.
අපි වගෙ පව් කාරයන්ව පාපයෙන් නිදහස් කලා සදාකාල ජීවනයට උරුමකම දුන්නා..
බලන්න ජේසුස්වහන්සේ තමන්ගෙ ජීවිතයම අපි වෙනුවෙන් දුන්නා..
මීට වඩා ප්‍රේමයක් මේ පොලොවෙ තියෙනවද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කවුද කැමති පව් කාරයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න? ඔයා දෙනවද? නැත්නම් මම දෙනවද?
නැහැ නේද ? අපි අඩුම තරමේ අපි ආදරය කරන අපේ කෙනෙකු වෙනුවෙන්වත් අපි අපේ ජීවිතය දෙන් නැහැ..
ඒත් ජේසුස්වහන්සේ අපි වගේ කිසිම වටිනා කමක් නැති පාපයේ ජීවත් වෙන අපි වගෙ පව්කාරයන් වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතයම දුන්නා...
මේ ලෝකේ කිසිම ආගමික නායකයෙක් හරි මේ තරම් මිනිස්සුන්ට ප්‍රේම කරලා තියෙනවද?
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... ජේසු පිහිටයි !
බින්දු;11057148 said:දැං ලෝකෙම පව් හේදිලා ගිහිංද??
අකල් මරණ සෙට් වෙන්නෙ පව් කාරයොන්ට. අවුරුදු 35ක් වත් ජීවත් වෙන්න නැතුව සෙත්ත පෝච්චි වුනේ පූරුවෙ කරුමෙ නිසා තමයි
ආගම ප්‍රචාරය කිරීමයි අන්‍යආගමීකරනය කිරීමයි දෙකක්. කෙනෙක් යහපත් අවබෝධයෙන් යම් ආගමක් වැලද ගැනීම එකක් නොයෙකුත් බලු වැඩ කරලා කෙනෙක්ව වංචාවෙන් ආගමට හරවා ගැනීම ආගම ප්‍රචාරය කිරීම නෙවෙයි බලු වැඩ කිරීම. ඒ ගැන වැඩිය කතා කල යුතු නෑ මන්ද මම ඉහත දමන ගද ජායාරෑප වලින් සැබෑ නිරැවත හෙලි වෙනවා. එය තේරෙන්නේ නැති උඹ වැනි මන්ද බුද්ධිකයෙක්ට තව මොනවා කියන්නද මම සංඛ්‍යා ලේඛනත් එක්කම දෙන්නද ඔය පල්ලි (උඹේ භාෂාවෙන් කිව්වොත් උඹේ ආගම අනිත් අයට කියලා දීම) කරන බලු වැඩ. බුදු හාමුදුරැවෝ කියලා නෑ ආගම කූට උපක්‍රම භාවිතයෙන් ප්‍රචාරය කරන්න කියලා, බුදු හාමුදුරැවෝ කියලා නෑ අන්‍යආගමිකයින් ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්න කියලා.
අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් අන්‍යගමීකරනය කරනවා කියලා දොස් නගනවා..සල්ලි දීලා මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්‍රචාර යවනවා...
කූට උපක්‍රම භාවිතයෙන් ආගම ප්‍රචාරය කරනවා කියනවා..
ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්නවා කියනවා(මේ කතාවනම් උබම විතරයි කියන්නේ)
මේ වගේ බොරු චෝදනා ගොඩක් නගනවා...
එතකොට ඔයගොල්ලන්ට විතරද දර්මය ප්‍රචාරය කරන්න අයිතිය තියෙන්නේ
ඇයි ඔය මිනිස්සු මෙච්චර ආත්මාර්තකාමී කියල මටනම් තේරෙන්නෙ නැහැ![]()
ක්‍රිස්තියානිය හෝ ජේසු තුමා කවුද කුමක්ද යන්න අපට වැදගත් නොවේ මන්ද අප බෙෘද්ධයින් වෙමු.
