මෝදි දුන්න රියේ අයිතිය මෝදි හටයිඑහෙම කියන්ඩ ඔනනෙ, උබලගෙ කාලෙ කරපු ලබ්බක් නැනෙ..මෝදි දුන්න ඒව කියාගෙන එන්ඩ එපා , ඒව අයිති මෝදිට..
එහෙම නැතුව තොපිලගෙ ගොබ්බයො කොරපු ලබ්බක් නැනෙ, යකෝ එකම icu එකක් ගෙන්න ගන්ඩ බැරි උනානෙ තොපිට අවුරුදු 5ට විලි ලැජ්ජායි..![]()
ජපනා දුන්න ICU Bed ජපනා ගෙයි
අරාබියෙන් දුන් දේවල් තම්බින් ගෙයි
තේරුම් ගනින් උබේ අයිතිය මහින්දගෙයි

අර ඔසාමා නම් ඒ කාලේ ෆොන්සේකාට දීල මම හිතනේ.