ඇත්ත රාවණ කතාව..... (දෙවන කොටස)

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ර්ථමානයේ මහාචාර්යෝ වනාහි විශ්වාශයේ හිනි පෙත්තටම අවිශ්වාසී ජාතියකි.ඔවුන් ඔවුන්ගේ මතයන් ප්‍රචලිත කරමින් අපේ ඉතිහාසයද වෙනස් කරමින් සිටී.එවන් ආචාරී,මහාචාරීන්ද,කොයි චාරි වෙස් ගත් බලු චාරීන්ගේද පහිටු බස් කෙසේ නම් පිළිගන්නද.කිමද යත් මොහු විසින් එළ්ඹ සිටින මහාවංශය වනාහි හිමිපානන් සිය තෙලි තුඩින් ඇති දේ නැති ලෙසත් නැති දේ ඇති ලෙසත් මවා පෑම සදහා කරන ලද ක්‍රියාවලියකි.මහාවංශයට ඇතුලත් නොවූ.තවත් ඉතිහාසයක් ඇති බව මහාචාරීන් මෙන්ම මොවුන්ද නොදන්නවා ඇත(එකැත් විට දාන්න නමුදු නොදන්වා ඉන්නවා විය හැක )

    you are correct.

    ape rate mahacharya,aacarya kiya ganna kattiyata kohe amaruwaktha danne nehe. hithu matheta ithihaase wenas karan innawa.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    you are correct.

    ape rate mahacharya,aacarya kiya ganna kattiyata kohe amaruwaktha danne nehe. hithu matheta ithihaase wenas karan innawa.
    :yes:

    සුද්ධෝදන රජතුමාගේ නෑමක් තිබෙන අය වර්ථමානෙත් රජ පුටුවල ඉන්නව කියල වෙස්ගත් ආචාර්ය වරු පවා කියන මෙකල කිමද කථා තවත් ඔවුන්ගේ සහචරයන් ගැන