ඇත්තටම සාධාරණද ?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්තටම සාධාරණද ?

    1-732c2ca3d2.jpg

    campus වලට සාදාරන වෙන්න කියල මේ විදිහට ගත්තට බන් ඇත්තටම මේක සධාරනයිද බන් ..
    ඔය z list එක බලපන්කො ටිකක් ..
    එක ටිකක් බලන්න අමාරුයි වෙන list එකක් හම්බුනේ නෑ .. වෙන tab එකක open කරගතහොත් පුළුවන් .. එහෙම කම්මැලි උන්ට ටිකක් මෙතන දැන්නං ..

    emkKBoh.png

    XuLUqRy.png

    LObBIb7.png

    tqxFu5B.png

    HKTFvF3.png

    u6vp5Vk.png

    ටිකක් නෙමේනේ බන් මේවගේ සැහෙන වෙනසක් තියනවනේ කොලබ නුවර වගේ 1.8 , 9 වගේ යනකොට 1.2 වගේ ගන්න එක සාධාරණද බන් .. පහසුකම් නැති සීන් එක කිව්වට ඉතින් ඔචර ලොකු වෙනසකින් අනික බන් දැන් මහනුවර කියල ගත්තම නුවර towma නෙමේනේ මුළු දිස්ත්රිකෙම අහු උනාම එකෙත් තියනවනේ බන් ඔය පහසුකම් නැති ඉස්කෝල අරව මේවා නුවර towme තියන ඉස්කෝල ටික විතරක් නෙමේනේ උන්ට කමක්වත් නෑ කියමුකෝ අරුන්ට ඇපත් නැනේ එතකොට ,

    අනික් පැත්තට පොලොන්නරුව අනුරාධපුර දිහත් පහසුකම් තියන උන් ඉස්කෝල නැතුවම නෙමේනේ උන්ට එතකොට නිකන් free pass වගේනේ
    අනික උන් class අරහේ මෙහෙ එන්නෙත් නුවර කොලබ දිහනේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ කියන කතාව ඇත්ත බං. කළා විෂයන් ගැන නං දන්නේ නෑ. ඒ වුනාට medicin,engineering වලට ඔය මොන පලාතෙනුත් එන්නේ සල්ලි තියෙන ඒ පැතිවල හොඳම ඉස්කෝල වල අය. ඔය ක්‍රමේ අරමුණ පහසුකම් අඩු පළාත්වල අයට කැම්පස් යන්න අවස්ථාවක් දෙන එක. ඒ වුනාට එකෙන් ප්‍රයෝජනේ ගන්නේ වෙන අය. නුවර වගේ වුනත් 90% ම කට්ටිය තේරෙන්නේ ප්‍රධාන පාසල් හතර පහකින්. ඈත දුෂ්කර ඉස්කෝලෙකින් කියල එන අය හරි අඩුයි.
     
    ඔව් බන් එක තමා මාත් කිව්වේ .. නුවර කොලබ ප්‍රධාන පාසල් වලින් එන උන් කමක් නෑ කියමුකෝ .. ඒවා දුෂ්කර දිස්ත්‍රික්ක විදිහට ගන්නේ නැනේ , ඒවගේ ලොකු z එකක්නේ තියෙන්නේ එතකොට උන්ට පහුකම් තියනව ඒ හින්ද ලොකු z එකක් අරගෙන එනව එක සාධාරණයි කියමුකෝ ..

    අව්ල තියෙන්නේ ඒ වගේ දිස්ත්රික වල ඉන්න පහසුකම් නැති උන්ට ඇපත් නැති වෙන්ව ලොකු z එකක් තියන හින්ද ..
    අනිත් පැත්ත දුෂ්කරයි කියල තියන ඒවගේ ඉන්න පහසුකම් තියන උන් නිකන්ම එනව
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Colombo Royal,Ananda college wala thiena pahsaukan game school ekatath denna puluwan kalayak enakan owa ohoma thamai

    එහෙම කාලයක් එන්න කොච්චර කල් යයිද බන් .. ඊට කලින් වෙන විසදුමක් නැද්ද
    අනික මම දකින තව දෙයක් .. තමයි ඔය ප්‍රධාන ප්‍රසිද්ද පහසුකම් තියන පාසල් කියන ඒවගේ ඔය ඔක්කොම පහසුකම් රජයෙන් දීපුවා නෙමේ .. ගොඩක් දේවල් OB වලින් සහ ළමයි දෙමාපියෝ එකතු වෙලා කරපු දේවල් .. ඒ ඉස්කොඅල වල උන් ඉස්කෝලෙන් ගියාට පස්සෙත් ඉස්කෝලෙට ආදරෙයි ඒවාට උදව් කරනවා .. එහෙම නැතුව ඔක්කොම රජයෙන් දීපුවා නෙමේ

    ගමේ ඔය පහසුකම් නැති ඒවගෙන් ඇවිල්ල දියුණු වෙන ය උනත් ඊට පස්සේ ඒවා අමතක කරලා දාල towmata වෙලා ඉන්නවා කියලයි මට නං හිතෙන්නේ

