ඇත්ත කතා කරමු.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නැහැ උඹ වැරදියි. රටට වෙලා තියෙන දේ ඇත්ත. නමුත් හේතුව බුද්ධාගම නෙමෙයි. සුද්දෝ වැල්ලේ රෙන කාලේ අපි ශිෂ්ටාර බිහි කළා. නමුත් ඒ සියල්ල කාලෙන් කාලෙට ආපු ආක්‍රමණ, පාවා දීම් නිසා විනාශ වෙලා ගියා.
    දැන් බලන්න තායිලන්තය. තියෙන්නේ ථෙරවාද බුද්ධාගම.උඹ ඔය කියන එක ප්‍රශ්නයක්වත් ඒ රටට වෙලා තියෙනවද.. ගිහින් බලපන් බැන්ග්කොක්. කොහොමද දියුණුව කියල.

    පිට රටින් ආපු උන් අපිට කෙලිය ටික අමතක කරලා කතා කලත්, 1948 ඉඳන් අපේ රටට කෙල වෙලා තියෙන්නේ, සැරෙන් සැරේ ආපු දේශපාලුවෝ නිසා.

    බලපන්, මැලේසියාව දියුණු කලේ මහතීර් මොහොමඩ්, සිංගප්පූරුව ලී ක්වාන් යු, තායිලන්තේ බූමි බෝල් රජතුමා, අපිට එහෙම එකෙක් ඉඳල නැහැ. කරන්න හිටපු එකම එකත් පිස්සු කෙලල පැරදිලා ගියා.

    දැන් අපි සෑහෙන්න පස්සට ගිහින්, නමුත් තාම ප්‍රමාද නැහැ කියලයි මගේ හැගීම. හැබැයි බටහිට ප්‍රජාතන්ත්‍රවාදය නම් අපේ හරක්ට හරියන්නේ නැහැ. (අපේ විතරක් නෙමෙයි ඒක දැන් බටහිරට හරි යන්නෙත් නැහැ, පේනවනේ ප්‍රන්ශේ, එංගලන්තේ, ජර්මනියේ වෙලා තියෙන කෙලිය)

    අපිට ඕනේ නියම දැක්මක් තියෙන ඒකාධිපතියෙක්. නැවතත් කියන්නේ බුද්ධාගම නිසා මෙහෙම වෙලා තියෙනව කියනවම් උඹ සම්පූර්ණ වැරදියි...

    (තවත් එකක් කියන්න ඕනේ, ඔය හාමුදුරුවරුන්ට බැන බැන මාරයාගේ කොන්ත්‍රාත් කරන උන්ට මේ වගේ උත්තරයක් දෙන්න මොලයක් නැහැ)

    ඒකාධිපතියා බිහිවෙන්නේ කොහෙන්ද...? යුද්ද කරලද...? නෑ.... මිනිස්සුන්ගේ බහුතර කැමැත්ත අරගෙන.... ඒ කැමැත්ත ඔය වගේ කාලෙන් කාලෙට එන පටු ජාතිවාදි ආගම්වාදි ලේබලයකින් කොල්ල කනවා... ඒ එන පාලකයා බෞද්ධයාට කෙළවනවා... අපිට දේශපාලන ඉවක් නෑ.... ආර්ථික අරමුණක් නෑ... නිවැරදි නායකත්වයක් නෑ.... ඒවා ඇති කරන්න ප‍්‍රධාන සාධකය වන ආගමික නායකයින් හුදකලා මන්දිරවල සිටුවරු වගේ ජීවත් වෙනවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    (තවත් එකක් කියන්න ඕනේ, ඔය හාමුදුරුවරුන්ට බැන බැන මාරයාගේ කොන්ත්‍රාත් කරන උන්ට මේ වගේ උත්තරයක් දෙන්න මොලයක් නැහැ)

    මචං අවංකව උත්තරයක් දීපං...
    උඹ ඇත්තටම මාරයාට බයද...?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මටනම් මචන් මෙතන තව ප්‍රධාන ප්‍රශ්ණයක් තියෙනව, අපි ඉගෙන ගෙන තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ඇත්තම දහමද කියල. මොකද මිහිඳු හාමුදුරුවො ලංකාවට බුදු දහම ගෙනාවට පස්සෙ වලගම්භා රජතුමාගේ කාලෙ වෙනකම්ම ඒ දහම ආවෙ මුඛ පරම්පරාවෙන්. ඒ හේතුව නිසා ත්‍රිපිටකකයට ග්‍රන්ථාරූඪ කරේ අර බුදු හමුදුරුවො දේශනා කරපු ඇත්තම දහමද කියල ප්‍රශ්ණයක් මතු වෙනව. අපි දන්නව කටින් කට යම් දෙයක් අවුරුදු සිය ගනනක් එද්දි යම් යම් වෙනස්කම් වෙන්න අවස්තාව වැඩ්යි කියල.

    තවත් දෙයක් තමයි අපි දැන් බන අහන්නෙත් රහතන් වහන්සේලාගෙන් නෙවෙයිනේ. අපි වගේම නොවුනත් තවමත් පෘතක්ජන හාමුදුරුවරුන්ගෙන්. එතකොට ඒ හාමුදුරුවරුත් බන කියන්නේ තම තම නැණ පමනින් තමන් ධර්මය කියවා තේරුම් ගත් ආකාරයටයි. සංවාදයට විවෘතයි.
    මේක වෙන්න පුළුවන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,866
    6,498
    113
    ගග අද්දර
    මාක් ල මහායාන ථෙරවාදයට නැතුව මහායානයට ඇදෙන්නෙ ලොකුම හේතුව උන්ගෙ චින්තනේට වැඩියෙන් ගැලපෙන්නෙ මහායානය නිසා බං. ථෙරවාදයෙ ආරම්භයක් නෑ අවසානයක් නෑ උන්ට ඒව දිරවන්නෑ. ඉතිං උන්ට කොහොමත් ථෙරවාදී වෙන්න බෑ.

