ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:D:D

එහෙම කියන්න එපා බං
අපි හිතමු අපේ අම්මයි අප්පච්චියි ගැන එයාලගේ පැත්තෙන්
ඒ කියන්නේ අම්මගෙයි අප්පච්චිගෙයි අතර තියෙන බැඳීම ගැන
ඒ බැඳීම මැරෙනකල් ඉන්න ඕනි නෑනේ බලාගන්න
මොකද ඒ බැඳීමේ අතිසාර්ථක භාවය අපි දිහා බලපුවාම පේනවා
අපි ඒ කියන්නේ දරුවෝ තමයි එයාලගේ බැදීමේ අන්තිම ප්‍රථිඵලය
මං කියන්නෑ හැම දෙමව්පියෙක්ම එක වගේ හොද බැඳීමකින් ඉන්නවා කියලා
ඒත්...
ගොඩාක් අයගේ බැඳීම අතිසාර්ථකයි:)

ඒ වගේ බැඳීමක් අපේ ජීවිතේටත් එනවාමයි
ඒක හොදට තේරුම් අරන් ඇති කරගන්න අපි දැනගන්න ඕනි

තව ඔය හොදම යාලුවෙක්
නෑදෑයෙක්
වගේ සාර්ථක බැඳීම් අපිට ඇති වෙන්න පුලුවන්:)

බැදීමක් ඇතිකරගනිද්දි මොනාද සොයාබැලිය යුතු දේවල්
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    taX2GUB_Successful_troll.gif