ඇත්ත කතා කරමු.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    මාක් ල මහායාන ථෙරවාදයට නැතුව මහායානයට ඇදෙන්නෙ ලොකුම හේතුව උන්ගෙ චින්තනේට වැඩියෙන් ගැලපෙන්නෙ මහායානය නිසා බං. ථෙරවාදයෙ ආරම්භයක් නෑ අවසානයක් නෑ උන්ට ඒව දිරවන්නෑ. ඉතිං උන්ට කොහොමත් ථෙරවාදී වෙන්න බෑ.

    නිකං දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට ඕනෙ වුන පලියට එහෙම එක රාජ්‍ය කාලයෙන් රටක් බෞද්ධ කලෑකිද බං ඒ රටේ තිබ්බ චින්තනේට සංස්කෘතියට බුදු දහම ගැලපුනේ නැත්තං. එහෙනං යකෝ පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ලංකාව කොච්චර කල් පාලනය කලාද. ඒ කාලෙ ඒ පාලනේ කරපු ප්‍රදේශ වලවත් 90%ක්වත් උන් ප්‍රවර්ධනය කරපු ආගම වැලඳගන්න එපැයි. කෝ එහෙම වුනාද ?

    එහෙම රජා තැන දුන්න කියල දඩිබිඩියෙ රටක ආගම් මාරු කරන්න බෑ බං. වෙලා තියෙන්නෙ උඹල ආගම දකින්නෙ නිකං මතවාද සෙට් එකක් විදිහට. භාශාව දකින්නෙ නිකං භෞතික වස්තු වලට කියන නම් ටිකක් විදිහට. ඔහොම superficially දැකල තීරණය කරන්න බෑ.

    ආගමක් භාශාවක් එක්ක චින්තනේකුත් එනව. ආගමක් හරි මොන කෙහෙම්මලක් හරි රටකට ආවාම ඒක ඒ රටේ සාර්ථකව පැතිරෙනවද කියල තීරණය කරන්න වැඩියෙන්ම බලපාන්නෙ ඒක ඒ රටේ ඒ වෙනකොට තියෙන චින්තනේට කොච්චර දුරට අනුකූලද කියන එක. මිහිඳු හාමුදුරුවො මිහින්තලේට වැඩම කරල දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහපු ප්‍රශ්න දෙකම අරං බලපං. අඹ පැනෙයි ඥාති පැනෙයි. උඹල හිතන්නෙ මිහිඳු හාමුදුරුවො ලංකාවෙ රජ කරන්නෙ ගොං හරක් මුන්ට පොඩි තේරවිල්ලක් දීල බලන්න ඕනෙ ඒකවත් විසඳගන්න පුලුවන්ද කියල කියල හිතල ඔය දෙක ඇහුව කියලද ? :sorry: අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ :(

    අඹ පැනය අහල බැලුවෙ රේඛීයව ඉදිරියටම යන්නැතුව චක්‍රීයව හිතන්න පුලුවන්ද කියල.
    ඥාති පැනේ අහල බැලුවෙ මුන්ට ද්වීකෝටික න්‍යායට එහා ගිහිං චතුස්කෝටික න්‍යායෙන් හිතන්න පුලුවන්ද කියල. පොඩ්ඩක් සුද්දො යුක්ලිඩිියානු ජ්‍යාමිතියෙ සරල රේඛාවක් ඒ රේඛාවටම සමාන්තර වෙනවද නැද්ද කියන එක ගැන මොකද කියන්නෙ කියල හොයල බලපං ඥාති පැනේ තේරෙයි.

    පේන්නැති නිවනක් අරමුණු කරගෙන වැඩ කරනව කියල උඹ හිනාවෙන්නෙ එතකොට අසීමිත ආර්ථික වර්ධනයක් ගැන හිතල වැඩ කරන සුද්දගෙ ක්‍රමේ අවුලක් උඹට පේන්නැද්ද බං ? අඩුම ගානෙ පරිමිත ග්‍රහලෝකෙක අපරිමිත ආර්ථික වර්ධනයක් අත් කරගන්න බෑ කියලවත් හිතිල නැද්ද ? එතකොට ඇඩම් ස්මිත්ලගෙ ආර්ථිකේ පාලනේ කරන අදිසි හස්තය එහෙම සුද්දන්ට පේනවලුද ? බම්බුව තමා :rolleyes:

    ලංකාවෙ තිබුණු චින්තනයට බුදු දහම පෑහුනා ඉතිං ලංකාවෙ මිනිස්සු සෑහෙන්න බෞද්ධ වුනා. බෞද්ධ වුනා කියල ඒ වෙනකං අරං ආපු විශ්වාස අතෑරියෙ නෑ ඒවට තමා පන්සල් වල දේවාල හැදුනෙ. තාමත් ගම් පලාත් වල මිනිස්සු ගස් වල කොල අතු එල්ලල බාර වෙනව. ලංකාවෙ තිබුණු සංස්කෘතියෙන් මිහිඳු හාමුදුරුවො ගෙනාපු බුදු දහම අවශෝෂණය කලා. කරල සිංහල බුද්ධාගම නිර්මාණය වුනා.

