I believe they are true coz I have experienced some paranormal experiences
Also macho check this out..you won't be disappointed![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1252559
ammoooooooooo ewa rata kiyanna baheta kiyannam
නැකැත් රාල;16516212 said:හොල්මන් අවතාර එහෙමත් නැත්තන් ප්‍රේතයෝ, භුතයෝ හා ගෙවලයො ඉන්නවා. බුද්ධ ධර්මය තුලත් එය පිලිගන්නවා. නමුත් ඔය ප්‍රේතයන් මිනිස්සුන්ගේ ඇඟට ඇතුලුවීම කියන එක ඉතාමත් කලාතුරකින් වෙන දෙයක්. ගොඩක් දෙනා බොරුවට ප්‍රෙත ආවෙසයන් ගන්නේ. සමහරුන්ට මානසික කම්පනය නිසා වෙන්නේ. අන්න එහෙම අයට මනෝවිද්‍යාත්මකව බෙහෙත් කරන්න පුලුවන්. නමුත්කලාතුරකින් ප්‍රේතයෙක් වැහෙනවා කියන සිද්ධිය වෙන්න පුලුවන්. ඊට අමතරව ප්‍රේතයන් අපේ ඇඟට නොවැහුනට නිවාස වල ඉන්නවනම් අපි කොච්චර දේවල් කලත් දේව ආශිර්වාදය ලබන්න බෑ. සමහරුන්ට නම් මලගිය පරාන කාරයෝ උදව් කරනවා සමහරුන්ට හතුරු කම් කරනවා. ප්‍රේතයන් ගැන හොඳ විස්තරයක් සංයුක්ත නිකායේ ප්‍රථම වග්ගයේ හා දෙවන වග්ගයේ සඳහන් වෙනවා. ඊට අමතරව ප්‍රේත වත්තුව කියන්නේ ප්‍රේතයන් ගැනම කියවෙන කොටසක්. මීට අමතරව අතිපූජ්‍ය රේරුකානේ නා හිමියන් උන්වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත නම් ග්‍රන්ථයෙත් මේ ගැන කියලා තියනවා. මම පොතෙන් ඒ කොටස පින්තූරයක් අරන් දාන්නම්.
මම මේ සම්බන්දයෙන් වඩි දුර අධ්‍යනය කරල නෑ මචන්. එ වුනාට මෙවැනි සිදුවීම් ලොව පුරාම වගේ සිදුවෙන බව දන්නව සහ ඒ දේවල් අහන්න දැනගන්න අසයි.
ලංකාවෙ නම් ගොඩක් වෙලවට අසන්නට දකින්නට ලබෙන මෙවනි සිදුවීම් වල අවසනය එම ආතුරයා මානසික රොගියෙක් බව අසන්නට ලබීම සහ මනෝවිද්‍යාත්මක කිසියම් සන්සිද්දියකින් එම තත්වය හටගත් බවට ප්‍රකාශ කිරීමයි. ඒ නිසාම බොහො දෙනෙකුට ඇත්තටම මෙම දෙවල් අද්භූත බලපෑමක් ද නතහොත් මානසික බලපෑමක් ද යන්න තේරුම් ගැනීමට අපහසු වෙනව මචන්. විස්තර දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව.
මචන් අභිධර්මයෙත් ඒ සම්භන්දයෙන් පැහදිලි කිරීම් තියෙනව නේද?
නැකැත් රාල;16516795 said:ඔව් මචන් වැඩිම වෙලවකදී හම්බ වෙන්නේ මානසිකව ඒ තත්වෙට පත් වුන උන්. සමහර වෙලවකට ගහකට හරි වෙන මොකක් හරි දේකට රෑට බය වුන අය. බොහොම කලාතුරකින් තමා භුතයෙක් වැහෙන්නේ. මම අර කලින් කිව්ව රේරුකානේ හාමුදුරුවන් ගේ පොතේ ඔය ගැන තියන දෙක දාන්නම්
![]()
![]()
ස්තුතියි මචන්.. රෙප් +
උබේම අත්දැකීමක් එහෙම තියෙනවද බන් මේ සම්බන්දයෙන්? තියෙනව නම් ඒ ගැනත් දාන්න...
නැකැත් රාල;16517024 said:
නෑ මචන්. මම මනෝ චිකිත්සාව ඉගෙන ගන්න කාලේ නම් ඔය වගේ හිතින් ලෙඩ වෙලා පැරනොයියා වලින් ස්යිකෝසිස් තත්වයට ආව කෙනෙක් මුන ගැහුනා.. ඒ තත්වෙට ආවම මචන් අනිවා බෙහෙත් කරන්න ඕන.
ෂා මචන් උඹ මනෝ චිකිත්සකවරයෙක් ද?

dan bayai

නැකැත් රාල;16518414 said:මම මනෝචිකිත්සාව ඉගෙන ගත්තා. නමුත් දැන් වෘතිය ජ්‍යෝතිෂ වේදියෙක්.![]()

Something captured in one of my photographs, never seen anything like that!
අවතාරයක් නම් අත්තක් මේ ගැන සම්බන්ද්දයෙන් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවා
