විජය කොහොමද බන් පොඩි සේනාවක් අරන් ඇවිත් යක්ශ පරම්පරාව ඉවර කරන්නෙ ඕක ඉතිහාසෙ තියන පට්ටපල් බොරුවක් විජය යක්ශ ප්රදානීන් මරන්න ඇති ඒ උනාට මේ රටේ ජීවත් උන මිනිස්සු ඔක්කොම මැරුවෙ නැනෙ මෙහෙ බොහොම දියුණු මිනිස්සු කොටසක් හිටපු රටක් අපි මෙ ඉන්දියාවෙන් ආව හොරෙක්ගෙන් පැවත් එනවා කියන එක හෙන ගහන කතාවක් මචන් පොඩ්ඩ්ක් හිතල බලපන්කොඅන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...

අනිවා මචන් මෙ තියන්නෙ පැහැදිලි සාක්ශි විජය ආව දවසෙ ඉදන් අපෙ ඉතිහාසය ලියන්න පටන් ගත්ත එකෙ වැරැද්ද බන්කව්ද කියන්ෙන් විජය ඒෙහම කළා කියල???? එතකොට පණ්ඩුකාභය කාලේ හිටපු චිත්තරාජ. කාලවේල කියන්නේ යක්ෂයෝ නෙවෙයි ද????
![]()

නැහැ මචන් ගොඩක්ම ඉස්සර ලංකාවයි ඉන්දියාවයි එකට සම්භන්ද වෙලා තනි රටක් විදියටලු තිබුනෙ පස්සෙ ඉන්දියාවෙන් කැඩුන කැල්ලක් තමා වෙන් වෙලා ගියේ එතකොට ඔය ජානමය සමානකම පිලිගන්න පුලුවන්නෙ හැබැයි ඕක වෙලා තියන්නෙ මෙ විජයගෙ කාලෙ නෙවෙයි ඊට බොහොම ඉස්සර
GuneBhai ඔබතුම කියන දේ ඇත්තකුත් තියෙනවා........
මම කියන්නෙ රාවණාගෙ කාලෙ අපි මිශ්ර නෑ කියලා..........
අපි මිශ්ර වෙන්න පටන් ගත්තේ එළාර දුටුගැමුණු යුද්ධෙන් පස්සේ.....![]()

අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...
දන්න කට්ටිය කියන්න අපේ ගෝත්රය මොකද්ද...?
ඉන්දියාවෙන්ද
ඇත්තටම ලාංකිකද ?
මෙහෙමයි මචං මම දන්න තරමින්.
විජය ලංකාවට ඇවිත් විනාශ කරේ විජය ගොඩ බැහැපු ප්රදේශය ආශ්රිතව විතරයි.එහෙම නැතුව මුලු ලංකාවෙම නෙවෙයි.
විජය ගෙන් පස්සෙ රජ වුණු පඬුවස් දෙව් රජ්ජුරුවන්ට විවාහ කර ගන්න භද්දකච්ඡායනා කුමාරිය ලංකාවට එනකොට ඇයගෙ සහෝදරයොත් ලංකාවට එනවා.
ඒත් ඒ සහෝදර වරු විවාහ වෙන්නෙ ලංකාවෙ හිටපු කුමාරිකාවොත් එක්ක.දීඝායු කුමාරය එහෙම විවාහ වුනාට පස්සෙයි දීඝ ගාමිණී කුමාරය බිහි වෙන්න.ඒ කියන්නෙ දීඝ ගාමිණි කුමාරය කියන්නෙ හෙළ ලේ මුසුවුනූ කෙනෙක්. ඒකයි පණ්ඩුකාභය කුමාරය රජ කරවන්න මේ රටේ හැමතැනින්ම සහය හම්බවෙන්නෙ. ඒක නැතිවුණු උරුමය ආයෙ ලබා ගන්න සිද්ද කරපු දේශපාලනික ක්රියා දාමයක්.

[/COLOR][/SIZE]
එහෙම එක පාරට බෑ මචන්.
වයස අවුරුදු 50ට වැඩි නිර්මාංශ පුද්ගලයන් 108 දෙනෙක් 1108 වරක් රාවණ ස්තෝත්රය කියලා, හක්ගල කඳු පාමුල පතොක් උයනෙ මැද ආරක්ෂිතව තියෙන රාවණාගෙ මිරිවැඩි සඟල අරන්, හග්ගල කඳු පාමුල ආරක්ෂිතව තියෙන පසින්ගල් මැණික අරගෙන තමයි යන්න තියෙන්නේ. තව වැඩ තියෙනවා කරන්න.
[/COLOR][/SIZE]