ඇත්තද බන් මේ කථාව
ඇත්තද බන් මේ කථාව...
ආණ්ඩුව ලංකාව තුල FaceBook අවහිර කරන්න සූදානම්..??
December 22, 2016 at 3:55 am
වත්මන් ආණ්ඩුව මේ වන විට ෆේස්බුක් ඇතුළු වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ඒකාබද්ද විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Source : lanka C news