ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

Aug 18, 2011
6,147
788
0
පිස්සු යක්කු ටිකක් බන් මටනම් දැන් මේවට උත්තර දෙන්න හිතෙනෙත් නැහැ .
මහලොකු විද්යවල් ගැන දොඩවන උන්ට මුලික ජීව විත්යත්මක දැනුමක්වත් නැහැ . අපේල් ගෙඩියක් කලෙක තමයිලු අපේ උගුරේ තියන්නේ . ඒ නිසාලු අපි මැරෙන්නේ . මටනම් හිනා යන්න ගියත් හිනා වෙන්න හිතෙනෙත් නැහැ . මේවට කටින් හිනා වෙන එකත් අපරාදයක් .
:shocked::shocked: ඇඩම් හොරෙන් කඩපු ඇපල් ගෙඩිය ඇඩම්ගේ මුනුබුරු, මිනිබිරි රොත්තේ ස්වාස නාලේ හිර වෙලා හුස්ම ගන්න බැරි වෙලා ද අපි මැරෙන්නේ :eek::eek::lol::lol:
මම මෙච්චර කල් හිතුවේ මුස්ලිං බුවාලා විතරයි ගොං ටෝක්ස් දෙන්නේ කියලා :lol:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඔව් බන් මටත් ඒක තේරුනා.. ඌ පොඩි එකෙක් බන් .එකම දේ සියසැරයක් විතර අහනවා..

    ඌ අහන ප්‍රශ්න වලට අපි උත්තර දුන්නත් ඌ ඒ දේ මොලේට ගන්නෙ නැහැ..
    නැවත නැවත එකම දේ අහනවා..
    ඌ බලන්නේ ඌ හිතන දේ හරියි කියලා පෙන්නන්න..
    මම ආයෙ ඌට පිලිතුරු දෙන්නෙ නැහැ.නැත්නම් අපිත් මෙතන පොඩි ලමය් ගානට වැටෙනවා.
    මේ ත්‍රේඩ් එක මුල ඉදලා බලන ඕනම කෙනෙකුට තේරෙනවා කවුද මෙතන
    කිසිම තේරුමක් නැතුව පහත් විදිහට හැසිරුනේ කියලා..:yes:

    මෙන්න සියවසේ ‍තවත් ලොකුම විහිලුවක් උෘ උෘටම උත්තර දී ගන්නවා. හයියෝ මූ Religion Section එකේ නෙවෙයි ඉන්න තිබ්බේ Joke Section එකේ එහෙනම් වසරේ හොදම විහිලු සපයන්නා විදිහට EK තෑග්ග ගන්නා තිබ්බා. අප‍රාදේ ඔය විහිලු මොලෙන් උඹ වැඩක් ගන්නනම් පලයන් Joke Section එකට.
    Joker_2008.jpg
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Yako mu asuchi kannama mekatama enawa ne lajja nathuwa ..... lol

    උත්තර නැති වුනාම මන්ද බුද්ධික සූකරයින්ට කියන්න තියෙන්නේ ඕක තමයි කෝ තොගේ අර අනිත් නමෙන් වර බලන්න තෝ මොන නමින් ආවත් අසූචි ගද නම් ගහනවා තමයි. ‍අන්තිමේදී තොගේ ගද තොටම දැනුනද ඒක හොදයි. උඹේ ඔය අසූචි කන්නේ උඹම තමයි අපි කරන්නේ අපේ නිර්මල බුදු දහමේ තෝ ගාන්න යන අසූචි තොටම කවන එකයි
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේක සුප්‍රසිද්ධ ගොන් තර්කයක්. මන්ද යත් ලෝකේ නොපවතින දෙයක් නැති බව ඔප්පු කල නොහැකි නිසා.

    උදාහරනයක් ලෙස church of Flying Spaghetti Monster හි අය විශ්වාස කරනවා ලෝකේ මැව්වෙ Flying Spaghetti Monster කියා. එයත් නැති බව ඔප්පු කරන්න බැහැ. ඒ ගොල්ලන්ටත් ශුද්ධ වූ පොතක් තියෙනවා.

