ඇයි පොටෝ එක කථා කරලා කියනවද උඹට මේ පොටෝ එකේ ඉන්න කෙනා බලෙන් නෙවෙයි හරවා ගන්නේ කැමැත්තෙන් කියලා. ඔය පොටෝ වල ඉන්නේ එක එක වරප්රසාද දීලා පල්ලියේ හොර ලෝගු කාරයින් විසින් අන්යආගමීකරනයට හරවන මිනිස්සු. උඹ වගේ සූකරයින්ට ඕවා පේන්නේ නෑ තමයි. බලෙන් හරවා ගන්නවා කියන එකේ තේරැම උඹයි දන්නේ නැත්තේ. වරෙන් කිරි ටිකක් දෙන්න නලවන්නත් ඕනෙද අනේ මන්ද බුද්ධිකයෝ පොඩි ලමයි වෙන්න ඕනේ නෑ දුප්පත්කම සහ නොයෙකුත් ජීවට ප්රශ්න වලට මැදි වුන අසරණ මිනිස්සු පඩුරැ පාක්කුඩම් වලට ආගමට හරවා ගැනීම තමයි ඔය පොටෝ වල තියෙන්නේ. නැතුව ඔය මිනිස්සු ඔය උඹලගේ හොර ගුහා වල බලු වැඩ සහ කූට උපක්රම ගැන දැනගෙන නෙවෙයි.
මේ ප්රශ්නෙට මම කලිනුත් උත්තර දුන්නා..ඔන්න ආයෙත් කියන්නම් අහගන්න.
අද ක්රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් අන්යගමීකරනය කරනවා කියලා දොස් නගනවා..සල්ලි දීලා මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්රචාර යවනවා...
කූට උපක්රම භාවිතයෙන් ආගම ප්රචාරය කරනවා කියනවා..
ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්නවා කියනවා(මේ කතාවනම් උබම විතරයි කියන්නේ)
මේ වගේ බොරු චෝදනා ගොඩක් නගනවා...
එතකොට ඔයගොල්ලන්ට විතරද දර්මය ප්රචාරය කරන්න අයිතිය තියෙන්නේ
ඇයි ඔය මිනිස්සු මෙච්චර ආත්මාර්තකාමී කියල මටනම් තේරෙන්නෙ නැහැ![]()
උඹ එක නමකින් එන්න බැරි කොන්ද පන නැති සූකරයෙක් කියලනම් හැමෝම දන්නවා. Y2K වෙලා ඇවිත් මට උත්තර දෙන්න බැරි හින්දා අනිත් නමින් ඇවිත් මෙතන ගද ගස්සවනවා. තෝ වගේ හොර ලෝගු කාරයෝ ගැන අපි හොදට දන්නවා. ආ මට කියන්න බැරි උනා අර තරැණ කෙල්ලොත් දැන් උඹලගේ පාදිලි ලා යොදා ගන්නවා ආගම් ප්රචාරයට (බලු වැඩ වලට) ඒක මම කියන්නේ මගේ යාලුවෙකුට වෙචිච පෙෘද්ගලික අත්දැකීමක් නිසා. ඒ බලු පල්ලියේ නමත් ඒ බලු පාදිලියොන්ගේ නමුත් එක්ක මට කියන්න පුලුවන්. හැබැ යි ඉතින් ඔය එහෙම ආව කෙල්ලොත් හොද පාඩමක් ඉගෙන ගෙන තමයි ගියේ. ඔන්න ඕකටයි කියන්නේ අන්යආගමීකරණය කියලා නැතුව ආගම් ප්රචාරය නෙවෙයි
මේ ප්රශ්නෙට මම උත්තරේ දුන්නා උඩ බලන්න
* මම Y2K නෙමෙය.ඔයාට වගේ හොර අයි ඩී මට නැහැ .ඕනෙම නම් සයිට් ඇඩ්මින්ගෙන් අහලා දැන ගන්න
බලපන් තොගේ Thread දිහා එතකොට තේරෙයි උඹ මේචිචර කල් අසූචි නාගත්ත විත්තිය. තොට කියන්න තියෙන්නේ තොට ඔය හොර ගුහාවෙන් දීපු Job එක මේ එළ කිරි එකේ කරන්න බැරි විත්තිය තමයි. කිසි කෙනෙක් තෝ වගේ මන්ද බුද්ධික නැත.
අපි ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් සල්ලි අරගෙන මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්රචාර යවනවා...
එහෙනම් ඉතින් මටත් කියන්න පුලුවන්නේ උබත් පන්සලකින් සල්ලි අරගෙනයි අපිට මඩ ගහන්නේ කියලා
[/QUOTE
)






