ඇත්ත කතාවක්... වෙලාවක් තියෙයිනම් කියවපල්ලš

king kaputa

Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    Machan kello modayi..ahasa usata minisunwa wiswasa kranwa...ekayi awula..nathuwa 98% k kello yanne mol amaruwata neme kollawa tharaha kraganna baye

    Mn nm hithanne na bn eka moda kama kyala eka kellage tina adare... kollage hitha ridei kyala bayai..
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    sira kathawa bn... love kratanam awlk na ona ekak ekka bt athal aran ekige jiwithe winasa krala danna hoda na bn.. owa danagaththama a ammala thaththla kochchra widawnawa athda..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mekai kello innawa ara oya kiyala thiyena kollo wage aathal ekata love karana un.un aadare karanne boruwata.salli walata.un okkoma karagena kollo test karana un.unta wenna deyak naha.mokada unge wiseta awurudu 14n 15n karanna ona dewal karagena iwarai.anna unta damagena hikuwata kisima awulak naha.mokada unta onath ekama thama..eth samahara kello innawa ehema naha.ahinsakai.anna e wage kello rawattala oya wage dewal karana eka waradi..ewa maha jara wada.

    :yes:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් ඕක තේරුම් කරන්ට ගියෙ කෙල්ලෙකුට
    ඒකි මට කියනව
    මේ කාලෙදි ෆන් ගන්ට ඕනලු, පස්සෙ පුලුවන්ලු සිරා ලව් කරන්ට
    සල්ලි කාරයෙක්ව බදිනව කියලත් කීව
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,897
    9,704
    113
    මන් ඕක තේරුම් කරන්ට ගියෙ කෙල්ලෙකුට
    ඒකි මට කියනව
    මේ කාලෙදි ෆන් ගන්ට ඕනලු, පස්සෙ පුලුවන්ලු සිරා ලව් කරන්ට
    සල්ලි කාරයෙක්ව බදිනව කියලත් කීව

    Oya oya mama.kiwwe onna oya wage hithana unta thama damagena hukanna ona.:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    උබලා දන්නේ නැහැ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුවෙ හදන්න විදින වෙදනාව..
    1f612.png
    😒 කාගේ වුනත් ආසවෙන් හදපු අහිංසක දරැවෙක් නෙද මචං
    1f60a.png
    😊පුංචි දෝනි ටික ට්ක උස්මහත් වෙනකොට ඒ අම්ම තාත්තා පුදුම සතුටක් ලබන්නේ..
    1f60a.png
    😊කරදඩු උස් වුන තමන්ගේ දුව තාත්තාගේ මුලු ලොකේම,
    1f60a.png
    😊
    පුංචි කෙල්ල තමයි අම්මාගේ තාත්තගේ හුස්ම ටික.
    1f60a.png
    😊



    මෙන්න මේ කතාවනම් ඇත්ත බං. මෙව්ව කිව්වයි කියලා කෙල්ලව රූම් අදින එකා කොහොමත් අදිනවා බං. සියල්ල කර්මය බලා ගනීවි බං. මේ ආත්මයේ හෝ වෙනත් ආත්ම භවයකදී ඔව්වා පල දෙනවා. සමහර විට මේ ආත්මේ රූම් ගිහින් අනාත වෙන කෙල්ලෝ කලින් ආත්ම වල කොල්ලො වෙලා තවත් කෙල්ලෙක්ව අනාත කරපු එවුන් වෙන්න උනත් පුලුවන් බං.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මෙන්න මේ කතාවනම් ඇත්ත බං. මෙව්ව කිව්වයි කියලා කෙල්ලව රූම් අදින එකා කොහොමත් අදිනවා බං. සියල්ල කර්මය බලා ගනීවි බං. මේ ආත්මයේ හෝ වෙනත් ආත්ම භවයකදී ඔව්වා පල දෙනවා. සමහර විට මේ ආත්මේ රූම් ගිහින් අනාත වෙන කෙල්ලෝ කලින් ආත්ම වල කොල්ලො වෙලා තවත් කෙල්ලෙක්ව අනාත කරපු එවුන් වෙන්න උනත් පුලුවන් බං.

    :yes::yes::yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙන්න මේ කතාවනම් ඇත්ත බං. මෙව්ව කිව්වයි කියලා කෙල්ලව රූම් අදින එකා කොහොමත් අදිනවා බං. සියල්ල කර්මය බලා ගනීවි බං. මේ ආත්මයේ හෝ වෙනත් ආත්ම භවයකදී ඔව්වා පල දෙනවා. සමහර විට මේ ආත්මේ රූම් ගිහින් අනාත වෙන කෙල්ලෝ කලින් ආත්ම වල කොල්ලො වෙලා තවත් කෙල්ලෙක්ව අනාත කරපු එවුන් වෙන්න උනත් පුලුවන් බං.

    ඹහොම අනාත කරණ උන් අයි මිනිස් භව ලබන්නෑ සහෝදරයා... කෙලින්ම නිරයේ තමා..:frown:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Sira kathawa.. adare karana kellata Mehema balu weda karanna hoda ne bn.. Kello harima puduma jathiyak.. ape hetiyata Tama Un.. Adare nam pana Hari dei Ara wage nam Itn ewwath ehemai..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපිත් ලව් කලා ඒත් කිසිම දවසක කිස් එකක් වත් දෙන ෆොටෝස් අරන් නෑ. .
    මාව දාලා ගියොත් දෙන්නම් තොට කියලා කවදාවත් හිතිලත් නෑ. .
    දැන් බැදලත් අවුරුදු 4ක් වෙනවා දුවෙකුත් ඉන්නවා. . ඔන්න ඔහොමයි සැබෑ ආදරය. .
     
    • Like
    Reactions: thushana

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Mama kamathi oya kathawatama me video ekath add karanna, Kollane Love karapan kellekge sharirayata nemei adahas, attitudes walata.



    Very Good Post | Thanks for share
    Thank You
     
    • Like
    Reactions: AnuradhaRa