ඇත්තද බන් මේ කථාව

r runner

Member
May 12, 2015
2,396
781
0
ඇත්තද බන් මේ කථාව

ඇත්තද බන් මේ කථාව...

ආණ්ඩුව ලංකාව තුල FaceBook අවහිර කරන්න සූදානම්..??

December 22, 2016 at 3:55 am

වත්මන් ආණ්ඩුව මේ වන විට ෆේස්බුක් ඇතුළු වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Source : lanka C news
 
HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේවා දැක්කම හිටන්ට පොලොව පලාගෙන යන්න හිතෙනවා ඇති :lol:

    attachment.php
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    සකබර්ග් ලංකාවට ඇවිත් ලු නේද? මාද්‍ය නිදහස , ෆ්‍රී wifi , වස්කවි , කුණුහරුප අහලා දැකලා එපා වෙලා ඇති හිටං ට
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    ඉන්දියාව ලෝක හොරෙක් අත්අඩංගුවට ගනී.. ජනපති මෛත‍්‍රී ගැන කියා එක්ව ගත් පින්තූරත් පෙන්වයි..

    ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් සිදු කලේ යයි චෝදනා මත අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය විසින් කල ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු සදහන් කර ඇත්තේ තමන් ශ‍්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බවයි.

    මෙම පැවත වාර්තා කරන ටයිම් ඔෆ් ඉන්දයා පුවත්පත පවසන්නේ සැකකරු විසින් ඉහත ඡායාරූප ඉදිරිපත් කල බසු ඉන්දියානු පොලීසිය විශ්මයට පත් වූ බවයි.
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    ආන්ඩුවෙන් Facebook හිමිකරුවාට ලිපියක්..
    වත්මන් ලංකා ආන්ඩුව විසින් ෆේස්බුක් සමාජ ජාලයේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සහ එහි පරිපාලනය වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇතිබව වාර්තාවේ. ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන ලාංකිකයන් විසින් ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාරවලට වැට බැඳීමේ අමුණින් මෙම ඉල්ලීම කර ඇතිබවද බොහොමයක් මාධ්‍ය අද (21) වාර්තා කර ඇත.

    ෆේස්බුක් භාවිත කරන ලාංකිකයන් විසින් වත්මන් රජයට එරෙහිව ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාර සීමාවකින් තොරව පැතිර යන බවත්. එවැනි ප්‍රචාර නිසාවෙන් රජයට සහ රජයේ වැඩපිළිවෙලට දැඩිලෙස බාධා සිදුවන බව රජය එම ඉල්ලීම හරහා ෆේස්බුක් සමාජ ජාලයේ පරිපාලනය වෙත දන්වා ඇත. එබැවින් එවැනි අසත්‍ය වාර්තා,ප්‍රචාර අන්තර්ජාලය තුල සංසරණය වීම වලක්වාලන ලෙස රජය විසින් ඉල්ලා ඇත.

    පසුගිය රජයේ අවසන් සමයේ ෆේස්බුක් සමාජ ජාලය තුල එවකට රජයට එරෙහිව දැඩි විරෝධතා එල්ලවූ අතර බහුතරයක් සමාජ ජාල භාවිතා කරන්නන් යහපාලන රජය පත්කිරීමට වැඩි දායකත්වයක් දැක්වීය. නමුත් වත්මන් රජයේ ධූරකාලය වසර දෙකක් ඉක්ම යන්නටද පෙර මෙවැනි විරෝධතා එල්ලවීමෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව එවකට විපක්ෂය විසින් භාවිතාකල සමාජ ජාල තුරුම්පුව යහපාලන රජය ලෙස කටයුතු කරන තමන්ටද එරෙහිව එල්ලවීමේ අවදානමෙන් මිදීම මෙහි අරමුණ බව පැහැදිලිය.
     
    • Like
    Reactions: KDH

    ලැජ්ජාවක් නැති පොන්නයෝ. රෙදි ඇදන්ද මේවා කරන්නේ? අසත්‍ය ප්‍රචාර මොනවද දන්නේ නෑ . කට්ටිය එකතුවෙලා සකර්බර්ග්ට කියන්න ඕනේ ඕවා අසත්‍ය ප්‍රචාර නෙවි, ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කියලා මුන් ඕවා කරන්නේ කියලා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ලැජ්ජාවක් නැති පොන්නයෝ. රෙදි ඇදන්ද මේවා කරන්නේ? අසත්‍ය ප්‍රචාර මොනවද දන්නේ නෑ . කට්ටිය එකතුවෙලා සකර්බර්ග්ට කියන්න ඕනේ ඕවා අසත්‍ය ප්‍රචාර නෙවි, ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කියලා මුන් ඕවා කරන්නේ කියලා.

    :yes::yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ආන්ඩුවෙන් Facebook හිමිකරුවාට ලිපියක්..
    වත්මන් ලංකා ආන්ඩුව විසින් ෆේස්බුක් සමාජ ජාලයේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සහ එහි පරිපාලනය වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇතිබව වාර්තාවේ. ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන ලාංකිකයන් විසින් ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාරවලට වැට බැඳීමේ අමුණින් මෙම ඉල්ලීම කර ඇතිබවද බොහොමයක් මාධ්‍ය අද (21) වාර්තා කර ඇත.

    ෆේස්බුක් භාවිත කරන ලාංකිකයන් විසින් වත්මන් රජයට එරෙහිව ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාර සීමාවකින් තොරව පැතිර යන බවත්. එවැනි ප්‍රචාර නිසාවෙන් රජයට සහ රජයේ වැඩපිළිවෙලට දැඩිලෙස බාධා සිදුවන බව රජය එම ඉල්ලීම හරහා ෆේස්බුක් සමාජ ජාලයේ පරිපාලනය වෙත දන්වා ඇත. එබැවින් එවැනි අසත්‍ය වාර්තා,ප්‍රචාර අන්තර්ජාලය තුල සංසරණය වීම වලක්වාලන ලෙස රජය විසින් ඉල්ලා ඇත.

    පසුගිය රජයේ අවසන් සමයේ ෆේස්බුක් සමාජ ජාලය තුල එවකට රජයට එරෙහිව දැඩි විරෝධතා එල්ලවූ අතර බහුතරයක් සමාජ ජාල භාවිතා කරන්නන් යහපාලන රජය පත්කිරීමට වැඩි දායකත්වයක් දැක්වීය. නමුත් වත්මන් රජයේ ධූරකාලය වසර දෙකක් ඉක්ම යන්නටද පෙර මෙවැනි විරෝධතා එල්ලවීමෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව එවකට විපක්ෂය විසින් භාවිතාකල සමාජ ජාල තුරුම්පුව යහපාලන රජය ලෙස කටයුතු කරන තමන්ටද එරෙහිව එල්ලවීමේ අවදානමෙන් මිදීම මෙහි අරමුණ බව පැහැදිලිය.

    lajjai halo:lol:
     
    කුජීතයි නේද බන් ?