ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Jacob was a cheater, Peter had a temper, David had an affair, Noah got drunk, Jonah ran from God, Paul was a murderer, Gideon was insecure, Miriam was a gossiper, Martha was a worrier, Thomas was a doubter, Sara was impatient, Elijah was moody, Moses stuttered, Zaccheus was short, Abraham was old, and Lazarus was dead.... God doesn't call the qualified, He qualifies the CALLED! Re-post this if you know you are NOT perfect but that God is working in your life.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බින්දු;11054827 said:
:rofl::rofl::rofl: copy paste god :rofl::rofl::rofl:

No arguments, no logic. just copy and paste total bullshit in a thread. Praise the copy paste god :P:P

:yes:

We can see all kind of lies have been copied & pasted like a wildfire , truth has no copyright laws brothers "let's light up the darkness"

If you do not like it please leave this tread
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    යක්ශයා නිතරම අපිට එරෙහි වෙන්න බලනවා නමුත් මෙ මිතුරන්ට කියන්න කැමති අපි ජෙසුස් වහන්සෙ ගැන තව කෙනෙකුට කියනවා මොකද හොද දෙයක් දැනගත්තාම එක වෙන අය සමගත් බෙදාගන්න එක හොද දෙයක් නමුත් ඔබට සම්පුර්ණ අයිතිය තියෙනවා එය ප්‍රතික්ශෙප කරන්න සමහර ආගම් වගේ අපෙ දහමෙ කිසිම කෙනෙකුව බලෙන් බදවගන්නෙ නැ එවගෙම බලෙන් තියාගන්නෙත් නැ, අතහර කියාම මරණ් තර්ජනත් කිසි සෙත්ම නැ එක නිසා ඉතින් මෙ ගැන මෙච්චරම කලබල වෙන්න දෙයක් නැ, අනික මෙ ලමයින්ම කියලා තිබුනා මගෙ ත්‍රිස් වෙලෙනවා කිසිම කෙනෙකු බලන්නෙ නැ කියලා නමුත් කුමන හො හෙතුවකට මගෙ පස්සෙන්ම එනවා මගෙ අදහස් විකෘති කිරිමට නමුත් මගෙ තරහක් නැ මෙ දරුවා ගෙ ලමා සැසිරිම ගැන අනිවාර්යෙන් ඔවුන් එතරම් වැඩි හිටි අය වෙන්න බැ එක නිසා අපි ඔවුන්ට අනුකම්ප කරමු

    ඔන්න නැවතත් මන්ද බුද්ධික භාවය ප්‍රදර්ශණය කිරීමක්. ‍උඹ ජේසුස් වහන්සේ ගැන මොනවා කිව්වත් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ උඹ බුදුන් වහන්සේ ගැන ප්‍රශ්න කිරීම ඒකට කොහොමවත් ඉ‍ඩ දෙන්න බෑ විශේෂයෙන්ම උඹ වගේ කිසි දෙයක් තේරෙන්නේ නැති බොරැකාර මිසදිටුවෙකුට. සමහර ආගම් වගේ අපේ දහමේ කිසිම කෙනෙකුම බලෙන් බදවගන්නේ නෑ කියලා උඹ කොහොමද කියන්නේ මේ ලෝකෙ හැම පල්ලියකම ක්‍රියා කලාපය ගැන උඹට දවස අවසානයේ දී Summary එකක් එනවද ??? බලපන් පහත තියෙන සාක්ෂි දිහා ගිහින් උඹ පැය විසිහතරම ඉන්න Internet එකේ බලපන් උඹට ඒවා පේන්නේ නැද්ද සූකරයෝ

    41272_111674438887728_100001355178116_82248_5499395_n1-500x375.jpg
    බුරුමයේ දේශ සීමාවෙන් පිට හොර රහසේ සිය ගණනක් බවුතීස්ම කරන් උත්සවයකින් ගත් ඡායා රූපයක්..බුරුම විපක්ෂ නායිකා අවුන් සාන් සුකීව බෞතීස්ම කර ඇත්තේද මේ නදියේමය...

    45004_111673005554538_100001355178116_82242_1662265_n1.jpg
    ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ ලා ඕසයේ ථේරවාදී බෞද්ධයන් දහස් ගණනක්, මේ මොහොත වන විටත් ක්රිzයාත්මක සංවිධාන මඟින් බෞතීස්ම කෙරෙන ආකාරයයි...

    40054_111673038887868_100001355178116_82243_3704556_n1.jpg

    45653_111673082221197_100001355178116_82244_3189405_n1.jpg
    ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ ලා ඕසයේ ථේරවාදී බෞද්ධයන් දහස් ගණනක්, මේ මොහොත වන විටත් ක්රිzයාත්මක සංවිධාන මඟින් බෞතීස්ම කෙරෙන ආකාරයයි...

    45140_111674205554418_100001355178116_82247_2895963_n1.jpg
    මේ ඡායාරූපය දෙස බලන්න..මෙය තායිලන්තයේ බෞද්ධයන් අතර බෙදා හැර ඇති චිත්රොයක කොපියකි...මුචලින්ද නාග දරණය තුල අමුත්තෙක්....

    හැබැයි එක දෙයක් කියන්න අවස්ශයි ඔබට කුමන හො මාර්ගයකින් දෙවියන්වහන්සෙගෙ පනිවුඩය එන්න පුලුවන් එහෙම වුනොත් කිසිම විටකදිවත් මෙනෙහි කිරිමකින් තොරව එම අවස්තාව මග හරින්න එපා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දන්න කෙනෙකුගෙන් අහන්න, මට ප්‍රශ්නය යොමු කරන්න පුලුවන් විදිහකින් මා එය විස්තර කර දෙන්නම් ශුද්ධාත්ම මග පෙන්විමෙන්

    අපිට කුමන හෝ මාර්ගයකින්වත් ඔය දෙවියන්වහන්සේගේ පණිවුඩය ලැබෙන්නේ නැති බව අපි දන්නවා මොකද මේ ලෝකේ මිථ්‍යාවන් අපි විශ්වාස නොකරන නිසා. අනික ඔය දෙවියන්වහන්සේ ගැන මම දාපු පහත Thread එකට පිළිතුරැ නැතුව කිසිම විදිහකින් මිථ්‍යාවක් පස්සේ යන්නේ නෑ බෙෘද්ධයින්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1193507

    තව දෙයක් කියන්න තියෙන්වා මා මෙ දෙවල් දැන ගත්තෙ කිසිම පල්ලියකින් නොවේ මා විසින්ම සතය ගවෙශනයක් හිතට එගකව කිරිමෙන්, මුලික වශ්යෙන් මා බුදුදහම්,කිතුදහම්, ඉස්ලාම් අදහම, හින්දු දහම යන ප්‍රදාන ආගම් පිලිබද අධයනය කරා,

    අනේ උඹ දන්න බුදු දහම. තව ලැජ්ජා නැතුව කියනවනේ. උඹේ ඔය මන්ද බුද්ධික මොලේට තේරෙන ආගමක් තෝරා ගත්ත එක ගැන අපි පුදුම වෙන්නේ නෑ.

