Sinhalaya rawanagen pawatha enawa kiyanna baa ban.... apita eeta wada loku ithi hasayak thiyenawa...
okata honda uda harane thama Anuradha pura Polonnaru kalaya.. ee kale kawruwath oya kiyana Rawana gana monawawath kiyala naa....
oya Rawana kathawa kotte yugayedi apu Hindu culture ekath ekka apu ekak!
බුදුහාමුදුරුවො 3න් පාරක් ලංකාවට වැඩිය.
එතනදී කථාවෙන දෙයක් තමයි මැණික් පුටුව කියන්නෙ.මැණික් පුටුවක් හදන්න තරම් තාක්ෂණයක් ඒ කාලේ පැවතුණා කියල කියන්න පුළුවන්.ඒත් ඊට කලින් ඉදල ලංකාවේ මිනිස්සු හිටියා.එදා හෝටන් තැන්න සස්‍රීක ගොවිබිමක් කරපු පරීක්ෂණ වලින් අවුරුදු 14000කට වඩා පැරණි සාක්ෂි හමු වෙලා තියෙනවා.
ඒකෙන්ම පේනවා අපිට කොයි තරම් ඉතිහාසයක් තියෙනවද කියලා.මේ ළගදි තිබ්බ දේශනයකදි මම මේ ගැන කරුණු ගොඩක් දැනගත්තා.
ගොඩ දෙනෙක් හදනව අපේ ඉතිහාසය අවුරුදු 2500 කියන රාමුවට කොටු කරන්න ඒත් ජනප්‍රවාදය ඊට වඩා ගොඩක් විශාල පරාසයක ඉතිහාසයක් කියනව.සිංහ ලේ සිංහලේ සිංහල උනයි කියල කියන්න පුළුවන්.(ඒක තහවුරු කරන්න කරුණු මම ළග දැන් නෑ)