    දැන් වෙලා තියෙන්නෙ සුද්දගෙ ක්‍රමේ අපි අවශෝෂණය කරන්නෑ එහෙම් පිටිං අනුකරනය කරනව. ඒත බුද්ධාගමත් එක්ක නෙමේ අපේ තියෙන සිංහල බෞද්ධ චින්තනෙත් එක්ක පෑහෙන්නෑ. ඒකයි ඔය ප්‍රශ්න.

    චින්තනය පැත්තකින් තියමු....බුදු දහම ඇත්තද බොරුද කියල උබලගෙ අදහස් කියමු :oo:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම පටන් ගන්න කොටම කමෙන්ට් එකේ කිව්වේ ඔය දේ තමයි...අපි බුද්ධාගම හරි තැනින් අල්ලගෙන නෑ, ලංකාවට ගැලපෙන විදියට ගලපගෙන නෑ... ඒකට වග කියන්න ඕන අපේ සංඝ පරපුර... මොකද භික්ෂුවගේ කාර්ය භාර්ය අර්ථයෙන් ධර්මයෙන් ගිහියාට අනුශාසන කිරීම...
    අනිවාර්යෙන්. ඕක තමයි මම කිව්වේ. ලංකවේ මිහිදු හාමුදුරුවෝ කලේ දේශපාලනික වැඩක්. නැතිනම් තායිලන්තේ, උන් මස් කන්නයි, අපිට මස් නොකන්නයි දෙකක් එකම ආගමක සෙට් වෙන්නේ නැනේ. තිස්සට මුවා මරන්න එපා කිව්වට පස්සේ ආයේ දානෙට මුවා ඉල්ලන්න බැරි නිසා ලංකාවේ කෙලින්ම සත්තු මරණ එක පව් උනා. තායිලන්ඩ් වලදී තිස්ස සෙට් උනේ නැනේ එහෙ මුවෝ පස්සේ පන්නනවා, එහෙ වෙන විදියකට ඇල්ලුවා. දැන් බලපන් හරකා මරණ එක පට්ට පව්. ඒ මොකෝ? බුද්දාගම නිසාද? නැනේ. ඒ හින්දු ආබාශය. හැබැයි කුකුලා මරණ එකට, මාළු මරණ එකට කවුරුත් ගිනිතියා ගන්නේ නැනේ. ඉතින් කොහෙද මෙතන බුදාගමක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    චින්තනය පැත්තකින් තියමු....බුදු දහම ඇත්තද බොරුද කියල උබලගෙ අදහස් කියමු :oo:

    ආගමක් ඇත්ත කියල ඔප්පු කරන්න කරන්න ක‍්‍රමයක් නෑ බං.... ඒක මෝඩ ප‍්‍රශ්නයක්... එක්කෝ ඔක්කොම ආගම් බොරු, නැත්තං එකක් හැර අනෙක් ඔක්කොම බොරු.... අවුල තියෙන්නේ මේ දෙකෙන් කෝක ඇත්ත වුණත් ලෝකයේ මිනිස්සුන්ගෙන් අතිශය බහුතරය නොමග ගිහින් කියන එකයි... ඔය ප‍්‍රශ්නේ මෙහෙම අහපං වඩාත් ප‍්‍රායෝගික ආගම මොකක්ද කියල...? :cool:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,869
    6,498
    113
    ගග අද්දර
    මේක මම කෝට් කලාට තරහවෙන්න එපා... උඹ මතුකරන තර්කය හරි වැදගත්... අපි බුද්ධාගම ගැන කතා කරන කොට කියනවා මොකක්ද ඔය සැප කියන්නේ ඒක අවසානයක් තියෙනවද කියල... භෞතික දේ බදාගෙන අන්තිමට ඇති ඵලය මොකක්ද කියල... බීවා පාටියක් දැම්ම එතනින් පස්සේ මොකක්ද කියල... හැබැයි බුද්ධාගම අනුව තාර්කික වුණාට බෞද්ධයා කණ පැලෙන්න බොන්නෙ නැද්ද...? බීලා ජෝගි නටන්නේ නැද්ද....? ඕකට උත්තරය උඹ අවංකවම දන්නවා...

    මම හම්බයන්ට බනිනවා අම්බානක.... ඒ වුණත් උන් ගොඩක් වෙලාවට උන්ගේ ආගමේ ලයින් එකේ යනවා... හැබැයි බෞද්ධයා කතා කරන කොට ති‍්‍රිපිටකය අතේ.. කි‍්‍රයාවේදී අන්තිම ගෝති‍්‍රකයි.... උඹ නිකමට වයිෆ් ෂෙයාර් කිරීම ක්‍රෙඞ් එකට ගොඩ වැදිල බලපං මේකේ බුද්ධාගම ගැන කයිවාරු ගහන එවුන්ගේ මානසිකත්වය කොහොමද කියල.... උන් බුද්ධාගම ගන්නේ මේ වගේ තැනක බයිට් එකට විතරයි... ඒකෙන් පුංචි ආතල් එකක් ගන්නවා... හැබැයි ප‍්‍රායෝගික ජිවිතේ දී ආගමක් නැති මගෙයි උගෙයි වෙනසක් නෑ (එහෙම කියනවට වඩා හොඳයි උන්ට වඩා මම හොඳයි කියන එක...)

    පිස්සුද බන් උබ කෝට් කළා කියල තරහ වෙන්නේ මොකටද?
    උබ කියන එකේම උත්තරේ තියනවනේ බන්, දැන් උන් එහෙම කරනවා නම් උන් බුද්දාගම පිළිපදිනවද? උන් බවුද්දද?

    දැන් එතකොට කෙලවෙලා තියෙන්නේ බුද්දාගම පිලි පැදපු නිසාද? නොපැදපු නිසාද?

    බුද්දාගමේ උබට හෝ වටේ පිටාවේ ඉන්න එකෙක්ට හරි කෙළවෙන දෙයක් කියල තියන තැනක් පෙන්නපන්කෝ බන්. එහෙම මුකුත් නැහැනේ.

    බැදීම් අඩු කරගන්න කිව්වා මිසක් උබට දුකෙන් ජිවත් වෙන්න කියල නැහැනේ, යථාර්තය අවබෝදයෙන් ජිවත් වෙන්න කියල තියෙන්නේ. නිවන ලබන්න කියල තියන කිසි දෙයක් කලාට උබට පවුල් ප්‍රශ්නවත්, ආර්ථික ප්‍රශ්නවත්, සමාජයීය ප්‍රශ්නවත් ඇති වෙන් නැහැ බන්. ඒවා එන්නේ උබල අපි කවලම් කරන් නමට බවුද්ද වෙලා වැඩ කරන්න ගියාම.

    • Like
    Reactions: kellsupun

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ප්‍රක්ටිකලි හිතපන් ඔය ගොවිතැන ගැනම. උබ අවන්කවම හිතනවද බන් රජකාලේ ලංකාවේ හිටිය මිනිස්සු ප්‍රමාණයට ඔය කෙම් ක්‍රම වලින් බත දෙන්න පුළුවන් උනාට දැන් ඉන්න දෙකෝටියක් මිනිස්සුන්ට ඔය ක්‍රමේට කන්න දෙන්න පුළුවන් කියලා. එකට සුද්දද බන් වැරදි.. දැන් උබ කියන හැටියට ලංකාව 2500ක මෙව්වා එක එක සැරේ ඇත හැරලා මිනිස්සු සුද්දගේ මෙව්වා එක අල්ලගන්න ගිහින් නම් ප්‍රශ්නේ ඇති උනේ. අයි මිනිස්සු සුද්දගේ එකට ගියේ 2500ක එක ඊට වඩා හොද නම්.

    සුද්දගෙ ක්‍රමේට GMO කන්න ගිහිං රජරට වතුර වලට වෙලා තියෙන දේවල් ගැන එහෙම පොඩ්ඩක් හොයල බලපං.

    World Hunger: Twelve Myths, the development specialist Frances Moore Lappé and her colleagues at the Institute for Food and Development Policy gave a detailed account of world food production that surprised many readers. They showed that during the last three decades of the twentieth century, increases in global food production outstripped world population growth by 16%. During that time, food supplies kept ahead of population growth in every region except Africa. Indeed, many countries in which hunger was rampant exported more agricultural goods than they imported (Lappé et al., 1998).
    These statistics clearly show that the argument that biotechnology is needed to feed the world is highly disingenuous. The root causes of hunger around the world are unrelated to food production. They are poverty, inequality, and lack of access to food and land. In fact, in the Third World 78% of all malnourished children under 5 live in countries with food surpluses (Mulder-Sibanda et al., 2002). People go hungry because the means to produce and distribute food are controlled by the rich and powerful: world hunger is not a technical but a political problem. If its root causes are not addressed, hunger will persist regardless of which technologies are used. Moreover, roughly one-third of all food produced for human consumption is wasted globally, most of it by consumers in Europe and North America. This amounts to 1.3 billion metric tons a year, enough to feed the entire African continent (Gustavsson et al., 2011).
    Biotechnology, of course, could have a place in agriculture in the future if it were used judiciously in conjunction with appropriate social and political measures, and if it could help produce better food without any harmful side effects. Unfortunately, the genetic technologies that are currently being developed and marketed do not fulfill these conditions at all.

    -The Systems View of Life by Fritjof Capra and Pier Luigi Luisi

    ඔය කියන තරං කෑම අහේනියක් සුද්දගෙ ගොවිතැන නැතුව ගියා කියල ඇතිවෙන්නෑ. වෙලා තියෙන්නෙ කුඹුරු ගොඩ කරල මිනිස්සු ගොවිතැනෙන් ඈත් වෙලා. පරණ ක්‍රමේට හරියට වගා කලා කියල මහ ලොකු සාගත වලට මුහුණ දෙන්න වෙන්නෑ. අනික ලංකාවෙ උන් 365දවසම බත් කෑවෙ නෑ. අල තිබ්බ කොස් තිබ්බ ඕනෙ තරම් කෑම තිබ්බ ආහාර විවිධත්වයක් තිබ්බ. දැන් බත් විතරක් කන්න පුරුදු වෙලා ඒක අල්ලං සුදු ක්‍රමේ ගුණ වයනව උන් නැත්තං අපිට කන්න නෑ කියල.

    උඹ හිතං ඉන්නෙ මේ සුදු මහත්තුරු අපිට කියාදීපු ක්‍රමේට කෙම් ක්‍රම මොකුත් නැතුව ගොයම් වැව්ව මැස්සන්ට එක තෙලයි වල් පැල වලට තව තෙලයි ගහල කරන වගා වලිං අපිට තව මහ කාලයක් කන්න පුලුවන් වෙයි කියලද ? සුද්දො උඹලගෙ චින්තනේ මොට කල්ල තියෙන්නෙ. සමස්තය දකින්න බෑ උන්ගෙ ක්‍රමේට විශ්ලේෂණය කරන්න පුරුදු කරල කරල දැන් එක පාර එක දෙයයි දකින්න පුලුවන්. කෑම ප්‍රමාණෙ ගැන විතරක් නෙමේ ඒවත් එක්ක වෙන පරිසර හානි සෞඛ්‍ය ප්‍රශ්න වගේ සමස්තය දැකල බලපං මේ ක්‍රමේ කොච්චර අවුල්ද කියල තේරෙයි.

    උන් කරන්නෙ ප්‍රශ්නෙ කෑමද අනික් මොකුත් බලන්නෑ ඒක විසඳනව. ඒක විසඳපුවාම ඒ දීපු විසඳුම් වලිං තව ප්‍රශ්නයක් ඇතිවුනාම ඒක වෙනම විසඳනව. ඔහොම කරන්න බෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔය බුද්ධාගම එකඟද කියල අහල තියෙන එකට විතරයි මේ උත්තරේ.

    බුද්ධාගමේ නිවන සොයා යාම කියන්නෙම අපි මේ යන රැල්ලට විරුද්ධව යන උඩුගන් බලා පීනිමක්. ඔව් අපි මේ ලෞකික ලෝකේ සාර්ථකත්වය වෙනුවෙන් කරන කිසිම දෙයක් නිවනට ගැලපෙන්නේ නැහැ. විරුද්ධයි. ඔය දෙක ගලපගන්න බැරුව තමයි ගොඩක් අය දගලන්නේ.

    හැබැයි කෙනෙක් බුද්ධාගමේ වෙච්ච පලියට ඌ 100% බෞද්ධයෙක් විය යුතුමයි කියල උඹ හිතනවා නම් ඒක අමු මුලාවක්. උඹ සර්ව සුභාවාදයක් හොයන්න ගිහින්. එහෙම හිතන්න එපා. මෙතන බණ කියන එකාටත් ලිංගික ජීවිතයක් තියෙනවා. සෝවාන් වෙච්ච එකෙක් ඉන්න පුළුවන් මසාජ් යන.

    කතා කරනවා නම් දවසක් කතා කරන්න දේවල් මේවා. කොමෙන්ට් කරනවට එලකිරියෙන් පඩියක් ගෙවපු දාට ලියන්න පටන් ගන්නන්. :P

    ඔන්න ඕක තමයි මම කියන්නේ.. මේ වගේ ත්රෙඅඩ් එකක් දාපුවහම කිරෙන් නාවලා ගන්න බෞද්ද උන් ඉන්නේ. ටෝක් කරන්නේ මාර අවිහිංසාවාදී විදියට. බුදුහාමුදුරුවන්ටත් නිවන පෙන්නන සයිස් ඩයල්. හැබැයි කොට නිහාල්ගේ ශානුගේ ජංගිය ගැන කිව්වම සිල් බිදෙනවා. ඊට පස්සේ මාර අසහනේ.. වයිට්වොකර් උනත් එහෙමයි. දැන් මෙතන උ ධෙන ටෝක්, අවුරුදු 8-10ක් SIBA දොක්ටරේට් ගහපු උන්ටත් වඩා තාර්කිකයි. හැබැයි ත්රෙඅඩ් බලහන්.. එවල ටෝක්ද ඇත්ත උගේ ජිවිතේ. නැතිනම් මේකේ ටෝක් එකද ඇත්ත කතාව. උගේ සමහර පොයින්ට් වල කියන්නේ ලංකාවේ ජනගහන පාලනය සම්බන්දව මම එකයි. නමුත් එක බුද්දාගමට එකගද? එකයි ප්‍රක්ටිකලි මේක තියරියට් පටහැනියි කියන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චින්තනය පැත්තකින් තියමු....බුදු දහම ඇත්තද බොරුද කියල උබලගෙ අදහස් කියමු :oo:

