ඔව් ඔව් ඒක තමා ඇත්ත. මහින්ද රාජපක්ශත් කේන්දර බැලුව![]()
අයියෝ දේශපාලනේ කතා කරන්ඩ වෙන තෙර්ඩ් එකක් හොයා ගනින්කො ඇයි මේකෙ කතා කරන්නෙ ???



ඔව් ඔව් ඒක තමා ඇත්ත. මහින්ද රාජපක්ශත් කේන්දර බැලුව![]()



ගූගල් වල හැමදේම නැ , ගූගල්වල කොහෙද ඕව තියෙන්නෙ...??? ගූගල්වල නැත්තන් ඒක පිලි ගන්ඩ බැරිද මරු තර්ක..![]()
මේ කතාව වර්තමාන භෞතික විද්‍යාවට අනුව වැරදියි. තරුව පුපුරල ගිහින් තිබුනත් අපිට ඒ තරුවේ බලපෑම පුපුරල ගියා කියල පේනකල් තියෙනව


මේ කතාව වර්තමාන භෞතික විද්‍යාවට අනුව වැරදියි. තරුව පුපුරල ගිහින් තිබුනත් අපිට ඒ තරුවේ බලපෑම පුපුරල ගියා කියල පේනකල් තියෙනව

හරි උඹ ශිරන්ති මැඩම්ගෙන් අහල හරි කමක් නෑ ඕක තියෙන සූත්‍රය දාපංකො


අයියෝ දේශපාලනේ කතා කරන්ඩ වෙන තෙර්ඩ් එකක් හොයා ගනින්කො ඇයි මේකෙ කතා කරන්නෙ ???![]()
ආලෝකය එනවා කියන්නේ ගුරුත්වයේ බලපෑමත් එනවා..

පොඩ්ඩක් භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරපන්කො..

කව්ද මහින්දගෙ රාජපක්ශගෙ මුනුපුරේ දේශපාලනයක් කතා කලේ. තියෙන සූත්‍රය හොයල දෙන්න කියල විතරයි කිව්වෙ![]()

හැමදේම ගූගල් නැ ලින්ක් දෙන්ඩ...පුපුරපු තරුවෙ ආලෝකයෙන් මොනාද බන් වෙන බලපෑම පොඩ්ඩක් නුතන භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරපන්කො..![]()
ආලෝකයයි ගුරුත්වයයි අතර සම්බන්ධයක් තියෙනවද??පොඩ්ඩක් භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරපන්කො..
![]()
ලොකූ සම්බන්ධයක් තියෙනව
ගෙදරට තාම කියල නෑලු 
පුපුරපු තරුවෙ ආලෝකයෙන් මොනාද බන් වෙන බලපෑම පොඩ්ඩක් නුතන භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරපන්කො..![]()
හම්බුනාම දෙන්නම්.. ගූගල් කරාට නොයෙන නිසා දෙන්ඩ ගියාම අවුල්..හැමදේම ගූගල් නැ ලින්ක් දෙන්ඩ...
හම්බවෙන්න හොයන්න ඔහොම එකක් නෑ යකෝ
උඹට ලබන සතියෙ දුන්නෑකිද ? 
උබට එහෙනම් බෞතික විධ්‍යා පන්තියක් දාන්නම්කො ඉරෝසම්....
උබට මෙහෙම කිව්වම තේරෙයි කියල හිතනවා.
උබ දන්නවද ඉරෙ ආලෝකේ පෘතුවියට එන්න විනාඩි 8ක් යනවා කියල.?
ආලෝකය විතරක් නෙමේ ගුරුත්වයේ බලපෑමත් ආලෝකයේ වේගෙන් තමයි එන්නේ..
එක නිසා එක පාරට ඉර අතුරුදහන් උනත් අපිට ඉරේ බලපෑම විනාඩි 8ක් යනකන් එනවා.


උන් දෙන්න බඳින්නලු ඉන්නෙලොකූ සම්බන්ධයක් තියෙනව
ගෙදරට තාම කියල නෑලු
![]()

පුපුරපු නැති තරුවකින් උනත් මනුස්ස ජීවිතේකට මොකුත් බලපෑමක් තියෙනව කියල මම කියන්නෙ නෑ. ඉර මේ වෙලාවෙ පුපුරල ගියත් අපිට විනාඩි 8ක් යනකල් කිසිම වෙනසක් වෙන්නෙ නෑ. පොලොවත් පුපුරල ගිය ඉර වටේ ගමන් කරයි.
බුදු හාමුදුරුවන්ට විශ්වය ගැන ඔය කියන තරම් අවබෝධයක් තිබුන නම් කියන්න තිබුනෙ ඔය අහසෙ පේන තරු බොහොමයක් ඒ පේන තැන්වල දැන් නැහැ කියල.

ඇයි බන් මෙහෙම කතා කියන්නෙ ලැජ්ජ නැද්ද බන්.. 

නැ නැ මම ඇහුවෙ මේ සූර්යාගෙන් ආලෝකය සහ ගුරුත්වය එන විදිහ නෙමේ ආලෝක වර්ශ මිලියන බිලියන ගානක් ඈතින් තියෙන සූර්යෙක්ගෙ බලපෑම එන හැටි..පොඩ්ඩක් පැහැදිලි කරපන්කො ආලෝක වරශ බ්ලියන මිලියන ගානක් ඇතින් තියෙන සුර්යෙක්ගෙන් අපිට වෙන බලපෑම නුතන භෞතික විද්‍යාවට අනුව.![]()

උඹේ මලගෙදර ඇවිල්ල මිනියෙන් තමා හම්බුනාද අහන්න වෙන්නෙහම්බවෙන්න හොයන්න ඔහොම එකක් නෑ යකෝ
උඹට ලබන සතියෙ දුන්නෑකිද ?
![]()


ඔයාල මෝඩ උනාට මොකෝ බන් ඔය කතාව මම ඉගෙන ගත්තෙ බන් පොඩි කාලෙ.. උබලට මැජික් වගේ උනාට මම මොකද බන් කරන්නෙ...උබ කියන්ඩ හදන්නෙ උබ නොදන්න ඔක්කොම බොරු කියල හිතපන්කො කොච්චර බොලදද කියල..![]()
තෝ ඒක දාන්නෙත් නෑ මරු කියෝනව