ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

  • සජිත් ප්‍රේමදාස

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • ඩලස් අලහප්පෙරුම


Results are only viewable after voting.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ආසන තුනක් තියෙන අනුර එයි කියලත් හිතන උන් ඉන්නවා. ඒ කියන්නෙ උන් 225 ගැන මාර විශ්වාසයක් තියාගෙන ඉන්න උන් වෙන්න ඇති නේද බන්? :lol: :lol: :lol: :lol:
    Itin yako pineta hambechcha 1 aaseneyak tiyena ekek tamai cup eka gahanna yanne :lol:

    dallus awoth hondai kiyela hithenewa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    රතු කොළ කහ කුරහන් නිල් පාටවල් ටික පොඩ්ඩක් අමතක කරපන්. මොකද අපි නෙවේනේ චන්දෙ දෙන්නේ. අර ගුබ්බෑයමේ ඉන්න 225. ඇත්තටම ඔය ගුබ්බෑයමේ ඉන්න උන් තමන්ගේ රහස් චන්දෙන් කාව පත් කර ගනීද?

    ගුබ්බෑයමේ ඉන්න 225 න් බහුතරය පත් කරල යැව්වෙ උබල බව අමතක උනාද ? වරෙන් නලවන්න. 🤭

    කොච්චර රචනා, බයි හෑලි ලිව්වත් එදාට උබල කඩේ ගිහින්, ඡන්දෙ දීපු එවුන් රනිලව පත් කරන්නෙ. ඔව් ඔව් උබල එලවන්න කියපු එකාව. 🤣🤣🤣

    දැන් ඉඳලම වැලපෙන එක තේරෙනව අපිට 🤭🤭
     
    • Haha
    Reactions: EVC

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    බෑ. ඒකාන්තර බහුතරයක් ඕන


    ඩලසා යකු🤣
    ------ Post added on Jul 16, 2022 at 10:21 PM
    //බෑ. ඒකාන්තර බහුතරයක් ඕන//

    මම මේකට අදාල නීතිමය කරුණු ටික කියෙව්වා.

    වැඩිම මන්ත්‍රී චන්ද ලබපු කෙනා ජනපති වෙනවා මිසක් 113/112 ආකාරයේ බහුතරයක් අවශ්‍ය නැහැ.

    ඒ හැර, අවසානයේදී මොනයම් හේතුවක් නිසා හෝ එක් අයෙකුට වඩා වැඩි අපේක්ෂකයන් ගණනක් සමාන චන්ද/මනාප ලබා ගතහොත් කුසපත් ඇදීමෙන් ජනාධිපති තෝරනවා.

    තුන්ඩු උඩ දාලා ගෑනු සීට්ටු දාන බව නම් මම අහලා තියනවා. ඒ ක්‍රමය ජනාධිපති කෙනෙක් තෝරන්නත් සුදුසුයි කියලා දැනගත්තේ අදයි.
     
    • Love
    Reactions: kevin_levin

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    රනිල් හාමූ එයි කියල තාමයි තිතෙන්නේ. ලොවෙත් අනුරට නම් දෙන් නෑ කට්ටිය.
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    රනිල් එනවා . පෙරටුගාමින් අරගල කරලා හිරේ යනවා. උන්ව සනසන්න අනුර අගමැති
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගලේ උන් අන්තිමට කඩේ ගිහින් තියෙන්නේ බැසිල් ටද මන්ද ?

    @SLK_sri පොන්න්යෝ මෙහෙ වරෝ…තෝ කඩේ ගියේ බැසිල් ටද 😂🤭

    රනිල් එනවා . පෙරටුගාමින් අරගල කරලා හිරේ යනවා. උන්ව සනසන්න අනුර අගමැති
    තෝ එනවා කිව්වා මිලිටරි පාලනේ එන්න තව කල් ඉන්න ඕනෙද ?😂
    ------ Post added on Jul 17, 2022 at 6:41 AM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒ හැර, අවසානයේදී මොනයම් හේතුවක් නිසා හෝ එක් අයෙකුට වඩා වැඩි අපේක්ෂකයන් ගණනක් සමාන චන්ද/මනාප ලබා ගතහොත් කුසපත් ඇදීමෙන් ජනාධිපති තෝරනවා.

    තුන්ඩු උඩ දාලා ගෑනු සීට්ටු දාන බව නම් මම අහලා තියනවා. ඒ ක්‍රමය ජනාධිපති කෙනෙක් තෝරන්නත් සුදුසුයි කියලා දැනගත්තේ අදයි.
    🤣🤣🤣 මේක ප්‍රයිමරි මෙතඩ් එක කරමුද? සමහර විට චන්දෙන් තෝරනවට වඩා සාර්ථක වෙන්නත් බැරි නෑ 🙄
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අරගලේ උන් අන්තිමට කඩේ ගිහින් තියෙන්නේ බැසිල් ටද මන්ද ?

    @SLK_sri පොන්න්යෝ මෙහෙ වරෝ…තෝ කඩේ ගියේ බැසිල් ටද 😂🤭


    තෝ එනවා කිව්වා මිලිටරි පාලනේ එන්න තව කල් ඉන්න ඕනෙද ?😂
    ------ Post added on Jul 17, 2022 at 6:41 AM

    Harshage puka lowana ponnaya,

    yako pohottu ballo serama dan kade yanne ponna ranilta


    හර්ෂ පුක හෝදන්නේ නෑලු පිහිදනවා විතරලු
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    pohottu baiyanta issara ranil alergic, eth dan ranil hoda una newei, unge safety ekata ranil hodai echcharai.

    dalas wage gothayo gena monawa katha karannada bro.
    ethakota uba hitanne oya dennagen mokaa dinai kiyalda?

    ඩලස්ව දාලා තියෙන්නෙ විරුද්ධ පක්ෂෙ කෙනෙකුට චන්ද වැටෙන එක වලක්වන්න. මේ වෙලාවෙ පොහොට්ටුව ඇතුලෙ සෙට් එකක් ඉන්නවා රනිල්ට කැමති නැති, උන් පුතානෝට හරි වෙන එකෙකුට හරි චන්දෙ දෙන එක නවත්තගන්න පුළුවන් ඩලස් වගේ පතෝලයෙක් දාපුවම.

    මට තියන ප්‍රශ්නෙ ඩලස්ගෙ ඇමරිකන් පුරවැසිභාවය මේ චන්දෙ ඉල්ලන්න ප්‍රශ්නයක් නෙමේද?

    මේ වෙලාවෙ පුතානෝ නැතුව හර්ෂ වගේ කෙනෙක් දැම්මනම් රනිල්ට ගේමක් දෙන්න තිබුනා. ඇයි එහෙම නොකෙරුවේ?
    dalas attata rajapassa wirodi nadda?
    ------ Post added on Jul 17, 2022 at 8:43 AM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඩලස් එනවා. ඔනේ නම් bookmark කරලා තියාගනිල්ල. දෙවනි මානාපෙන් හරි ඩලස් එනවා.
    මේක අමතක කරන්න එපා යාලුවනේ
     
    • Haha
    Reactions: kasunkaru

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේක උගුලක් වෙන්න පුලුවන්.
    ඩලස්ව දාල තියෙන්නෙ සජිත් එන එක වලක්වන්න වෙන්න පුලුවන්.එතකොට සජබෙත් රනිල්ට යන සීන්.. සජිත් හැලෙනවා ඉස්සර යුඑන්පි හිටි ඔක්කොම රනිල් ගාවට එනවා. පොහොට්ටුවෙනුත් ජොනි ලන්ස වගෙ එවුන්ටික සෙට් වෙයි. පස්සෙ ගෝට මහින්දලටත් අරිනවා

    ### ඇයි ජොනී, මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ලන්සා රනිල්ව ඉල්ලන්නෙ???

    තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB
    ------ Post added on Jul 19, 2022 at 1:57 PM