ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

  • සජිත් ප්‍රේමදාස

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • ඩලස් අලහප්පෙරුම


Results are only viewable after voting.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,905
    17,138
    113
    Kottawa
    294832552_133571086034083_7405255174742482049_n.jpg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    pohottu ewun tika raniyata dunnama uu president ituru awurudu 2 th mehema tama
    UNP එකත් එක්ක ඉන්න මන්ත්‍ර්‍රිලා 65
    විමල් ගම්මන්පිල 14
    ඩලස්ගෙ කන්ඩායම (ප්‍රකාශිත) 10
    SLFP 14

    දැනට 103
    Votes needed 225-4(jvp,විග්නේෂ්වරන් ) = 221
    221/2 = 111

    SLPP ඩලස් fraction is not counted including GL
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    UNP එකත් එක්ක ඉන්න මන්ත්‍ර්‍රිලා 65
    විමල් ගම්මන්පිල 14
    ඩලස්ගෙ කන්ඩායම (ප්‍රකාශිත) 10
    SLFP 14

    දැනට 103
    Votes needed 225-4(jvp,විග්නේෂ්වරන් ) = 221
    221/2 = 111

    SLPP ඩලස් fraction is not counted including GL
    ekanm awul bro, ranila komhri dinanna onee
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    UNP එකත් එක්ක ඉන්න මන්ත්‍ර්‍රිලා 65
    විමල් ගම්මන්පිල 14
    ඩලස්ගෙ කන්ඩායම (ප්‍රකාශිත) 10
    SLFP 14

    දැනට 103
    Votes needed 225-4(jvp,විග්නේෂ්වරන් ) = 221
    221/2 = 111

    SLPP ඩලස් fraction is not counted including GL
    SLFPP එකේ කොහෙද යකෝ 14 ම ඩලස්ට දෙන්නේ.
    මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් දසනායක අනිවා දෙන්නේ රනිල්ට.
    ස්වාදීන වෙච්ච විජේදාස රාජපක්ෂ, මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු, ඩයනා ගමගේ, සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා දෙන්නෙත් රනිල්ට.
    TNA බහුතරේ අනිවා රනිල්ට.
    SJB එකේ මුස්ලිම් set එකෙන් බහුතරය දෙන්නේ රනිල්ට.
    පොහොටුවේ යන එනමක් නැති නන්නත්තාර සෙට් එක විතරයි ඩලස් එක්ක ඉන්නේ. ලොකු මූණු දෙකක් තුනත් වැඩිම උනොත් ඉඳි.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,456
    6,329
    113
    ඩලස් හොරා කාපු එකෙක් නම් නෙවේ. ඒක ඇත්ත. ඒත් මට නම් හිතෙන්නේ නැහැ රටක් පාලනය කරන්න තරම් මිනිහා ගැලපෙයි කියලා. මොනවා උනත් හොඳ මිනිහෙක්. හැබැයි ඩලස් එනවට වඩා හොඳයි සජිත් හරි අනුර හරි එනවා නම් රනිල්ටත් කැමති නැත්තන්. මම කියන්නේ ඕය තියෙන නම් එක්ක බලලා.
    ඩලස් ආවොත් ගෝට වගේ ම වෙයි බන්😂
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    SLPFA - 148
    SJB - 54 (හරීන්, මනුෂ, ඩයනා නැතුව 51)
    JJB - 3
    TNA/TNPF/TNPF - 13
    UNP - 1
    OTHER - 6

    ඔන්න ඔහොමයි 225 හැදිලා තියෙන්නේ.

    ඔතනින් SLPFA දැනට දන්න විදිහට 50ක් වගේ හැලෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් අනිත් 98 රනිල්ට support කියලා. ඒ කියන්නේ ඩලස්ට දැනට 101ක් වගේ ඉන්නවා. රනිල්ට 102ක් වගේ ඉන්නවා. මේ ගණන් හැදුවේ මේ දේවල් මේ විදිහටම වෙයි කියලා හිතාගෙන. ආරංචි විදිහට තව SJB උන් රනිල්ට දෙන්න ඉඩ තියෙනවා. SLPFA එකේ තව උන් ඩලස්ට දෙන්න ඉඩ තියෙනවා. තව confirm නැති news යනවා SJB එකට support මුස්ලිම් සෙට් එකෙන් බහුතරය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුහාරය TNA බහුතරය රනිල්ට support කරන්න යනවා කියලා. මට නම් හිතෙන්නේ ලොකු තරඟයක් තියෙයි. මට හිතෙන්නේ රනිල් දිනයි කියලා. මොකද සජිත් දැනගත්තා ඌ ජනාධිපති වෙන්න ඉල්ලුවොත් අනිවා පරදිනවා කියලා. ඒක තමයි ඩලස්ව අන්තිම මොහොතේ සෙට් කරගත්තේ. ඒ කියන්නේ අවාසිය තියෙන්නේ ඩලස් සජිත්ගේ පැත්තේ තමයි. එකතු වෙච්ච එකෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: johnferna678