ඇත්ත ආදරේ වෙනුවෙන්.... මේ thread එක !!!

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    kellek innawa, daganda one.. hoda pick up lines tikak kiyapanko.. :p
    i've been using "hey, what's ur name" for a while now. found that from a film. believe me it works haha..
    anyway now i've had enough with that so if u've got any good ones that worked for u do post
    :]
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්
    ලොවක් හදන්නත් ලොවක් නසන්නත් ආදරේට
    පුලුවන්
    ආදරේ වෙනුවෙන් කරහැකි දේද ලොවක් වටී
    ආදරය නැත්නම් ලොවක් ද නැත

    හොද වැඩක් දිගටම කරගෙන යමු සහොලා
    අපේ බැකප් එකත් දෙන්නම් ආදරේ ජයගන්නට එලකිරි කොලන්ට කෙල්ලන්ට
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    මට්චන් මම උඹලට උදව් කරනවා බන්.. උදව්වක් උනෙ උනොත් කියපන්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ha ehenan mulinma man prashnayak dennanda? mage yaluwek hithanawa yaluwage girl ge amma yaluwawai girl wai wen karanna mona hari karala kiyala. ammata ona girl wa ammage yaluwek ge puthek ta bandala denna. me dawas wala api bahala wada oya karapu 1 ain karanna thanak hoyanna. deepanko help 1k ehema thanak dannawa nan,. habai aththa thanak.

    මචන් මෙහෙමයි නවීන ලොකෙ ඔය වගෙ දෙවල් පිලි නොගත්තට ඔවයි යම් බලපෑමක් නෑතුව්ම නෙමෙයි.. මට එක අත්දෑකීමෙන් කියන්න පුලුවන්..
    උබට ඔයගෙන යම් උදවුවක් ඔනෙනම් මට පෞද්ගලිකව දන්වන්න..

    මාලබෙ සහ හොරන පත්තෙ තියන ඔහොම තෑන් දෙකක් මොනාහරිදෙයක් කරලනම් එ කරපු අයගෙ නම් පවා කියනවා...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්ත ආදරේ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull::dull:
    මට නම් තාම හම්බවෙලා නෑ ඔය කියන දේ... :no::no::no::no::no:

    ඕක තියෙන්නෙ පොත්වලයි ෆිල්ම් වලයි විතරද මන්දා...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නෑ මචන්..
    එහෙම ආදරෙ අපි කාගාවත් තියනවා නමුත් අපි කවුරුත්ම එක හොයාගන්නෙනෑ.....

    අපි ආදරය කිය කියා රාගය කියන මිරිගුව පසුපස දුවනව මිසක් අදරය සොයාගන්න උවමනාවකුත් නෑ...

    උබටම මෙක තෙරෙයි උබෙ බොක්කට කෙලෙක් වදිච්චදාට

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මටත් තියෙනවා ප්‍රශ්නයක්
    මන් මීට අවුරුද්දකට විතර කලින් Girl කෙනෙක්ට ආදරය කළා ගොඩක්. ඒත් එයා කවදාවත් මාව පිළිගත්තෙ නෑ වයස ප්‍රශ්නයක් කියලා(මං එයාට වඩා වයසින් අඩුයි).එයා මගෙ හිත රිදෙන දේ කළා ගොඩක්. මට කෙලින්ම කිව්වා එයා වෙන කෙනෙක් ගැන කැමැත්තෙන් ඉන්නවා කියලා . මන් හොයලා බැලුවා එයා හොද කෙනෙක් නෙමෙයි . ඉතින් මන් කිව්වා ඔයාට හොද කෙනෙක් එක්ක යාළුවෙන එක ඔයා ගෙ කැමැත්තක් . ඒත් ඔය කෙනා නම් හොද කෙනෙක් නෙමෙයි කියලා. කොහොම හරි ඒක උනේ නෑ
    ඒත් ළගදි ඉදන් මට තේරෙනවා මෙයා මට කැමතියි වගේ මට මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ
    කලින් මට කිව්ව කතාවල හැටියට ආයි අහන්න හිතෙන්නෙත් නෑ ඒත් මං එයාට තාමත් ආදරේ හින්දා ඒක හුඟක් අමාරුයි
    මන් මොකද්ද කරන්න ඕනි ?

    ආදරයට වයස ප්‍රශ්නයක් නෑත.( අවුරුද්දක් දෙකක්නම් ඈවුලක් නෑ)

    ඔයා එයාට තම කෑමෑත්තෙන් ඉන්නවනම් කෙලේන්ම ගිහින් අහන්න එයාගෙන් එත් එක පෙර කරපු දෙවල් වලට පලිගෑනිමෙ චෙතනාවෙන් කරන ආදරයක් නම් එහෙම නොකර ඉන්න එක වඩාහොදයි..
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මචන් මෙහෙමයි නවීන ලොකෙ ඔය වගෙ දෙවල් පිලි නොගත්තට ඔවයි යම් බලපෑමක් නෑතුව්ම නෙමෙයි.. මට එක අත්දෑකීමෙන් කියන්න පුලුවන්..
    උබට ඔයගෙන යම් උදවුවක් ඔනෙනම් මට පෞද්ගලිකව දන්වන්න..

    මාලබෙ සහ හොරන පත්තෙ තියන ඔහොම තෑන් දෙකක් මොනාහරිදෙයක් කරලනම් එ කරපු අයගෙ නම් පවා කියනවා...

    NILANGA06 you can contact him through PM :):):):):):):):):)
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    නෑ මචන්..
    එහෙම ආදරෙ අපි කාගාවත් තියනවා නමුත් අපි කවුරුත්ම එක හොයාගන්නෙනෑ.....

    අපි ආදරය කිය කියා රාගය කියන මිරිගුව පසුපස දුවනව මිසක් අදරය සොයාගන්න උවමනාවකුත් නෑ...

    උබටම මෙක තෙරෙයි උබෙ බොක්කට කෙලෙක් වදිච්චදාට




    aththan bn................
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ආදරය සුන්දර වරදකි...........
    කිසිදා සමාවක් නම් නැති.............
    උඹ පෙන්නලා ආදරේ හැටි........
    මට දුන්නු දුක හොදටම ඇති...........


    :(:(:(:(:(:(:love::love::love::love::love::love::no::no::no::no::no::no::no: