රත්තරං;19011104 said:
ps- එක ආර්තික මට්ටමක් තියෙනවා.අන්න ඒක පැනගන්න පුලුවන්නම් මුලු ලෝකෙන්ම අනික් සේරම රටවල් වලට වඩා ලංකාව හොදයි. පුලුවන්නම් ගේමක් ගහලා අන්න ඒ කට්ටේ පැනගනින්..වැඩිය ඕනේ නෑ. මිනිස්ටර්ස්ල හිටන් අල්ලේ නැටෙව්වහැකි. ආයේ සර්වබලදාරී අල්ලා වගේ උන්නහැකි



චරිතයක් වෙනුවෙන්, මුදලට තමන්ගේ ආත්මයම පාවල දෙන ගණිකාවෝ පාරට බහිනවා දූශකයට විරුද්දව නියම දඩුවම ගෙන්න කියල...ලොකු ලොක්කෝ ප්‍රතිඥා දෙනවා අපරාධකරු කෙසේ හෝ අල්ලලා දඬුවම් දෙනවා කියල...






මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...
මමත් බන් ඔය තීරණේ ඉන්නේ ..!!![]()
මමත් ඔහොම තමා බං හිතන් ඉන්නේ..ගියොත් එන්නේ නෑ ආයේ
පිටරට ලයිෆ් එක ඔය හිතන තරම්ම ආතල් නෑ බං.. අපි එහෙම හිතන් හිටියට.. ගියහම තමයි ඒකෙ රඟේ තේරෙන්නෙ..
මේක උපන් රටේ වරද නෙමේ බං.. රටේ ඉන්න අමනයන් නිසයි රට වැනසෙන්නෙ.. ඕකුන් ටික වදවෙලා ගිය දවසක තමයි මේ රටට යහපතක් වෙන්නෙ..



මෙන්න මෙතැනදී නං ඔබතුමා වැරදි බව තමයි මට පෙනී යන්නේ
අවුලක් නෑ සමස්තයක් වශයෙන් ගත්තම ඊළඟ වටේට යවන්න පුළුවන් ...![]()


මෙහෙ අමනයෝ නිසයි කෙලවෙලා තියෙන්නේ...විශේෂයෙන්ම දේශපාලුවෝ..මට ඕකුන් පෙන්න බැහැ..උන් තමයි බන් මේ රට වනසන්නේ..ඕකුන් ඉන්නකන් මිනිස්සුන්ට ගොඩ යාමක් නැහැ...මිනිස්සු කාලකන්නි වෙන තරමටයි උන්ගේ පැවැත්ම තියෙන්නේ...එකයි සිද්ධිය...ඒ නිසා උන් කවදාවත් අපිට ගොඩ යන්න දෙන්නේ නැහැ![]()





මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...
මමත් බන් ඔය තීරණේ ඉන්නේ ..!!



Podi Silva - පොඩි සිල්වා;19010981 said:බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට
ඇපල් වතු වල වදුරන් එලවීමට විශේෂ ඇබෑර්තු ලැබී ඇත
දින තුනෙන් පිටත්වීම
පාස්පෝර්ට් වීස අවශ්‍ය නැත
ගණන් කතා කරගත් හැක
ඕස්ට්‍රේලියාවේ නීති දැන් වෙනස් වී ඇත
