ඇත්තටම_අසහනය_කාටද?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රත්තරං;19011104 said:


ps- එක ආර්තික මට්ටමක් තියෙනවා.අන්න ඒක පැනගන්න පුලුවන්නම් මුලු ලෝකෙන්ම අනික් සේරම රටවල් වලට වඩා ලංකාව හොදයි. පුලුවන්නම් ගේමක් ගහලා අන්න ඒ කට්ටේ පැනගනින්..වැඩිය ඕනේ නෑ. මිනිස්ටර්ස්ල හිටන් අල්ලේ නැටෙව්වහැකි. ආයේ සර්වබලදාරී අල්ලා වගේ උන්නහැකි

1000% k aththa..:yes::yes::yes:
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඒකම තමයි අර මැරුණු දරුවාගේ තාත්තට උනෙත්.. එකේ බලපෑම ඒ මනුස්සයට විතරක් නෙමෙයි, අර ජීවත්වෙලා ඉන්න දරුවන්ටත් බලපානවා. මම නම් කියන්නේ එකට විරුද්දව උසාවි ගිහිං මාද්‍ය තුල මාද්‍යම බලුකරන්න ඕනේ, ඊටපස්සේ වන්දි අරගෙන ප්‍රසිද්දියේ සමාව ඉල්ලන්න කියන්න ඕනේ.. එත් අර කැඩුණු බිත්තරේ වගේ, ඒ මනුස්සයට වෙච්ච අපහාසේ නැති වෙයිද?

    අද මාධ්‍ය කියන්නේ news එකක් දාගන්න තමන් වදාපු අම්මවත් වේස ගෑනියෙක් කරන තත්වෙටම බලුවෙලා. උන් කරන ගොං වැඩ අනාගතේ තවත් කෙනෙක්ව විනාසකරනවා කියලා උන්ට ගානක් වත් නෑ. උන්ට ඕනේ අම්මා විකුණලා හරි news එකක්. උන් මාද්‍ය නිදහස කියලා හිතාගෙන ඉන්නේ ඒක.. උන්ට මාද්‍ය සදාචාරය කියන දේ අමතක වෙලා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    චරිතයක් වෙනුවෙන්, මුදලට තමන්ගේ ආත්මයම පාවල දෙන ගණිකාවෝ පාරට බහිනවා දූශකයට විරුද්දව නියම දඩුවම ගෙන්න කියල...ලොකු ලොක්කෝ ප්‍රතිඥා දෙනවා අපරාධකරු කෙසේ හෝ අල්ලලා දඬුවම් දෙනවා කියල...:no::dull:

    මෙන්න මෙතැනදී නං ඔබතුමා වැරදි බව තමයි මට පෙනී යන්නේ :no::no::no:

    අවුලක් නෑ සමස්තයක් වශයෙන් ගත්තම ඊළඟ වටේට යවන්න පුළුවන් ...:):):)
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...

    මමත් බන් ඔය තීරණේ ඉන්නේ ..!! :dull: :(

    මමත් ඔහොම තමා බං හිතන් ඉන්නේ..ගියොත් එන්නේ නෑ ආයේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මමත් ඔහොම තමා බං හිතන් ඉන්නේ..ගියොත් එන්නේ නෑ ආයේ
    පිටරට ලයිෆ් එක ඔය හිතන තරම්ම ආතල් නෑ බං.. අපි එහෙම හිතන් හිටියට.. ගියහම තමයි ඒකෙ රඟේ තේරෙන්නෙ..

    මේක උපන් රටේ වරද නෙමේ බං.. රටේ ඉන්න අමනයන් නිසයි රට වැනසෙන්නෙ.. ඕකුන් ටික වදවෙලා ගිය දවසක තමයි මේ රටට යහපතක් වෙන්නෙ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පිටරට ලයිෆ් එක ඔය හිතන තරම්ම ආතල් නෑ බං.. අපි එහෙම හිතන් හිටියට.. ගියහම තමයි ඒකෙ රඟේ තේරෙන්නෙ..

    මේක උපන් රටේ වරද නෙමේ බං.. රටේ ඉන්න අමනයන් නිසයි රට වැනසෙන්නෙ.. ඕකුන් ටික වදවෙලා ගිය දවසක තමයි මේ රටට යහපතක් වෙන්නෙ..