    නිකං දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට ඕනෙ වුන පලියට එහෙම එක රාජ්‍ය කාලයෙන් රටක් බෞද්ධ කලෑකිද බං ඒ රටේ තිබ්බ චින්තනේට සංස්කෘතියට බුදු දහම ගැලපුනේ නැත්තං. එහෙනං යකෝ පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ලංකාව කොච්චර කල් පාලනය කලාද. ඒ කාලෙ ඒ පාලනේ කරපු ප්‍රදේශ වලවත් 90%ක්වත් උන් ප්‍රවර්ධනය කරපු ආගම වැලඳගන්න එපැයි. කෝ එහෙම වුනාද ?

    එහෙම රජා තැන දුන්න කියල දඩිබිඩියෙ රටක ආගම් මාරු කරන්න බෑ බං. වෙලා තියෙන්නෙ උඹල ආගම දකින්නෙ නිකං මතවාද සෙට් එකක් විදිහට. භාශාව දකින්නෙ නිකං භෞතික වස්තු වලට කියන නම් ටිකක් විදිහට. ඔහොම superficially දැකල තීරණය කරන්න බෑ.

    ආගමක් භාශාවක් එක්ක චින්තනේකුත් එනව. ආගමක් හරි මොන කෙහෙම්මලක් හරි රටකට ආවාම ඒක ඒ රටේ සාර්ථකව පැතිරෙනවද කියල තීරණය කරන්න වැඩියෙන්ම බලපාන්නෙ ඒක ඒ රටේ ඒ වෙනකොට තියෙන චින්තනේට කොච්චර දුරට අනුකූලද කියන එක. මිහිඳු හාමුදුරුවො මිහින්තලේට වැඩම කරල දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහපු ප්‍රශ්න දෙකම අරං බලපං. අඹ පැනෙයි ඥාති පැනෙයි. උඹල හිතන්නෙ මිහිඳු හාමුදුරුවො ලංකාවෙ රජ කරන්නෙ ගොං හරක් මුන්ට පොඩි තේරවිල්ලක් දීල බලන්න ඕනෙ ඒකවත් විසඳගන්න පුලුවන්ද කියල කියල හිතල ඔය දෙක ඇහුව කියලද ? :sorry: අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ :(

    අඹ පැනය අහල බැලුවෙ රේඛීයව ඉදිරියටම යන්නැතුව චක්‍රීයව හිතන්න පුලුවන්ද කියල.
    ඥාති පැනේ අහල බැලුවෙ මුන්ට ද්වීකෝටික න්‍යායට එහා ගිහිං චතුස්කෝටික න්‍යායෙන් හිතන්න පුලුවන්ද කියල. පොඩ්ඩක් සුද්දො යුක්ලිඩිියානු ජ්‍යාමිතියෙ සරල රේඛාවක් ඒ රේඛාවටම සමාන්තර වෙනවද නැද්ද කියන එක ගැන මොකද කියන්නෙ කියල හොයල බලපං ඥාති පැනේ තේරෙයි.

    පේන්නැති නිවනක් අරමුණු කරගෙන වැඩ කරනව කියල උඹ හිනාවෙන්නෙ එතකොට අසීමිත ආර්ථික වර්ධනයක් ගැන හිතල වැඩ කරන සුද්දගෙ ක්‍රමේ අවුලක් උඹට පේන්නැද්ද බං ? අඩුම ගානෙ පරිමිත ග්‍රහලෝකෙක අපරිමිත ආර්ථික වර්ධනයක් අත් කරගන්න බෑ කියලවත් හිතිල නැද්ද ? එතකොට ඇඩම් ස්මිත්ලගෙ ආර්ථිකේ පාලනේ කරන අදිසි හස්තය එහෙම සුද්දන්ට පේනවලුද ? බම්බුව තමා :rolleyes:

    ලංකාවෙ තිබුණු චින්තනයට බුදු දහම පෑහුනා ඉතිං ලංකාවෙ මිනිස්සු සෑහෙන්න බෞද්ධ වුනා. බෞද්ධ වුනා කියල ඒ වෙනකං අරං ආපු විශ්වාස අතෑරියෙ නෑ ඒවට තමා පන්සල් වල දේවාල හැදුනෙ. තාමත් ගම් පලාත් වල මිනිස්සු ගස් වල කොල අතු එල්ලල බාර වෙනව. ලංකාවෙ තිබුණු සංස්කෘතියෙන් මිහිඳු හාමුදුරුවො ගෙනාපු බුදු දහම අවශෝෂණය කලා. කරල සිංහල බුද්ධාගම නිර්මාණය වුනා.

    දැන් වෙලා තියෙන්නෙ සුද්දගෙ ක්‍රමේ අපි අවශෝෂණය කරන්නෑ එහෙම් පිටිං අනුකරනය කරනව. ඒත බුද්ධාගමත් එක්ක නෙමේ අපේ තියෙන සිංහල බෞද්ධ චින්තනෙත් එක්ක පෑහෙන්නෑ. ඒකයි ඔය ප්‍රශ්න.

    You must spread some Reputation around before giving it to WhiteWalker again.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    uba mulinma buddhism igena ganin machan. ape minissu duppath unege duppath political manisakathhwaya. lankawe buddhist wena ayagen 90% wak danna පටිච්ච සමුප්පාදය kiyanne mokadda kiyala itin komada uba kiyana tharkaya saadarana wenne
    ඉතින් උබ කියන හැටියට, බෞද්දයොත් නොදන්නා බුදුදහමක් නේ ලංකාවේ තියෙන්නේ. හරි එකෙන් 5%ක් දැනගෙන කොහොමද බන් රටක් බෞද්ද වෙලා ගොඩ යන්නේ. උබම කියනවා නම් ආයේ මොන කතාද? මම එකයි කිව්වේ, බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා ගොඩ ගියේ නැති රටක්, මිහිදුගෙන් බණ අහලා බෞද්ද උනේ,දේශපාලනිකව.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බයිට් එක ගේ ඇතුලේ මුකුත් තිබිලා නැ.. වෙනදට කතුරු මුගුන්ගා කොලලු බැදලා දෙන්නේ.. එදා මුකුත් නැති නිසා මේ ගැනී බැරිම තැන කෝපි දළු ටිකක් අරන් බැදලා දීලා. පට්ට රහයිලු.

    :baffled: ewa sira rahaida :sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    දැන් වෙලා තියෙන්නෙ සුද්දගෙ ක්‍රමේ අපි අවශෝෂණය කරන්නෑ එහෙම් පිටිං අනුකරනය කරනව. ඒත බුද්ධාගමත් එක්ක නෙමේ අපේ තියෙන සිංහල බෞද්ධ චින්තනෙත් එක්ක පෑහෙන්නෑ. ඒකයි ඔය ප්‍රශ්න.
    උබේ ඔය මුළු විග්‍රහයේම අග්‍ර පලය අන්තිමට් සුද්දගේ පිට වරද පටවලා අපිට කෙලියා කියන එකනේ. අවුරුදු 70ක් තිස්සේ කලෙත් ඕකනේ. 2500ක් තිස්සේ බෞද්ද වෙන්න කලින් තිබ්බ රට ගැන කතා කරන එකෙක්ට කියන්න පුළුවන් මේක බෞද්ද වෙන්න ගිහින් තමා කෙලියේ කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නැහැ උඹ වැරදියි. රටට වෙලා තියෙන දේ ඇත්ත. නමුත් හේතුව බුද්ධාගම නෙමෙයි. සුද්දෝ වැල්ලේ රෙන කාලේ අපි ශිෂ්ටාර බිහි කළා. නමුත් ඒ සියල්ල කාලෙන් කාලෙට ආපු ආක්‍රමණ, පාවා දීම් නිසා විනාශ වෙලා ගියා.
    දැන් බලන්න තායිලන්තය. තියෙන්නේ ථෙරවාද බුද්ධාගම.උඹ ඔය කියන එක ප්‍රශ්නයක්වත් ඒ රටට වෙලා තියෙනවද.. ගිහින් බලපන් බැන්ග්කොක්. කොහොමද දියුණුව කියල.

    පිට රටින් ආපු උන් අපිට කෙලිය ටික අමතක කරලා කතා කලත්, 1948 ඉඳන් අපේ රටට කෙල වෙලා තියෙන්නේ, සැරෙන් සැරේ ආපු දේශපාලුවෝ නිසා.

    බලපන්, මැලේසියාව දියුණු කලේ මහතීර් මොහොමඩ්, සිංගප්පූරුව ලී ක්වාන් යු, තායිලන්තේ බූමි බෝල් රජතුමා, අපිට එහෙම එකෙක් ඉඳල නැහැ. කරන්න හිටපු එකම එකත් පිස්සු කෙලල පැරදිලා ගියා.

    දැන් අපි සෑහෙන්න පස්සට ගිහින්, නමුත් තාම ප්‍රමාද නැහැ කියලයි මගේ හැගීම. හැබැයි බටහිට ප්‍රජාතන්ත්‍රවාදය නම් අපේ හරක්ට හරියන්නේ නැහැ. (අපේ විතරක් නෙමෙයි ඒක දැන් බටහිරට හරි යන්නෙත් නැහැ, පේනවනේ ප්‍රන්ශේ, එංගලන්තේ, ජර්මනියේ වෙලා තියෙන කෙලිය)

    අපිට ඕනේ නියම දැක්මක් තියෙන ඒකාධිපතියෙක්. නැවතත් කියන්නේ බුද්ධාගම නිසා මෙහෙම වෙලා තියෙනව කියනවම් උඹ සම්පූර්ණ වැරදියි...

    (තවත් එකක් කියන්න ඕනේ, ඔය හාමුදුරුවරුන්ට බැන බැන මාරයාගේ කොන්ත්‍රාත් කරන උන්ට මේ වගේ උත්තරයක් දෙන්න මොලයක් නැහැ)
    ඔය වැල්ලේ රෙන කතාවයි. සුද්දා හෙලිවැල්ලේ ඉන්නකොට සිංහලු සරන් ඇන්ද කතාවයි ටිපිකල් බයිලානේ බන්. 2500 සුද්දා ඉන්න තැනයි අපි අද ඉන්න තැනයි ගත්තම උබට වෙනස පෙන්නේ නැද්ද.. තායිලන්තේ ථෙරවාදී කිව්වට අපේ සංස්කෘතික බයිලා එහෙ නැ බන්. තායිලන්ඩ් බික්ෂුවට, දවල් දෙන දානේ හරක්මස්, කුකුල් මස් පවා තියෙනවා.. බික්ෂුනි කට්ටිය සුද්දන්ට මෙදිටෙෂන් කියලා දීලා සල්ලි හොයනවා. ලංකාවේ ඔය උදාහරණෙට ගනින්. ආරාමෙක සල්ලි අරන් බික්ෂුනිලා මෙදිට්ට් කලොත් කොහොමද විරෝදය. කොටින්ම ලංකාවේ බික්ෂුනි කියලා හැදුනුම් පතක්වත් දෙන්න දෙනවද මහානායකවරු. ඒ කට්ටියට සිල්මනියෝ කියන ස්ටේටස් එකෙන් එහාට යන්න දෙන්නේ නැ. තායිලන්තය බුදු දර්මයෙන් හම්බ කරනවා. එක වානිජයි. මම එකේ වැරද්දක් දකින්නෙත් නැ. ලංකාවේ බුද්දාගම දන්නෙත් නැ, එකෙන් ජිවත් වෙන්නෙත් නැ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,866
    6,498
    113
    ගග අද්දර
    උබම මුලදී කියල බුද්දාගම නිසා මිනිස්සු දියුණු වෙන් නැහැ කියල, තව තැනක කියනව සිංහල බවුද්දයෝ හැසිරෙන්නේ එකට අනුව නෙමෙයි කියල,

    උබ මොකක්ද දියුණුව කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ බන්?
    උබ බලාපොරොත්තු වෙන දියුණුවට අවසානයක් තියේද?
    අවසනේටම ගියොත් මොකද වෙන්නේ?

    කතෝලිකය බීල, පටියක් දාල මානසික සතුටක් ලබනවා ඇති බන්, බවුද්දයත් ඒ මානසික සතුට පන්සල් ගිහින් බෝධි පුජාවක් තියල ඒ වගේම මන්සිකව සතුටු වෙනවා ඇති.

    උබ බාර් එකෙන් බෝතලයක් අරන් බිව්වක් කියල උබේ ප්‍රශ්න විසදුනේවත්, උබේ සෞක්‍යට හොදක් උනේවත් නැහැනේ?
    බාර් කාරයට සල්ලි ගියා විතරනේ.

    දැන් උබ කියන විදියට පන්සල් වල හාමුදුරුවෝ සල්ලි අරන් සැප වින්ද නම්, ඒ සල්ලි දායකයෝ දීල දායකයෝ මානසිකව සතුටක් ලැබුවා නම් මොකක්ද වරද?
    හාමුදුරුවෝ කිව්වේ නැහැනේ ඕව කලේ නැත්නම් අපායේ යනවා, හැම පෝයටම වරෙන් සීල් ගන්න නැත නම් උබලගේ දානෙටවත් මන් වඩින්නේ නැහැ කියල.

    කම්පෙයා කරන්න යන්න එපා බන් හැම එකක්ම, උබ ඔය දියුණුව කියන එකෙන් මිනිස්සුන්ගේ ජිවිත එන්න එන්න සංකීර්ණ වෙලා ප්‍රශ්න වැඩි උනා මිසක්, සරල සාමකාමී බවක් ඇති උනා කියල නම් මන් දකින්නේ නැහැ.

    මම උබ කියන මොඩල් එකේ දියුණු මිනිහෙක්වත්, පන්සිල් පද පහ රකින පෝයට පන්සල් යන බවුද්දයෙක්වත් නෙමෙයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබේ ඔය මුළු විග්‍රහයේම අග්‍ර පලය අන්තිමට් සුද්දගේ පිට වරද පටවලා අපිට කෙලියා කියන එකනේ. අවුරුදු 70ක් තිස්සේ කලෙත් ඕකනේ. 2500ක් තිස්සේ බෞද්ද වෙන්න කලින් තිබ්බ රට ගැන කතා කරන එකෙක්ට කියන්න පුළුවන් මේක බෞද්ද වෙන්න ගිහින් තමා කෙලියේ කියලා.

    බෞද්ධ වෙන්න ගිහිං කෙලවුන තැන් පෙන්නපංකො. රටම බෞද්ධ වුනේ 2500 ට කලිං ඉඳන්ම මේ රටේ තිබුන චින්තනේ බුදු දහමත් එක්ක පෑහුන නිසානෙ බං. ඒක තමා උඩ කියල තියෙන්නෙ. ඉතිං කෙලවෙන්න දෙයක් නෑ. සමාජය mechanistically දකින එක නතර කරපං බං ඒකයි ඔය වගේ අදහස් එන්න ලොකුම හේතුව. ඒක නතර කරනකං ඕක තේරුම් ගන්න බෑ. පුලුවන්නං systemic view එක ගැන සුදු මහත්තුරුම ලියල තියෙන පොත් හොයාගෙන කියෝපං කියෝපං. සමාජයෙන් බාහිර දෙයක් අවශෝෂණය නොකර පවත්වගෙන ආපු ක්‍රමේට සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමයක් අනුකරනය කරන්න යෑමෙන් වෙන්නෙ විනාශයක් තමා. ඕක ලංකාවට විතරක් නෙමේ හැම සමාජෙකටම පොදුයි. අපිට වෙලා තියෙන්නෙ ඒක බටහිර ක්‍රමේ අවශෝෂණය කරන්නැතුව එහෙම් පිටිං කොපි කරල ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ ඒකයි.

