ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සුදු පූසගේ අදහස් නම් සුපිරි. හැමෝම ආදරය කියාගෙන දුවන මිරිගුව ගැනත් සැබෑ ආදර කියන්නෙ මොකක්ද කියන එක ගැනත් එලටම විස්තර කරල තියෙනවා. එලකිරි..........:love::love:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සයිබර් සහ ෆෝන්(එස්.එම්.එස්) ලවු වලට නම් පෙළබෙන්න එපා
    මොකද කවදාවත් දැකල නැති දෙන්නෙක් අතර සැබෑ ආදරයක් ඇතිවෙනව අඩුයි.ඇති උනත් හොද බැදීමක් පවත්වාගෙන යන්න අමාරුයි.හේතුව තමයි.අනිත් කෙනා ගැනෙ තියෙන්නෙ වීඩියෝ එකකින් දැකල නැත්නම් පින්තූරෙකින් දැකල ඇති වෙන පැහැදීමක් මිසක්.ඊට වඩා ගැඹුරු අවබෝධයක් නෙවෙයි නෙ.ගොඩක් වෙලාවට වෙන්නෙ රැවටීම් වගේ හිත් රිදවන දේවල්

    සයිබර් අවකාශය හෝ වෙවා ෆෝන් හෝ එස්.එම්.එස් ක්‍රම වෙවා හොදයි සැබෑ ලොව තුල පවතින ආදරයක් පවත්වාගෙන යන මාධ්‍යක් ලෙස උපයෝගී කරගන්න

    කිව්ව එක තේරුනා නේද
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සයිබර් සහ ෆෝන්(එස්.එම්.එස්) ලවු වලට නම් පෙළබෙන්න එපා
    මොකද කවදාවත් දැකල නැති දෙන්නෙක් අතර සැබෑ ආදරයක් ඇතිවෙනව අඩුයි.ඇති උනත් හොද බැදීමක් පවත්වාගෙන යන්න අමාරුයි.හේතුව තමයි.අනිත් කෙනා ගැනෙ තියෙන්නෙ වීඩියෝ එකකින් දැකල නැත්නම් පින්තූරෙකින් දැකල ඇති වෙන පැහැදීමක් මිසක්.ඊට වඩා ගැඹුරු අවබෝධයක් නෙවෙයි නෙ.ගොඩක් වෙලාවට වෙන්නෙ රැවටීම් වගේ හිත් රිදවන දේවල්

    සයිබර් අවකාශය හෝ වෙවා ෆෝන් හෝ එස්.එම්.එස් ක්‍රම වෙවා හොදයි සැබෑ ලොව තුල පවතින ආදරයක් පවත්වාගෙන යන මාධ්‍යක් ලෙස උපයෝගී කරගන්න

    කිව්ව එක තේරුනා නේද

    හුහ් :P
    මූ දන්න දේවල් :rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සයිබර් සහ ෆෝන්(එස්.එම්.එස්) ලවු වලට නම් පෙළබෙන්න එපා
    මොකද කවදාවත් දැකල නැති දෙන්නෙක් අතර සැබෑ ආදරයක් ඇතිවෙනව අඩුයි.ඇති උනත් හොද බැදීමක් පවත්වාගෙන යන්න අමාරුයි.හේතුව තමයි.අනිත් කෙනා ගැනෙ තියෙන්නෙ වීඩියෝ එකකින් දැකල නැත්නම් පින්තූරෙකින් දැකල ඇති වෙන පැහැදීමක් මිසක්.ඊට වඩා ගැඹුරු අවබෝධයක් නෙවෙයි නෙ.ගොඩක් වෙලාවට වෙන්නෙ රැවටීම් වගේ හිත් රිදවන දේවල්

    සයිබර් අවකාශය හෝ වෙවා ෆෝන් හෝ එස්.එම්.එස් ක්‍රම වෙවා හොදයි සැබෑ ලොව තුල පවතින ආදරයක් පවත්වාගෙන යන මාධ්‍යක් ලෙස උපයෝගී කරගන්න

    කිව්ව එක තේරුනා නේද
    :cool:
    සයිබර් හොදයි වැලක් බලන්න