    මචන් මෙහෙමයි ඉතින්...අපේ රටෙන් ගොඩක් යන්නේ අත් උදව් වගේ වැඩ වලටනේ බන්...හරි හමන් අධ්‍යාපනයක් නැතුව ගිහින් එහෙ කට්ට කන උන්ගෙන් තමයි ඔහොම කතා අහන්නේ...හොද ජොබ් කරන උනුත් ඉන්නවා එහෙ...උන් කියන්නේ නැහැ ඔහොම කට්ට කියල නම්...මම දන්නා කිහිප දෙනෙක් ඉන්නවා හොද රස්සා කරන, එකෙක් italy වල බෑන්ක් එකක...උන් සාමානය විදිහට ජීවත් වෙනවා..තව අන්කල් කෙනෙක් ඉන්නවා ඩුබායි වල...මිනිහත් බෑන්ක් එකක ලොකු පොස්ට් එකක් කරේ..දැන්නම් මොනවා කරනවද දන්නේ නැහැ..මෙහෙත් HSBC ලොකු පොස්ට් එකක් කරලා ගියේ..තව එකෙක් මෙහෙ IT කම්පැනි එකක ටීම් ලීඩ් ඉදල රිසයින් වෙලා ඔස්ට්‍රේලිය ගියා..වයිෆ්, ළමයි එක්කම...උන් කියන්නේ නැහැ එහෙ හරි නැහැ කියල...උන් එන්නෙත් නැහැ ලංකාවට..කලාතුරකින් එන්නේ..පවුල් පිටින් එහෙ බන්..අපි හැමෝටම ඉතින් එහෙම හොද තැන් වලට යන්නේ නැහැ...නමුත් හොද ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්නම් කරදරයක් නැතුව ඉන්න පුළුවන්...

    ඔව් සිරාවටම...රටේ කිසි වැරද්දක් නැහැ...මෙහෙ අමනයෝ නිසයි කෙලවෙලා තියෙන්නේ...විශේෂයෙන්ම දේශපාලුවෝ..මට ඕකුන් පෙන්න බැහැ..උන් තමයි බන් මේ රට වනසන්නේ..ඕකුන් ඉන්නකන් මිනිස්සුන්ට ගොඩ යාමක් නැහැ...මිනිස්සු කාලකන්නි වෙන තරමටයි උන්ගේ පැවැත්ම තියෙන්නේ...එකයි සිද්ධිය...ඒ නිසා උන් කවදාවත් අපිට ගොඩ යන්න දෙන්නේ නැහැ :no::no::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න මෙතැනදී නං ඔබතුමා වැරදි බව තමයි මට පෙනී යන්නේ :no::no::no:

    අවුලක් නෑ සමස්තයක් වශයෙන් ගත්තම ඊළඟ වටේට යවන්න පුළුවන් ...:):):)

    මොකක්ද ඔකේ වැරැද්ද? කියහන් බලන්න ඉතින්...:P:P
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මෙහෙ අමනයෝ නිසයි කෙලවෙලා තියෙන්නේ...විශේෂයෙන්ම දේශපාලුවෝ..මට ඕකුන් පෙන්න බැහැ..උන් තමයි බන් මේ රට වනසන්නේ..ඕකුන් ඉන්නකන් මිනිස්සුන්ට ගොඩ යාමක් නැහැ...මිනිස්සු කාලකන්නි වෙන තරමටයි උන්ගේ පැවැත්ම තියෙන්නේ...එකයි සිද්ධිය...ඒ නිසා උන් කවදාවත් අපිට ගොඩ යන්න දෙන්නේ නැහැ :no::no::dull:


    :yes::yes::yes::yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...

    මමත් බන් ඔය තීරණේ ඉන්නේ ..!!
    :lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Podi Silva - පොඩි සිල්වා;19010981 said:
    බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට

    ඇපල් වතු වල වදුරන් එලවීමට විශේෂ ඇබෑර්තු ලැබී ඇත
    දින තුනෙන් පිටත්වීම
    පාස්පෝර්ට් වීස අවශ්‍ය නැත

    ගණන් කතා කරගත් හැක

    ඕස්ට්‍රේලියාවේ නීති දැන් වෙනස් වී ඇත

    :lol: