kohomada eken kiyanne wijayagen pawatha enne na kiyala.එතකොට විජයගෙන් අපි පැවත එනව කියන්නෙ
විහිළුවක් නෙ
oya tharkaya kiyanna please
kohomada eken kiyanne wijayagen pawatha enne na kiyala.එතකොට විජයගෙන් අපි පැවත එනව කියන්නෙ
විහිළුවක් නෙ
@ Mr. MAFIA
bro i have some opinion about RAVANA.
man meka wenath thread ekaka reply ekak widihata demme. oyath tikak balanna.
Meka sampoornayen mage adhahasai( My opinion)Raavana kiyala raja keneg gena sadahan wenne wedihariyakma Raamaayan kiyana Hindu bakthikayange History pothaka.
meka pili ganna ekath pilinoganna ekath ogollange kemaththak.
Raamayanaya eththa kiya boho denek kiyanawa. ehema unath raamayanaya eththa nemei kiya indiawe sehna denek witin wita usawiye nadu pawarala thiyenawa. india usawiwalama Raamayanaya kiyanne eththa kathawak nemei eka kawru ho visin kruthimawa hithala liyapu nikamma nikan kathandara pothak kiyala theendu deela thiyenawa.
anith eka raavana raju jeewath una kaalaya raamayanaya thiyenawa,
Hindu aagame yuga (Era)4k thiyenawa.
Krita Yuga or Satya Yuga
Treta Yuga
Dvapara Yuga
Kali Yuga
oya raamayanaya patan ganne Treta yugaye medin indala Dvapara yugaye awasan kotasa wenakam.
Den api inna yugaya Kaliyuga (Hindu aagama anuwa)
me 4 yugayakata kaala paricchedayak thiyenawa. ekiyanne api awruddak kilayala kiyanne dawas 365kata.
den balamu me 4 yuga wala awrudu keeyak thiyenawatha kiyala
Krita-yuga = 1,728,000 human years.
Treta-yuga = 1,296,000 human years.
Dvapara-yuga = 864,000 human years.
Kali-yuga = 432,000 human years.
ey kiyanne denata awrudu laksha 6kata wada issara sidda wechcu deyak thamai raamayanaya. awrudu laksha 6 kata issellai Raavana jeewath wela inna one.
Meka wiswaasa karanna puluwanda?
Ravana eththatama hitiyai kiyala kawruth tharka karoth egollo
raamayanayath viswaasa karanna one!
ewitharak nemei Lankawa Demala minissunge ratak bawath piliganna wenawa!
ei kiwwoth Ravana Hindu Bakthikayek.Katha kare Demala!
ethakota Sinhalayan pewatha enneth demala minissungen kiyala kiyanna wenawa.
ehema kawruth innawanak tharka idipath karanna. hebei aagam jaathi beda nethuwa denuma sandaha pamanak.
ape rate ewn rate ithihaasaya aagame ithihaasaya thamanta uwamana withihakata hemadaama wenas karan innawa.
thawa awrudu 10kin raavan hitiya hebei eya demala nemei sinhala kiyalath kiyanna beri nehe
man kiwwada eke ehema kiyanawa kiyala.
man kiyanne sinhala kiyana jathiya pawatha enne wijayage param parawen kiyala.
kohomada eken kiyanne wijayagen pawatha enne na kiyala.
oya tharkaya kiyanna please

machan gon katha kiyanna epa.umbe tharka okkoma padanam wenne kaala nirnaya anuwa.umba kohomada kiyanne ugayak awurudu ochchara ganak kiyaka.ugawala awurudu gana waradi nisa umbe tharke boru.
විජය එන්න කලින් යක්,නා,රක්.අසුර කියන සිවුහෙළයො ඉදල තියෙනවා.එයින් එකියක් තමයි කුවේණි කියන්නෙ.විජේ කියන්නෙ ඉන්දියාවෙ ආපු එකෙක් නෙ.හෙළයො කියන්නෙ සිංහලයො නෙවෙයිද එතකොට

