ඇත්තද බන් සජියට ප්ලේන් වල යන්න බයක් තියෙනවා කියන්නේ? 🤔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    සජිත් ඉගෙන ගෙන තියෙන්නේ London වල මෝඩ ජෙප්පෝ හිතාගෙන ඉන්නේ සජිත් ලංකාවේ ඉඳන් London වලට පයින් ගියා කියලා🤣🤣🤣
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පුතාණො නම් දන්නෙ නෑ, හැබැයි ස්ටැන්ලි කියුබ්‍රික්ට නම් ප්ලේන් වල යන්න බය ෆෝබියා එකක් තිබුණා. :yes: දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා. :confused2::cautious:
    ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,475
    113
    කොලොම්තොට
    මිනිස්සුන්ගේ එක එක දුර්වලතා තියෙනවා.

    සමහරු ප්ලේන් එකේ යන්න බයයි.
    සමහරු එලෙවේටර් වල යන්න බයයි.
    සමහරු ත්‍රීවීලර් වල යන්න බයයි.
    උඹ වගේ ගත්තොත් ගෙදරින් එලියට එන්න බයයි. ඒ වගේ තමයි..
    කෙල්ලොන්ට 🤣🤣ත් බයයි

    සජිත් ඉගෙන ගෙන තියෙන්නේ London වල මෝඩ ජෙප්පෝ හිතාගෙන ඉන්නේ සජිත් ලංකාවේ ඉඳන් London වලට පයින් ගියා කියලා🤣🤣🤣
    ඕක නම් බය නැහැ .. ප්ලේන් වල යන්න
    ඒක තඩි බොරුවක් !!
    කොරෝනාවලට නම් ශේප් එකේ හිටියා..
    ඔය කොරෝනාවල බය නැහැ කිය කිය හිටපු අය හිටියා අල්ලපු ගෙදර එකාට කොරෝනා හැදෙන
    කන්
    ------ Post added on Sep 15, 2024 at 6:32 PM
     
    • Haha
    Reactions: 2osama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    සජිත් ඉගෙන ගෙන තියෙන්නේ London වල මෝඩ ජෙප්පෝ හිතාගෙන ඉන්නේ සජිත් ලංකාවේ ඉඳන් London වලට පයින් ගියා කියලා🤣🤣🤣
    නෑවේ කියලා ඕකෙම තියෙන්නේ.
    අපෝ හරියට කියවලා වරෙන් බන් තර්ක කරන්න
     

    AnuradhaRa

    Well-known member
  • Gel-3-1024x1024.png
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ekek kiyapu kathawak mathak una, attada boruda dan nah

    sajiyage mokakhari gurukam scene ekkata hari nidan scene ekkata hari baare wela thiyenne marenakan sapattu daana na kiyana ekalu, ekalu pora serappu sandle wage ewa danne 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    නෑවේ කියලා ඕකෙම තියෙන්නේ.
    අපෝ හරියට කියවලා වරෙන් බන් තර්ක කරන්න


    image_c693c112a4.jpg

    UNP presidential candidate Sajith Premadasa, flanked by Prime Minister Ranil Wickremesinghe on his right, and Power, Energy and Business Development Minister Ravi Karunanayake on his left, is on board a helicopter from Mihintale to the parliamentary ground yesterday. They were returning from a function in Mihintale.


    දැන් මොකද කියන්නේ බන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,015
    18,929
    113
    ඉතිං හොඳයිනේ..සල්ලිත් ඉතුරුයි😺👍
    දැන් ඉතිං ඉංග්‍රීසි පුලුවන් උනාට වැඩක්නෑ.. රට රට වල ගිහින් කතා කරන්නෙ කෝමද ප්ලේන් එකේ යන්න බැරුව
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මඩක් වගේ නේද ඒකනම්
    yako england wala igena gatta ekekta plane wala yanna baya moktda :LOL: :LOL: :LOL: :LOL:. Adat plane eken tamai jaffna indan battocoloa meeting awe

    යකෝ මූට වෙනම නැවක් ගන්න වෙනවා එහෙම වුනොත්. වෙන උන් ප්ලේන් එකේ යද්දී මූ නැවේ ගිහින් එනකන් ඉන්දපන්කෝ.


    oymuAWH.png





    Adat plane eken tamai jaffna indan battocoloa meeting awe :ROFLMAO: :ROFLMAO: puluwan madak gahapn, laporisleft bn 22da mada gagaha hitapn sajiyata.
    ------ Post added on Sep 15, 2024 at 7:51 PM
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,931
    26,471
    113
    පුතාණො නම් දන්නෙ නෑ, හැබැයි ස්ටැන්ලි කියුබ්‍රික්ට නම් ප්ලේන් වල යන්න බය ෆෝබියා එකක් තිබුණා. :yes: දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා. :confused2::cautious:
    :shocked: Given this revelation, it appears Sajith is the reincarnation of Stanley Kubrick. By bye Seele, my vote goes to Sajith now!
     
    • Haha
    Reactions: Stimulus mind

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    උබලා එලියට ගිහින් ආවම අතක්වත් හෝදන් නැද්ද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    උපාලි විජේවර්ධන මතක් වෙනව ඇති
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Helicottei , plane kiynne 2k kiyla heta huta hamaarak ratawal walata gihin tiyena uba dannedda.
    AeroPHobia තියෙන එකෙක් චොපර් එකේ යන්නෙත් නැහැ Airplane එකේ යන්නෙත් නැහැ බං 🤣🤣

    දැන් තේරෙනවා නේද ජෙප්පෝ කියන්නේ මඩ Factory කියලා 🤣 ඒ අතින් සජිත් හොදයි අනුන්ට මඩ නොගහා තමන්ගේ වැඩේ කරගෙන යනවා🤦