ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පිට පෙරළති පකට පුඟුළෝ හෙළුවෙන් වනති සුකති - සැප විදිති නැත්තෝ - ශ්රමණධාරීන් සුත්ත පිට - දහම් පොත් පෙරළති - හදාරති/බලති පකට - බහුශ්රැත පුඟුලෝ - මිනිසුන් හෙළුවෙන් - හෙළ බසින්...