ඇත්ත රාවණ කතාව..... (දෙවන කොටස)

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
wow patta.
ubala kiyana widiyata lankawe danata piliganna ithihase waradi.
mahawanshe waradi.
ubalath ara ori deyiya wage thama.
une nathi ewa una kiyala piliganwanna mara game ekak denawa.

wade thiyenne ubala kiyana widiyata gaththith mechchara kal lankawe uganwapu, lankawe ithihaase kiyala ithihasaya soyana aya kiyapu hama dema waradi.

wadda kiyala thibba sellipi kathawata mata kiyanna thiynne mechcharai.
ithihasaya piliganne karunu thunak uda.
  • 1. kanim magin hamuwana de
  • 2.sel lipi athulu liyawunu de
  • 3.ithihasaye sita ena kathaawa

man numbers dunna piliwelatai pramukathaawaya denne.
anuradapuraye me wenakan kanim karala thiyenne dutugamunu rajathumage kaalaya dakwa pamanai.
mahawanshaye dunna tip harahaath e kanim karala thiyanawa.
ewa hari gihin thiyanawa.
e wagema kanim walin hambuna dewal walinuth mahawanshe samahara dewal thawath oppu wela thiyanawa.

e hinda deyak kiyanna kalin hariyata igena gena kiyapalla.
අනේ බන් මු ප්‍රථමික අවදියේ ඉන්නේ.......... මට බැහැ බන් මුට මුල ඉදන් කියලා දෙන්න!!!!!
මෙහෙමයි සීන් එක... කෙලින්ම කියනවා නම් මහ වංශය වැරදී...... අපි ඉගෙන ගත්ත ඉතිහාසය වැරදී !!!!!
 
pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ramayanaya liwwe walmiki kiyala horek.anik eka parinama wadaya anuwa minis shishtacharaya echchara parana na.ekai mama kiyanne.pothaka liyala tibba paliyata pili ganna ba..

    eka eththa ey hindai kiyanne ravana kiyala rajek hitiye nehe. eka hungak parana mithyaawak pamanai.
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මට අද යාලුවෙක් කිව්වා අපෙ ලංකාවෙ කැනිම් කටයුතු කරලා තියෙන්නෙ දුටුගැමුනු රජු වෙනකන් විතරයි කියල..... :):):)

    ඒක ඇත්ත වෙන්න පුලුවන්.... :yes::yes::yes:
    මමත් තම එතනින් එහාට කරපු කැනීම් ගැන අහලා නෑ. මොකද ලංකාවට තාම එච්චර කැනීම් කරන්න තාක්ෂණය නෑ.
    හැබැයි එහෙම තාක්ෂණය හම්බුන දවසට රාවණා යුගය වෙනකන් ඉතිහාසය හොයා ගන්න පුලුවන්.... :cool::cool::cool::cool::cool:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    eka eththa ey hindai kiyanne ravana kiyala rajek hitiye nehe. eka hungak parana mithyaawak pamanai.

    poddak hitala deyak hoyala balala katha karanna.ravana ella,seetha eliya,waariyapola kiyana nam ravana rajathuma ekka thadin badila tiyenawa.ewagema polonnaruwe tiyena pulathisi irsiwarayage gal pilimaya.
    ewagema indiawe dasharath kiyala uthsawayak adatath pawathwanawa.ekedi ravana rajathumage roopayak gini tiyenawa.un ochcharatama sellam danne aththatama unta ravana rajathuma parajaya karanna bari una.eth edath ada wage pawala dena kattiya hitiya.rajathumata ethale kothantada widinna one kiyana rahasa vibishana witharai danagena hitiye.eth eken une ethuma sihi nathi una eka witharai.thama gal guhawaka shariraya tiyenawa.e guhawa hoyanna indiawen pawa awilla hitiya.unta hoya ganna bari una.ravana kiyala kenek aththatama hitiya.seegiriyath kashpayata kalin wesamuni rajathumage maligawa.

    me sakshi bahara karanna ba...ehenam mulu ithihasema wenas karanna wenawa.indiawe ithihasayath waradei ehenam..
     
    mamath hondaoma hithala balalai kiyanne. raavan,raamaayanaya.vibeehsnan. me okkoma gothapu katha kiyala indiyawe usawiwalama theendu deela thiyenawa!

    ravana ella,seetha eliya,waariyapola kiyana nam ravana rajathuma ekka thadin badila tiyenawa.ewagema polonnaruwe tiyena pulathisi irsiwarayage gal pilimaya.

    mewa okkoma purana mithyaa. kisima padanamak nethi boru mithyaa,

    Sri lanka ithihaasetai raavanatai kisima sambandayak nehe!
    ape kattiya kaalen kaaleta ithihaase wenaskaran thamanta hari kiyana de ape kiya liya gannawa.