    ආගම් අදයනය කරා කිව්වේ අගාම් ශ්‍රස්තුවරයාගෙන් ඉගැන්විම් අධයනය මිසාක් හුදු මනුස්ස වන්දා නා ක්‍රිම ගැන හො එහි වියප්තිය ගැන හො නොවන බවත් මතක් කරන්න කැමති

    තවත් විහිලුවක් අද ලෝකයම දන්නවා වඩාත් ප්‍රායෝගික ඉගැන්වීම් තියෙන්නේ කුමන ආගම් වලද කියලා. ඒක කියන්න පුලුවන් ඇමෙරිකාව වගේ රටවල් වල ඔය වගේම (මොලේ තියෙන මිනිස්සු) අධ්‍යයනය කරලා අන්න සීඝ්‍ර වශයෙන් බුදු දහම තෝරා ගන්නවා නියම මාර්ගය ලෙස. පසුගිය වසරේ 110% වැඩි පිරිසක් බුද්ධ දර්ශනය පිළිබද පැහැදී තිබෙනවා

    දැන් බලන්න ඉහත බයිබල් වකය ඉතින් ගොඩාක් දෙනෙක් සමහර විට මෙක අනුගමනය නොකරනවා වෙන්න පුලුවන් නමුත් ඉගැන්විම් ඉතා ශ්‍රශ්ටයි එහෙම නෙද? නමුත් ඔබ අනුගාමිකයන් දිහා දහමක හොද නරක මනින්න් යනවා කියන්නෙ අඩි කොදුවෙන් බර මනිනවා වගෙ වැඩක්, මෙය මගෙ අදමට විතරක් නෙමෙයි බුදුදහමට පොදුයි දැන් එතුමා කියනවා වෛරයෙන් වෛරය නොසන්සිදෙ කියලා, සම්මා වාචා ගැන කියනවා නමුත් කරන්නෙම වෛරය, මුවින් නගන්නෙම අසම්මා වාචා ඉතින් මෙවගෙ පුද්ගලයෙකුගෙ හැසීරිමෙන් අපි බුදුදහම මැනින්න ගියොත් අපිට එතුමාගෙ ප්‍රබල ඉගැන්විම් අතපහු වෙන්න පුලුවන් .

    ඔව් ඔය වගේ දිග පත වාක්‍ය පොත් වලනම් තියෙනවා තමයි ඒත් ඔය ආගම අදහන උන්ම තමයි පරමාණු බෝම්බය හැදුවේ, දහස් ගනන් ජීවිත ගොඩගසා සමූහ මිනීවලවල් තැනුයේ, කූට උපක්‍රම මගින් තමන්ගේ ආගම ප්‍රචාරය කරන්නේ, රටවල් වල මිනිස්සු දහස් ගනන් බල්ලෝ බලල්ලු වගේ මරලා දැම්මේ ඔය ලැයිස්තුව සෑහෙන දිගයි අන්න ඕකද උඹලගේ ආගමේ තියෙන ආදරය කරැණාව:lol::lol::lol::lol:

    දැන් සමහර අය අහනවා නෙ ඔය එක එක කොට්ටාස මොකද එවා ඇත්තක්ද කියලා, අපි දන්නවා බුද්ධ දර්මයෙත් මෙ වගෙ නිකායවල් ගොඩාක් අද බිහිවෙලා තියෙනවා සමහර අය කියනවා තෙරවාදය පිරිසිදු දහම කියලා සමහ්ර අය කියනවා මහයාන තමයි හරි කියලා ඉතින් එ වගෙ අද ගොඩාක් ක්‍රිස්තියානි නිකායවල් අනන්තව බිහිවෙලා තියෙන්වා නමුත් බයිබලයට විරුද්ධනම් එය නිවැරදි දහමක් නොවේ හරියට බුදුන්ගෙ ඉගැන්විම්වලට පැටහැනි නම් එය බුදුදහම නොවෙනවා වගෙ

    ඔය ප්‍රශ්නෙ අහයි කියලා මට හිතුනා වෙනස තියෙන්නේ මහායනය වේවා ථෙ‍රවාදය වේවා ඒ සියල්ලේම අවිහිංසාවාදය තියෙනවා වංචාව නෙවෙයි. ඒක නිසා එම නිකායන් අන්තවාදී නෑ ලොකු විවාද නෑ නමුත් උඹලගේ තියෙන්නේ ඔක්කොම අන්තවාදී නිකායයන් ඒවායින් එලිපිට ලැජ්ජා නැති වැඩ කරනවා අද ගෑනු ලමයි පවා යොදා ගන්නවා අන්‍යආගමිකයන් තමන්ගේ ආගමට හරවා ගන්න ඒ තරමට පහත් පව් කාරයින් රැලක් තමයි උඹේ පස්සෙන් ඉන්නේ

    ඉතින් අසතය තුල සතය සැගව පවතිනවා නමුත් සතය නිතරම ජය ගන්නවා

    සත්‍යය පොඩි සිංදවකින් කිවිවොත් මෙන්න මේ විදිහට

    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලග හිටියලු තනිවීලා
    අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා
     
    • Like
    Reactions: naleen rox

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරනවට සමහර බෞද්දයින් විරුද්දයි.. අන්‍යාගමීකරනය කරනවා කියලා චෝදනා කරනවා..
    මම ඒ අයගෙන් අහන්න කැමතියි එතකොට ක්‍රිස්තියානි රටවල්වල පන්සල් හදාගෙන හාමුදුරුගොල්ලන් දර්මය ප්‍රචාරය කරන එක ගැන මොනවද කියන්නේ?
    එතකොට ඒක හරිද? එහෙමද?:rolleyes:
    ඔයගොල්ලොත් කරන්නෙත් දර්මය ප්‍රචාරය කරන එක නේද? ඉතින් ඒකම අපි කරපුවම වැරදි වෙන්නෙ කොහොමද?:confused:
    අපි ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත් අන්‍යාගමීකරනය කරනවා කියලා බනිනවා.. එතකොට ඔයගොල්ලන් කරන එකට කියන නම මොකක්ද?
    :confused:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරනවට සමහර බෞද්දයින් විරුද්දයි.. අන්‍යාගමීකරනය කරනවා කියලා චෝදනා කරනවා..
    මම ඒ අයගෙන් අහන්න කැමතියි එතකොට ක්‍රිස්තියානි රටවල්වල පන්සල් හදාගෙන හාමුදුරුගොල්ලන් දර්මය ප්‍රචාරය කරන එක ගැන මොනවද කියන්නේ?
    එතකොට ඒක හරිද? එහෙමද?:rolleyes:
    ඔයගොල්ලොත් කරන්නෙත් දර්මය ප්‍රචාරය කරන එක නේද? ඉතින් ඒකම අපි කරපුවම වැරදි වෙන්නෙ කොහොමද?:confused:
    අපි ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත් අන්‍යාගමීකරනය කරනවා කියලා බනිනවා.. එතකොට ඔයගොල්ලන් කරන එකට කියන නම මොකක්ද?
    :confused:

    ඔන්න Joker Part 2. බුදු දහමේ කිසිම දාක අන්‍යආගමිකයන් වෙත ගොස් ධර්මය ප්‍රචාරය නොකරයි. එසේම සංඝයා වහන්සේලා ගෙයින් ගෙට ගොස් නොයෙකුත් පොත් පත් බෙදීමක් නොකරයි. ‍එසේම නොයෙකුත් වරප්‍රසාද ලබා දෙන බව කියමින් අන්‍යආගමිකයින් බුදු දහමට නොගනී කොටින්ම කියතොත් බලු වැඩ නොකරයි යමෙක් (ආගම් භේදයකින් තොරව) බුද්ධ දර්ශණය ගැන පැහැදී ඒ පිළිබදව විමසුවහොත් එය ඔහුට පහදා දේ. ධර්මය ප්‍රචාරය කිරීම සහ මිනිසුන්ට වංචා කිරීම දෙකකි ඒ බව මන්ද බුද්ධික ඔබ තුමාට නොතේරේනම් ඉහත ජායාරෑප බලනු අවශ්‍යනම් වැඩි විස්තර ලබා දිය හැක ඔබතුමාලගේ පල්ලි විසින් අසරණ දුප්පත් රටවල ගෙන යන අසාධාරණ බලු වැඩ පිළිබද අලුතින් Thread එකක් වුවද දැමිය හැක.
     
    මේ ලෝකෙ ජීවත්වෙන ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් අදහන දර්මය තව කෙනෙකුට කියලා දෙන්න...
    ඕනම ආගමික නායකයෙක් කියලා තියෙන්නේ තමන් ලබා ගත්දේ අනිත් අය අතරෙත් බෙදා ගන්න කියලා..
    බුදුහාමුදුරුවො පවා එහෙම කියලා තියෙනවා එහෙම නේද?..
    අද මේ ලෝකෙ කොච්චරනම් ආගම් තියෙනවද ගනන් කරන්නවත් බැරි තරමට ආගම් බිහිවෙලා තියෙනවා..
    කෝටිගනන් දෙවිවරුන්ට(මිත්‍යා) නමස්කාර කරනවා.
    ඉර ,හද ,තාරකා ,ගස් ,ගල් ,කදු ,සත්තුන්ට ,මිනිස්සුන්ට ,වගේම හැම දෙයකට නමස්කාර කරනවා ඒවා අදහනවා....
    නමුත් ක්‍රිස්තියානිය කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්,
    ක්‍රිස්තියානිය කියන්නෙ තවත් එක් ආගමක්වත් ජේසුස්වහන්සේ කියන්නේ තවත් එක් ආගමික නායකයෙකුවත් නෙවෙයි..
    ජේසුස් වහන්සේ මේ පොලොවෙ මනුස්ස කයක් අරගෙන බිහිවුනේ ආගමක් බිහි කරලා සෙනග එකතු කර ගන්න නෙවෙයි...
    එහෙමනම් ජේසුස්වහන්සෙ කුරුසියෙ මැරෙන්න ඕන කමක් නැහැ.
    අනිත් ආගමික නායකවරු වගේ ආගමක් බිහි කරලා වයසට ගිහින් මැරෙන්න තිබුනා..
    ඒ වුනත් ජේසුස්වහන්සේ එහෙම කෙරුවෙ නැහැ..ජේසුස්වහන්සේ මේ මුලු ලෝකයාගේම පව් වෙනුවෙන් කුරුසියෙ මැරුනා.
    අපි වගෙ පව් කාරයන්ව පාපයෙන් නිදහස් කලා සදාකාල ජීවනයට උරුමකම දුන්නා..
    බලන්න ජේසුස්වහන්සේ තමන්ගෙ ජීවිතයම අපි වෙනුවෙන් දුන්නා..
    මීට වඩා ප්‍රේමයක් මේ පොලොවෙ තියෙනවද?
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කවුද කැමති පව් කාරයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න?
    ඔයා දෙනවද? නැත්නම් මම දෙනවද?
    නැහැ නේද ?
    අපි අඩුම තරමේ අපි ආදරය කරන අපේ කෙනෙකු වෙනුවෙන්වත් අපි අපේ ජීවිතය දෙන් නැහැ..
    ඒත් ජේසුස්වහන්සේ අපි වගේ කිසිම වටිනා කමක් නැති පාපයේ ජීවත් වෙන අපි වගෙ පව්කාරයන් වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතයම දුන්නා...
    මේ ලෝකේ කිසිම ආගමික නායකයෙක් හරි මේ තරම් මිනිස්සුන්ට ප්‍රේම කරලා තියෙනවද?
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... ජේසු පිහිටයි !
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ ලෝකෙ ජීවත්වෙන ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් අදහන දර්මය තව කෙනෙකුට කියලා දෙන්න...
    ඕනම ආගමික නායකයෙක් කියලා තියෙන්නේ තමන් ලබා ගත්දේ අනිත් අය අතරෙත් බෙදා ගන්න කියලා..
    බුදුහාමුදුරුවො පවා එහෙම කියලා තියෙනවා එහෙම නේද?..