    ඒ වගේම තව සමහරු කියනවා විශ්වය මැව්වේ celestial Tea pot- අවකාශ තේ පෝච්චිය කියලා. ඒක විශ්වයේන් පිට තැනක තියෙනවාලු. මේකත් නැහැයි කියලා ඔප්පු කරන්ඩ බැහැ.

    හැබැයි විද්‍යාත්මක සංසිද්ධි වලට අදාලව බොරු කිව්වොත් නම් ඔප්පු කරන්ඩ පුලුවන් ඒක බොරු කියලා. උදා- ස්වයං චාලක යන්ත්‍රය- perpetual motion machine
    :lol:
    මේ ත්‍රෙඩ් එකේ තර්කය නිශ්ප්‍රභා කරල ඉවරයි. තව කතා කරන්ඩ දෙයක් නැහැ. Burden of proof තියෙන්නෙ දෙවියො ඉන්නව කියන අයට.:rofl:
     
    • Like
    Reactions: බින්දු

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ ත්‍රෙඩ් එකේ තර්කය නිශ්ප්‍රභා කරල ඉවරයි. තව කතා කරන්ඩ දෙයක් නැහැ. Burden of proof තියෙන්නෙ දෙවියො ඉන්නව කියන අයට.:rofl:

    OK what do you believe son? pls answer :P
     
    Feb 11, 2011
    146
    10
    0
    Pastarfarian heaven
    මේක සුප්‍රසිද්ධ ගොන් තර්කයක්. මන්ද යත් ලෝකේ නොපවතින දෙයක් නැති බව ඔප්පු කල නොහැකි නිසා.

    උදාහරනයක් ලෙස church of Flying Spaghetti Monster හි අය විශ්වාස කරනවා ලෝකේ මැව්වෙ Flying Spaghetti Monster කියා. එයත් නැති බව ඔප්පු කරන්න බැහැ. ඒ ගොල්ලන්ටත් ශුද්ධ වූ පොතක් තියෙනවා.

    ඒ වගේම තව සමහරු කියනවා විශ්වය මැව්වේ celestial Tea pot- අවකාශ තේ පෝච්චිය කියලා. ඒක විශ්වයේන් පිට තැනක තියෙනවාලු. මේකත් නැහැයි කියලා ඔප්පු කරන්ඩ බැහැ.

    හැබැයි විද්‍යාත්මක සංසිද්ධි වලට අදාලව බොරු කිව්වොත් නම් ඔප්පු කරන්ඩ පුලුවන් ඒක බොරු කියලා. උදා- ස්වයං චාලක යන්ත්‍රය- perpetual motion machine
    :lol:

    ඔබ තුමා මෙතන මොනවත්ම පෙන්නලා නැහැ, Flying Spaghetti Monster ට වඩා දෙවියන් වහන්සේ ඉන්නවා කියන්න. ඉතිහාස කරුනු වලින් පෙන්වන්නේ ජේසු කියලා පුද්ගලයෙක් සිටිබවයි. බයිබලය සාක්කියක් නම් Flying Spaghetti Monster ගේ ශුද්ධ වූ පොතත් සාක්කියක්. ඔබ සිය පාරක් ගෝඩ් ඉස් අලයිව් කිව්වට ඒක ඇත්ත වෙන්නෙ නැහැ.

    ආහ්...අහමද් ගොයියටත් කාලෙකට පස්සෙ මාව මතක් වෙලා තියෙන්නෙ;);)
     
    • Like
    Reactions: ela_eluwa120

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මමනම් හිතන්නෙ දෑන් මේ තර්ක කරන අය තෙරුම් ගන්න ඕන ප්‍රදානම දේ තමයි තමන් මොන අගමේ උනත් මොන ජාතියක උනත්.මිනිහෙක් අමරුවේ වෑටුනාම පිහිට වෙන්නේ තවත් මනුස්සයෙක් විතරමයි.එතනදි කිසිම ආගමක්,ජාතියක් වෑදගත් නෑ.රටට ජාතියට,ආගමට තියන ආදරය තියෙන්නේ අපේ හිතේ.එහෙම රටට ජාතියට,ආගමට ආදරයක් නෑති කෙනා තමයි බොරුවට ලෝකෙට පේන්න කෑ ගහන්නේ.:lol::lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152

    :yes::yes::yes::yes:
    තිරිසන් - මිනිස් වෙනසක් නැත විපතකට
    දකුණු දිග පාකිස්තානයේ හටගත් ජල ගැලීම්වලින් ගම් රැසක් මුළුමනින්ම යටවී ගිය අතර ලක්ෂ ගණකට උන්හිටිතැන් අහිමි විය.
    පාකිස්තාන වැසියන් පමණක් නොව ඔවුන්ගේ ගොවිපොළ වල සත්තු පවා මේ වනවිට තාවකාලික කූඩාරම්වල ජීවත් වෙති. පානීය ජලය, අහාර හෝ ඖෂධ නොමැතිව සිටින්නන්ට කඩිනමින් ආධාර අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටියි.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 357 ක ආධාර පාකිස්තානයට අවශ්‍ය බවය

    pak-floods.jpg

    Lankadeepa
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මමනම් හිතන්නෙ දෑන් මේ තර්ක කරන අය තෙරුම් ගන්න ඕන ප්‍රදානම දේ තමයි තමන් මොන අගමේ උනත් මොන ජාතියක උනත්.මිනිහෙක් අමරුවේ වෑටුනාම පිහිට වෙන්නේ තවත් මනුස්සයෙක් විතරමයි.එතනදි කිසිම ආගමක්,ජාතියක් වෑදගත් නෑ.රටට ජාතියට,ආගමට තියන ආදරය තියෙන්නේ අපේ හිතේ.එහෙම රටට ජාතියට,ආගමට ආදරයක් නෑති කෙනා තමයි බොරුවට ලෝකෙට පේන්න කෑ ගහන්නේ.:lol::lol:

    Well you are damn wright son but this agaisnt with Monkey Theory , Where does this morality come from? Evolution can not answer to this question

    මචන් මම හිතන්නේ අපිට හොද නරක උගන්වන්නෙ අපෙ ආගමෙන් විතරමයි එහෙම නැති කෙනෙකු ඉන්නවා නම් ඔහු ආගම නොදන්නවා උනත් පහත් වකය අනුව හුදු මනුස්සත්වයෙ නාමයෙන් අපිට වඩා හොද ජිවිත ගත කරන කෙනෙකු වන්න පුලුවන්

    Jesus: Do unto others as you would have them do unto you.

    Buddha: Consider others as yourself.

    Jesus: This is my commandment, that you love one another as I have loved you. No one has greater love than this, to lay down one's life for one's friends.

    Buddha:Hatred do not ever cease in this world by hating, but by love; this is an eternal truth... Overcome anger by love, Overcome evil by good. overcome the miser by giving, overcome the liar by truth.

    Jesus: Love your enemies, do good to those who hate you, bless those who curse you, pray for those who abuse you. From anyone who takes away your coat do not withhold even your shirt. Give to everyone who begs from you; and if anyone takes away your goods, do not ask for them again.

    වෙන ආගම් වලට වඩා ක්‍රිස්තියානි දහමේ ඇති වෙනස මෙකයි, චෙන දෙවියො නිතරම ඉල්ලන්නෙ වැදිම්, මට වැදපල්ලා කියලා විතරයි අනෙ මන්දා මෙ වැදිම් වලින් ඔහුන් මොනවා ලාබනවාද මන්දා

    greatestcommandment.jpg

    ඉතින් ඔබ කියන කාතව හරි නමුත් ඔබ නොදන්න අපි දන්න කරුනක් මෙතන තියෙන්වා, ඔව් දැන් ඔබම පිලිගන්නවා මනුස්සයෙකුට තවත් මනුස්සයෙකු තමයි උදව් කරන්නෙ කියලා එකියන්නෙ ඔබ පිලිගන්නවා "තම හිසට තම අතමය" කිය්නා සන්කල්පය වැරදි බව , මිනිසෙකුට තමත් මිනිසෙකුට මෙහෙම උදව් කරන්න පුලුවන්නම් අපෙ පියාණන්වහන්සෙට අපිට කොතරම් උදව් කරන්න පුලුවන්ද? දැන් මෙකත් වැර්දි විදිහට ගන්න එපා දෙවියන්වහන්සෙ ඔබට උදව් කරන්නෙ මේ තවකාලික ලොකය ජයගන්න නෙමෙයි ඔබට සදාකාලීක ජිවනය ලබා දිමටය

    මම අපෙ රට ගැන එක දෙයක් දන්නවා වෙනත් රටවලට සාපෙක්ශව අපෙ රටෙ මනුස්සකම තාමත් තියෙන්වා , මා දකින විදිහට එයට හෙතුව අපෙ බුදුදහම සහ මිත්‍රශිලි සස්කෘතියයි. මන්ද මා තරයෙ විශ්චාස කරනවා මෙ තරගකාරි භෞතිකවාදි ලොකය තුල අපව නිරතුරුව යහමගට ගෙනයන්නෙ අපෙ උතුම් දහම්යි, වැඩිය ඔනෙ නැ ඔබ ඔබෙ දරුවාව දහම් පාසල් නොයා බලන්න කො වෙන්ස අද යක්ශයා නිතරම අපගෙ මොලවලට කාවද්දන්න හදන්නෙ මෙ ආගම් තමයි ලොකයෙ ලොකුම ප්‍රශ්නය කියලා නමුත් ඔබ හිතන්න අපි අපේ අගම් හොදින් අදහනවා නම් අද ලොකයෙ තියෙන ප්‍රශනවලටත්, මනුස්සයා තුල තිබෙන ප්‍රශ්නවලටත් එය පිලියමක් වනවා නොවෙද?

    මම දන්නෙ නැ ඔයාලා ගැන මම ඇතුලුව මගෙ යාහලුවන් සිය්ලුදෙනාගෙ ජිවිත අද යහපත් වෙලා තියෙන්වා නම් තියෙන්නෙ එක පුද්ගලයෙකුගේ ඉගැන්විම් නිසා, අපිත් කලින් ගත් කරෙ නපුරු පව්කාරි ජිවිත අද අපි එයට පසුතැවි සැබැ සිත් හැරිමකින් පුලුවන්තරම් ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් අනුව ජිවතවන්න උත්සහ කරනවා එවිතරක් නෙමෙයි නපුර ජිවිතවලින් ඇත්කරන්න පුලුවන් වෙලා තියෙන්වා

    ඉතින් සහොදරයා ආගම යනු මිනිසා භෞතිකවාදි ජිවිතවලට අත්දාත්මය එකතු කරන මනුස්සත්වය අමතක වි ඇති මෙ බිසුනු ලොකයට මනුස්සත්වය ‍රැගෙන එන එකම ප්‍රබවය ලෙසයි මා දකින්නෙ

    මම නිතරම විශ්වාස කරන්නේ බුදුන්ගෙ සහ ජෙසුස් වන්සෙගෙ සැබැ ඉගැන්විම් අප ජිවිතවලට නව අර්තයක් දෙනවා එම ජිවිත අලොකමත් කරනවා අධාත්මය පැමිනෙන්නෙ නැ හුදු භෞතික දෙවල් වලින්
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Sarwabaladhari devikenek innawa.. eaka wachanen visthara karanna baha.. eaka athdakeemenui.. danaganna, dakaganna puluwan. Mama eaka athdakeemen dakala thiyenawa... meka athdakinna kithunuwek wenna oonenaha..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Paradoxical Commandments
    by Dr. Kent M. Keith

    People are illogical, unreasonable, and self-centered.
    Love them anyway.

    If you do good, people will accuse you of selfish ulterior motives.
    Do good anyway.

    If you are successful, you will win false friends and true enemies.
    Succeed anyway.

    The good you do today will be forgotten tomorrow.
    Do good anyway.

    Honesty and frankness make you vulnerable.
    Be honest and frank anyway.

    The biggest men and women with the biggest ideas can be shot down by the smallest men and women with the smallest minds.
    Think big anyway.

    People favor underdogs but follow only top dogs.
    Fight for a few underdogs anyway.

    What you spend years building may be destroyed overnight.
    Build anyway.

    People really need help but may attack you if you do help them.
    Help people anyway.

    Give the world the best you have and you'll get kicked in the teeth.
    Give the world the best you have anyway.

    This is Christianity; it’s difficult but is it possible with GOD :love:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Sarwabaladhari devikenek innawa.. eaka wachanen visthara karanna baha.. eaka athdakeemenui.. danaganna, dakaganna puluwan. Mama eaka athdakeemen dakala thiyenawa... meka athdakinna kithunuwek wenna oonenaha..