"අපි" කියන වචනය පාවිච්චි කරන්න එපා .මෙතන තියෙන්නෙ ඔයාගෙ මතයක් විතරයි.
ඔයාට වැදගත් නැති වුනාට ජේසුස්වහන්සේ ගැන දැන ගන්න ආස අය ගොඩක් ඉන්නවා
ඔය තර්කයට මම අනන්තවත් උත්තර දීලා තියෙනවා. ජේසු තුමා මැරැනේ උඹලගේ පව් හෝදන්න නෙවෙයි එතුමා මැරැනේ තමන්ගෙම එකෙක්ගේ පාවා දීම නිසා. හරි විහිලුවට හරි හිතමුකෝ උඹලගේ පවි හෝදන්න මැරැනා කියලා ඉතින් මේ ලෝකේ පව් හේදුනාද නිකන් විහිලු සපයන්න එපා. දහස් ගනන් මිනිසුන් බඩගින්නෙන් මැරිලා යනවා තවත් දස දහස් ගනන් මිනිස්සු දුක් විදිනවා තවත් කණ්ඩායම් අමු අමුවේ මිනිස්සු මරනවා. මළමිනි ගොඩ ගහනවා තව පැත්තකින් ස්වභාව ධර්මයා වියරැ වෙලා දහස් ගනන් මිනිස්සු මැරෙනවා. කාගේ පව්ද හේදිලා ගියේ කව්ද සැප විදින්නේ තවත් ලොකුම විහිලුවක් පමණි
මෙතන තියෙන්නෙත් ඔයාගෙ මතයක් විතරයි...
ඔයා ඔයාට හිතෙන දේ හරි කියලා පෙන්නන්න උත්සහ කරනවා..අසාර්තක උත්සහයක්..ඔයාට බැහැ මිනිස්සුන්ව මුලා කරන්න
ජෙසුස්වහන්සේ කුරුසිපත් වුනේ මොකටද කියලා පොඩි ලමයෙක් වුනත් දන්නවා..ඔයාට ඒක බොරුවක් කරන්න බැහැ..
අද ලෝකේ වැඩිම පිරිසක් අදහන්නේ ජේසුස්වහන්සේවයි..උන්වහන්සේ බොරුවක් නම් ලෝකෙ වැඩිම ජනගහනයක් උන්වහන්සේව අදහයිද?
තේරැමක් නෑ. කිසිම සාර්ථක ප්රථීපලයක් ලැබී නැත. උඹ ඉන්න ඔය හොර ගුහාවෙන් එලියට විත් ලෝකය දිහා ඇස් ඇර බලනු
මෙතන තියෙන්නෙත් ඔයාගෙ මතයක් විතරයි...
බින්දු;11057148 said:දැං ලෝකෙම පව් හේදිලා ගිහිංද??
අකල් මරණ සෙට් වෙන්නෙ පව් කාරයොන්ට. අවුරුදු 35ක් වත් ජීවත් වෙන්න නැතුව සෙත්ත පෝච්චි වුනේ පූරුවෙ කරුමෙ නිසා තමයි
අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් අන්‍යගමීකරනය කරනවා කියලා දොස් නගනවා..සල්ලි දීලා මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්‍රචාර යවනවා...
කූට උපක්‍රම භාවිතයෙන් ආගම ප්‍රචාරය කරනවා කියනවා..
ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්නවා කියනවා(මේ කතාවනම් උබම විතරයි කියන්නේ)
මේ වගේ බොරු චෝදනා ගොඩක් නගනවා...
එතකොට ඔයගොල්ලන්ට විතරද දර්මය ප්‍රචාරය කරන්න අයිතිය තියෙන්නේ
ඇයි ඔය මිනිස්සු මෙච්චර ආත්මාර්තකාමී කියල මටනම් තේරෙන්නෙ නැහැ![]()
"අපි" කියන වචනය පාවිච්චි කරන්න එපා .මෙතන තියෙන්නෙ ඔයාගෙ මතයක් විතරයි.
