අපිට දුරින් නෑදෑ වෙන එක්කෙනෙක්.ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද මහත්තය?![]()
අපිට දුරින් නෑදෑ වෙන එක්කෙනෙක්.ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද මහත්තය?![]()
ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු දපුතාණො නම් දන්නෙ නෑ, හැබැයි ස්ටැන්ලි කියුබ්‍රික්ට නම් ප්ලේන් වල යන්න බය ෆෝබියා එකක් තිබුණා.දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා.
![]()
කෙල්ලොන්ටමිනිස්සුන්ගේ එක එක දුර්වලතා තියෙනවා.
සමහරු ප්ලේන් එකේ යන්න බයයි.
සමහරු එලෙවේටර් වල යන්න බයයි.
සමහරු ත්‍රීවීලර් වල යන්න බයයි.
උඹ වගේ ගත්තොත් ගෙදරින් එලියට එන්න බයයි. ඒ වගේ තමයි..
ඕක නම් බය නැහැ .. ප්ලේන් වල යන්නසජිත් ඉගෙන ගෙන තියෙන්නේ London වල මෝඩ ජෙප්පෝ හිතාගෙන ඉන්නේ සජිත් ලංකාවේ ඉඳන් London වලට පයින් ගියා කියලා![]()
නෑවේ කියලා ඕකෙම තියෙන්නේ.සජිත් ඉගෙන ගෙන තියෙන්නේ London වල මෝඩ ජෙප්පෝ හිතාගෙන ඉන්නේ සජිත් ලංකාවේ ඉඳන් London වලට පයින් ගියා කියලා![]()
නෑවේ කියලා ඕකෙම තියෙන්නේ.
අපෝ හරියට කියවලා වරෙන් බන් තර්ක කරන්න
UNP presidential candidate Sajith Premadasa, flanked by Prime Minister Ranil Wickremesinghe on his right, and Power, Energy and Business Development Minister Ravi Karunanayake on his left, is on board a helicopter from Mihintale to the parliamentary ground yesterday. They were returning from a function in Mihintale.
දැන් ඉතිං ඉංග්‍රීසි පුලුවන් උනාට වැඩක්නෑ.. රට රට වල ගිහින් කතා කරන්නෙ කෝමද ප්ලේන් එකේ යන්න බැරුවඉතිං හොඳයිනේ..සල්ලිත් ඉතුරුයි![]()
Helicottei , plane kiynne 2k kiyla heta huta hamaarak ratawal walata gihin tiyena uba dannedda.![]()
දැන් මොකද කියන්නේ බන්
yako england wala igena gatta ekekta plane wala yanna baya moktdaමඩක් වගේ නේද ඒකනම්
යකෝ මූට වෙනම නැවක් ගන්න වෙනවා එහෙම වුනොත්. වෙන උන් ප්ලේන් එකේ යද්දී මූ නැවේ ගිහින් එනකන් ඉන්දපන්කෝ.
![]()
පුතාණො නම් දන්නෙ නෑ, හැබැයි ස්ටැන්ලි කියුබ්‍රික්ට නම් ප්ලේන් වල යන්න බය ෆෝබියා එකක් තිබුණා.දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා.
![]()
Given this revelation, it appears Sajith is the reincarnation of Stanley Kubrick. By bye Seele, my vote goes to Sajith now!AeroPHobia තියෙන එකෙක් චොපර් එකේ යන්නෙත් නැහැ Airplane එකේ යන්නෙත් නැහැ බංHelicottei , plane kiynne 2k kiyla heta huta hamaarak ratawal walata gihin tiyena uba dannedda.