ඇත්තටම_අසහනය_කාටද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්තටම_අසහනය_කාටද?

    ලොකු ලොක්කෝ සෙකට්‍රිලා ඔඩොක්කු වල තියන් ආතල් දෙනවා...ලොකු ලොකු හෝටල් ගානේ අරන් ගිහින් ලොකු ලොකු බඩු ගහනවා...එතනෝල්,කුඩු කන්ටේනර් ගෙන්නනවා..ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා..ප්‍රසිද්දියේ කුණුහරුප කියන් රටේ උත්තරීතර තැන් වල සත්තු වගේ හැසිරෙනවා...:no::no::dull:

    රටේ මාධ්‍ය, ගැහැණු ළමයි බාගෙට හෙළුවෙන් නටවල සල්ලි හම්බ කරනවා...නිරුවත වෙළද භාණ්ඩයක් කරන් මිනිස්සුන්ට පෙන්නලා හැම එකම මාර්කට් කරනවා..අර ඉස්ටාර්, මේ ඉස්ටාර්, කුමරිය කියා කියා රට වටේම කෙල්ලෝ අරන් ඇවිත් උන්ගෙන් අමුතු ලාභ ප්‍රයෝජන ගන්නවා..:no::dull:

    කොම්පැනි වල ලොක්කෝ තමන්ගේ යටතේ ඉන්න සේවිකාවන්ට උසස්වීම් දෙන්න ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා...චිත්‍රපටි නිලියෝ චරිතයක් ලබාගන්න අධ්‍යක්ෂක, නිෂ්පාදක එක්ක යහන් ගත වෙනවා...සමහරු එහෙම ඇහුව කියල ප්‍රසිද්දියේ මාධ්‍ය වලත් කියනවා...:no::dull:

    විදුහල්පති වරු ළමයි ඉස්කෝලෙට දාගන්න අම්මලගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා...:dull::no:

    අපි අවට දිනපතා මෙච්චර මෙහෙම වෙද්දී රටේ පොඩි දැරියක් දූෂණය උන එකට සැක පිට අල්ලපු ගෙදර කොල්ලව අත්අඩංගුවට අරන් ඒ කොල්ලගේ ලැප්ටොප් එකේ අසභ්‍ය වීඩියෝවක් තිබ්බ කියන එක ලොකුවට අර ජඩ වැඩ සේරම කරන මාධ්යෙන්ම වාර්තාත් කරනවා :dull::dull:

    චරිතයක් වෙනුවෙන්, මුදලට තමන්ගේ ආත්මයම පාවල දෙන ගණිකාවෝ පාරට බහිනවා දූශකයට විරුද්දව නියම දඩුවම ගෙන්න කියල...ලොකු ලොක්කෝ ප්‍රතිඥා දෙනවා අපරාධකරු කෙසේ හෝ අල්ලලා දඬුවම් දෙනවා කියල...:no::dull:

    මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...:dull::dull::dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...

    මමත් බන් ඔය තීරණේ ඉන්නේ ..!! :dull: :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...

    මමත් බන් ඔය තීරණේ ඉන්නේ ..!! :dull: :(

    Siraawata epa wenawa ban mewa ahana dakina kota..:dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    .මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල

    mamath ehemai ban
    oya kollata vechcha de apitath venna puluwan me vidiyata giyoth :(
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83


    චරිතයක් වෙනුවෙන්, මුදලට තමන්ගේ ආත්මයම පාවල දෙන ගණිකාවෝ පාරට බහිනවා දූශකයට විරුද්දව නියම දඩුවම ගෙන්න කියල...

    mokakda meke thiyena weradda!!! charithayak karala rata ta paniwidayak denna hari, mokak ho kalaa kruthiyak wenuwen hari.. rangapaamak karana eke waradda mokakda... mehema rangapaapu loke ekama niliya gayesha da??

    Anika ganikaawakata unath dushakayanta danduwam denna kiyala paarata bahinne aithiyak thiyenawa.. ganikawak thamaange rassawa karanne kamathten.. ea gaanita unath kauruhari balahathkaarakamak karala marala daanawanam.. ea ganita ea wenuwen nagii inne puluwan
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,809
    9,510
    113
    මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල..
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔය ඔක්කොම රෙද්දවල් අපේ එවුන් සංස්කෘතියක් කියන් උඩ තියන් ඉන්න නිසා ලිංගිකත්වය කියන එක. පිටරටවල් වලින් හෙලු ඇඳුම් ගන්නවා කෙල්ලෝ, කොල්ලෝ වැල් බලනවා ඒ වැල් වල ගෑනුත් ඒ ඇඳුම් ඇඳගෙන ඒවා ගලවන විදිය අනංමනං මනසට ගිහින් පාරේ යද්දී ඒ වගේ ඇඳුමක් දැක්කම මැජික් වගේ අර ජිල මතක් වෙනවා. ඉතින් මිනිසාගේ මනස විකෘතියි. ඒවා යටපත් කරගෙන ඉන්නවා සංස්කෘතිය නිසා. ඔහොම යටපත් කරන් ඉන්න බැරි එවුන් තමයි දූෂණ කරන්න යන්නේ. ඒ අසහන කාරයොන්ට එහෙනම් ගණිකා වෘත්තීය නීතිගත කරන්න ඕනේ එහෙනම් ලංකාවේ. නැත්තම් වෙනත් පිලියමක් ගන්න ඕනේ. පිටරටවල් වලින් බාගෙට අරගෙන ලංකාවේ සංස්කෘතියත් එක්ක කලවම් කරගත්තම ඔහොම දේවල් වෙනවා.
     
    බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට

    ඇපල් වතු වල වදුරන් එලවීමට විශේෂ ඇබෑර්තු ලැබී ඇත
    දින තුනෙන් පිටත්වීම
    පාස්පෝර්ට් වීස අවශ්‍ය නැත

    ගණන් කතා කරගත් හැක

    ඕස්ට්‍රේලියාවේ නීති දැන් වෙනස් වී ඇත
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...

    මමත් බන් ඔය තීරණේ ඉන්නේ ..!! :dull: :(

    :yes::yes::yes::yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113

    චරිතයක් වෙනුවෙන්, මුදලට තමන්ගේ ආත්මයම පාවල දෙන ගණිකාවෝ පාරට බහිනවා දූශකයට විරුද්දව නියම දඩුවම ගෙන්න කියල..
    මේ මොන කුනුහබ්බයක්ද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    mokakda meke thiyena weradda!!! charithayak karala rata ta paniwidayak denna hari, mokak ho kalaa kruthiyak wenuwen hari.. rangapaamak karana eke waradda mokakda... mehema rangapaapu loke ekama niliya gayesha da??

    Anika ganikaawakata unath dushakayanta danduwam denna kiyala paarata bahinne aithiyak thiyenawa.. ganikawak thamaange rassawa karanne kamathten.. ea gaanita unath kauruhari balahathkaarakamak karala marala daanawanam.. ea ganita ea wenuwen nagii inne puluwan

    උබ ගයේෂාගේ ෆේක් එකක්ද? කොහෙද මෙතන ගයේෂේක් ගැන කියල තියෙන්නේ බන්? යන්නේ කොහෙද මල්ලේ පොල් සීන් එකක් නේ උබත්...:yes::yes::P

    ඇරත් මම කියල තියෙනවද උන් එහෙම පාරට බැස්ස එක වැරදියි කියල? උබ වලිගෙ පාගාගෙන හිත රිද්දගත්තට මම මක් කරන්නද...ඉස්සෙල්ල දාල තියෙන දේ තේරුම් ගනින් හරියට...:rofl::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේ මොන කුනුහබ්බයක්ද?

    උබල ඕක තේරුම් ගත්ත විදිහ අනුව තමයි ඕක වෙනස් වෙන්නේ...කුණු තියෙන්නේ කාගේ හිත් වලද කියල තම තමන්ම තේරුම් ගනිල්ලා..මම කිව්වේ ගණිකාවෝ පාරට බහිනවා කියල...මෙතන ඔක්කොම තියෙන්නේ මේ රටේ සිදුවුණු, විදුවෙමින් පවතින සිදුවීම් ටිකක් විතරයි...:yes::yes::rolleyes:

    මම හරි කියලත් නැහැ, වැරදි කියලත් නැහැ...:dull:

    උබලගේම හිත ඇතුලේ දේවල් උබලට එක එක අර්ථ දුන්නට මම ඒවාට වගකියන්නේ නැහැ :rolleyes::rolleyes: