Mr.Mafia ඔබ තුමා කොහොමද කියන්නෙ "සීතා රාවණාගේ දුව" කියලා
ඔබතුමා මොන පදනමේ ඉදන්ද ඒ තර්කය ඉදිරිපත් කරන්නෙ
කරුණාකර සාක්ෂි සහිතව දක්වන්න
ඔබතුමා මොන පදනමේ ඉදන්ද ඒ තර්කය ඉදිරිපත් කරන්නෙ
කරුණාකර සාක්ෂි සහිතව දක්වන්න
Mr.Mafia ඔබ තුමා කොහොමද කියන්නෙ "සීතා රාවණාගේ දුව" කියලා
ඔබතුමා මොන පදනමේ ඉදන්ද ඒ තර්කය ඉදිරිපත් කරන්නෙ
කරුණාකර සාක්ෂි සහිතව දක්වන්න

මල් බබා.........![]()

gud story balamu ...idiriyata moko wenne kiyala.....



අනුන්ගෙ 8 වසරෙ ඉතිහාසය දැනුම බලන්න කලින් තෝ 2 වසරෙ සිංහල පන්තියකට පලයන් වටේට පුක නොදීදෙමලු නෙවෙයි පොන්නයො දෙමෙල්ලු
පොන්න කමට සහ නූගත් කමට බෙහෙත් නෑ පුතේ




රාවණ මහ රජතුමන් මගේ පරපුරේ, එනම් යන්ෂ, රාක්ෂස ගෝත්‍රිකයන් ගේ ආරම්භකයා ලෙස මම සළකමි.
රාවණයන් සමරමි, අදහමි.
මා ගැන අසන හැම විටකම මා කියන්නේ මම යකෙක් මි, හෙළයෙක් මි කියාය.
විජය වැනි අපරාධකරුවෙක් ගෙන්, මංපහරන ස්ත්‍රී දූෂක සල්ලාලයෙකු ගෙන් පැවත එන බව නොසිතමි. ඒ පඩුඅබා රජු විජය ගේ මුල් නට කළ නිසාය.
පලි.
රාවණයන් හට දසිස් යන අභිධානය යෙදෙනුයේ විද්‍යාවන් දහයක් දන්නා නිසා ද නැතිනම් ලොව විසල් ප්‍රදේශ දහයක් අදිපතීත්වය දැරූ නිසා දයන්න පැණ සහිතය. මා දන්නා තරමින් උහු ගේ අධිරාජ්‍යය බටහිරින් මැසිඩොනියාව, ඇල්ජීරියාව දක්වාද, නැගෙන හිරින් සුමාත්‍රා, ජාවා දක්වාද විසිරී පැවති බව කියවෙයි........





◄සිරකරුවා►;12161170 said:මචන් අනිත් උන්ගේ මත වලට ඇහුම්කන් දෙන්න ඉගෙන ගනින් නියම පිරිමියෙක් වගේ

මචන් කරුණාකරලා හොඳ භාෂාවෙන් අදහස් දක්වන්න.![]()
![]()
![]()
මේක වැදගත් ත්‍රෙඩ් එකක් කියලා ඔබත්මාටම පේනවනේ.
අනික මෙතන වැරැද්ද තියෙන්නේ ගුනේබායිගෙ විතරයි. Fire Eye ගෙ කිසිම වැරැද්දක් නෑ.
කරුණාකරලා හොඳට හොයලා බලලා කරුනු දක්වන්න.



මෙන්න මේක කියවපන් අවජාතකයො ටික
https://www.facebook.com/notes/maha-ravana/ancient-man/173317056055136
යාලුවනේ මට හොඳ ෆොටෝස් ටිකක් හම්බුනා...
හැබැයි මේ ෆොටෝස් ටික කලින්tremigues සහෝදරය දාල තියෙනවා එයාගෙ ත්‍රෙඩ් එකක. මේ ෆොටොස් වල නියම අයිති කරු පුලස්ති ප්‍රදීප් පෙරේරා සහෝදරයා. මේ ඡායාරූප වලට බොහොම ස්තූතී.
![]()
![]()
![]()
![]()
![]()
![]()


ahhh.... niyama pirimi thama kenek yamak kiwwama rep+ kiyala dana kena nathanna ela machan good post kiyana kena...... tharkayak dana eka nathan ee gana prashna karana eka thama ponnaya...
mokkada ban man karapu waradda umben prashnayak ahapu eka witharada? ai yako uthara denna barinan kata wahagena hitipan methana wikara katha post karanne nathuwa....
umbalata mara athal ne Rawana araka kala meka kala kiyaddi habai umbalata Rawana koheda hitiye... ai Rawana araka kale meka kale kiyala ahddi mala paninawa.. thopi hambayanta wada anthai.....
yako mewa piliganna puluwan.... puluwan nan Rawana gana mewage piliganna puluwan archeological deviance deepan!
photos damma ma rawana kathawa aththa wenawa...
ane yako........
මචන් උබටයි වරදිලා තියෙන්නේ.......
උඹයි මෙතන දෙමළ කතාවක් ඇදලා අරගෙන කෑ ගහන්න ගත්තේ........
අනික උඹ කතා කරන්නේ කිසිම තේරුමක් නැතිව....
උඹ අහනවනේ රාවණා හිටියෙ කොහෙද කියලා. රාවණා හිටියෙ ලංකාපුර කියන නගරයක. අද වෙනකොට පොළොන්නරුවට උඩින් පිහිටි ප්‍රදේශය තමයි ඒ කාලෙ රාවණා හිටපු නගරය තියෙන්නේ.
උඹල වගෙ එවුන්ට ඉතිහාසය ගැන කියල දෙන අපිට ගහන්න ඕන.....
