ඇත්තම කියන්නම්...

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    ඔයැයි හී ලංකාව දාලා විදේස ගත වෙනවා කිවුවා නේත
    ඉතින් ඇයි මේ වේදනා :rolleyes: :rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ වෙලාවෙ මම උඹ අපිලට කරන්න කිසිම දෙයක් නෑ... බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.... සමහරක් තැන්වල ඇඩෙයි... සමහරක් තැන්වල දුක හිතෙයි... සමහරක් තැන්වල හිනාවක් යයි.... එච්චරයි...
    පුක දෙන පොන්නයන්ට රිදෙනවා උබ වගේ :LOL::LOL::LOL:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    "
    අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි...."

    පදුරකට ගෑහුවත් 10-15ක් විසිවෙන ඔ ලෙවල්වත් පාස් නෑති බහුතරයක් වෙන ප්‍රාදෙශිය සබා මන්ත්‍රිලා ඉන්න වට මෙසවල කතාවෙන වෑදගත් දෙශපාලන කතා. :lol: :lol: :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    "
    අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි...."

    පදුරකට ගෑහුවත් 10-15ක් විසිවෙන ඔ ලෙවල්වත් පාස් නෑති බහුතරයක් වෙන ප්‍රාදෙශිය සබා මන්ත්‍රිලා ඉන්න වට මෙසවල කතාවෙන වෑදගත් දෙශපාලන කතා. :lol: :lol: :lol:
    මේ තියෙන්නේ මුන් කරන වට මේස සාකච්චා...