නැහැ උඹ වැරදියි. රටට වෙලා තියෙන දේ ඇත්ත. නමුත් හේතුව බුද්ධාගම නෙමෙයි. සුද්දෝ වැල්ලේ රෙන කාලේ අපි ශිෂ්ටාර බිහි කළා. නමුත් ඒ සියල්ල කාලෙන් කාලෙට ආපු ආක්රමණ, පාවා දීම් නිසා විනාශ වෙලා ගියා.
දැන් බලන්න තායිලන්තය. තියෙන්නේ ථෙරවාද බුද්ධාගම.උඹ ඔය කියන එක ප්රශ්නයක්වත් ඒ රටට වෙලා තියෙනවද.. ගිහින් බලපන් බැන්ග්කොක්. කොහොමද දියුණුව කියල.
පිට රටින් ආපු උන් අපිට කෙලිය ටික අමතක කරලා කතා කලත්, 1948 ඉඳන් අපේ රටට කෙල වෙලා තියෙන්නේ, සැරෙන් සැරේ ආපු දේශපාලුවෝ නිසා.
බලපන්, මැලේසියාව දියුණු කලේ මහතීර් මොහොමඩ්, සිංගප්පූරුව ලී ක්වාන් යු, තායිලන්තේ බූමි බෝල් රජතුමා, අපිට එහෙම එකෙක් ඉඳල නැහැ. කරන්න හිටපු එකම එකත් පිස්සු කෙලල පැරදිලා ගියා.
දැන් අපි සෑහෙන්න පස්සට ගිහින්, නමුත් තාම ප්රමාද නැහැ කියලයි මගේ හැගීම. හැබැයි බටහිට ප්රජාතන්ත්රවාදය නම් අපේ හරක්ට හරියන්නේ නැහැ. (අපේ විතරක් නෙමෙයි ඒක දැන් බටහිරට හරි යන්නෙත් නැහැ, පේනවනේ ප්රන්ශේ, එංගලන්තේ, ජර්මනියේ වෙලා තියෙන කෙලිය)
අපිට ඕනේ නියම දැක්මක් තියෙන ඒකාධිපතියෙක්. නැවතත් කියන්නේ බුද්ධාගම නිසා මෙහෙම වෙලා තියෙනව කියනවම් උඹ සම්පූර්ණ වැරදියි...
(තවත් එකක් කියන්න ඕනේ, ඔය හාමුදුරුවරුන්ට බැන බැන මාරයාගේ කොන්ත්රාත් කරන උන්ට මේ වගේ උත්තරයක් දෙන්න මොලයක් නැහැ)
ඒකාධිපතියා බිහිවෙන්නේ කොහෙන්ද...? යුද්ද කරලද...? නෑ.... මිනිස්සුන්ගේ බහුතර කැමැත්ත අරගෙන.... ඒ කැමැත්ත ඔය වගේ කාලෙන් කාලෙට එන පටු ජාතිවාදි ආගම්වාදි ලේබලයකින් කොල්ල කනවා... ඒ එන පාලකයා බෞද්ධයාට කෙළවනවා... අපිට දේශපාලන ඉවක් නෑ.... ආර්ථික අරමුණක් නෑ... නිවැරදි නායකත්වයක් නෑ.... ඒවා ඇති කරන්න ප්රධාන සාධකය වන ආගමික නායකයින් හුදකලා මන්දිරවල සිටුවරු වගේ ජීවත් වෙනවා....
අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ 

ewa sira rahaida 