ඇත්තෝ කති බොති සුකති

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇත්තෝ කති බොති සුකති

    මෙන්න මේ කවියේ තේරුම කවුද දන්නේ ....මේ දැකපු ගමන් බනින්ඩ එපා පේන තේරුම නෙමෙයි තියෙන්නේ .

    "ඇත්තෝ කති බොති සුකති

    නැත්තෝ සුත්ත පිට පෙළමින් බලති
    මේ දුටු පකට පඩි හෙලුවෝ
    හෙලුවෙන් වනති..."


    ඔන්න කවිය තේරුම් ගන්ඩ බලන්ඩ. හොඳනම් දන්නවනේ ඉතින්..:D

     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,849
    2,456
    113
    bump.gif
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කුනු හප්පෙන් හිතුවොත් එහෙමයි නැත්තන් කතාව 100% ඇත්ත:yes:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය
    ​
    ​
    ​

    ඇති අය (මිල මුදල්) කති,බොති,සුව පහසුව වාසය කරති.
    නැති අය සූත්‍ර පිටකය පෙරලා බලති.​
    එම නිසා නියම සිංහල භාෂාවෙන් කතා කරන අය ප්‍රකට පුද්ගලයෝ වෙති...​
     

    h.sahan69

    Junior member
  • Feb 14, 2011
    142
    12
    18
    Kandy
    Athi aya kanawa bonawa sapen jeewath wenawa,
    nathi aya(e kotasa danne naa)
    meya dutu pandithayin hela basin meya warnana karathi :D :D
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Athi aya kathi bothi preethi wethi.
    Nathi aya suuthra pitakaya balathi.
    Meya dakapu prakata hela pandiwarun Sinhala basin warnana karai..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය
    ​

    ඇති අය (මිල මුදල්) කති,බොති,සුව පහසුව වාසය කරති.
    නැති අය සූත්‍ර පිටකය පෙරලා බලති.​
    එම නිසා නියම සිංහල භාෂාවෙන් කතා කරන අය ප්‍රකට පුද්ගලයෝ වෙති...​
    :D
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය
    ​
    ​
    ​

    ඇති අය (මිල මුදල්) කති,බොති,සුව පහසුව වාසය කරති.
    නැති අය සූත්‍ර පිටකය පෙරලා බලති.​
    එම නිසා නියම සිංහල භාෂාවෙන් කතා කරන අය ප්‍රකට පුද්ගලයෝ වෙති...​
    මම දැනන් හිටියෙත් මේ තේරුම තමයි​