විජය එන්න කලින් යක්,නා,රක්.අසුර කියන සිවුහෙළයො ඉදල තියෙනවා.එයින් එකියක් තමයි කුවේණි කියන්නෙ.විජේ කියන්නෙ ඉන්දියාවෙ ආපු එකෙක් නෙ.හෙළයො කියන්නෙ සිංහලයො නෙවෙයිද එතකොට

වැඩ්ඩා;12347117 said:අපි විජයගෙන් නෙමේ පැවතගෙන එන්නේ..................
අපි පැවතගෙන එන්නේ යක්,නාග,රක්,අසුර කියන ග්‍රෝත්‍ර වලින්...
විජය ආවයි කියලා මහා ලොකු වෙනසක් උනේ නැහැ... විජය කියන්නේ පල් හොරෙක්නේ!!!
තවත් සැකයක් තියෙන්නේ විජය ඇත්තටම ලංකාවට ආවද කියන එකයි......
මොකද විජය ඇතුලු පිරිසට හොදට ලියන්න කියන්න පුලුවන් කමක් තිබ්බ කට්ටියනේ මෙහෙට ආවානම් එක සෙල් ලිපියක්වත් ලියලා තියන්න එපාය නේද ???![]()
ඒක තමයි මම මෙච්චර වෙලා කියල දුන්නෙ කොහෙද තේරෙන්නෙ නෑ ලුනේ

ey kiyanne oya raamayanaya gena danne nehe.එකෙක් මම දැක්ක කාල නිර්න කතවක් දාලා තියනවා..ගොන් කතානෙ
විජය එන්න කලින් යක්,නා,රක්.අසුර කියන සිවුහෙළයො ඉදල තියෙනවා.එයින් එකියක් තමයි කුවේණි කියන්නෙ.විජේ කියන්නෙ ඉන්දියාවෙ ආපු එකෙක් නෙ.හෙළයො කියන්නෙ සිංහලයො නෙවෙයිද එතකොට
වැඩ්ඩා;12347117 said:අපි විජයගෙන් නෙමේ පැවතගෙන එන්නේ..................
අපි පැවතගෙන එන්නේ යක්,නාග,රක්,අසුර කියන ග්‍රෝත්‍ර වලින්...
විජය ආවයි කියලා මහා ලොකු වෙනසක් උනේ නැහැ... විජය කියන්නේ පල් හොරෙක්නේ!!!
තවත් සැකයක් තියෙන්නේ විජය ඇත්තටම ලංකාවට ආවද කියන එකයි......
මොකද විජය ඇතුලු පිරිසට හොදට ලියන්න කියන්න පුලුවන් කමක් තිබ්බ කට්ටියනේ මෙහෙට ආවානම් එක සෙල් ලිපියක්වත් ලියලා තියන්න එපාය නේද ???![]()
eka denaganna unba Raamayanaya kiyawanna one!
man methana kiyala thiyenne Raamayane mulashrayen.ey kiwwoth Ravana wedipura kiyala Raamayanaye.
Ravana gena kathakaranawanam Raamayanaya genath katha kala yuthui
wow patta.
ubala kiyana widiyata lankawe danata piliganna ithihase waradi.
mahawanshe waradi.
ubalath ara ori deyiya wage thama.
une nathi ewa una kiyala piliganwanna mara game ekak denawa.
wade thiyenne ubala kiyana widiyata gaththith mechchara kal lankawe uganwapu, lankawe ithihaase kiyala ithihasaya soyana aya kiyapu hama dema waradi.
wadda kiyala thibba sellipi kathawata mata kiyanna thiynne mechcharai.
ithihasaya piliganne karunu thunak uda.
- 1. kanim magin hamuwana de
- 2.sel lipi athulu liyawunu de
- 3.ithihasaye sita ena kathaawa
man numbers dunna piliwelatai pramukathaawaya denne.
anuradapuraye me wenakan kanim karala thiyenne dutugamunu rajathumage kaalaya dakwa pamanai.
mahawanshaye dunna tip harahaath e kanim karala thiyanawa.
ewa hari gihin thiyanawa.
e wagema kanim walin hambuna dewal walinuth mahawanshe samahara dewal thawath oppu wela thiyanawa.
e hinda deyak kiyanna kalin hariyata igena gena kiyapalla.