කෝ මේකට උත්තර..???
http://www.elakiri.com/forum/showpost.php?p=12158549&postcount=26
එතකොට එළාරට කලින් හිටපු රජවරු යක්ෂයොද...???
පඬුවස්දෙව් රජ්ජුරුවෝ යක්ශද...???
උඹ කියන හැටියට මුළු ඉතිහාසය විශය මාලාවම වෙනස් කරන්න වෙනවා...
මචන් යක්ෂයෝ කිව්වට..යක්ෂ කියන ගෝත්‍රයක් බන්z...ඒගොලොනුත් මිනිස්සු කොටසක්...ලංකාවේ යක්ෂ නාග තව මොකක්දෝ ගොත්‍ර ජාතී තිබ්බා...ඔතන යක්ෂ කිව්වට මේගොලොන් අමනුෂ්‍යයන් නෙමෙයි බන්z,....










