ඇත්ත යකෝ | Truth !!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් ඒක තමා ඇත්ත. මහින්ද රාජපක්ශත් කේන්දර බැලුව :P

    අයියෝ දේශපාලනේ කතා කරන්ඩ වෙන තෙර්ඩ් එකක් හොයා ගනින්කො ඇයි මේකෙ කතා කරන්නෙ ???:confused::confused::confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගූගල් වල හැමදේම නැ , ගූගල්වල කොහෙද ඕව තියෙන්නෙ...??? ගූගල්වල නැත්තන් ඒක පිලි ගන්ඩ බැරිද මරු තර්ක..:lol::lol:

    හරි උඹ ශිරන්ති මැඩම්ගෙන් අහල හරි කමක් නෑ ඕක තියෙන සූත්‍රය දාපංකො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කතාව වර්තමාන භෞතික විද්‍යාවට අනුව වැරදියි. තරුව පුපුරල ගිහින් තිබුනත් අපිට ඒ තරුවේ බලපෑම පුපුරල ගියා කියල පේනකල් තියෙනව

    පුපුරපු තරුවෙ ආලෝකයෙන් මොනාද බන් වෙන බලපෑම පොඩ්ඩක් නුතන භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරපන්කො..:):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ කතාව වර්තමාන භෞතික විද්‍යාවට අනුව වැරදියි. තරුව පුපුරල ගිහින් තිබුනත් අපිට ඒ තරුවේ බලපෑම පුපුරල ගියා කියල පේනකල් තියෙනව

    :yes:

    ආලෝකය එනවා කියන්නේ ගුරුත්වයේ බලපෑමත් එනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි උඹ ශිරන්ති මැඩම්ගෙන් අහල හරි කමක් නෑ ඕක තියෙන සූත්‍රය දාපංකො

    අයියෝ දේශපාලනේ කතා කරන්ඩ වෙන තෙර්ඩ් එකක් හොයා ගනින්කො ඇයි මේකෙ කතා කරන්නෙ ??? :rolleyes::rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයියෝ දේශපාලනේ කතා කරන්ඩ වෙන තෙර්ඩ් එකක් හොයා ගනින්කො ඇයි මේකෙ කතා කරන්නෙ ??? :rolleyes::rolleyes:

    කව්ද මහින්දගෙ රාජපක්ශගෙ මුනුපුරේ දේශපාලනයක් කතා කලේ. තියෙන සූත්‍රය හොයල දෙන්න කියල විතරයි කිව්වෙ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:

    ආලෝකය එනවා කියන්නේ ගුරුත්වයේ බලපෑමත් එනවා..

    ආලෝකයයි ගුරුත්වයයි අතර සම්බන්ධයක් තියෙනවද?? :rolleyes::rolleyes: පොඩ්ඩක් භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරපන්කො..:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කව්ද මහින්දගෙ රාජපක්ශගෙ මුනුපුරේ දේශපාලනයක් කතා කලේ. තියෙන සූත්‍රය හොයල දෙන්න කියල විතරයි කිව්වෙ :baffled:

    හම්බුනාම දෙන්නම්.. ගූගල් කරාට නොයෙන නිසා දෙන්ඩ ගියාම අවුල්.. :):) හැමදේම ගූගල් නැ ලින්ක් දෙන්ඩ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුපුරපු තරුවෙ ආලෝකයෙන් මොනාද බන් වෙන බලපෑම පොඩ්ඩක් නුතන භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරපන්කො..:):)

    උබට මෙහෙම කිව්වම තේරෙයි කියල හිතනවා.

    උබ දන්නවද ඉරෙ ආලෝකේ පෘතුවියට එන්න විනාඩි 8ක් යනවා කියල.?

    ආලෝකය විතරක් නෙමේ ගුරුත්වයේ බලපෑමත් ආලෝකයේ වේගෙන් තමයි එන්නේ..