    Yeah there is a All loving GOD (that's what i defend I am defending his love) but Bible clearly says that God is love, God is spirit :yes:

    Thank you for sharing your experience with us :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    :yes::yes::yes::yes:
    තිරිසන් - මිනිස් වෙනසක් නැත විපතකට
    දකුණු දිග පාකිස්තානයේ හටගත් ජල ගැලීම්වලින් ගම් රැසක් මුළුමනින්ම යටවී ගිය අතර ලක්ෂ ගණකට උන්හිටිතැන් අහිමි විය.
    පාකිස්තාන වැසියන් පමණක් නොව ඔවුන්ගේ ගොවිපොළ වල සත්තු පවා මේ වනවිට තාවකාලික කූඩාරම්වල ජීවත් වෙති. පානීය ජලය, අහාර හෝ ඖෂධ නොමැතිව සිටින්නන්ට කඩිනමින් ආධාර අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටියි.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 357 ක ආධාර පාකිස්තානයට අවශ්‍ය බවය

    pak-floods.jpg

    Lankadeepa

    මා උගත් මිත්‍රයා කිසිම විටකදිවත් මනුස්සයන්ව තිරිසන් ගානට ඇද දාන්න උත්සහ කරන්න එපා, එය සමහර අයට රුකුලක්වෙවි තිරිසන් විදිහට සලකන්න අපෙ දහමට අනුවනම් මිනිසා හුදු සත්වයෙකු නොවෙයි මිනිසා දෙවියන්ගෙ ගුනන්ග සහිත දෙයක්, මෙ ජිවිතය අප ලද තගාගයක් සතුන්ට මෛත්‍රය කරන එක හොද දෙයක් එහෙම කරන්න පුලුවන් වෙලා තියෙන්නෙත් අපට හොද නරක ගැන වැටහිමක් තිබෙන නිසා බව අමතක නොකරන්න සතුන්ට මෛත්‍රය කරන්න කලින් අපි අපෙ සහොදරායාට අසල්වැසියට ප්‍රමකරන්න ඉගෙන ගමු
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Not only at ones 3 - 4 times God saved me from the death. "This is Christianity; it’s difficult but is it possible with GOD :love: this is true Bro, God is invisible.. we can not understand. But we don`t know at what time he will answer to us.

    GOD IS LOVE :love:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Not only at ones 3 - 4 times God saved me from the death. "This is Christianity; it’s difficult but is it possible with GOD :love: this is true Bro, God is invisible.. we can not understand. But we don`t know at what time he will answer to us.

    GOD IS LOVE :love:

    Brother I have to tell you one thing stay remain in Jesus you will find true peace in him but Truth should not kept secret we should proclaim his words surely you will inherit the kindom if you do so "Let's Light up the Darkness" Jesus said "I am the light of the world" so lets tell this good new to other in a good way , Today I am sure Jesus will say to you

    He said (Matthew 10:32 & 33): "Everyone therefore
    Who acknowledges me before others, I also will acknowledge
    before My Father in heaven
    ; but whosoever denies Me
    before others, I also will deny before My
    Father in heaven...

    God bless you brothers (I call you my brother because we Christians B'live that we all came from one family)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Not only at ones 3 - 4 times God saved me from the death. "This is Christianity; it’s difficult but is it possible with GOD :love: this is true Bro, God is invisible.. we can not understand. But we don`t know at what time he will answer to us.

    GOD IS LOVE :love:

    Whoever does not love does not know God, because God is love. 1 John 4:8

    Brother this is what i want to show the world, God says whoever does not love does not know GOD, so No LOVE , No GOD (this is what happen to people withous love how can you know GOD?)

    GOD is LOVE
    Note: No other religion talks about making a relashionship with GOD, for many GOD is just setting their up in heaven but our God came to this world risking his life just to show us the way. His vedict is his death, his greatest thing is lay down his life for your brother no other GOD can ever imagine of his their life

    Many people came to show the way but Jesus said "I am the Way" Love one another then you can see GOD there is no other way brother Just start live for others

    Son of man come to serve human, not to be served