    ඇත්ත බොරු අර්ථ දක්වල ඉන්ඩ ඕනෙ ඊට කලිං :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආගමක් ඇත්ත කියල ඔප්පු කරන්න කරන්න ක‍්‍රමයක් නෑ බං.... ඒක මෝඩ ප‍්‍රශ්නයක්... එක්කෝ ඔක්කොම ආගම් බොරු, නැත්තං එකක් හැර අනෙක් ඔක්කොම බොරු.... අවුල තියෙන්නේ මේ දෙකෙන් කෝක ඇත්ත වුණත් ලෝකයේ මිනිස්සුන්ගෙන් අතිශය බහුතරය නොමග ගිහින් කියන එකයි... ඔය ප‍්‍රශ්නේ මෙහෙම අහපං වඩාත් ප‍්‍රායෝගික ආගම මොකක්ද කියල...? :cool:

    කිසිම දෙයක් ඇත්ත කියල ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. ඇත්ත කියන එක අර්ථ දක්වන්න ට්‍රයි එකක් දීපංකො එතකොට තේරෙයි :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ටිපිකල් බයිලා නෙමෙයිනේ ඒක ඇත්තනේ. මම මේ කතා කරන්නේ වසර දහස් ගානක් අතීතය ගැන

    උඹ ඔය කතා කරන්නේ තායිලන්ත බුද්ධාගමේ එක පැත්තක් විතරනේ. පොඩ්ඩක් හොයල බලපන් වනගත ආරාම ගැන. කොහොමද භාවනා ක්‍රම කියල.

    කොහොම උනත් අපේ ප්‍රශ්නෙට හේතුව බුද්ධාගම නෙමෙයි. අපේ රටේ දේශපාලුවෝ සහ මිනිස්සු. සහ තව මම තවත් දෙයක් එකතු කරන්නන් ලිස්ට් එකට. ඒ තමයි මල්ටි කල්චරල් වෙන්න යාම. ඕක ටෝටල් ෆේලිය එකක්.

    අපේ රටේ දේශපාලුවෝ කියන්නෙත් අපේ රටේම කොටසක්නේ බන්. කරන්නේ ඔය කියන දර්මෙනේ. රටේ ජනතාව කියනවා නම් ඔහේ කාලා ඉන්නම් කියලා. රටේ පාලකයෝ උන්ට ඉල්ලන දේ තමා දෙන්නේ.. දැන් බලහන් රටේ උන් ඉල්ලනවද කියලා සිතීමේ, නිපදවීමේ, ලිවීමේ අයිතිය. ලංකාවේ උන්ගෙයි ඇමෙරිකාවේ උන්ගෙයි චන්ද ප්‍රතිපත්ති බලපන්. එහෙ උන් ඉල්ලන්නේ රයිට්ස් සහා තාර්කික ගැටළු. ( ගේ රයිට්ස්, බිස්නස් රයිට්ස්, ගන් වයලන්ස්, ස්ටොක් ප්‍රයිස්, යුද වියදම් ).. ලංකාවේ උන් ඉල්ලන්නේ සහ උන්ට දෙන්නේ මොනවද? හාල් ලබ කරපියව්, පොහොර 350ට දියව්. පෙට්‍රල් ලාබෙට දියව්. වාහන ප්‍රයිස් ඇෆු කරපියව්. මේවා ආර්ථික ප්‍රතිපත්තිද කියහන්කෝ රටක. දැන් උබ කියනවා රටේ ප්‍රශ්නේ බුද්දාගම නෙමෙයිලු..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියල්ල පුද්ගල මනසට සාපේක්ෂයි. ඉතින් කොහෙද ඇත්තක් දකින්නේ. හැමදාම අපි ඉන්නෙ මුලාවේ. හැබැයි අපි හිතාගෙන ඉන්නේ ඇත්ත දන්නවා කියල. හැබැයි අපේම මනස අපිව රවට්ටලා.

    උදාහරණයක් විදියට අපි කෙල්ලෙක්ට 100% කැමතියි. හැබැයි ඇත්තටම කෙල්ල 0% යි. අර 100 ම අපේ හිතේ මනසඝ්තායක්. හැබැයි අපි හිතන්නේ +100 තියෙන්නේ ඒ කෙල්ල ළඟ කියල. (අකමැත්තත් ඔය වගේම තමයි).

    -100 ------ 0 ------- +100
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පිස්සුද බන් උබ කෝට් කළා කියල තරහ වෙන්නේ මොකටද?
    උබ කියන එකේම උත්තරේ තියනවනේ බන්, දැන් උන් එහෙම කරනවා නම් උන් බුද්දාගම පිළිපදිනවද? උන් බවුද්දද?

    දැන් එතකොට කෙලවෙලා තියෙන්නේ බුද්දාගම පිලි පැදපු නිසාද? නොපැදපු නිසාද?

    බුද්දාගමේ උබට හෝ වටේ පිටාවේ ඉන්න එකෙක්ට හරි කෙළවෙන දෙයක් කියල තියන තැනක් පෙන්නපන්කෝ බන්. එහෙම මුකුත් නැහැනේ.

    බැදීම් අඩු කරගන්න කිව්වා මිසක් උබට දුකෙන් ජිවත් වෙන්න කියල නැහැනේ, යථාර්තය අවබෝදයෙන් ජිවත් වෙන්න කියල තියෙන්නේ. නිවන ලබන්න කියල තියන කිසි දෙයක් කලාට උබට පවුල් ප්‍රශ්නවත්, ආර්ථික ප්‍රශ්නවත්, සමාජයීය ප්‍රශ්නවත් ඇති වෙන් නැහැ බන්. ඒවා එන්නේ උබල අපි කවලම් කරන් නමට බවුද්ද වෙලා වැඩ කරන්න ගියාම.

    මචං මෙහෙම හිතපං... ආගමක පැවැත්ම තීරණය වෙන්නේ කොහොමද...? උත්තරය : ඒ ආගම අදහන අනුගාමිකයින් පිරිසක් සිටීම... ආගමක් වඩාත් ප‍්‍රායෝගික වෙන්නේ කොහොමද...? උත්තරය : ඒ අදහන පිරිසගේ කල්කිරියාව ආගමේ ඉගැන්වීම් අනුව යෑම. ඔය දෙක නැත්තං ආගමක ඇති වැඬේ මොකක්ද...? ආගමට පැවැත්මක් තියෙනවද...? ඒකයි මම පුල පුලා කියන්නේ ආගම ප‍්‍රායෝගක භාවිතාවට ගේන්න ඒකට වගකිව යුතු කවුරුත් උනන්දු වෙන්නේ නෑ... බලපං හතර වටේ තෙසැත්තා ඥාන පූජා, ගිරිහණ්ඩ පූජා, අටවිසි බුද්ධ වන්දනා, සත්බුදු බුද්ධ වන්දනා, සුමදුර කාව්‍ය බණ, ලක්ෂයේ පිච්ච මල් පූජා, ලක්ෂයේ පහන් පූජා... ඔයවලින් බෞද්ධයින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද... එලොවට මෙලොවට ඇති සෙතේ මොකක්ද... අතේ තියෙන පිච්චියටත් කෙළවගෙන නිකං ඉන්නවා....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ කතාව ලියන්න උඹ මතයකට ඇවිත් තියෙනවා අපේ දේශපාලුවෝ ඔක්කොම බුද්ධාගමේ කියල. මොන පිස්සුද. උන් පන්සල් යනවා ඇති, බෞද්ධ නෙමෙයි. ඉතින් නැවතත් ප්‍රශ්නේ බුද්ධාගමේ නෙමෙයි.

    අපේ රටේ දේශපාලුවෝ කියන්නෙත් අපේ රටේම කොටසක්නේ බන්. කරන්නේ ඔය කියන දර්මෙනේ. රටේ ජනතාව කියනවා නම් ඔහේ කාලා ඉන්නම් කියලා. රටේ පාලකයෝ උන්ට ඉල්ලන දේ තමා දෙන්නේ.. දැන් බලහන් රටේ උන් ඉල්ලනවද කියලා සිතීමේ, නිපදවීමේ, ලිවීමේ අයිතිය. ලංකාවේ උන්ගෙයි ඇමෙරිකාවේ උන්ගෙයි චන්ද ප්‍රතිපත්ති බලපන්. එහෙ උන් ඉල්ලන්නේ රයිට්ස් සහා තාර්කික ගැටළු. ( ගේ රයිට්ස්, බිස්නස් රයිට්ස්, ගන් වයලන්ස්, ස්ටොක් ප්‍රයිස්, යුද වියදම් ).. ලංකාවේ උන් ඉල්ලන්නේ සහ උන්ට දෙන්නේ මොනවද? හාල් ලබ කරපියව්, පොහොර 350ට දියව්. පෙට්‍රල් ලාබෙට දියව්. වාහන ප්‍රයිස් ඇෆු කරපියව්. මේවා ආර්ථික ප්‍රතිපත්තිද කියහන්කෝ රටක. දැන් උබ කියනවා රටේ ප්‍රශ්නේ බුද්දාගම නෙමෙයිලු..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ කතාව ලියන්න උඹ මතයකට ඇවිත් තියෙනවා අපේ දේශපාලුවෝ ඔක්කොම බුද්ධාගමේ කියල. මොන පිස්සුද. උන් පන්සල් යනවා ඇති, බෞද්ධ නෙමෙයි. ඉතින් නැවතත් ප්‍රශ්නේ බුද්ධාගමේ නෙමෙයි.
    උබ ඔය ආයේ එන්නේ අර මගේ ආගම් ත්රෙඅඩ් එකේ තියරියට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැති කතාවේ මුලට. කන්න ඕනා උනාම කබරයා/තලගොයා මාරු කරනවා. ඉස්සෙල්ලම තමන් මොකෙක්ද තමන්ගේ රටේ උන් මොක්කුද කියලා තීරණයකට වරෙන්. හොද කරනකොට ඌ බෞද්ද වෙන්නත්, නරක කරනකොට ඌ අබුද්ද එකෙක්, අපේ රැහේ නෙමෙයි කියන්නත් පොයින්ට් ගෙන්න එපා. මේ රට නිදහසෙන් පස්සේ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු උන් පාලනය් කලේ නැ.. පාලනය කලේ බෞද්ද පන්සල් ගිය උන් තමයි. උන්ගේ කෙරුවාව අබ්ලික් උනාම උන් අබෞද්ද ගොඩට දැම්මට වැඩේ වහන්න බැනේ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ කතාව ලියන්න උඹ මතයකට ඇවිත් තියෙනවා අපේ දේශපාලුවෝ ඔක්කොම බුද්ධාගමේ කියල. මොන පිස්සුද. උන් පන්සල් යනවා ඇති, බෞද්ධ නෙමෙයි. ඉතින් නැවතත් ප්‍රශ්නේ බුද්ධාගමේ නෙමෙයි.

    මම දවසක කියපු උදාහරණයක් ආයෙත් ගේන්න වෙනවා.... ලස්සන ගෑණියෙක් ඉන්නවා... අවුරුදු 2500 කට වැඩි කාලයක් ඒ ගෑණිට එක එකා තමන් කැමති විදියට සරුව පිත්තල කෑලි එල්ලලා, මේකප් කරල තමන්ට ලස්සනයි කියල හිතෙන දේවල් කරනවා... දැන් ඒ ගෑණි ගොඩක් වෙනස් වෙලා... වඩාත් ප‍්‍රායෝගික වෙන්නේ ඒ ගෑණිව තව තවත් ස්වභාවිකත්වයෙන් ඈත් කරල විකෘති කරන එක ද නැත්තං නිරුවත් කරල ඒකිත් එක්ක සහවාසයේ යෙදෙන එකද...? දැන් මේකේ ඉන්න එවුන් මේ බලපං ගෑණි කොහොමද කියල පෙන්න පෙන්න ස්වයං වින්දනයේ යෙදෙනවා... :sorry: ඇත්ත... ප‍්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ නෙවෙයි උඹලගේ....... :yes:

    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කල්පනා කරලා බලහන්. ගම්වල පන්සල්වල තත්වේ, සමහර පන්සල් A /C කරලා. තුන්වේල දානේ නිකන් හම්බු වෙනවා. ඒ නිකන් දෙන දානේ ගෙන උන් හම්බ කරන්නේ සමහරවිට කුලී වැඩ කරලා. එහෙම දෙන දානේ කාපු එකා මේ බලහන් එකේ ගුණ දොස් කියන හැටි.. ඉතින් හිතපන්කෝ මොන තරම් බුරුවො ටිකක් වෙන්න ඕනද කියලා ලංකාවේ උන් නිවන් යන්න කියලා මෙහෙම කුජිත වෙන්නේ කන්න දීලා..