    Indiyawe ithihaasetai raavanatai,Raamayanayatai kisima aakarayakin kisima sambandayak nehe!

    Raavan raamayanaye villain! eka Hindu Bakthikayange kathawak!
    indiyaawe ithihaasayak nemei.
     
    Princes Madhu

    Member
    Mar 21, 2012
    19
    2
    0
    My Pink room.....
    mamath hondaoma hithala balalai kiyanne. raavan,raamaayanaya.vibeehsnan. me okkoma gothapu katha kiyala indiyawe usawiwalama theendu deela thiyenawa!

    mewa okkoma purana mithyaa. kisima padanamak nethi boru mithyaa,

    Sri lanka ithihaasetai raavanatai kisima sambandayak nehe!
    ape kattiya kaalen kaaleta ithihaase wenaskaran thamanta hari kiyana de ape kiya liya gannawa.

    Indiyawe ithihaasetai raavanatai,Raamayanayatai kisima aakarayakin kisima sambandayak nehe!

    Raavan raamayanaye villain! eka Hindu Bakthikayange kathawak!
    indiyaawe ithihaasayak nemei.

    ai oya ehema kiyanne......
    ethakota profecers la karana parikshana boru wada da? :eek::eek::eek::eek::eek:
    oya boru katha kiyanna epa....
    :growl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මහාවංශයෙ කියනවා විජය එනකොට උපුල්වන් දෙවියෝ බ්‍රක්මණ වේශයකින් ඇවිල්ල කියනවලු "විජය මෙහි මිනිසුන් නැත,තොප වාසයට සුදුසුය"කියල එහෙත් බටදොබළෙන වගේ කැනීම් වලින් ඒ කථාව බොරුවක් කියල ඔප්පු කරනවා.වසර 11000කට අදික කාලයක පුරාණ දේවල් ඒ කැනීම් වලින් හමුවෙනව.ඒකෙන් කියවෙන්නෙ මේ දිවයිනේ මිනිසුන් වාසය කලා ඔවුන් දියුණු මානව වර්ගයක් කියලත්.ඒ අය නැතිඋනේ නෑ.වනගතව වාසය කලා.ඒ අයගෙන් තමයි සිංහලයො පැවත එන්නෙ.විජය කියන්නෙ අයිය නංගි සමග විවහ වීම නිසා බිහි වෙච්ච දරුවෙක් ඔහු හොරෙක්,අසත්පුරුෂයෙක්.ඔහු සමග ලංකාවට 700ක් සෙනග පැමිණියා.ඔවුන් නැති වෙලා ගිතත් පසු කලෙක.ආදි වාසීන් මේ දිවයිනේ ජීවත් උනා.අන්න ඕකයි පටලගෙන ඉන්නෙ ඔයාලා

    වැඩ්ඩා;12349810 said:
    අනේ බන් මු ප්‍රථමික අවදියේ ඉන්නේ.......... මට බැහැ බන් මුට මුල ඉදන් කියලා දෙන්න!!!!!
    මෙහෙමයි සීන් එක... කෙලින්ම කියනවා නම් මහ වංශය වැරදී...... අපි ඉගෙන ගත්ත ඉතිහාසය වැරදී !!!!!

    e kiyanne dan ape rate ithihase gana mahacharyawaru kiyana ewa boru.
    wijaya, paduwasdew, pandukabaya raja param parawa boru?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට අද යාලුවෙක් කිව්වා අපෙ ලංකාවෙ කැනිම් කටයුතු කරලා තියෙන්නෙ දුටුගැමුනු රජු වෙනකන් විතරයි කියල..... :):):)