ඔයාට වැදගත් නැති වුනාට ජේසුස්වහන්සේ ගැන දැන ගන්න ආස අය ගොඩක් ඉන්නවා![]()
මෙතන තියෙන්නෙත් ඔයාගෙ මතයක් විතරයි...
ඔයා ඔයාට හිතෙන දේ හරි කියලා පෙන්නන්න උත්සහ කරනවා..අසාර්තක උත්සහයක්..ඔයාට බැහැ මිනිස්සුන්ව මුලා කරන්න
ජෙසුස්වහන්සේ කුරුසිපත් වුනේ මොකටද කියලා පොඩි ලමයෙක් වුනත් දන්නවා..ඔයාට ඒක බොරුවක් කරන්න බැහැ..
අද ලෝකේ වැඩිම පිරිසක් අදහන්නේ ජේසුස්වහන්සේවයි..උන්වහන්සේ බොරුවක් නම් ලෝකෙ වැඩිම ජනගහනයක් උන්වහන්සේව අදහයිද?:
මෙතන තියෙන්නෙත් ඔයාගෙ මතයක් විතරයි...![]()
ඕන පල්ලියකින් ඕන තරම් ජේසුස් වහන්සේ ගැන දේශනා කරන්න අපිට කිසිම ප්‍රශ්නයක් නෑ නමුත් අර මම කිව්ව බලු වැඩ කරන්න එපා. නැවත නැවත ඔය ප්රශ්නය අහන එකෙන් නැවත නැවත මන්ද බුද්ධික භාවය පෙන්නනවා. ධර්ම ප්‍රචාරය සහ අන්‍යආගමීකරනය එකක් නෙවෙයි දෙකක්. අන්‍යආගමීකරණය පිළිබද අමුතුවෙන් කියන්න දෙයක් නෑ අර පොටෝ ටික බලපන්. උඹ නිකන් බබා වගේ කතාකරනවා ඇත්තටම උඹ මේ ලංකාවේ රෙදි ඇදගෙනද ඉන්නේ.
ඒ ෆොටෝ වල මටනම් කිසිම වැරැද්දක් පේන්න නැහැ..,මොකද ඒ ෆොටෝ බලන ඕනම කෙනෙකුට පේනවා එතන කිසිම කෙනෙකුව බලෙන් ආගමට හරව නොගන්නා බව..එතන පොඩි ලමයි වගයක් නෙමේ ඉන්නේ , හොදට තේරෙන වයසේ ලොකු වැඩිහිටි අය ඉන්නේ..හරි වැරැද්ද මොකක්ද කියලා ඒ අයට තේරුම් ගන්න පුලුවන් මොලයක් තියෙනවා..ඕනම තීරනයක් ගන්න නිදහස තියෙනවා...
එතන කිසිම කෙනෙක්ගෙ අත් පා බැදලා නැහැ..කාටවත් බල කරලා නැහැ..
(බලෙන් හරව ගන්නවා කියන වචනෙ තේරුමවත් ඔයා දන්නෙ නැ වගේ)
ඒ උඹ හිතන හැටි. උඹ හිතන්නේ මෙතනත් ඇවිත් මොකක් හරි නෙට් එකෙන් පත හෑලි ටිකක් ඇද බාලා මේකට දැම්මම ඒක අපේ බෙෘද්ධයෝ බලයි කියලද. මෙතන ඉන්නේ මොලේ තියෙන අය උඹ වගේ මන්ද බුද්ධිකයෝ නෙවෙයි.