    කාටවත් බනිනව නෙමේ වැරදි නං කව්රුහරි නිවැරදි කරන්න
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand

    මේ කතාව නම් හරියටම හරි. ගමේ කොල්ලෙක් නගරෙට ඇවිල්ල ඉගෙන ගත්තට පස්සේ නැවත ගමට යන ප්‍රතිශතය සැහෙන අඩුයි ( පුද්ගලික සංවර්දනය පැත්තෙන්). නැත්නම් අවුරුදු 8ක් 9ක් ගමේ ඉස්ස්කොලේ ඉගෙනගෙන A/L කරන්න ලොකු ඉස්ස්කොලෙකට යනවා, ඉස්ස්කොලෙන් OUT වුනාට පස්සේ ගමේ ඉස්කෝලේ මතක් කරන්නේවත් නැ.
     
    :dull::dull::dull::dull:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    මේ ක්‍රමයෙන් දුර පැතිවල අයට කියලා ලොකු වාසියක් වෙන්නේ නැහැ.
    1.දුර පළාත් වල අයට ඒ ඒ දිස්ත්‍රික වල මුල් 20-30 ට එන්න ඕනේ engineering, medicine යන්න හැබැයි කොළඹ අයට මුල් 200 ට ආපුවහම ඇති.
    2.ඔය z එක දාල තියෙන්නේ අදාළ පාඨමාලාවට මිසක් විශ්ව විද්‍යාලයට නෙමේ.ඒ කියන්නේ මොරටුව engineering හෝ Colombo medicine යන්න දුර පැතිවල අයට අඩු පහසුකම් යටතේ අමාරුයි.

    මේ ක්‍රමයෙන් ඇත්තටම අසාදාරණයට ලක් වෙන්නේ කොළඹ සුපිරි නොවන පාසල් වල ලමයින්.අඩු පහසුකම් හා අඩු තරගකාරීත්වයක් ඒගොල්ලන්ට සුපිරි පාසල් වල අයත් එක්ක තරග කරන්න වෙනවා වගේම 5 ශිෂ්‍යත්වයෙන් ලංකාවේම ඉගෙනගන්න දක්ෂ ළමයි කොලබට ඇවිල්ල ඉන්න හින්දා වෙනත් දිස්ත්‍රික වල නැති තත්වයක් නිර්මාණය වෙලා තියනවා.

    මේ ක්‍රමයෙන් වාසිය ගන්නේ ගම්පහ වගේ කොළඹට කිට්ටුව තියන දිස්ත්‍රික වල අය. ගම්පහ engineering වල z එක තියන පහසුකම් වලට සාපේක්ෂව අඩුයි. ඒ 5 ශිෂ්‍යත්වයෙන් ඉගෙනගන්න දක්ෂ ළමයි කොලබට ඇවිල්ල ඉන්න හින්දා.
     
    • Like
    Reactions: Ace Viper

    ගන්න ප්‍රමාණය නං තීරණය වෙන්නේ ජනගහනය අනුවයි ඒ පැති වල merit ගාන අනුවයිනේ එකේ නං අව්ලක් දකින නෑ මම නං
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අසාදරනයි මචන්..කොළඹ සාමාන්‍ය පාසල් වල ළමයින්ට ඕකෙන් සෑහෙන අමාරුයි..මගේ යාලුවෙක් හිටිය...ඌ ක්ලාස් ගියේ, ගෙවල් තියෙන්නේ, ඔක්කොම කොළඹ..ඒ උනාට එක්සෑම් එක කරේ කලුතරෙන්...zscore එක අඩු නිසා..කොළඹ කළුතර යන්න එන්නත් මහා දුරක් නැහැනේ..ඌ සේරම කරේ මෙහෙ ඉදන් වගේ තමයි..දැන් ඌ කැම්පස් :cool:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    dan ethakota ubala okkoma AL karala thiyenne school gihillane ban... pahasu kam kiyanne monada ban...inna okkoma panthi yanawa. school yanne exam eka liyanda vitharai neda...

    dushkata palath wala lamaita thamai case eka.eth dan e lamainuth class yanawa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    okata hethuwa gam walin hondata O/L pass un A/L karanna prasidda iskola walata yana eka . anthimata baladdi gam wala un thamai campus yanne.e nisa aulak na

    එක කොහොමද බන් මේකට හේතුවක් වෙන්නේ ?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කට ඔෆ් එක හැදෙන්නේ ඔය කියපු විදියට නෙවෙයි නේද? ඒ කියන්නේ දුෂ්කර නිසාම කට ඔෆ් එක අඩු කරන්නේ නැහැ. උදා- මාතර Engineering කට ඔෆ් එක කොළඹ ට වඩා වැඩියි. නමුත් එකෙන් කියන්නේ නැහැ නේ මාතර කොළඹට වඩා පහසුකම් තියනවා කියල?
    මේකෙන් මම දකින විදියට ලොකු අසාධාරණයක් නැහැ. මිට වඩා හොඳ මොඩල් එකක් (සූත්‍රයක්) තාම නැහැ.