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    ඔකේ සන්වේදනියම ස්ටොරිය තම බන්. ඕක බණක් කියලනේ මිනිස්සු කියන්නේ. ඔය බනක්ද බන්. පල හැලි.. කාපු හැටි, රීපු හැටි කියන එක බනද? ලංකාවේ මිනිස්සු තරම් මෝඩ හුත්තලා සෙට් එකක් කොහෙවත් නැ.. ඔය ඉතාලි ගෙන්නාගෙන අහගත්තා කතා බණකට.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔකේ සන්වේදනියම ස්ටොරිය තම බන්. ඕක බණක් කියලනේ මිනිස්සු කියන්නේ. ඔය බනක්ද බන්. පල හැලි.. කාපු හැටි, රීපු හැටි කියන එක බනද? ලංකාවේ මිනිස්සු තරම් මෝඩ හුත්තලා සෙට් එකක් කොහෙවත් නැ.. ඔය ඉතාලි ගෙන්නාගෙන අහගත්තා කතා බණකට.
    තව මේවට කියනවනේ බන්, බුද්දාගමේ නෙමෙයිලු අවුල තියෙන්නේ ලංකාවේ බුද්දාගම ස්පොන්සර් කරන උන්ගේලු. ඉතින් හත් ඉලව්වේ, අපි අයිෆෝන් එකක් අබාන්ස් එකෙන් අරගෙන එක අවුල් කියාම එක චීනෙට අරන් යනවද හදන්න..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,869
    6,498
    113
    ගග අද්දර
    මචං මෙහෙම හිතපං... ආගමක පැවැත්ම තීරණය වෙන්නේ කොහොමද...? උත්තරය : ඒ ආගම අදහන අනුගාමිකයින් පිරිසක් සිටීම... ආගමක් වඩාත් ප‍්‍රායෝගික වෙන්නේ කොහොමද...? උත්තරය : ඒ අදහන පිරිසගේ කල්කිරියාව ආගමේ ඉගැන්වීම් අනුව යෑම. ඔය දෙක නැත්තං ආගමක ඇති වැඬේ මොකක්ද...? ආගමට පැවැත්මක් තියෙනවද...? ඒකයි මම පුල පුලා කියන්නේ ආගම ප‍්‍රායෝගක භාවිතාවට ගේන්න ඒකට වගකිව යුතු කවුරුත් උනන්දු වෙන්නේ නෑ... බලපං හතර වටේ තෙසැත්තා ඥාන පූජා, ගිරිහණ්ඩ පූජා, අටවිසි බුද්ධ වන්දනා, සත්බුදු බුද්ධ වන්දනා, සුමදුර කාව්‍ය බණ, ලක්ෂයේ පිච්ච මල් පූජා, ලක්ෂයේ පහන් පූජා... ඔයවලින් බෞද්ධයින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද... එලොවට මෙලොවට ඇති සෙතේ මොකක්ද... අතේ තියෙන පිච්චියටත් කෙළවගෙන නිකං ඉන්නවා....

    දැන් උබ ඔතන කියන්නේ බුද්දාගම වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ට අනුව, නැතුව මිනිස්සු වෙනස් වෙන්න ඕන බුද්දාගමට අනුව කියල නෙමෙයිනේ.
    ඇයි බුද්දාගම වෙනස් වෙන්න ඕන කියපන්කො?
    මොන දේද වෙනස් වෙන්න ඕන?

    උබ බලහන් ඔය අන්තීමට කියපු දේවල් කරලා, වයසක මිනිස්සු දහමට ලැදි මිනිස්සු කොච්චර සතුටු වෙනවා ඇතිද කියල. මන් හිතන්නේ කෙලවුණු පිච්චියට වඩා ඒකෙ වටිනාකම වැඩියි. ඕක වැරදියි එකෙන් අන් අයට හානියක් උනා නම්. උබ දැකලා තියේද උපාසක අම්ම කෙනෙක් දුක් වෙනවා අතේ තිබ්බ සල්ලි වියදම් කරලා දානයක් දුන්න කියල? උබ දැකල තියේද එහෙම දෙයක් කරලා කියද්දී ඒ මනුස්සය කොච්චර සතුටු වෙනවද කියල. එතකොට උබ කිව්වොත් ඕක තේරුමක් නැහැ කියල? මොකක් වෙයිද?

    දැන් ඕව නොකරන උබ මම, ලබපු අමුතු සැපේ මොකක්ද බන්? අපි ධර්මිකයිද ඒවා නොකළ කියල?

    වෙන්න ඇති නිවනට ඕකෙන් බලපෑමක් නැති වෙන්න පුළුවන්, ඒත් එක ගෙස් කරන්න අපිට අයිතියක් නැහැනේ බන්.

    දැන් උබට කියන්න පුළුවන් ඒ මිනිස්සු පොඩි කාලේ ඉදන් ලබපු ආභාශේ නිසා එහෙම උනා කියල. වෙන්න ඇති බන් එක නම්. දැන් ඒ සිරිත් විරිත් ඈත් කලොත් ඒ වෙනුවට ඒ අඩුව පුරවන්න තව දෙයක් එනවා බන්. ඒඅඩුව පුරවන්න ඊට වඩා නොගැලපෙන දෙයක් ඇති වෙන්නත් පුළුවන්. එක නවත්තන්න බැහැ බන්.

    මෙතන උබ, මම, OP, කරන්නේ අරයගෙ මෙයාගේ වැරැද්ද හොයල එකට කම්ප්ලේන් කරන එක මිසක් තමන් වෙනස් වෙන එක නෙමෙයි.

    උබට මට, op ට දහසක් නොවිසිදුනු ප්‍රශ්න ඇති, එත් අපි කරන්නේ අනිත් අයගේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න යන එක.

    බුද්දාගම වෙනස් වෙන්න ඕන නැහැ මචන්, අපියි මේ යන විදිය වෙනස් කරගන්න ඕන.