ඇත්තෝ කති බොති සුකති

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරළති
    පකට පුඟුළෝ හෙළුවෙන් වනති






    සුකති - සැප විදිති
    නැත්තෝ - ශ්‍රමණධාරීන්
    සුත්ත පිට - දහම් පොත්
    පෙරළති - හදාරති/බලති
    පකට - බහුශ්‍රැත
    පුඟුලෝ - මිනිසුන්
    හෙළුවෙන් - හෙළ බසින්
    වනති - වර්ණනා කරති
     
    • Like
    Reactions: kinkon