    එක නිසා එක පාරට ඉර අතුරුදහන් උනත් අපිව ගුරුත්ව බලපාම නැති වෙලා විසික් වෙලා යනන විනාඩි 8ක් යනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආලෝකයයි ගුරුත්වයයි අතර සම්බන්ධයක් තියෙනවද?? :rolleyes::rolleyes: පොඩ්ඩක් භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරපන්කො..:):)

    උන් දෙන්න බඳින්නලු ඉන්නෙ :baffled: ලොකූ සම්බන්ධයක් තියෙනව :baffled: ගෙදරට තාම කියල නෑලු :no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,560
    1
    57,686
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුපුරපු තරුවෙ ආලෝකයෙන් මොනාද බන් වෙන බලපෑම පොඩ්ඩක් නුතන භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරපන්කො..:):)

    පුපුරපු නැති තරුවකින් උනත් මනුස්ස ජීවිතේකට මොකුත් බලපෑමක් තියෙනව කියල මම කියන්නෙ නෑ. ඉර මේ වෙලාවෙ පුපුරල ගියත් අපිට විනාඩි 8ක් යනකල් කිසිම වෙනසක් වෙන්නෙ නෑ. පොලොවත් පුපුරල ගිය ඉර වටේ ගමන් කරයි.

    බුදු හාමුදුරුවන්ට විශ්වය ගැන ඔය කියන තරම් අවබෝධයක් තිබුන නම් කියන්න තිබුනෙ ඔය අහසෙ පේන තරු බොහොමයක් ඒ පේන තැන්වල දැන් නැහැ කියල.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හම්බුනාම දෙන්නම්.. ගූගල් කරාට නොයෙන නිසා දෙන්ඩ ගියාම අවුල්.. :):) හැමදේම ගූගල් නැ ලින්ක් දෙන්ඩ...

    උඹේ මලගෙදර ඇවිල්ල මිනියෙන් තමා හම්බුනාද අහන්න වෙන්නෙ :lol: හම්බවෙන්න හොයන්න ඔහොම එකක් නෑ යකෝ :lol: උඹට ලබන සතියෙ දුන්නෑකිද ? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට එහෙනම් බෞතික විධ්‍යා පන්තියක් දාන්නම්කො ඉරෝසම්....

    උබට මෙහෙම කිව්වම තේරෙයි කියල හිතනවා.

    උබ දන්නවද ඉරෙ ආලෝකේ පෘතුවියට එන්න විනාඩි 8ක් යනවා කියල.?

    ආලෝකය විතරක් නෙමේ ගුරුත්වයේ බලපෑමත් ආලෝකයේ වේගෙන් තමයි එන්නේ..

    එක නිසා එක පාරට ඉර අතුරුදහන් උනත් අපිට ඉරේ බලපෑම විනාඩි 8ක් යනකන් එනවා.

    නැ නැ මම ඇහුවෙ මේ සූර්යාගෙන් ආලෝකය සහ ගුරුත්වය එන විදිහ නෙමේ ආලෝක වර්ශ මිලියන බිලියන ගානක් ඈතින් තියෙන සූර්යෙක්ගෙ බලපෑම එන හැටි..පොඩ්ඩක් පැහැදිලි කරපන්කො ආලෝක වරශ බ්ලියන මිලියන ගානක් ඇතින් තියෙන සුර්යෙක්ගෙන් අපිට වෙන බලපෑම නුතන භෞතික විද්‍යාවට අනුව.:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පුපුරපු නැති තරුවකින් උනත් මනුස්ස ජීවිතේකට මොකුත් බලපෑමක් තියෙනව කියල මම කියන්නෙ නෑ. ඉර මේ වෙලාවෙ පුපුරල ගියත් අපිට විනාඩි 8ක් යනකල් කිසිම වෙනසක් වෙන්නෙ නෑ. පොලොවත් පුපුරල ගිය ඉර වටේ ගමන් කරයි.

    බුදු හාමුදුරුවන්ට විශ්වය ගැන ඔය කියන තරම් අවබෝධයක් තිබුන නම් කියන්න තිබුනෙ ඔය අහසෙ පේන තරු බොහොමයක් ඒ පේන තැන්වල දැන් නැහැ කියල.

    මේන්න අනිත් කතෝලිකය ආව උබලට තියෙන්නෙ බන් රිදීමක්නෙ ඒකනෙ මේ දගලන්නෙ..උබලට ඇත්ත තේරෙනව කතාව තේරෙනව විද්යාත්මකද නැද්ද කියලත් තේරෙනව මෙතන රිදෝ ගන්නෙ තමන්ගෙ ආගමට කෙලවිලා කියල වැටෙහීම නිසානෙ.. සූර්යා විනාඩි 8කට කලින් පිපිරුවොත් විනාඩි 8ක් යනකම් කැර්කෙයි කියල සුවර්ද උබට???? :lol::lol:ඇයි බන් මෙහෙම කතා කියන්නෙ ලැජ්ජ නැද්ද බන්..

    අහසෙ තියෙන තරු එහෙ නැ කියල තමයි කියල තියෙන්නෙ සිහල එහෙම තේරෙන්නෙම නැ නේද බන් මොන භාෂාවෙන්ද උබලට ඔනෙ ???? :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ නැ මම ඇහුවෙ මේ සූර්යාගෙන් ආලෝකය සහ ගුරුත්වය එන විදිහ නෙමේ ආලෝක වර්ශ මිලියන බිලියන ගානක් ඈතින් තියෙන සූර්යෙක්ගෙ බලපෑම එන හැටි..පොඩ්ඩක් පැහැදිලි කරපන්කො ආලෝක වරශ බ්ලියන මිලියන ගානක් ඇතින් තියෙන සුර්යෙක්ගෙන් අපිට වෙන බලපෑම නුතන භෞතික විද්‍යාවට අනුව.:):)

    අයි බන් ඉරෝසන් උබට තේරෙන්නේ නැත්තේ? :dull:

    බුදු හාමුදුරුවෝ අතන කිව්ව කියල තියෙන්නේ තරුවක් නැති උනත් ආලෝකේ එන නිසා, දකින තරු ඇත්තටම තියනවද කියලා නොදන්නා නිසා තරු බලල අනාවැකි දෙන එක තේරුමක් නෑ කියල..

    මම අරක කියල අදහස් කරේ තරුව තිබුනත් නැති උනත් ආලෝකය එනවා නම් (ගුරුත්වයේ බලපෑමත් එන නිසා) අපිට වෙන බලපෑමේ වෙනසක් නෑ කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ මලගෙදර ඇවිල්ල මිනියෙන් තමා හම්බුනාද අහන්න වෙන්නෙ :lol: හම්බවෙන්න හොයන්න ඔහොම එකක් නෑ යකෝ :lol: උඹට ලබන සතියෙ දුන්නෑකිද ? :baffled:

    ඔයාල මෝඩ උනාට මොකෝ බන් ඔය කතාව මම ඉගෙන ගත්තෙ බන් පොඩි කාලෙ.. උබලට මැජික් වගේ උනාට මම මොකද බන් කරන්නෙ...උබ කියන්ඩ හදන්නෙ උබ නොදන්න ඔක්කොම බොරු කියල හිතපන්කො කොච්චර බොලදද කියල..:):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාල මෝඩ උනාට මොකෝ බන් ඔය කතාව මම ඉගෙන ගත්තෙ බන් පොඩි කාලෙ.. උබලට මැජික් වගේ උනාට මම මොකද බන් කරන්නෙ...උබ කියන්ඩ හදන්නෙ උබ නොදන්න ඔක්කොම බොරු කියල හිතපන්කො කොච්චර බොලදද කියල..:):)

    ඕක තමා යකෝ සූත්‍රෙ නම දාන්න කිව්වෙ :growl: තෝ ඒක දාන්නෙත් නෑ මරු කියෝනව :sorry: