ප්රශ්න වලින් පැනලා යන්න හරි සමතාඔකනෙ කියන්නෙ උබල පිරිමි නෙමේනෙ, අහපු දේට උත්තර දෙන්ඩ බැනෙ පල් හෑලි නම් ලියනව, කියපු දේ කරපන්,..උබලගෙ පස් අවුරුදු පාන්ඩු කාලෙ ගෙනාපු එකම එක ඇදක පිලිගත හැකි පොටෝ එකක් දාපන්, පිරිමියෙක් නම් කරපන්, ඕන්න අවස්තාව..
සාක්කි නැතුව හැන්ගෙයි ලොල් නාරිලතා
අභියෝග නම් දෙයි ලැජ්ජා නැතුව සිතා
ලොල් පොන්ස් දුවන්නේ අදින්න නැතුව වතා