    ඒක ඇත්ත වෙන්න පුලුවන්.... :yes::yes::yes:
    මමත් තම එතනින් එහාට කරපු කැනීම් ගැන අහලා නෑ. මොකද ලංකාවට තාම එච්චර කැනීම් කරන්න තාක්ෂණය නෑ.
    හැබැයි එහෙම තාක්ෂණය හම්බුන දවසට රාවණා යුගය වෙනකන් ඉතිහාසය හොයා ගන්න පුලුවන්.... :cool::cool::cool::cool::cool:

    umba hithane polowa haaruwama nikanmma evidance hambuwenawa kiyalada....! :lol::lol::lol::lol::lol:

    ado ehenan ban pathal haran un koitharan nan loku ithihaasayak hoyaganna oneda? (habai lankawen hamba unu adi kale Gawarekge atakatu hamba une patha kaneemakadee..)

    macho umba dannawada... A'pura polowe yati stharath dan kaneem karanawa kiyala...! eken hoydagena thiyenawa wijayatath kalin minnissu hitapu nagarayak...... (meka Rawanata adala naa)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැඩ්ඩා;12349810 said:
    අනේ බන් මු ප්‍රථමික අවදියේ ඉන්නේ.......... මට බැහැ බන් මුට මුල ඉදන් කියලා දෙන්න!!!!!
    මෙහෙමයි සීන් එක... කෙලින්ම කියනවා නම් මහ වංශය වැරදී...... අපි ඉගෙන ගත්ත ඉතිහාසය වැරදී !!!!!

    correction.... mahawansaye "Dathusena" rajathumagen kalin ithihasaya patalili sahithai (confusing) echarai Mahawansaya machan waradi naa!

    eth api Mahawansaya pawichi karanna one bohoma praweshamen mokoada Mahawansaya pakshagrahee nisa (biased)...
    ehema nathuwa maha wansaya waradi naa....
     
    සොරි බොහෝ දුරට කෑල්ල මිස් වෙලා.....
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    e kiyanne dan ape rate ithihase gana mahacharyawaru kiyana ewa boru.
    wijaya, paduwasdew, pandukabaya raja param parawa boru?

    මල් බබා උබට මතකද දැහැනේ මහාචාරවරයා ?? මු මාහාචර්යවරයෝ ගැන කියද්දි මට මතක් උනේ ඌව... මේ ප්‍රශ්නෙට උබ උත්තර දියන් :rofl::rofl::rofl:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    correction.... mahawansaye "Dathusena" rajathumagen kalin ithihasaya patalili sahithai (confusing) echarai Mahawansaya machan waradi naa!

    eth api Mahawansaya pawichi karanna one bohoma praweshamen mokoada Mahawansaya pakshagrahee nisa (biased)...
    ehema nathuwa maha wansaya waradi naa....

    මහානාමට කාල වකවානු ‍එහෙම වැරදිලා තියෙනවානේ....... :sorry::sorry:

    පොරට ඩේට් දාන්න අමතක වෙලා !! :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    e kiyanne dan ape rate ithihase gana mahacharyawaru kiyana ewa boru.
    wijaya, paduwasdew, pandukabaya raja param parawa boru?

    වැඩ්ඩා;12353933 said:
    මල් බබා උබට මතකද දැහැනේ මහාචාරවරයා ?? මු මාහාචර්යවරයෝ ගැන කියද්දි මට මතක් උනේ ඌව... මේ ප්‍රශ්නෙට උබ උත්තර දියන් :rofl::rofl::rofl:

    ර්ථමානයේ මහාචාර්යෝ වනාහි විශ්වාශයේ හිනි පෙත්තටම අවිශ්වාසී ජාතියකි.ඔවුන් ඔවුන්ගේ මතයන් ප්‍රචලිත කරමින් අපේ ඉතිහාසයද වෙනස් කරමින් සිටී.එවන් ආචාරී,මහාචාරීන්ද,කොයි චාරි වෙස් ගත් බලු චාරීන්ගේද පහිටු බස් කෙසේ නම් පිළිගන්නද.කිමද යත් මොහු විසින් එළ්ඹ සිටින මහාවංශය වනාහි හිමිපානන් සිය තෙලි තුඩින් ඇති දේ නැති ලෙසත් නැති දේ ඇති ලෙසත් මවා පෑම සදහා කරන ලද ක්‍රියාවලියකි.මහාවංශයට ඇතුලත් නොවූ.තවත් ඉතිහාසයක් ඇති බව මහාචාරීන් මෙන්ම මොවුන්ද නොදන්නවා ඇත(එකැත් විට දාන්න නමුදු නොදන්වා ඉන්නවා විය හැක )
     
    කමෝන් බබා :yes::yes::yes: