හරිසහො .... මම ලන්කාවෙ ඉතිහාසය දන්නෙනහෑ... උම්බ දන්නවකියමුකො ? හරි මම ප්රශ්න ටිකක් අහන්නම් ... එක්කොරාවනඉතිහාසය දන්න එක්කෙනෙක්ගෙන් හරිඔබතුමා හරිමටඋත්තරඩෙන්නකො ? මමමෙහෙමපටන්ගන්නම්.. .ඔයරාවනලිපි පටන් ගන්නෙ රාවනා රජතුමාබොදුරජෙක් කියලනෙ ... හරිමටකියන්නකො රාවන රජතුමාහින්දුදනෑත්නම්බොදුරජෙක්ද?
ඔයාහිතනඋත්තරය කියන්න කලින්පහල ටිකත්කියවන්න....
ඔය Magic dial කියන්නෙ රාවනාරජතුමබොදුකියල... ඒකඔප්පුකරන්න හදන්නෙ මහායානබුදුදහමෙඑන ලන්කාවතරසූත්රය දේශනා කලෙරාවනාරජතුමාට කියලනෙ... එකියන්නෙබුදු හමුදුරුවොදෙශනාකලෙ මහායනයද? අපිනම්අහල තියෙන්නෙතවදෙයක්.... එතකොටරාමා, සීතා.. රාවනා හිටියෙබුද්ධකාලයෙද... ?
හරි අපි කියමුකො රවනා රජතුමා හින්දු කියල... මොකද ඒකටනම් සෑහෙන සාක්ශි තියනව...ඔය ඔගොල්ලො අදහන වර්ගපූර්නිකාව etc etc ,,.. සහ කොටින්මසිවස්තෝත්රය රචනා කලෙත්එතුමාකියනවනෙ...
හරි මචන් එතකොට රාවණා රජතුමා අයෙ නෑගිටල අවොත් ලන්කාවම හින්දු වෙනවනෙ.... එතකොට පන්සල් කඩල කොවිල් ගහල ශිවස්ත්රොත කියන්න කියල අපිට කිව්වොත් උඹ මොකක්ද ගන්න ක්රියාමාර්ගය?
By the way .... vedios you shared has no scientific evidence to prove anything that relates to King Ravana.... anyway thanks heaps for s haring....තවඩෙයක්මචන්.... අපි ඔව ගෑන හෙව්වෙඋඹකොට කලිසන් ඈදන්ඉස්කොලෙයන කාලෙ... දුක තියෙන්නෙ මෙකෙඅතිදෙයක්නෑහ කියල තෙරුනෙඅවුරුදු කීපයක්ම ගියාට පස්සෙ... තව ට්කක් තියනවඅහන්න