ඇත්තම කියන්නම්...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මගේ අත්දැකීම හා නොයෙක් කාරණා හේතුවෙන් කියන්නේ....
    ඉදිරි මාස 2 - 6 තුළ ලංකාවේ දේශපාලනයේ ජරාජීර්ණ ස්වභාවය නියමෙට බලාගන්න පුලුවන්...
    කවුරුත් හිතන්නේ නැති එකතු වීම්, වෙන් වීම් වල තිර පිටපත් සූදානම්....
    එතනින් එහාට ගියාම....??? මිනිසුන්ගෙ ඒක කෙන්ද‍්‍රිය වන ජනමතය විසුරුවන ආකාරයේ සිදුවීම්....???
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Ube experience one na sonnayo oka kiyanna.. ona podi ekekta me drama tika therum ganna puluwan 😂😂😂
    අනේ පලයං උඹල ඔය උඩින් අතපත ගාලා දැකල කියන දේවල්නේ...
    අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් මම අපි උබ මොකද කරන්න ඕනේ ?
    මේ වෙලාවෙ මම උඹ අපිලට කරන්න කිසිම දෙයක් නෑ... බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.... සමහරක් තැන්වල ඇඩෙයි... සමහරක් තැන්වල දුක හිතෙයි... සමහරක් තැන්වල හිනාවක් යයි.... එච්චරයි...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනේ පලයං උඹල ඔය උඩින් අතපත ගාලා දැකල කියන දේවල්නේ...
    අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි....
    1641958920272.jpeg
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    නමුත් මම, අපි, උඹල දිනල ඉවරයි.... ඒ මෙතෙක් කල් සමාජයේ මුල් බැහැපු, කවදාවත් සිදලිය නොහැකි යැයි පාරම් බාපු මතයක් පරාජය කළ බැවිනි... "සිංහලූන් දෙපැත්තට අනෙක් ජාතින් එක පැත්තක" කියන ඒ මතය අපි පරාජය කරල ඉවරයි... "සිංහලූන් එක පැත්තක නම් අනෙක් එවුන් මොන පැත්තක හිටියත් අදාල නැත...." යන මතයේ බීජය අපි රෝපණය කළෙමු.... එය සිටවපු පොළවේම බොල් වීමට ඉඩ නොදමා එය මහා වෘක‍ෂයක් සේ වැෙඩන්නට අපි වැඩ කළ යුතුය.... ඒ හෙවණ යට සිංහල, දෙමළ, මුස්ලිම් යන කොයි එකාගෙත් දරුවා යහතින් ඉන්නවා ඇත.... තමන්ගේ චන්ද ටික වෙනමම මල්ලක දාලා ලක් මාතාවගේ ඇදුම් ගලවා උන්ට ඕන ඇදුම් අන්දවන්නට ලංසු තියන අන්තවාදින් ඛෙදුම්වාදින් එකට තියා පරද්දන්න තරම් සිංහලයා තවමත් ශක්තිමත් බව අපි වඩා වඩාත් සමාජගත කළ යුතුය.....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ස්තුතී
    මහින්දගේ මරණය?
    මහින්ද දැන් අවලංගු කාසියක්.... ඒක දැන් එයත් දන්නවා....
    මහින්දලගේ වචනවලින් කියනවා නම් දැන් තියෙන්නේ දේශපාලනයේ වාරකං කාලය.... ඒ වාරකං කාලයේ ගොඩට වෙලා නිහඩව ඉන්නවා.... ඒ නොනගතය කාලයේ කස්ටිය ෆෝම්වෙලා රාජපක්‍ෂල වැටිල කියල වාරකංවලට අහුවෙලා නිකං මුහුදුබත් වෙනවා... ඔ්න්න එතකොට රාජපක්‍ෂ පරපුරේ නව හදුන්වා දීම කළඑළි බහිනවා නියම වෙලාවට.... එතකොට මිනිස්සුන්ට ඔක්කොම අමතකයි.... ආයෙතන් දීල බලමු න්‍යායට එනවා... එදාට මම වගේම එකෙක් දායි ඇයි මම අපි උඹල අහවලට දිය යුත්තේ කියලා....
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,492
    113
    Matale
    kathawa aththa. habai apita predict kiyanna bari tharamatama athule yana game eliyata enne na. than than wala eka eka vidihata kathawal yanne. wena de balan inna thamai wenne.