ඇත්ත කියපන්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබලගෙ දේශපාලන දර්ශනය මොකක්ද ..? සමාජවාදීද? ධනවාදී ද?
    සමාජවාදයයි දනවාදයයි දෙකෙන් දනවාදය හොදයි.

    දේශපාලන දර්ශනය කියන්නෙ අතීසාරෙට අමුඩෙ ගැසීමක් නේද?
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,186
    113
    Loke samajwadenui danawadenui issarahata gihin godak kal ban. America danawadi kiyna unta therumak na ehe thiyana social security system eka gana Swisterland Finaland wage scandinewian ratawal danawadi kiyna unta therumak na e ratawal wala thiyana free education system eka gana. Diyunu loke samajawadi ratawalut na danawadi ratawalut na. Thiyenne atharamadi ratawal witarai :yes: :yes: :yes: Russia samajwadida ? China samajawadida ? japan danawadida ? :lol: :lol: :lol:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ප්‍රායෝගික ලෝකේ ඔය එකක් වත් නැහැ!
    අද ලෝකේ හැම රටක්ම සමාජවාදෙයි, ධනවාදෙයි දෙකේම සංකලනයක්!
    ප්‍රශ්නේ තියෙන්නේ සමාජවාදෙයි, ධනවාදෙයි මොන අනුපාත වලින් ද රටක තියෙන්නේ කියන එක!

    මගේ මතය මිනිස්සුන්ගේ ගොඩක් ක්‍රියාකාරකම් වලට රජය අතගහන්න ඕනි කියන එක!
    කොටින්ම වී මිලදී ගැනීම වගේ ඒවා රජයේ ඒකාධිකාරයක් විදිහට තිබුනොත්
    ඔය ලොකු මෝල්ලු ටිකට කෙළවලාම දාන්න පුළුවනි!
    ඒ අතින් ගත්තොත් මම සමාජවාදියෙක්!

    ඒත් මම වෘත්තීය අයිතිවාසිකම්, වෘත්තීය ක්‍රියාමාර්ග වගේ දේවල් ගැන
    ලොකු විශ්වාසයකින් ඉන්න කෙනෙක් නෙවෙයි!
    හොඳ ප්‍රාග්ධන ආයෝජනයක් කරන්න පුළුවන් මහජන බදු මුදල් වලින්
    වැඩි කොටසක් රජයේ සේවකයින්ට පඩි හැටියට ගෙවනවට,
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඔවුන්ට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අයිතියක් දෙනවට
    මම විරුද්ධයි!
    කොටින්ම සියලු වෘත්තීන්ට සමාන වැටුප් තියෙන්න ඕනියි කියල හරි,
    ලොකුම එකාගේ වැටුප පොඩිම එකාගේ වැටුපට වඩා සොච්චමක් වැඩි වුනාම ඇතියි කියල හරි
    මම විශ්වාස කරන්නේ නැහැ!
    ඒ අතින් ගත්තොත් මම ධනවාදියෙක්!
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සමජ වාදය

    අපි සමාජ වාදී ආන්ඩුවක් හදලා, හැමෝටම රස්සා දෙනවා අඩු පඩියට, ඔක්කොම දේවල ජනසතු කරනවා.
    එකෙක්වත් බඩගින්නෙ තියන්නෙ නෑ,

    අකමැති එවුන් ඔක්කොම සමූහ ගොවිපලවල වැඩට යවනවා

    වැඩ කරන්න බැරි එවුන්, පෙලට හිටවලා, වෙඩි තියල දානවා