    ආගම ප්‍රචාරය කිරීමයි අන්‍යආගමීකරනය කිරීමයි දෙකක්. කෙනෙක් යහපත් අවබෝධයෙන් යම් ආගමක් වැලද ගැනීම එකක් නොයෙකුත් බලු වැඩ කරලා කෙනෙක්ව වංචාවෙන් ආගමට හරවා ගැනීම ආගම ප්‍රචාරය කිරීම නෙවෙයි බලු වැඩ කිරීම. ඒ ගැන වැඩිය කතා කල යුතු නෑ මන්ද මම ඉහත දමන ගද ජායාරෑප වලින් සැබෑ නිරැවත ‍හෙලි වෙනවා. එය තේරෙන්නේ නැති උඹ වැනි මන්ද බුද්ධිකයෙක්ට තව මොනවා කියන්නද මම සංඛ්‍යා ලේඛනත් එක්කම දෙන්නද ඔය පල්ලි (උඹේ භාෂාවෙන් කිව්වොත් උඹේ ආගම අනිත් අයට කියලා දීම) කරන බලු වැඩ. බුදු හාමුදුරැවෝ කියලා නෑ ආගම කූට උපක්‍රම භාවිතයෙන් ප්‍රචාරය කරන්න කියලා, බුදු හාමුදුරැවෝ කියලා නෑ අන්‍යආගමිකයින් ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්න කියලා.

    අද මේ ලෝකෙ කොච්චරනම් ආගම් තියෙනවද ගනන් කරන්නවත් බැරි තරමට ආගම් බිහිවෙලා තියෙනවා.. කෝටිගනන් දෙවිවරුන්ට(මිත්‍යා) නමස්කාර කරනවා. ඉර ,හද ,තාරකා ,ගස් ,ගල් ,කදු ,සත්තුන්ට ,මිනිස්සුන්ට ,වගේම හැම දෙයකට නමස්කාර කරනවා ඒවා අදහනවා.... නමුත් ක්‍රිස්තියානිය කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්, ක්‍රිස්තියානිය කියන්නෙ තවත් එක් ආගමක්වත් ජේසුස්වහන්සේ කියන්නේ තවත් එක් ආගමික නායකයෙකුවත් නෙවෙයි..

    ක්‍රිස්තියානිය හෝ ජේසු තුමා කවුද කුමක්ද යන්න අපට වැදගත් නොවේ මන්ද අප බෙෘද්ධයින් වෙමු.

    ජේසුස් වහන්සේ මේ පොලොවෙ මනුස්ස කයක් අරගෙන බිහිවුනේ ආගමක් බිහි කරලා සෙනග එකතු කර ගන්න නෙවෙයි... එහෙමනම් ජේසුස්වහන්සෙ කුරුසියෙ මැරෙන්න ඕන කමක් නැහැ.
    අනිත් ආගමික නායකවරු වගේ ආගමක් බිහි කරලා වයසට ගිහින් මැරෙන්න තිබුනා..
    ඒ වුනත් ජේසුස්වහන්සේ එහෙම කෙරුවෙ නැහැ..ජේසුස්වහන්සේ මේ මුලු ලෝකයාගේම පව් වෙනුවෙන් කුරුසියෙ මැරුනා.
    අපි වගෙ පව් කාරයන්ව පාපයෙන් නිදහස් කලා සදාකාල ජීවනයට උරුමකම දුන්නා..
    බලන්න ජේසුස්වහන්සේ තමන්ගෙ ජීවිතයම අපි වෙනුවෙන් දුන්නා..

    ඔය තර්කයට මම අනන්තවත් උත්තර දීලා තියෙනවා. ජේසු තුමා මැරැනේ උඹලගේ පව් හෝදන්න නෙවෙයි එතුමා මැරැනේ තමන්ගෙම එකෙක්ගේ පාවා දීම නිසා. හරි විහිලුවට හරි හිතමුකෝ උඹලගේ පවි හෝදන්න මැරැනා කියලා ඉතින් මේ ලෝකේ පව් හේදුනාද නිකන් විහිලු සපයන්න එපා. දහස් ගනන් මිනිසුන් බඩගින්නෙන් මැරිලා යනවා තවත් දස දහස් ගනන් මිනිස්සු දුක් විදිනවා තවත් කණ්ඩායම් අමු අමුවේ මිනිස්සු මරනවා. මළමිනි ගොඩ ගහනවා තව පැත්තකින් ස්වභාව ධර්මයා වියරැ වෙලා දහස් ගනන් මිනිස්සු මැරෙනවා. කාගේ පව්ද හේදිලා ගියේ කව්ද සැප විදින්නේ තවත් ලොකුම විහිලුවක් පමණි

    මීට වඩා ප්‍රේමයක් මේ පොලොවෙ තියෙනවද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කවුද කැමති පව් කාරයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න? ඔයා දෙනවද? නැත්නම් මම දෙනවද?
    නැහැ නේද ? අපි අඩුම තරමේ අපි ආදරය කරන අපේ කෙනෙකු වෙනුවෙන්වත් අපි අපේ ජීවිතය දෙන් නැහැ..
    ඒත් ජේසුස්වහන්සේ අපි වගේ කිසිම වටිනා කමක් නැති පාපයේ ජීවත් වෙන අපි වගෙ පව්කාරයන් වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතයම දුන්නා...
    මේ ලෝකේ කිසිම ආගමික නායකයෙක් හරි මේ තරම් මිනිස්සුන්ට ප්‍රේම කරලා තියෙනවද?
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... ජේසු පිහිටයි !

    තේරැමක් නෑ. කිසිම සාර්ථක ප්‍රථීපලයක් ලැබී නැත. උඹ ඉන්න ඔය හොර ගුහාවෙන් එලියට විත් ලෝකය දිහා ඇස් ඇර බලනු
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol::lol: දැං ලෝකෙම පව් හේදිලා ගිහිංද?? :lol::lol::lol:

    අකල් මරණ සෙට් වෙන්නෙ පව් කාරයොන්ට. අවුරුදු 35ක් වත් ජීවත් වෙන්න නැතුව සෙත්ත පෝච්චි වුනේ පූරුවෙ කරුමෙ නිසා තමයි :lol::lol::lol:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බින්දු;11057148 said:
    :lol::lol::lol::lol: දැං ලෝකෙම පව් හේදිලා ගිහිංද?? :lol::lol::lol:

    අකල් මරණ සෙට් වෙන්නෙ පව් කාරයොන්ට. අවුරුදු 35ක් වත් ජීවත් වෙන්න නැතුව සෙත්ත පෝච්චි වුනේ පූරුවෙ කරුමෙ නිසා තමයි :lol::lol::lol:

    තමන්ගේම එකෙක් පාවා දීලා ඛේදනීය මරණයකට මුහුණ දුන්නා ඒක වහන්න තමයි දැන් ඔය අමුතු වචන සෙට් එකක් හදා ගෙන තියෙන්නේ. ලෝකයාගේ පව් හෝදන්න ජීවිතය කැප කලාලු. ඒකලු ප්‍රේමය කියන්නේ. මේ ලෝකෙ කවදාවත් පව් හේදිලා නෑ. පව් සෝදන්න වෙන කෙනෙක් ජීවිතය කැප කලානම් ඒක මෝඩ කමක් මොකද මිනිස්සුන්ගේ හදවත් එකිනෙකාට වෙනස් කල යුතුව තියෙන්නේ ඒ හදවත් තුලින් පව් වැඩ කිරීම නැවත්වීමයි එතකොට කවුරැත් තව කවුරැත් වෙනුවෙන් මැරෙන්න ඕනෙ නෑ
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ආගම ප්‍රචාරය කිරීමයි අන්‍යආගමීකරනය කිරීමයි දෙකක්. කෙනෙක් යහපත් අවබෝධයෙන් යම් ආගමක් වැලද ගැනීම එකක් නොයෙකුත් බලු වැඩ කරලා කෙනෙක්ව වංචාවෙන් ආගමට හරවා ගැනීම ආගම ප්‍රචාරය කිරීම නෙවෙයි බලු වැඩ කිරීම. ඒ ගැන වැඩිය කතා කල යුතු නෑ මන්ද මම ඉහත දමන ගද ජායාරෑප වලින් සැබෑ නිරැවත ‍හෙලි වෙනවා. එය තේරෙන්නේ නැති උඹ වැනි මන්ද බුද්ධිකයෙක්ට තව මොනවා කියන්නද මම සංඛ්‍යා ලේඛනත් එක්කම දෙන්නද ඔය පල්ලි (උඹේ භාෂාවෙන් කිව්වොත් උඹේ ආගම අනිත් අයට කියලා දීම) කරන බලු වැඩ. බුදු හාමුදුරැවෝ කියලා නෑ ආගම කූට උපක්‍රම භාවිතයෙන් ප්‍රචාරය කරන්න කියලා, බුදු හාමුදුරැවෝ කියලා නෑ අන්‍යආගමිකයින් ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්න කියලා.

    අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් අන්‍යගමීකරනය කරනවා කියලා දොස් නගනවා..සල්ලි දීලා මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්‍රචාර යවනවා...
    කූට උපක්‍රම භාවිතයෙන් ආගම ප්‍රචාරය කරනවා කියනවා..
    ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්නවා කියනවා(මේ කතාවනම් උබම විතරයි කියන්නේ :lol:)
    මේ වගේ බොරු චෝදනා ගොඩක් නගනවා...
    එතකොට ඔයගොල්ලන්ට විතරද දර්මය ප්‍රචාරය කරන්න අයිතිය තියෙන්නේ :dull:
    ඇයි ඔය මිනිස්සු මෙච්චර ආත්මාර්තකාමී කියල මටනම් තේරෙන්නෙ නැහැ:confused:

    ක්‍රිස්තියානිය හෝ ජේසු තුමා කවුද කුමක්ද යන්න අපට වැදගත් නොවේ මන්ද අප බෙෘද්ධයින් වෙමු.

    "අපි" කියන වචනය පාවිච්චි කරන්න එපා .මෙතන තියෙන්නෙ ඔයාගෙ මතයක් විතරයි.
    ඔයාට වැදගත් නැති වුනාට ජේසුස්වහන්සේ ගැන දැන ගන්න ආස අය ගොඩක් ඉන්නවා :yes:

    ඔය තර්කයට මම අනන්තවත් උත්තර දීලා තියෙනවා. ජේසු තුමා මැරැනේ උඹලගේ පව් හෝදන්න නෙවෙයි එතුමා මැරැනේ තමන්ගෙම එකෙක්ගේ පාවා දීම නිසා. හරි විහිලුවට හරි හිතමුකෝ උඹලගේ පවි හෝදන්න මැරැනා කියලා ඉතින් මේ ලෝකේ පව් හේදුනාද නිකන් විහිලු සපයන්න එපා. දහස් ගනන් මිනිසුන් බඩගින්නෙන් මැරිලා යනවා තවත් දස දහස් ගනන් මිනිස්සු දුක් විදිනවා තවත් කණ්ඩායම් අමු අමුවේ මිනිස්සු මරනවා. මළමිනි ගොඩ ගහනවා තව පැත්තකින් ස්වභාව ධර්මයා වියරැ වෙලා දහස් ගනන් මිනිස්සු මැරෙනවා. කාගේ පව්ද හේදිලා ගියේ කව්ද සැප විදින්නේ තවත් ලොකුම විහිලුවක් පමණි

    මෙතන තියෙන්නෙත් ඔයාගෙ මතයක් විතරයි...
    ඔයා ඔයාට හිතෙන දේ හරි කියලා පෙන්නන්න උත්සහ කරනවා..අසාර්තක උත්සහයක්..ඔයාට බැහැ මිනිස්සුන්ව මුලා කරන්න:yes:
    ජෙසුස්වහන්සේ කුරුසිපත් වුනේ මොකටද කියලා පොඩි ලමයෙක් වුනත් දන්නවා..ඔයාට ඒක බොරුවක් කරන්න බැහැ..
    අද ලෝකේ වැඩිම පිරිසක් අදහන්නේ ජේසුස්වහන්සේවයි..උන්වහන්සේ බොරුවක් නම් ලෝකෙ වැඩිම ජනගහනයක් උන්වහන්සේව අදහයිද?:)

    තේරැමක් නෑ. කිසිම සාර්ථක ප්‍රථීපලයක් ලැබී නැත. උඹ ඉන්න ඔය හොර ගුහාවෙන් එලියට විත් ලෝකය දිහා ඇස් ඇර බලනු

    මෙතන තියෙන්නෙත් ඔයාගෙ මතයක් විතරයි...:dull:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    බින්දු;11057148 said:
    :lol::lol::lol::lol: දැං ලෝකෙම පව් හේදිලා ගිහිංද?? :lol::lol::lol:
    අකල් මරණ සෙට් වෙන්නෙ පව් කාරයොන්ට. අවුරුදු 35ක් වත් ජීවත් වෙන්න නැතුව සෙත්ත පෝච්චි වුනේ පූරුවෙ කරුමෙ නිසා තමයි :lol::lol::lol:

    මේ ලෝකෙට මරනය ඇතුල් වුනේ මිනිස්සු දේව වචනය කඩ කරපු නිසයි...
    ඒ නිසයි අද මිනිස්සු අසමාදානයට, රෝගයට, අකල් මරන වලට භාජනය වෙන්නේ.. මිනිස්සු ශාපලත් ජීවිත ගත කරන්නෙ ඒනිසයි..
    අපිව මෙවා වලින් ගලවන්නයි ජේසුස්වහන්සේ කුරුසියෙ පූජා වුනේ...
    ජේසුස්වහන්සේව අදහන්නා පාපයෙන් ශාපයෙන් රෝගයෙන් ගැලවෙනවා...
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් අන්‍යගමීකරනය කරනවා කියලා දොස් නගනවා..සල්ලි දීලා මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්‍රචාර යවනවා...
    කූට උපක්‍රම භාවිතයෙන් ආගම ප්‍රචාරය කරනවා කියනවා..
    ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්නවා කියනවා(මේ කතාවනම් උබම විතරයි කියන්නේ :lol:)
    මේ වගේ බොරු චෝදනා ගොඩක් නගනවා...
    එතකොට ඔයගොල්ලන්ට විතරද දර්මය ප්‍රචාරය කරන්න අයිතිය තියෙන්නේ :dull:
    ඇයි ඔය මිනිස්සු මෙච්චර ආත්මාර්තකාමී කියල මටනම් තේරෙන්නෙ නැහැ:confused:

    ඕන පල්ලියකින් ඕන තරම් ජේසුස් වහන්සේ ගැන දේශනා කරන්න අපිට කිසිම ප්‍රශ්නයක් නෑ නමුත් අර මම කිව්ව බලු වැඩ කරන්න එපා. නැවත නැවත ඔය ප්‍රශ්නය අහන ‍එකෙන් නැවත නැවත මන්ද බුද්ධික භාවය පෙන්නනවා. ධර්ම ප්‍රචාරය සහ අන්‍යආගමීකරනය එකක් නෙවෙයි දෙකක්. අන්‍යආගමීකරණය පිළිබද අමුතුවෙන් කියන්න දෙයක් නෑ අර පොටෝ ටික බලපන්. උඹ නිකන් බබා වගේ කතාකරනවා ඇත්තටම උඹ මේ ‍ලංකාවේ රෙදි ඇදගෙනද ඉන්නේ.

    "අපි" කියන වචනය පාවිච්චි කරන්න එපා .මෙතන තියෙන්නෙ ඔයාගෙ මතයක් විතරයි.
    ඔයාට වැදගත් නැති වුනාට ජේසුස්වහන්සේ ගැන දැන ගන්න ආස අය ගොඩක් ඉන්නවා :yes:

    ඒ උඹ හිතන හැටි. උඹ හිතන්නේ මෙතනත් ඇවිත් මොකක් හරි නෙට් එකෙන් පත හෑලි ටිකක් ඇද බාලා මේකට දැම්මම ඒක අපේ බෙෘද්ධයෝ බලයි කියලද. මෙතන ඉන්නේ මොලේ තියෙන අය උඹ වගේ මන්ද බුද්ධිකයෝ නෙවෙයි.

    මෙතන තියෙන්නෙත් ඔයාගෙ මතයක් විතරයි...
    ඔයා ඔයාට හිතෙන දේ හරි කියලා පෙන්නන්න උත්සහ කරනවා..අසාර්තක උත්සහයක්..ඔයාට බැහැ මිනිස්සුන්ව මුලා කරන්න:yes:
    ජෙසුස්වහන්සේ කුරුසිපත් වුනේ මොකටද කියලා පොඩි ලමයෙක් වුනත් දන්නවා..ඔයාට ඒක බොරුවක් කරන්න බැහැ..
    අද ලෝකේ වැඩිම පිරිසක් අදහන්නේ ජේසුස්වහන්සේවයි..උන්වහන්සේ බොරුවක් නම් ලෝකෙ වැඩිම ජනගහනයක් උන්වහන්සේව අදහයිද?:

    මෙතන තියෙන්නේ බහුතර බෙෘද්ධයන්ගේ මතය. ඒ වගේම ඒක ආයේ ඕනෙ කෙනෙක්ට පේන්න තියෙන දේ පොඩි ලමයෙක්ට උනත් තේරෙනවා ජේසුස් වහන්සේ කුරැසියේ ඛේදවාචකයට අහු උනේ තමන්ගෙම එකෙක්ගේ පාවා දීම නිසා බව. ඒකට අමුතු වචන සෙට් කරලා බටර් ගෑවට තියෙන්නේ එකම කතාව. ඔව් ඔව් ලෝකෙ වැඩිම පිරිසක් අදහන්නේ ජේසුස් වහන්සේව. ඒක නිසානේ අද ලෝකෙ සියලුම මිනිස්සු පුදුම ප්‍රේමයකින් ඉන්නේ එකිනෙකා කෙරෙහි. උඹේ ඔය විහිලු දිගටම කරන්න මොකද අපිට හොදට හිනා වෙන්න පුලුවන් ඕවා බලලා.

    මෙතන තියෙන්නෙත් ඔයාගෙ මතයක් විතරයි...:dull:

    මගේ මතයක් විතරක් නෙවෙයි ඇත්ත මතය බහුතර අයගේ මතය.‍ පොඩ්ඩක් උඹ දාලා තියෙන Thread දිහා ඇහැ ඇරලා බලපන්
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ඕන පල්ලියකින් ඕන තරම් ජේසුස් වහන්සේ ගැන දේශනා කරන්න අපිට කිසිම ප්‍රශ්නයක් නෑ නමුත් අර මම කිව්ව බලු වැඩ කරන්න එපා. නැවත නැවත ඔය ප්‍රශ්නය අහන ‍එකෙන් නැවත නැවත මන්ද බුද්ධික භාවය පෙන්නනවා. ධර්ම ප්‍රචාරය සහ අන්‍යආගමීකරනය එකක් නෙවෙයි දෙකක්. අන්‍යආගමීකරණය පිළිබද අමුතුවෙන් කියන්න දෙයක් නෑ අර පොටෝ ටික බලපන්. උඹ නිකන් බබා වගේ කතාකරනවා ඇත්තටම උඹ මේ ‍ලංකාවේ රෙදි ඇදගෙනද ඉන්නේ.

    ඒ ෆොටෝ වල මටනම් කිසිම වැරැද්දක් පේන්න නැහැ..,මොකද ඒ ෆොටෝ බලන ඕනම කෙනෙකුට පේනවා එතන කිසිම කෙනෙකුව බලෙන් ආගමට හරව නොගන්නා බව..එතන පොඩි ලමයි වගයක් නෙමේ ඉන්නේ , හොදට තේරෙන වයසේ ලොකු වැඩිහිටි අය ඉන්නේ..:yes: හරි වැරැද්ද මොකක්ද කියලා ඒ අයට තේරුම් ගන්න පුලුවන් මොලයක් තියෙනවා..ඕනම තීරනයක් ගන්න නිදහස තියෙනවා...
    එතන කිසිම කෙනෙක්ගෙ අත් පා බැදලා නැහැ..කාටවත් බල කරලා නැහැ..:D
    (බලෙන් හරව ගන්නවා කියන වචනෙ තේරුමවත් ඔයා දන්නෙ නැ වගේ):confused:

    ඒ උඹ හිතන හැටි. උඹ හිතන්නේ මෙතනත් ඇවිත් මොකක් හරි නෙට් එකෙන් පත හෑලි ටිකක් ඇද බාලා මේකට දැම්මම ඒක අපේ බෙෘද්ධයෝ බලයි කියලද. මෙතන ඉන්නේ මොලේ තියෙන අය උඹ වගේ මන්ද බුද්ධිකයෝ නෙවෙයි.

    මෙතන ඔයා මොන වගේ කෙනෙක්ද කියලනම් මෙහෙ ඉන්න හැමෝටම පැහැදිලියි:lol:

    මෙතන තියෙන්නේ බහුතර බෙෘද්ධයන්ගේ මතය. ඒ වගේම ඒක ආයේ ඕනෙ කෙනෙක්ට පේන්න තියෙන දේ පොඩි ලමයෙක්ට උනත් තේරෙනවා ජේසුස් වහන්සේ කුරැසියේ ඛේදවාචකයට අහු උනේ තමන්ගෙම එකෙක්ගේ පාවා දීම නිසා බව. ඒකට අමුතු වචන සෙට් කරලා බටර් ගෑවට තියෙන්නේ එකම කතාව. ඔව් ඔව් ලෝකෙ වැඩිම පිරිසක් අදහන්නේ ජේසුස් වහන්සේව. ඒක නිසානේ අද ලෝකෙ සියලුම මිනිස්සු පුදුම ප්‍රේමයකින් ඉන්නේ එකිනෙකා කෙරෙහි. උඹේ ඔය විහිලු දිගටම කරන්න මොකද අපිට හොදට හිනා වෙන්න පුලුවන් ඕවා බලලා.

    මේ ප්‍රශ්නෙට මම කලින් උත්තරයක් දුන්නා..

    මගේ මතයක් විතරක් නෙවෙයි ඇත්ත මතය බහුතර අයගේ මතය.‍ පොඩ්ඩක් උඹ දාලා තියෙන Thread දිහා ඇහැ ඇරලා බලපන්

    අනිත් අය ඔයා තරම් අනුවණ නැහැ..;)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ ෆොටෝ වල මටනම් කිසිම වැරැද්දක් පේන්න නැහැ..,මොකද ඒ ෆොටෝ බලන ඕනම කෙනෙකුට පේනවා එතන කිසිම කෙනෙකුව බලෙන් ආගමට හරව නොගන්නා බව..එතන පොඩි ලමයි වගයක් නෙමේ ඉන්නේ , හොදට තේරෙන වයසේ ලොකු වැඩිහිටි අය ඉන්නේ..:yes: හරි වැරැද්ද මොකක්ද කියලා ඒ අයට තේරුම් ගන්න පුලුවන් මොලයක් තියෙනවා..ඕනම තීරනයක් ගන්න නිදහස තියෙනවා...
    එතන කිසිම කෙනෙක්ගෙ අත් පා බැදලා නැහැ..කාටවත් බල කරලා නැහැ..:D
    (බලෙන් හරව ගන්නවා කියන වචනෙ තේරුමවත් ඔයා දන්නෙ නැ වගේ):confused:

    ඇයි පොටෝ එක කථා කරලා කියනවද උඹට මේ පොටෝ එකේ ඉන්න කෙනා බලෙන් නෙවෙයි හරවා ගන්නේ කැමැත්තෙන් කියලා. ඔය පොටෝ වල ඉන්නේ එක එක වරප්‍රසාද දීලා පල්ලියේ ‍හොර ලෝගු කාරයින් විසින් අන්‍යආගමීකරනයට හරවන මිනිස්සු. උඹ වගේ සූකරයින්ට ඕවා පේන්නේ නෑ තමයි. බලෙන් හරවා ගන්නවා කියන එකේ තේරැම උඹයි දන්නේ නැත්තේ. වරෙන් කිරි ටිකක් දෙන්න නලවන්නත් ඕනෙද අනේ මන්ද බුද්ධිකයෝ පොඩි ලමයි වෙන්න ඕනේ නෑ දුප්පත්කම සහ නොයෙකුත් ‍ජීවට ප්‍රශ්න වලට මැදි වුන අසරණ මිනිස්සු පඩුරැ පාක්කුඩම් වලට ආගමට හරවා ගැනීම තමයි ඔය පොටෝ වල තියෙන්නේ. නැතුව ඔය මිනිස්සු ඔය උඹ‍ලගේ හොර ගුහා වල බලු වැඩ සහ කූට උපක්‍රම ගැන දැනගෙන නෙවෙයි.

    මෙතන ඔයා මොන වගේ කෙනෙක්ද කියලනම් මෙහෙ ඉන්න හැමෝටම පැහැදිලියි:lol:

    උඹ එක නමකින් එන්න බැරි කොන්ද පන නැති සූකරයෙක් කියලනම් හැමෝම දන්නවා. Y2K වෙලා ඇවිත් මට උත්ත‍ර දෙන්න බැරි හින්දා අනිත් නමින් ඇවිත් මෙතන ගද ගස්සවනවා. තෝ වගේ හොර ලෝගු කාරයෝ ගැන අපි හොදට දන්නවා. ආ මට කියන්න බැරි උනා අර තරැණ ‍කෙල්ලොත් දැන් උඹ‍ලගේ පාදිලි ලා යොදා ගන්නවා ආගම් ප්‍රචාරයට (බලු වැඩ වලට) ඒක මම කියන්නේ මගේ යාලුවෙකුට වෙචිච පෙෘද්ගලික අත්දැකීමක් නිසා. ඒ බලු පල්ලියේ නමත් ඒ බලු පාදිලියොන්ගේ නමුත් එක්ක මට කියන්න පුලුවන්. හැබැ යි ඉතින් ඔය එහෙම ආව කෙල්ලොත් හොද පාඩමක් ඉගෙන ගෙන තමයි ගියේ. ඔන්න ඕකටයි කියන්නේ අන්‍යආගමීකරණය කියලා නැතුව ආගම් ප්‍රචාරය නෙවෙයි

    අනිත් අය ඔයා තරම් අනුවණ නැහැ..;)

    බලපන්‍ තොගේ Thread දිහා එතකොට තේරෙයි උඹ මේචිචර කල් අසූචි නාගත්ත විත්තිය. ‍තොට කියන්න ‍තියෙන්නේ තොට ‍ඔය හොර ගුහාවෙන් දීපු Job එක මේ එළ කිරි එකේ කරන්න බැරි විත්තිය තමයි. කිසි කෙනෙක් තෝ වගේ මන්ද බුද්ධික නැත.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මේ ලෝකෙට මරනය ඇතුල් වුනේ මිනිස්සු දේව වචනය කඩ කරපු නිසයි...
    ඒ නිසයි අද මිනිස්සු අසමාදානයට, රෝගයට, අකල් මරන වලට භාජනය වෙන්නේ.. මිනිස්සු ශාපලත් ජීවිත ගත කරන්නෙ ඒනිසයි..
    අපිව මෙවා වලින් ගලවන්නයි ජේසුස්වහන්සේ කුරුසියෙ පූජා වුනේ...
    ජේසුස්වහන්සේව අදහන්නා පාපයෙන් ශාපයෙන් රෝගයෙන් ගැලවෙනවා...

    දැන් මිනිස්සු ඒකෙන් ගැලවුනාද දැන් ‍මිනිස්සුන්ට රෝග හැදෙන්නේ නැද්ද ? අනල් මරන වලට භාජනය වෙන්නේ නැද්ද ? මිනිස්සු ඔක්කෝම සාමාදානයෙන්ද ඉන්නේ??  සියවසේ Joke සපයන්නා වශයෙන් මේ අසූචි ගද ගහන සූකරයා පත් වීම කාටවත් වලක්වන්න බෑරියෝ :lol::lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ ෆොටෝ වල මටනම් කිසිම වැරැද්දක් පේන්න නැහැ..,මොකද ඒ ෆොටෝ බලන ඕනම කෙනෙකුට පේනවා එතන කිසිම කෙනෙකුව බලෙන් ආගමට හරව නොගන්නා බව..එතන පොඩි ලමයි වගයක් නෙමේ ඉන්නේ , හොදට තේරෙන වයසේ ලොකු වැඩිහිටි අය ඉන්නේ.. හරි වැරැද්ද මොකක්ද කියලා ඒ අයට තේරුම් ගන්න පුලුවන් මොලයක් තියෙනවා..ඕනම තීරනයක් ගන්න නිදහස තියෙනවා...

    අසරන දුප්පත් මිනිස්සුන්ගේ තීරණ ගැනීමේ අයිතියත් උඹලගේ හොර ගුහා විසින් පැහැර ගැනීමට ලක්ව ඇති බව තමයි ඔය පොටෝ වලින් පෙන්නන්නේ. කොහෙ හරි දිලිදු රටකට රිංගලා ඒකේ ඉන්න අසරණයින්ට සැප සම්පත් පෙන්වමින් ඒ වෙනුවෙන් තම ආගම ඇදහීමේ අයිතිය පැහැර ගෙන්නා තොපේ හොර ගුහා සහ හොර ලෝගු කරැවන්ට එරෙහිව බෙෘද්ධ අපි සියලු දෙනා එකා වගේ ඉන්නවා කියලා හිතා ගනින්.

    කතෝලික පල්ලිය හා ක්‍රිස්තියානි නිකායන් උතුරු ඇමරිකාවේත්, ලතින් හා මධ්‍ය ඇමරිකානු කළාපයන්ගේත්, දේශීය ජනකායන් වර්ග 14ක්, ඔවුන්ගේ නගර, වැඳුම්, පිදුම් සමඟම මෙලොවින් අතුගා දැමූහ.. මරා දැමූවන්ගේ සංඛ්‍යාව මිලියන ගණනකි…

    සුදු හම රහිත සෙසු සියල්ලෝම වහළුන් ලෙස යොදවා ගැනීම නීත්‍යානුකූල කරමින් පස්වැනි නිකොලස් පාප් වරයා විසින් 1452 දී “ඩම් ඩිවෙරෙයිසාස්” නම් පාපාලික ආඥාව (Papal Bull Dum Diversas of 1452) ගෙන ආ බවත්, ඉන් පසුව මිලියන ගණනක් අසරණ කළු ජාතික වහළුන්, අප්‍රිකාවෙන් ඇමරිකාවට හා යුරෝපයට ප්‍රවාහණය කළ බිහිසුණු ආකාරයත්, අද ලෝකය දන්නවාද?…