මෙතන ඔයා මොන වගේ කෙනෙක්ද කියලනම් මෙහෙ ඉන්න හැමෝටම පැහැදිලියි
මෙතන තියෙන්නේ බහුතර බෙෘද්ධයන්ගේ මතය. ඒ වගේම ඒක ආයේ ඕනෙ කෙනෙක්ට පේන්න තියෙන දේ පොඩි ලමයෙක්ට උනත් තේරෙනවා ජේසුස් වහන්සේ කුරැසියේ ඛේදවාචකයට අහු උනේ තමන්ගෙම එකෙක්ගේ පාවා දීම නිසා බව. ඒකට අමුතු වචන සෙට් කරලා බටර් ගෑවට තියෙන්නේ එකම කතාව. ඔව් ඔව් ලෝකෙ වැඩිම පිරිසක් අදහන්නේ ජේසුස් වහන්සේව. ඒක නිසානේ අද ලෝකෙ සියලුම මිනිස්සු පුදුම ප්‍රේමයකින් ඉන්නේ එකිනෙකා කෙරෙහි. උඹේ ඔය විහිලු දිගටම කරන්න මොකද අපිට හොදට හිනා වෙන්න පුලුවන් ඕවා බලලා.
මේ ප්‍රශ්නෙට මම කලින් උත්තරයක් දුන්නා..
මගේ මතයක් විතරක් නෙවෙයි ඇත්ත මතය බහුතර අයගේ මතය. පොඩ්ඩක් උඹ දාලා තියෙන Thread දිහා ඇහැ ඇරලා බලපන්
අනිත් අය ඔයා තරම් අනුවණ නැහැ..
ඒ ෆොටෝ වල මටනම් කිසිම වැරැද්දක් පේන්න නැහැ..,මොකද ඒ ෆොටෝ බලන ඕනම කෙනෙකුට පේනවා එතන කිසිම කෙනෙකුව බලෙන් ආගමට හරව නොගන්නා බව..එතන පොඩි ලමයි වගයක් නෙමේ ඉන්නේ , හොදට තේරෙන වයසේ ලොකු වැඩිහිටි අය ඉන්නේ..හරි වැරැද්ද මොකක්ද කියලා ඒ අයට තේරුම් ගන්න පුලුවන් මොලයක් තියෙනවා..ඕනම තීරනයක් ගන්න නිදහස තියෙනවා...
එතන කිසිම කෙනෙක්ගෙ අත් පා බැදලා නැහැ..කාටවත් බල කරලා නැහැ..
(බලෙන් හරව ගන්නවා කියන වචනෙ තේරුමවත් ඔයා දන්නෙ නැ වගේ)![]()
මෙතන ඔයා මොන වගේ කෙනෙක්ද කියලනම් මෙහෙ ඉන්න හැමෝටම පැහැදිලියි![]()
අනිත් අය ඔයා තරම් අනුවණ නැහැ..![]()
මේ ලෝකෙට මරනය ඇතුල් වුනේ මිනිස්සු දේව වචනය කඩ කරපු නිසයි...
ඒ නිසයි අද මිනිස්සු අසමාදානයට, රෝගයට, අකල් මරන වලට භාජනය වෙන්නේ.. මිනිස්සු ශාපලත් ජීවිත ගත කරන්නෙ ඒනිසයි..
අපිව මෙවා වලින් ගලවන්නයි ජේසුස්වහන්සේ කුරුසියෙ පූජා වුනේ...
ජේසුස්වහන්සේව අදහන්නා පාපයෙන් ශාපයෙන් රෝගයෙන් ගැලවෙනවා...




ඒ ෆොටෝ වල මටනම් කිසිම වැරැද්දක් පේන්න නැහැ..,මොකද ඒ ෆොටෝ බලන ඕනම කෙනෙකුට පේනවා එතන කිසිම කෙනෙකුව බලෙන් ආගමට හරව නොගන්නා බව..එතන පොඩි ලමයි වගයක් නෙමේ ඉන්නේ , හොදට තේරෙන වයසේ ලොකු වැඩිහිටි අය ඉන්නේ.. හරි වැරැද්ද මොකක්ද කියලා ඒ අයට තේරුම් ගන්න පුලුවන් මොලයක් තියෙනවා..ඕනම තීරනයක් ගන්න නිදහස තියෙනවා...