    සුද්දන්ගෙ රටවල් ඔය තත්වෙන් ඉන්නෙ උන්ට උන්ගෙ ක්‍රම වලට අනුව රට කරන්න අමාරුවෙන් අපි වගේ හැඩගැහෙන්න දෙයක් නෑ උන්ගෙ චින්තනෙන්ම අැතිවුන ක්‍රම ඒව. ඉතිං උන්ට නිකංම වගේ ඒව කෙරෙනව. මෙහෙ ගොවිතැන් කරද්දි කරපු කෙම් ක්‍රම සුද්දො කරන්න ගියා නං මලාට උන්ට ඕක සාර්ථකව කරන්න බෑ උන්ගෙ චින්තනේට අපේ උන් කෙම් කරපු ක්‍රමේ පෑහෙන්නෑ. ඒක තමා බං වෙලා තියෙන්නෙ උන්ගෙ ක්‍රමේ අපේ චින්තනේට පෑහෙන්නෑ. පෑහෙන්නැති එකක් කොපි කරන්න ගිහිං ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ.
     
    Last edited:

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    බෞද්ධ වෙන්න ගිහිං කෙලවුන තැන් පෙන්නපංකො. රටම බෞද්ධ වුනේ 2500 ට කලිං ඉඳන්ම මේ රටේ තිබුන චින්තනේ බුදු දහමත් එක්ක පෑහුන නිසානෙ බං. ඒක තමා උඩ කියල තියෙන්නෙ. ඉතිං කෙලවෙන්න දෙයක් නෑ. සමාජය mechanistically දකින එක නතර කරපං බං ඒකයි ඔය වගේ අදහස් එන්න ලොකුම හේතුව. ඒක නතර කරනකං ඕක තේරුම් ගන්න බෑ. පුලුවන්නං systemic view එක ගැන සුදු මහත්තුරුම ලියල තියෙන පොත් හොයාගෙන කියෝපං කියෝපං. සමාජයෙන් බාහිර දෙයක් අවශෝෂණය නොකර පවත්වගෙන ආපු ක්‍රමේට සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමයක් අවශෝෂණය කරන්න යෑමෙන් වෙන්නෙ විනාශයක් තමා. ඕක ලංකාවට විතරක් නෙමේ හැම සමාජෙකටම පොදුයි. අපිට වෙලා තියෙන්නෙ ඒක බටහිර ක්‍රමේ අවශෝෂණය කරන්නැතුව එහෙම් පිටිං කොපි කරල ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ ඒකයි.

    සුද්දන්ගෙ රටවල් ඔය තත්වෙන් ඉන්නෙ උන්ට උන්ගෙ ක්‍රම වලට අනුව රට කරන්න අමාරුවෙන් අපි වගේ හැඩගැහෙන්න දෙයක් නෑ උන්ගෙ චින්තනෙන්ම අැතිවුන ක්‍රම ඒව. ඉතිං උන්ට නිකංම වගේ ඒව කෙරෙනව. මෙහෙ ගොවිතැන් කරද්දි කරපු කෙම් ක්‍රම සුද්දො කරන්න ගියා නං මලාට උන්ට ඕක සාර්ථකව කරන්න බෑ උන්ගෙ චින්තනේට අපේ උන් කෙම් කරපු ක්‍රමේ පෑහෙන්නෑ. ඒක තමා බං වෙලා තියෙන්නෙ උන්ගෙ ක්‍රමේ අපේ චින්තනේට පෑහෙන්නෑ. පෑහෙන්නැති එකක් කොපි කරන්න ගිහිං ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ.

    Rep ++
     
    • Like
    Reactions: WhiteWalker

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබම මුලදී කියල බුද්දාගම නිසා මිනිස්සු දියුණු වෙන් නැහැ කියල, තව තැනක කියනව සිංහල බවුද්දයෝ හැසිරෙන්නේ එකට අනුව නෙමෙයි කියල,

    උබ මොකක්ද දියුණුව කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ බන්?
    උබ බලාපොරොත්තු වෙන දියුණුවට අවසානයක් තියේද?
    අවසනේටම ගියොත් මොකද වෙන්නේ?

    කතෝලිකය බීල, පටියක් දාල මානසික සතුටක් ලබනවා ඇති බන්, බවුද්දයත් ඒ මානසික සතුට පන්සල් ගිහින් බෝධි පුජාවක් තියල ඒ වගේම මන්සිකව සතුටු වෙනවා ඇති.

    උබ බාර් එකෙන් බෝතලයක් අරන් බිව්වක් කියල උබේ ප්‍රශ්න විසදුනේවත්, උබේ සෞක්‍යට හොදක් උනේවත් නැහැනේ?
    බාර් කාරයට සල්ලි ගියා විතරනේ.

    දැන් උබ කියන විදියට පන්සල් වල හාමුදුරුවෝ සල්ලි අරන් සැප වින්ද නම්, ඒ සල්ලි දායකයෝ දීල දායකයෝ මානසිකව සතුටක් ලැබුවා නම් මොකක්ද වරද?
    හාමුදුරුවෝ කිව්වේ නැහැනේ ඕව කලේ නැත්නම් අපායේ යනවා, හැම පෝයටම වරෙන් සීල් ගන්න නැත නම් උබලගේ දානෙටවත් මන් වඩින්නේ නැහැ කියල.

