ඇත්ත රාවණ කතාව.....

*SUPERMAN*

Member
Jun 25, 2012
48
10
0
Krypton
PATTA MACHAN ....... ! ! !
11.gif
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
    විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
    අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...

    විජය කොහොමද බන් පොඩි සේනාවක් අරන් ඇවිත් යක්ශ පරම්පරාව ඉවර කරන්නෙ ඕක ඉතිහාසෙ තියන පට්ටපල් බොරුවක් විජය යක්ශ ප්‍රදානීන් මරන්න ඇති ඒ උනාට මේ රටේ ජීවත් උන මිනිස්සු ඔක්කොම මැරුවෙ නැනෙ මෙහෙ බොහොම දියුණු මිනිස්සු කොටසක් හිටපු රටක් අපි මෙ ඉන්දියාවෙන් ආව හොරෙක්ගෙන් පැවත් එනවා කියන එක හෙන ගහන කතාවක් මචන් පොඩ්ඩ්ක් හිතල බලපන්කො:yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කව්ද කියන්ෙන් විජය ඒෙහම කළා කියල???? එතකොට පණ්ඩුකාභය කාලේ හිටපු චිත්තරාජ. කාලවේල කියන්නේ යක්‍ෂයෝ නෙවෙයි ද????

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    අනිවා මචන් මෙ තියන්නෙ පැහැදිලි සාක්ශි විජය ආව දවසෙ ඉදන් අපෙ ඉතිහාසය ලියන්න පටන් ගත්ත එකෙ වැරැද්ද බන් :eek:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    GuneBhai ඔබතුම කියන දේ ඇත්තකුත් තියෙනවා........
    මම කියන්නෙ රාවණාගෙ කාලෙ අපි මිශ්‍ර නෑ කියලා..........
    අපි මිශ්‍ර වෙන්න පටන් ගත්තේ එළාර දුටුගැමුණු යුද්ධෙන් පස්සේ.....
    :nerd::nerd::nerd::nerd::nerd:
    නැහැ මචන් ගොඩක්ම ඉස්සර ලංකාවයි ඉන්දියාවයි එකට සම්භන්ද වෙලා තනි රටක් විදියටලු තිබුනෙ පස්සෙ ඉන්දියාවෙන් කැඩුන කැල්ලක් තමා වෙන් වෙලා ගියේ එතකොට ඔය ජානමය සමානකම පිලිගන්න පුලුවන්නෙ හැබැයි ඕක වෙලා තියන්නෙ මෙ විජයගෙ කාලෙ නෙවෙයි ඊට බොහොම ඉස්සර
     
    kunfupanda

    Member
    Oct 4, 2008
    92
    0
    0
    nice post machan

    thawa mey wage dewal thiyenawanam apith ekka bedaganna..mata rep power na..enisa bump ekak daanam anith ayatath kiyawanna :)

    BUMP
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
    විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
    අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...

    දන්න කට්ටිය කියන්න අපේ ගෝත්‍රය මොකද්ද...?
    ඉන්දියාවෙන්ද
    ඇත්තටම ලාංකිකද ?

    මෙහෙමයි මචං මම දන්න තරමින්.
    විජය ලංකාවට ඇවිත් විනාශ කරේ විජය ගොඩ බැහැපු ප්‍රදේශය ආශ්‍රිතව විතරයි.එහෙම නැතුව මුලු ලංකාවෙම නෙවෙයි.
    විජය ගෙන් පස්සෙ රජ වුණු පඬුවස් දෙව් රජ්ජුරුවන්ට විවාහ කර ගන්න භද්දකච්ඡායනා කුමාරිය ලංකාවට එනකොට ඇයගෙ සහෝදරයොත් ලංකාවට එනවා.
    ඒත් ඒ සහෝදර වරු විවාහ වෙන්නෙ ලංකාවෙ හිටපු කුමාරිකාවොත් එක්ක.දීඝායු කුමාරය එහෙම විවාහ වුනාට පස්සෙයි දීඝ ගාමිණී කුමාරය බිහි වෙන්න.ඒ කියන්නෙ දීඝ ගාමිණි කුමාරය කියන්නෙ හෙළ ලේ මුසුවුනූ කෙනෙක්. ඒකයි පණ්ඩුකාභය කුමාරය රජ කරවන්න මේ රටේ හැමතැනින්ම සහය හම්බවෙන්නෙ. ඒක නැතිවුණු උරුමය ආයෙ ලබා ගන්න සිද්ද කරපු දේශපාලනික ක්‍රියා දාමයක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ada ape rate pirisidu helayo naa inne mix wechcha kattiya!
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මෙහෙමයි මචං මම දන්න තරමින්.
    විජය ලංකාවට ඇවිත් විනාශ කරේ විජය ගොඩ බැහැපු ප්‍රදේශය ආශ්‍රිතව විතරයි.එහෙම නැතුව මුලු ලංකාවෙම නෙවෙයි.
    විජය ගෙන් පස්සෙ රජ වුණු පඬුවස් දෙව් රජ්ජුරුවන්ට විවාහ කර ගන්න භද්දකච්ඡායනා කුමාරිය ලංකාවට එනකොට ඇයගෙ සහෝදරයොත් ලංකාවට එනවා.
    ඒත් ඒ සහෝදර වරු විවාහ වෙන්නෙ ලංකාවෙ හිටපු කුමාරිකාවොත් එක්ක.දීඝායු කුමාරය එහෙම විවාහ වුනාට පස්සෙයි දීඝ ගාමිණී කුමාරය බිහි වෙන්න.ඒ කියන්නෙ දීඝ ගාමිණි කුමාරය කියන්නෙ හෙළ ලේ මුසුවුනූ කෙනෙක්. ඒකයි පණ්ඩුකාභය කුමාරය රජ කරවන්න මේ රටේ හැමතැනින්ම සහය හම්බවෙන්නෙ. ඒක නැතිවුණු උරුමය ආයෙ ලබා ගන්න සිද්ද කරපු දේශපාලනික ක්‍රියා දාමයක්.

    මචන් පණ්ඩුකාභයගේ තාත්තා දීගගාමිණී කියලා හිතන්න අමාරුයි මොකද තනි කුළුණක් නැග්ගයි කියන දෙයට වඩා පිට කෙනෙක්ට කියලා මේ කුලුනට එන්න අවසර තිබ්බේ චිත්‍රරාජට විතරයි.අබා ච්ත්‍රපටියේ උනත් ඒ දේ පෙන්නනවා.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    [/COLOR][/SIZE]

    එහෙම එක පාරට බෑ මචන්.
    වයස අවුරුදු 50ට වැඩි නිර්මාංශ පුද්ගලයන් 108 දෙනෙක් 1108 වරක් රාවණ ස්තෝත්‍රය කියලා, හක්ගල කඳු පාමුල පතොක් උයනෙ මැද ආරක්ෂිතව තියෙන රාවණාගෙ මිරිවැඩි සඟල අරන්, හග්ගල කඳු පාමුල ආරක්ෂිතව තියෙන පසින්ගල් මැණික අරගෙන තමයි යන්න තියෙන්නේ. තව වැඩ තියෙනවා කරන්න. :):):)
    [/COLOR][/SIZE]​

    need more info about this....:shocked::shocked::shocked: