වර්ථමානයේ මහාචාර්යෝ වනාහි විශ්වාශයේ හිනි පෙත්තටම අවිශ්වාසී ජාතියකි.ඔවුන් ඔවුන්ගේ මතයන් ප්‍රචලිත කරමින් අපේ ඉතිහාසයද වෙනස් කරමින් සිටී.එවන් ආචාරී,මහාචාරීන්ද,කොයි චාරි වෙස් ගත් බලු චාරීන්ගේද පහිටු බස් කෙසේ නම් පිළිගන්නද.කිමද යත් මොහු විසින් එළ්ඹ සිටින මහාවංශය වනාහි හිමිපානන් සිය තෙලි තුඩින් ඇති දේ නැති ලෙසත් නැති දේ ඇති ලෙසත් මවා පෑම සදහා කරන ලද ක්‍රියාවලියකි.මහාවංශයට ඇතුලත් නොවූ.තවත් ඉතිහාසයක් ඇති බව මහාචාරීන් මෙන්ම මොවුන්ද නොදන්නවා ඇත(එකැත් විට දාන්න නමුදු නොදන්වා ඉන්නවා විය හැක )