    කම්පෙයා කරන්න යන්න එපා බන් හැම එකක්ම, උබ ඔය දියුණුව කියන එකෙන් මිනිස්සුන්ගේ ජිවිත එන්න එන්න සංකීර්ණ වෙලා ප්‍රශ්න වැඩි උනා මිසක්, සරල සාමකාමී බවක් ඇති උනා කියල නම් මන් දකින්නේ නැහැ.

    මම උබ කියන මොඩල් එකේ දියුණු මිනිහෙක්වත්, පන්සිල් පද පහ රකින පෝයට පන්සල් යන බවුද්දයෙක්වත් නෙමෙයි.

    මේක මම කෝට් කලාට තරහවෙන්න එපා... උඹ මතුකරන තර්කය හරි වැදගත්... අපි බුද්ධාගම ගැන කතා කරන කොට කියනවා මොකක්ද ඔය සැප කියන්නේ ඒක අවසානයක් තියෙනවද කියල... භෞතික දේ බදාගෙන අන්තිමට ඇති ඵලය මොකක්ද කියල... බීවා පාටියක් දැම්ම එතනින් පස්සේ මොකක්ද කියල... හැබැයි බුද්ධාගම අනුව තාර්කික වුණාට බෞද්ධයා කණ පැලෙන්න බොන්නෙ නැද්ද...? බීලා ජෝගි නටන්නේ නැද්ද....? ඕකට උත්තරය උඹ අවංකවම දන්නවා...

    මම හම්බයන්ට බනිනවා අම්බානක.... ඒ වුණත් උන් ගොඩක් වෙලාවට උන්ගේ ආගමේ ලයින් එකේ යනවා... හැබැයි බෞද්ධයා කතා කරන කොට ති‍්‍රිපිටකය අතේ.. කි‍්‍රයාවේදී අන්තිම ගෝති‍්‍රකයි.... උඹ නිකමට වයිෆ් ෂෙයාර් කිරීම ක්‍රෙඞ් එකට ගොඩ වැදිල බලපං මේකේ බුද්ධාගම ගැන කයිවාරු ගහන එවුන්ගේ මානසිකත්වය කොහොමද කියල.... උන් බුද්ධාගම ගන්නේ මේ වගේ තැනක බයිට් එකට විතරයි... ඒකෙන් පුංචි ආතල් එකක් ගන්නවා... හැබැයි ප‍්‍රායෝගික ජිවිතේ දී ආගමක් නැති මගෙයි උගෙයි වෙනසක් නෑ (එහෙම කියනවට වඩා හොඳයි උන්ට වඩා මම හොඳයි කියන එක...)

    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේක මම කෝට් කලාට තරහවෙන්න එපා... උඹ මතුකරන තර්කය හරි වැදගත්... අපි බුද්ධාගම ගැන කතා කරන කොට කියනවා මොකක්ද ඔය සැප කියන්නේ ඒක අවසානයක් තියෙනවද කියල... භෞතික දේ බදාගෙන අන්තිමට ඇති ඵලය මොකක්ද කියල... බීවා පාටියක් දැම්ම එතනින් පස්සේ මොකක්ද කියල... හැබැයි බුද්ධාගම අනුව තාර්කික වුණාට බෞද්ධයා කණ පැලෙන්න බොන්නෙ නැද්ද...? බීලා ජෝගි නටන්නේ නැද්ද....? ඕකට උත්තරය උඹ අවංකවම දන්නවා...

    මම හම්බයන්ට බනිනවා අම්බානක.... ඒ වුණත් උන් ගොඩක් වෙලාවට උන්ගේ ආගමේ ලයින් එකේ යනවා... හැබැයි බෞද්ධයා කතා කරන කොට ති‍්‍රිපිටකය අතේ.. කි‍්‍රයාවේදී අන්තිම ගෝති‍්‍රකයි.... උඹ නිකමට වයිෆ් ෂෙයාර් කිරීම ක්‍රෙඞ් එකට ගොඩ වැදිල බලපං මේකේ බුද්ධාගම ගැන කයිවාරු ගහන එවුන්ගේ මානසිකත්වය කොහොමද කියල.... උන් බුද්ධාගම ගන්නේ මේ වගේ තැනක බයිට් එකට විතරයි... ඒකෙන් පුංචි ආතල් එකක් ගන්නවා... හැබැයි ප‍්‍රායෝගික ජිවිතේ දී ආගමක් නැති මගෙයි උගෙයි වෙනසක් නෑ කියනවට වඩා උන්ට වඩා මම හොඳයි කියල හිතෙනවා....

    :yes::yes:1000% ammapa atta wadiya oni nah math ehema ekek pansale wada walata yanawa apahu gedara yaddi bagayakwath aran yanne meka buddhist wala awulak newie api buddagama adahana eke prashnaya api ea agama anuwa kisima deyak karanne nah :yes:
     
    • Like
    Reactions: .::J@S::.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බෞද්ධ වෙන්න ගිහිං කෙලවුන තැන් පෙන්නපංකො. රටම බෞද්ධ වුනේ 2500 ට කලිං ඉඳන්ම මේ රටේ තිබුන චින්තනේ බුදු දහමත් එක්ක පෑහුන නිසානෙ බං. ඒක තමා උඩ කියල තියෙන්නෙ. ඉතිං කෙලවෙන්න දෙයක් නෑ. සමාජය mechanistically දකින එක නතර කරපං බං ඒකයි ඔය වගේ අදහස් එන්න ලොකුම හේතුව. ඒක නතර කරනකං ඕක තේරුම් ගන්න බෑ. පුලුවන්නං systemic view එක ගැන සුදු මහත්තුරුම ලියල තියෙන පොත් හොයාගෙන කියෝපං කියෝපං. සමාජයෙන් බාහිර දෙයක් අවශෝෂණය නොකර පවත්වගෙන ආපු ක්‍රමේට සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමයක් අනුකරනය කරන්න යෑමෙන් වෙන්නෙ විනාශයක් තමා. ඕක ලංකාවට විතරක් නෙමේ හැම සමාජෙකටම පොදුයි. අපිට වෙලා තියෙන්නෙ ඒක බටහිර ක්‍රමේ අවශෝෂණය කරන්නැතුව එහෙම් පිටිං කොපි කරල ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ ඒකයි.

    සුද්දන්ගෙ රටවල් ඔය තත්වෙන් ඉන්නෙ උන්ට උන්ගෙ ක්‍රම වලට අනුව රට කරන්න අමාරුවෙන් අපි වගේ හැඩගැහෙන්න දෙයක් නෑ උන්ගෙ චින්තනෙන්ම අැතිවුන ක්‍රම ඒව. ඉතිං උන්ට නිකංම වගේ ඒව කෙරෙනව. මෙහෙ ගොවිතැන් කරද්දි කරපු කෙම් ක්‍රම සුද්දො කරන්න ගියා නං මලාට උන්ට ඕක සාර්ථකව කරන්න බෑ උන්ගෙ චින්තනේට අපේ උන් කෙම් කරපු ක්‍රමේ පෑහෙන්නෑ. ඒක තමා බං වෙලා තියෙන්නෙ උන්ගෙ ක්‍රමේ අපේ චින්තනේට පෑහෙන්නෑ. පෑහෙන්නැති එකක් කොපි කරන්න ගිහිං ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ.
    උබ ප්‍රක්ටිකලි හිතපන් ඔය ගොවිතැන ගැනම. උබ අවන්කවම හිතනවද බන් රජකාලේ ලංකාවේ හිටිය මිනිස්සු ප්‍රමාණයට ඔය කෙම් ක්‍රම වලින් බත දෙන්න පුළුවන් උනාට දැන් ඉන්න දෙකෝටියක් මිනිස්සුන්ට ඔය ක්‍රමේට කන්න දෙන්න පුළුවන් කියලා. එකට සුද්දද බන් වැරදි.. දැන් උබ කියන හැටියට ලංකාව 2500ක මෙව්වා එක එක සැරේ ඇත හැරලා මිනිස්සු සුද්දගේ මෙව්වා එක අල්ලගන්න ගිහින් නම් ප්‍රශ්නේ ඇති උනේ. අයි මිනිස්සු සුද්දගේ එකට ගියේ 2500ක එක ඊට වඩා හොද නම්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes:1000% ammapa atta wadiya oni nah math ehema ekek pansale wada walata yanawa apahu gedara yaddi bagayakwath aran yanne meka buddhist wala awulak newie api buddagama adahana eke prashnaya api ea agama anuwa kisima deyak karanne nah :yes:

    මම පටන් ගන්න කොටම කමෙන්ට් එකේ කිව්වේ ඔය දේ තමයි...අපි බුද්ධාගම හරි තැනින් අල්ලගෙන නෑ, ලංකාවට ගැලපෙන විදියට ගලපගෙන නෑ... ඒකට වග කියන්න ඕන අපේ සංඝ පරපුර... මොකද භික්ෂුවගේ කාර්ය භාර්ය අර්ථයෙන් ධර්මයෙන් ගිහියාට අනුශාසන කිරීම...
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේ මට හිතෙන දේ.
    බුද්ධාගමට කෙල උනේ අපේ රටේ පොඩි හාමුදුරුවරු මහන කරගන්න ගිහින්: අපි හිතන්නේ කැමැත්තෙන් මහන වෙනවා කියල; ඔව් එහෙම ය ඉන්නවා; එත් සමහර වෙලාවලට ඔය දුර පළාත් වල අග හිග කම් එක්ක ජීවත් වෙන කොට ඒවා කනට ඇහිලා පන්සලත් එක්ක නිතර යන එන කොට හිතෙනවා මහන උන නම් හරි කියල;
    ජිවිතේ ගැන මුකුත් දැනගන්නේ නැතුව මහන වෙලා ඒ පරිසරයෙන් ඉගෙන ගෙන ගුරු හාමුදුරුවන්ගේ රේකොඩින් එක නැවත කියනවා. සමාජෙට ඕනේ මොකක් ද කොහොමද කියල දන්නේ නෑ.

    ඊයේ පෙරේද මේකෙත් ත්‍රෙඩ් එකක් ගියා ස්වයන්වින්දය නවත්තගන්න කියල හාමුදුරු කෙනෙක්ගේ බණක්. ශ්‍රද්ධ ටීවී එකේ ගිය එකක් එක බලන්න ඒ හාමුදුරු නම තරුණයන්ට දෙන්නේ ප්‍රයෝගික උපදේශයක් ද? ඔව් අනිත්‍ය මෙනෙහි කරන්න, මරණානුස්සතිය වන්න. ඕක හරි ආගමික විදිහට හිමි නමකට. එත් මේ ලෞකික ලෝකේ ඕක හැම කෙනාටම ප්‍රයොගිකද? නිකන් වෙන රටක මනෝවිද්‍යාත්මක ලිපි තියන බ්ලොග් එකක ඊට වඩා ප්‍රයෝගික විසදුම් තියනවා.

    බුද්ධාගම කියන්නේ විද්‍යාත්මක , තාර්තික මනුස්සයන්ට කියල දෙන පාඩමක්. එකේ පැවැත්මට ආගමක් කර ගත්තයින් පස්සේ මේකේ තියන දේවල් කරන නිකන් චාරිත්‍රයක් විතරක් උනා. තව දෙයක් තමයි කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඇවිත් එකට බණක් කියල එකෙනාට එක තෙරුනේ නෑ කියල බහුතරයක් බෞද්ධයෝ කියන කතාවක් තියනවනේ, අර "බුදු දහම තියෙන්නේ ප්‍රග්ඥාවන්තයන්ට"
    කියල. එක ප්‍රශ්නෙන් ගැලවෙන්න කියන එකක් කියල මට හිතෙන්නේ. බුදුන් දහම් දෙසුවෙත් එක එක කෙනාට ගැලපෙන අයුරින්.
    මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට පන්සල ලග උනාට පන්සලේ හාමුදුරුවෝ දකුණු ඇත වගේ උනාට ධර්මය බොහෝ ඈත් වෙන්න ඕව හේතු උනා කියල.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේක මම කෝට් කලාට තරහවෙන්න එපා... උඹ මතුකරන තර්කය හරි වැදගත්... අපි බුද්ධාගම ගැන කතා කරන කොට කියනවා මොකක්ද ඔය සැප කියන්නේ ඒක අවසානයක් තියෙනවද කියල... භෞතික දේ බදාගෙන අන්තිමට ඇති ඵලය මොකක්ද කියල... බීවා පාටියක් දැම්ම එතනින් පස්සේ මොකක්ද කියල... හැබැයි බුද්ධාගම අනුව තාර්කික වුණාට බෞද්ධයා කණ පැලෙන්න බොන්නෙ නැද්ද...? බීලා ජෝගි නටන්නේ නැද්ද....? ඕකට උත්තරය උඹ අවංකවම දන්නවා...

    මම හම්බයන්ට බනිනවා අම්බානක.... ඒ වුණත් උන් ගොඩක් වෙලාවට උන්ගේ ආගමේ ලයින් එකේ යනවා... හැබැයි බෞද්ධයා කතා කරන කොට ති‍්‍රිපිටකය අතේ.. කි‍්‍රයාවේදී අන්තිම ගෝති‍්‍රකයි.... උඹ නිකමට වයිෆ් ෂෙයාර් කිරීම ක්‍රෙඞ් එකට ගොඩ වැදිල බලපං මේකේ බුද්ධාගම ගැන කයිවාරු ගහන එවුන්ගේ මානසිකත්වය කොහොමද කියල.... උන් බුද්ධාගම ගන්නේ මේ වගේ තැනක බයිට් එකට විතරයි... ඒකෙන් පුංචි ආතල් එකක් ගන්නවා... හැබැයි ප‍්‍රායෝගික ජිවිතේ දී ආගමක් නැති මගෙයි උගෙයි වෙනසක් නෑ (එහෙම කියනවට වඩා හොඳයි උන්ට වඩා මම හොඳයි කියන එක...)

    ඔන්න ඕක තමයි මම කියන්නේ.. මේ වගේ ත්රෙඅඩ් එකක් දාපුවහම කිරෙන් නාවලා ගන්න බෞද්ද උන් ඉන්නේ. ටෝක් කරන්නේ මාර අවිහිංසාවාදී විදියට. බුදුහාමුදුරුවන්ටත් නිවන පෙන්නන සයිස් ඩයල්. හැබැයි කොට නිහාල්ගේ ශානුගේ ජංගිය ගැන කිව්වම සිල් බිදෙනවා. ඊට පස්සේ මාර අසහනේ.. වයිට්වොකර් උනත් එහෙමයි. දැන් මෙතන උ ධෙන ටෝක්, අවුරුදු 8-10ක් SIBA දොක්ටරේට් ගහපු උන්ටත් වඩා තාර්කිකයි. හැබැයි ත්රෙඅඩ් බලහන්.. එවල ටෝක්ද ඇත්ත උගේ ජිවිතේ. නැතිනම් මේකේ ටෝක් එකද ඇත්ත කතාව. උගේ සමහර පොයින්ට් වල කියන්නේ ලංකාවේ ජනගහන පාලනය සම්බන්දව මම එකයි. නමුත් එක බුද්දාගමට එකගද? එකයි ප්‍රක්ටිකලි මේක තියරියට් පටහැනියි කියන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ටිපිකල් බයිලා නෙමෙයිනේ ඒක ඇත්තනේ. මම මේ කතා කරන්නේ වසර දහස් ගානක් අතීතය ගැන

    උඹ ඔය කතා කරන්නේ තායිලන්ත බුද්ධාගමේ එක පැත්තක් විතරනේ. පොඩ්ඩක් හොයල බලපන් වනගත ආරාම ගැන. කොහොමද භාවනා ක්‍රම කියල.

    කොහොම උනත් අපේ ප්‍රශ්නෙට හේතුව බුද්ධාගම නෙමෙයි. අපේ රටේ දේශපාලුවෝ සහ මිනිස්සු. සහ තව මම තවත් දෙයක් එකතු කරන්නන් ලිස්ට් එකට. ඒ තමයි මල්ටි කල්චරල් වෙන්න යාම. ඕක ටෝටල් ෆේලිය එකක්.